Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ පරිගණකයේ USB පහසුකම අක්‍රිය කරමු. (How To Disable USB Port In Windows 7)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පරිගණකයේ USB පහසුකම අක්‍රිය කරමු. (How To Disable USB Port In Windows 7)

[FONT=&quot]දැන්[/FONT][FONT=&quot]මම කියන්නම් අද මම කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා. ඔයාලා හැමෝටම තියෙන[/FONT][FONT=&quot]ලොකුම ගැටලුවක් තමයි පෙන් ඩ්‍රයිව් හරහා ඔයාලගේ පරිගණක වලට වයිරස් ඇතුල්[/FONT][FONT=&quot]වීම. හොඳ වයිරස් ගාඩ් එකක් තියෙන කෙනෙකුට නම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ[/FONT][FONT=&quot]නෑ. ඒත් ඔයා ගෙදර නැති වෙලාවක ඔයාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි[/FONT][FONT=&quot]කාගේ හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි වෙන මොකක් හරි යූ.එස්.බී උපාංගයක් ඔයාගේ[/FONT][FONT=&quot]පරිගණකයට ඇතුල් කළොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. ඉතින් මම මේ[/FONT][FONT=&quot]කියන්නේ ඔයාලා ගෙදර නැති වෙලාවට ඔයාලගේ "[/FONT][FONT=&quot]USB Port Disable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]එනම් වැඩ කරන්නේ නැති විදිහට සකස් කරන හැටි. මේ මගින් තියෙන එක[/FONT][FONT=&quot]ප්‍රයෝජනයක් තමා ඔය කීවේ. වෙනත් ප්‍රයෝජන පරිගණක භාවිතා කරන ඔයාලට හිතාගන්න[/FONT][FONT=&quot]පුළුවන්නේ. ගොඩක් වෙලාවට මේ ක්‍රියාවලිය පාසැල් වල හා පරිගණක අධ්‍යාපන[/FONT][FONT=&quot]ආයතන වල දත්ත සුරක්ෂිත කරගැනීම උදෙසා භාවිතා කරනවා. තේරෙනවනේ වටිනාකම. මේ[/FONT][FONT=&quot]වැඩේ කරගන්න හදපු මෘදුකාංග එහෙමත් තියෙනවා. ඒත් ඉතින් දෙයක් ඉගෙනගන්න ආස[/FONT][FONT=&quot]අයට තමා මේ කියන්නේ.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]හරි. දැන් කියන්නම් කරන විදිහ. මුලින්ම වෙනද විදිහටම "[/FONT][FONT=&quot]Window Key + R[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යොදලා වින්ඩෝස් රන් විවෘත කරගන්න. ඒකේ[/FONT][FONT=&quot] regedit [/FONT][FONT=&quot]කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. විවෘත වන රෙජිස්ට්‍රි එඩිටර් වින්ඩෝවෙහි පහත පියවර අනුගමනය කරලා "[/FONT][FONT=&quot]USBSTORE[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න විවෘත කරගන්න.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Services >> USBSTOR[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි දකුණු පස ඇති "[/FONT][FONT=&quot]Start[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Modify[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරන්න. පහත රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි "[/FONT][FONT=&quot]Value[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න යටතේ ඇති [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]නම් අගය [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]ලෙස වෙනස් කරන්න.[/FONT]

[FONT=&quot] [/FONT][FONT=&quot]දැන් එන්ටර් කර විවෘත වී ඇති සියලුම වින්ඩෝ වසා දමන්න. දැන්[/FONT][FONT=&quot]ඔයාලගේ පරිගණකයේ ඇති යූ.එස්.බී පහසුකම අහෝසි වී ඇත. නැවත එය ක්‍රියාත්මක[/FONT][FONT=&quot]කිරීමට "[/FONT][FONT=&quot]Value[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යටතේ ඇති අගය [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ලෙස වෙනස් කරන්න.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]නමුත් මෙම ක්‍රියාවලිය හදිසි අවශ්‍යතාවයකදී කරගැනීමට මෙම ක්‍රමය මගින් වැඩි කාලයක් ගතවේ. එම නිසා[/FONT][FONT=&quot] [FONT=&quot]මෙන්න මෙතනින්[/FONT] [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] [FONT=&quot]මෙතනින්[/FONT] [/FONT][FONT=&quot]මම දාලා තියෙන ෆයිල් [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆයිල් [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]ඔයාගේ ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න. එහි ඇති "[/FONT][FONT=&quot]USB Disable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Merge[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරා එන්ටර් කිරීමෙන් ඉහත ක්‍රියාවලිය සම්පූර්ණ වේ. නැවත යූ.එස්.බී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් "[/FONT][FONT=&quot]USB Enable[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT=&quot]Merge[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යන්න තෝරා එන්ටර් කළ යුතුය.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් ඔයාගේ පරිගණකයේ රහස් ස්ථානයක සඟවා තබා ගැනීම වඩාත්[/FONT][FONT=&quot]සුදුසුයි. ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුනා නම් මේ ලිපිය ෂෙයාර් කරලා[/FONT][FONT=&quot]ඔයාලගේ සහයෝගය දක්වන්න කියලා නැවතත් ඉල්ලනවා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]ස්තූතියි...

[/FONT]

[FONT=&quot]

රීපොස්ට් නම් ඉතින් සමාවෙන්ඩ ඕනේ

[/FONT]

[QUOTE="thila22, post: 14428163, member: 112050"] [b]ඔබේ පරිගණකයේ USB පහසුකම අක්‍රිය කරමු. (How To Disable USB Port In Windows 7)[/b] [FONT="][SIZE=3]දැන්[/SIZE][/FONT][FONT="][SIZE=3]මම කියන්නම් අද මම කියලා දෙන්න යන්නේ මොකක්ද කියලා. ඔයාලා හැමෝටම තියෙන[/SIZE][/FONT][FONT="][SIZE=3]ලොකුම ගැටලුවක් තමයි පෙන් ඩ්‍රයිව් හරහා ඔයාලගේ පරිගණක වලට වයිරස් ඇතුල්[/SIZE][/FONT][FONT="][SIZE=3]වීම. හොඳ වයිරස් ගාඩ් එකක් තියෙන කෙනෙකුට නම් මේක ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ[/SIZE][/FONT][FONT="][SIZE=3]නෑ. ඒත් ඔයා ගෙදර නැති වෙලාවක ඔයාගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි[/SIZE][/FONT][FONT="][SIZE=3]කාගේ හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි වෙන මොකක් හරි යූ.එස්.බී උපාංගයක් ඔයාගේ[/SIZE][/FONT][FONT="][SIZE=3]පරිගණකයට ඇතුල් කළොත්[/SIZE][/FONT][FONT="][SIZE=3], [/SIZE][/FONT][FONT="][SIZE=3]මොකක් හරි හානියක් වෙන්න පුළුවන්. ඉතින් මම මේ[/SIZE][/FONT][FONT="][SIZE=3]කියන්නේ ඔයාලා ගෙදර නැති වෙලාවට ඔයාලගේ "[/SIZE][/FONT][FONT="][SIZE=3]USB Port Disable[/SIZE][/FONT][FONT="][SIZE=3]" [/SIZE][/FONT][FONT="][SIZE=3]එනම් වැඩ කරන්නේ නැති විදිහට සකස් කරන හැටි. මේ මගින් තියෙන එක[/SIZE][/FONT][FONT="][SIZE=3]ප්‍රයෝජනයක් තමා ඔය කීවේ. වෙනත් ප්‍රයෝජන පරිගණක භාවිතා කරන ඔයාලට හිතාගන්න[/SIZE][/FONT][FONT="][SIZE=3]පුළුවන්නේ. ගොඩක් වෙලාවට මේ ක්‍රියාවලිය පාසැල් වල හා පරිගණක අධ්‍යාපන[/SIZE][/FONT][FONT="][SIZE=3]ආයතන වල දත්ත සුරක්ෂිත කරගැනීම උදෙසා භාවිතා කරනවා. තේරෙනවනේ වටිනාකම. මේ[/SIZE][/FONT][FONT="][SIZE=3]වැඩේ කරගන්න හදපු මෘදුකාංග එහෙමත් තියෙනවා. ඒත් ඉතින් දෙයක් ඉගෙනගන්න ආස[/SIZE][/FONT][FONT="][SIZE=3]අයට තමා මේ කියන්නේ.[/SIZE][/FONT][FONT="][SIZE=3] [/SIZE][/FONT][FONT="][SIZE=3]හරි. දැන් කියන්නම් කරන විදිහ. මුලින්ම වෙනද විදිහටම "[/SIZE][/FONT][FONT="][SIZE=3]Window Key + R[/SIZE][/FONT][FONT="][SIZE=3]" [/SIZE][/FONT][FONT="][SIZE=3]යොදලා වින්ඩෝස් රන් විවෘත කරගන්න. ඒකේ[/SIZE][/FONT][FONT="][SIZE=3] regedit [/SIZE][/FONT][FONT="][SIZE=3]කියලා ටයිප් කරලා එන්ටර් කරන්න. විවෘත වන රෙජිස්ට්‍රි එඩිටර් වින්ඩෝවෙහි පහත පියවර අනුගමනය කරලා "[/SIZE][/FONT][FONT="][SIZE=3]USBSTORE[/SIZE][/FONT][FONT="][SIZE=3]" [/SIZE][/FONT][FONT="][SIZE=3]යන්න විවෘත කරගන්න.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][CENTER][FONT="][SIZE=3][URL="http://1.bp.blogspot.com/-ljY8AZBW_60/UFhNmI685TI/AAAAAAAAALI/NzlETArwAxQ/s1600/Capture.JPG"][IMG]http://1.bp.blogspot.com/-ljY8AZBW_60/UFhNmI685TI/AAAAAAAAALI/NzlETArwAxQ/s1600/Capture.JPG[/IMG][/URL][/SIZE][/FONT] [/CENTER] [SIZE=3] [FONT="]HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Services >> USBSTOR[/FONT] [/SIZE][CENTER][SIZE=3] [IMG]http://4.bp.blogspot.com/-b2OwGsUsxzE/UFhNqPiPT2I/AAAAAAAAALQ/k2Hhf1ZJ650/s1600/Capture2.JPG[/IMG] [/SIZE] [/CENTER] [SIZE=3][FONT="] [/FONT][FONT="]රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි දකුණු පස ඇති "[/FONT][FONT="]Start[/FONT][FONT="]" [/FONT][FONT="]යන්න මත රයිට් ක්ලික් කර "[/FONT][FONT="]Modify[/FONT][FONT="]" [/FONT][FONT="]යන්න තෝරන්න. පහත රූපයේ පෙනෙන ආකාරයට විවෘත වන වින්ඩෝවෙහි "[/FONT][FONT="]Value[/FONT][FONT="]" [/FONT][FONT="]යන්න යටතේ ඇති [/FONT][FONT="]3 [/FONT][FONT="]නම් අගය [/FONT][FONT="]4 [/FONT][FONT="]ලෙස වෙනස් කරන්න.[/FONT] [/SIZE][CENTER][SIZE=3] [IMG]http://2.bp.blogspot.com/-SBDCPTgnQO0/UFhNzvPglYI/AAAAAAAAALY/euRdhfodevw/s1600/Capture3.jpg[/IMG] [/SIZE] [/CENTER] [SIZE=3][FONT="] [/FONT][FONT="]දැන් එන්ටර් කර විවෘත වී ඇති සියලුම වින්ඩෝ වසා දමන්න. දැන්[/FONT][FONT="]ඔයාලගේ පරිගණකයේ ඇති යූ.එස්.බී පහසුකම අහෝසි වී ඇත. නැවත එය ක්‍රියාත්මක[/FONT][FONT="]කිරීමට "[/FONT][FONT="]Value[/FONT][FONT="]" [/FONT][FONT="]යටතේ ඇති අගය [/FONT][FONT="]3 [/FONT][FONT="]ලෙස වෙනස් කරන්න.[/FONT][FONT="] [/FONT][FONT="]නමුත් මෙම ක්‍රියාවලිය හදිසි අවශ්‍යතාවයකදී කරගැනීමට මෙම ක්‍රමය මගින් වැඩි කාලයක් ගතවේ. එම නිසා[/FONT][FONT="] [URL="https://sites.google.com/site/yazhodhafree/USB%20Disable.reg"][COLOR=blue][FONT="]මෙන්න මෙතනින්[/FONT][/COLOR][/URL] [/FONT][FONT="]හා[/FONT][FONT="] [URL="https://sites.google.com/site/yazhodhafree/USB%20Enable.reg"][COLOR=blue][FONT="]මෙතනින්[/FONT][/COLOR][/URL] [/FONT][FONT="]මම දාලා තියෙන ෆයිල් [/FONT][FONT="]2 [/FONT][FONT="]ඩවුන්ලෝඩ් කරගෙන ඒ ෆයිල් [/FONT][FONT="]2 [/FONT][FONT="]ඔයාගේ ඩෙස්ක්ටොප් එකට කොපි කරගන්න. එහි ඇති "[/FONT][FONT="]USB Disable[/FONT][FONT="]" [/FONT][FONT="]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT="]Merge[/FONT][FONT="]" [/FONT][FONT="]යන්න තෝරා එන්ටර් කිරීමෙන් ඉහත ක්‍රියාවලිය සම්පූර්ණ වේ. නැවත යූ.එස්.බී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් "[/FONT][FONT="]USB Enable[/FONT][FONT="]" [/FONT][FONT="]මත රයිට් ක්ලික් කර "[/FONT][FONT="]Merge[/FONT][FONT="]" [/FONT][FONT="]යන්න තෝරා එන්ටර් කළ යුතුය.[/FONT][FONT="] [/FONT][FONT="]ඔයා[/FONT][FONT="]ඩවුන්ලෝඩ් කරගත් ෆයිල් ඔයාගේ පරිගණකයේ රහස් ස්ථානයක සඟවා තබා ගැනීම වඩාත්[/FONT][FONT="]සුදුසුයි. ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනවත් වුනා නම් මේ ලිපිය ෂෙයාර් කරලා[/FONT][FONT="]ඔයාලගේ සහයෝගය දක්වන්න කියලා නැවතත් ඉල්ලනවා.[/FONT][FONT="] [/FONT][FONT="]ස්තූතියි... [/FONT] [FONT="] රීපොස්ට් නම් ඉතින් සමාවෙන්ඩ ඕනේ [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom