Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ පියයුරු රිදෙනවද? මෙන්න මේ නිසා වෙන්න ප#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පියයුරු රිදෙනවද? මෙන්න මේ නිසා වෙන්න ප&#35

කාන්තාවන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් බොහෝවිට සැලකිලිමත් වෙනවා. ඒත් සමහරු සැලකිලිමත් නොවන තරම්. සාමාන්‍යයෙන් ඇතැම් කාන්තාවන් තමන්ගේ පියයුරු විශාල කරදරයක් විදිහටත් සලකනවා. ඒත් සිරුරේ පෙනුමේ සිට මව්කිරිදී දරුවෙක් පෝෂණය කිරීම දක්වා විශාල කාර්යභාරයක් එය ඉටුකරනවා.

ඇතැම් වෙලාවට ඔබේ පියයුරු වල වේදනාවක් දැනෙනවද? ඒ වේදනාව විවිධ මට්ටමෙන් ඔබ දැනෙන්න පුළුවන්. මේ ගැන සැලකිලිමත් නොවන අයටත් මේ වේදනාවන් මොනවද කියලා ටිකක් කලබල වෙලා හොයන කාන්තාවන්ටත් මේ හේතු වැදගත් වේවි.

ඔබගේ මාසික ඔසප්වීම බොහොම ලඟයි.

බොහෝවිට කාන්තාවන්ට බහුලවම පියයුරු වේදනාවන් ඇතිවෙන්නේ මාසික ඔසප්වීම ලංවීමත් එක්කයි. මේක සිදුවෙන්නේ මාසික ඔසප්වීම ආසන්නයේ ඇතිවෙන හෝර්මෝනමය වෙනස්වීම් එක්කයි. Estrogen,progesterone සහ prolactin යන හෝර්මෝන නිකුත්වීම එක්ක මේ වේදනාවන් ඇතිවෙනවා. බොහෝවිට පියයුරු දෙකේම මේ වේදනාව ඇතිවෙනවා. ඔසප්වීම අවසන් වෙද්දි මේ වේදනාවත් නැතිවෙලා යනවා.

Fibrocystic breast tissue

කාන්තාවන්ගේ පියයුරු අභ්‍යන්තර තන්තුමය ස්වභාවය වර්ධනයවීම එක්ක ඇතිවෙන තත්වයක් තමයි මේ. මෙය එක්තරා විදිහක රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ නිසා පියයුරු මාංශපේෂී තද ස්වභාවයක් ගැනීම නිසා හෝර්මෝන වෙනස්වීම් වලදි වේදනාකාරී තත්වයක් ඇතිවිය හැකියි. අවශ්‍යනම් නාරිවේද (Gynecology) වෛද්‍යවරයෙක් හරහා පරික්ෂාකරගන්න පුළුවන්.

පපුව අභ්‍යන්තර තුවාලයක්!

ඇතැම්විට පපුව හෝ ඉළ ඇට අතරේ තුවාල තත්වයක් හෝ ගෙඩියක් වැනි දෙයක් ඇතිවීම නිසා පියයුරු වේදනා ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව දීර්ඝකාලයක් තිස්සේ අධික විදිහට දැනෙන්න පුළුවන්, නැත්නම් එන්න එන්න වේදනාව වර්ධනය වෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙලා අභ්‍යන්තර තුවාලයක් තිබෙනවද කියලා පරික්ෂා කරලා බලන්න පුළුවන්.

විෂ ගෙඩියක් නැත්නම් ඉදිමුමක්

පියයුරු මත ඉදිමුමක් හෝ විෂ ගෙඩියක් එහෙමත් නැත්නම් අපි ව්‍යවහාරයේ කියවෙන විසප්පුවක් වගේ තත්වයක් නිසාත් දින කිහිපයක් තිස්සේ පියයුරක් හෝ පියයුරු දෙකම මත වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව අභ්‍යන්තරයෙන් එන එකක් විදිහට නෙවෙයි බාහරි වේදනාවක් විදිහට දැනෙන්න පුළුවන්.

පියයුරු අධික ලෙස විශාලවීම

ඔබේ පියයුරු අධික විදිහට විශාල නම් නිතරම ඔබගේ පියයුරු වේදනා දෙන්න පුළුවන්. මොකද ඔබ විවිධ වැඩ කරද්දි, ගමන් කරද්දි මේ විශාල පියයුරු එල්ලාවැටීම සහ පැද්දීම නිසා පියයුරු අභ්‍යන්තර තන්තු වෙහෙසීම නිසා වේදනාවන් ඇතිවිය හැකියි.

ආසාදන තත්වයක්

මව්කිරි දීමේදී හෝ ඉන් පසුව ඇතැම් කාන්තාවන්ට පියයුරු ආසාදාන ඇතිවෙන්න පුළුවන්. මව්කිරි ගමන් කරන නාල තුල විෂබීජ හෝ වෙනත් බැක්ටීරියා වර්ධනයවීම නිසා ආසාදන ඇතිවී විවිධ ශ්‍රාවයන් නිකුත්වීම නිසා පියයුරු වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් සහ බෙහෙත් අරගෙන මෙය ඉක්මණින් හොඳ කරගන්න පුළුවන්.

පියයුරු පිළිකා තත්වයක්

මේක ටිකක් භයානක තත්වයක්. වයස 35 ට වැඩි කාන්තාවන්ට මේ අවදානම ටිකක් වැඩියි. පියයුරු වේදනාව දීර්ඝ කාලීනව පවතිනවනම් වගේම පියයුරු ආශ්‍රිතව ගැටිති වැනි ස්වභාවයෙන් යුක්තනම් වහාම පරික්ෂා කරලා බලලා ප්‍රතිකාර කරොත් නිට්ටාවට සුවපත් කරගන්න පුළුවන්. ඒ නිසා සුවනාරි සායනයක වසරකට වරක්වත් සහභාගී වෙන එක වැදගත්.

ඔබටත් කාන්තාවක් විදිහට මෙන්න මේ විදිහේ පියයුරු වේදනා තත්වයන් ඇතිවෙනවනම් ටිකක් අවධානයෙන් ඉන්න. මොකද ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ඉතාමත් වැදගත් වෙන්නේ ඔබටම නිසා.

මූලාශ්‍රය - www.her.lk

[QUOTE="wijaindu, post: 24337939, member: 421102"] [b]ඔබේ පියයුරු රිදෙනවද? මෙන්න මේ නිසා වෙන්න ප#[/b] [SIZE="4"]කාන්තාවන් තමන්ගේ පියයුරු සම්බන්ධයෙන් බොහෝවිට සැලකිලිමත් වෙනවා. ඒත් සමහරු සැලකිලිමත් නොවන තරම්. සාමාන්‍යයෙන් ඇතැම් කාන්තාවන් තමන්ගේ පියයුරු විශාල කරදරයක් විදිහටත් සලකනවා. ඒත් සිරුරේ පෙනුමේ සිට මව්කිරිදී දරුවෙක් පෝෂණය කිරීම දක්වා විශාල කාර්යභාරයක් එය ඉටුකරනවා. ඇතැම් වෙලාවට ඔබේ පියයුරු වල වේදනාවක් දැනෙනවද? ඒ වේදනාව විවිධ මට්ටමෙන් ඔබ දැනෙන්න පුළුවන්. මේ ගැන සැලකිලිමත් නොවන අයටත් මේ වේදනාවන් මොනවද කියලා ටිකක් කලබල වෙලා හොයන කාන්තාවන්ටත් මේ හේතු වැදගත් වේවි. ඔබගේ මාසික ඔසප්වීම බොහොම ලඟයි. බොහෝවිට කාන්තාවන්ට බහුලවම පියයුරු වේදනාවන් ඇතිවෙන්නේ මාසික ඔසප්වීම ලංවීමත් එක්කයි. මේක සිදුවෙන්නේ මාසික ඔසප්වීම ආසන්නයේ ඇතිවෙන හෝර්මෝනමය වෙනස්වීම් එක්කයි. Estrogen,progesterone සහ prolactin යන හෝර්මෝන නිකුත්වීම එක්ක මේ වේදනාවන් ඇතිවෙනවා. බොහෝවිට පියයුරු දෙකේම මේ වේදනාව ඇතිවෙනවා. ඔසප්වීම අවසන් වෙද්දි මේ වේදනාවත් නැතිවෙලා යනවා. Fibrocystic breast tissue කාන්තාවන්ගේ පියයුරු අභ්‍යන්තර තන්තුමය ස්වභාවය වර්ධනයවීම එක්ක ඇතිවෙන තත්වයක් තමයි මේ. මෙය එක්තරා විදිහක රෝගී තත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් මේ නිසා පියයුරු මාංශපේෂී තද ස්වභාවයක් ගැනීම නිසා හෝර්මෝන වෙනස්වීම් වලදි වේදනාකාරී තත්වයක් ඇතිවිය හැකියි. අවශ්‍යනම් නාරිවේද (Gynecology) වෛද්‍යවරයෙක් හරහා පරික්ෂාකරගන්න පුළුවන්. පපුව අභ්‍යන්තර තුවාලයක්! ඇතැම්විට පපුව හෝ ඉළ ඇට අතරේ තුවාල තත්වයක් හෝ ගෙඩියක් වැනි දෙයක් ඇතිවීම නිසා පියයුරු වේදනා ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව දීර්ඝකාලයක් තිස්සේ අධික විදිහට දැනෙන්න පුළුවන්, නැත්නම් එන්න එන්න වේදනාව වර්ධනය වෙනවනම් වෛද්‍යවරයෙක් හමුවෙලා අභ්‍යන්තර තුවාලයක් තිබෙනවද කියලා පරික්ෂා කරලා බලන්න පුළුවන්. විෂ ගෙඩියක් නැත්නම් ඉදිමුමක් පියයුරු මත ඉදිමුමක් හෝ විෂ ගෙඩියක් එහෙමත් නැත්නම් අපි ව්‍යවහාරයේ කියවෙන විසප්පුවක් වගේ තත්වයක් නිසාත් දින කිහිපයක් තිස්සේ පියයුරක් හෝ පියයුරු දෙකම මත වේදනාවක් දැනෙන්න පුළුවන්. හැබැයි මේ වේදනාව අභ්‍යන්තරයෙන් එන එකක් විදිහට නෙවෙයි බාහරි වේදනාවක් විදිහට දැනෙන්න පුළුවන්. පියයුරු අධික ලෙස විශාලවීම ඔබේ පියයුරු අධික විදිහට විශාල නම් නිතරම ඔබගේ පියයුරු වේදනා දෙන්න පුළුවන්. මොකද ඔබ විවිධ වැඩ කරද්දි, ගමන් කරද්දි මේ විශාල පියයුරු එල්ලාවැටීම සහ පැද්දීම නිසා පියයුරු අභ්‍යන්තර තන්තු වෙහෙසීම නිසා වේදනාවන් ඇතිවිය හැකියි. ආසාදන තත්වයක් මව්කිරි දීමේදී හෝ ඉන් පසුව ඇතැම් කාන්තාවන්ට පියයුරු ආසාදාන ඇතිවෙන්න පුළුවන්. මව්කිරි ගමන් කරන නාල තුල විෂබීජ හෝ වෙනත් බැක්ටීරියා වර්ධනයවීම නිසා ආසාදන ඇතිවී විවිධ ශ්‍රාවයන් නිකුත්වීම නිසා පියයුරු වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් සහ බෙහෙත් අරගෙන මෙය ඉක්මණින් හොඳ කරගන්න පුළුවන්. පියයුරු පිළිකා තත්වයක් මේක ටිකක් භයානක තත්වයක්. වයස 35 ට වැඩි කාන්තාවන්ට මේ අවදානම ටිකක් වැඩියි. පියයුරු වේදනාව දීර්ඝ කාලීනව පවතිනවනම් වගේම පියයුරු ආශ්‍රිතව ගැටිති වැනි ස්වභාවයෙන් යුක්තනම් වහාම පරික්ෂා කරලා බලලා ප්‍රතිකාර කරොත් නිට්ටාවට සුවපත් කරගන්න පුළුවන්. ඒ නිසා සුවනාරි සායනයක වසරකට වරක්වත් සහභාගී වෙන එක වැදගත්. ඔබටත් කාන්තාවක් විදිහට මෙන්න මේ විදිහේ පියයුරු වේදනා තත්වයන් ඇතිවෙනවනම් ටිකක් අවධානයෙන් ඉන්න. මොකද ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ඉතාමත් වැදගත් වෙන්නේ ඔබටම නිසා. මූලාශ්‍රය - [url]www.her.lk[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom