Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ පරිගණකය ගැහැනුද, පිරිමිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පරිගණකය ගැහැනුද, පිරිමිද

ඇත්තම කියනවනම් මේක පොඩි ෆන් වැඩක්. මෙකෙන් පුළුවන් ඔබේ පරිඝනකය ගැහැනුද? පිරිමිද? කියල හරියටම දැන්ගන්න.

මොකද ඉතින් තමන් එක්ක දවසෙ වැඩි වෙලාව ඉන්න යන්තරේ ගෑනියෙක්ද පිරිමියෙක්ද නැත්තම් ......  කියල දැනගන්න එක කෝකටත් හොඳයිනෙ, නැද්ද මං අහන්නෙ..කරන්න තියෙන්නෙ පොඩි දෙයක්.

1. මුලින්ම Notepad එක Open කරගන්න.

2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු notepad එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)

CreateObject("SAPI.SpVoice").Speak"I love you"

3. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Gender.vbs ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.

4. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Gender නමින් Icon එකක් තියන බව. ඒක Double click කරල සද්ද නැතුව අහගෙන ඉන්න.

5. කොහොමද? ගෑනුද? පිරිමිද? නැත්තම්.......  මගේ යන්තරේ නම් පිරිමි කට හඬකින් මට "I Love You" කිව්වා. ඔයාලගෙ යන්තරත් ගෑනුද, පිරිමිද කියල යන්නත් අමතක කරන්නත් එපා හොඳේ

[QUOTE="peena, post: 16307537, member: 52913"] [b]ඔබේ පරිගණකය ගැහැනුද, පිරිමිද[/b] [SIZE="5"]ඇත්තම කියනවනම් මේක පොඩි ෆන් වැඩක්. මෙකෙන් පුළුවන් ඔබේ පරිඝනකය ගැහැනුද? පිරිමිද? කියල හරියටම දැන්ගන්න. මොකද ඉතින් තමන් එක්ක දවසෙ වැඩි වෙලාව ඉන්න යන්තරේ ගෑනියෙක්ද පිරිමියෙක්ද නැත්තම් ...... :-) කියල දැනගන්න එක කෝකටත් හොඳයිනෙ, නැද්ද මං අහන්නෙ..කරන්න තියෙන්නෙ පොඩි දෙයක්. 1. මුලින්ම Notepad එක Open කරගන්න. 2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු notepad එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න) CreateObject("SAPI.SpVoice").Speak"I love you" 3. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Gender.vbs ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න. 4. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Gender නමින් Icon එකක් තියන බව. ඒක Double click කරල සද්ද නැතුව අහගෙන ඉන්න. 5. කොහොමද? ගෑනුද? පිරිමිද? නැත්තම්....... :-) මගේ යන්තරේ නම් පිරිමි කට හඬකින් මට "I Love You" කිව්වා.:lol: ඔයාලගෙ යන්තරත් ගෑනුද, පිරිමිද කියල යන්නත් අමතක කරන්නත් එපා හොඳේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom