Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ පෙනීම තෙගුණ කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පෙනීම තෙගුණ කරගන්න

මම මේ කියන්න යන විස්තරේනම් ටිකක් පරන විස්තරයක්... මේ ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති කියල හිතන නිසා මම මේ ලිපිය දන්නම්කෝ....

දිනෙන් දින දියුණු වන ලෝකයේ තවත් එක විශිෂ්ට සොයා ගැනීමක් පිළිබඳව. ඒ තමයි අලුත්ම විදියේ ඇස් කාචයක්. මේ කාචය හඳුන්වන්නේ Ocumetics Bionic Lens කියලයි. මේ කාචය නිර්මාණය කරලා තියෙන්නේ දෘෂ්ටි විශේෂඥයෙක් වන වෛද්‍ය ගාර්ත් වෙබ් මහතා විසින්. මොහු නිර්මාණය කරලා තියන යාන්ත්‍රික ඇස් කාචය භාවිතා කරලා ඕනෑම වයසක පුද්ගලයකුට තමන්ගේ සෞඛ්‍ය තත්වය කොහොම වුනත් ඉතා හොඳ මට්ටමේ පෙනීමක් ලබාගන්න පුළුවන්.

මේ නව කාචය භාවිතයත් සමඟම ඔබට මුහුණ පෑමට සිදුවන බොහෝ අපහසුතා මග හැර ගන්නට පුළුවන්. ඇස් කණ්නාඩි සහ ඇස් කාච භාවිතයෙන් මිදීමටත් වෙනත් පිළියම් සොයා යෑමේ අවශ්‍යතාවයෙන් මිදීමටත් මෙමගින් හොඳ විසඳුමක් ලැබෙනවා.

මෙය ඉතා පහසුවෙන් සුළු සැත්කමක් මගින් ස්ථාපනය කිරීමට හැකි අතර වයස අවුරුදු 25ට වැඩි ඕනෑම පුද්ගලයකුට මෙය ඉතා සුළු කාලයක් ඇතුලට කරගැනීමට හැකියාව පවතියි. ආරංචි වෙන විදියට මේ අලුත් කාචයෙන් ඔබේ පෙනීම තුන්ගුණයකින් වර්ධනය කරගැනීමට හැකිවනවා.

ඒ වගේම තමයි ජීවිතකාලය පුරාවටම මෙය මේ විදියටම පවතිනවා. ඒ නිසා ඇසේ සුද ඒම වැනි රෝග තත්ත්ව වලට මුහුණ දීමේ අපහසුතාව මගහැරෙනවා.

Dr. Garth Webb

වෙබ් මහතා පවසන අන්දමට මෙය වේදනාකාරී නොවන අතර විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුලදී සැත්කමක් මගින් ඇසට සම්බන්ධ කිරීමට හැකිවේ. මේ ව්‍යාපෘතිය සඳහා වසර 8ක පමණ කාලයක් ගතවී තිබෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 3ක් පමණ වැයවී තිබේ.

ඔහු කුඩා කල සිටම මෙවැනි නිර්මාණයක් කිරීමට සිහින මැවූ බවත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් ඔහු පවසනවා.

මේ නව නිර්මාණය ප්රමුඛ පෙලේ අක්ෂි විශේෂඥයන් 14දෙනෙකුට සැන්ඩියෙගෝ නගරයේ පැවති සමුළුවකදී හඳුන්වා දී තිබෙන අතර ඔවුන් සෑම දෙනෙකුම පාහේ මේ නිර්මාණයට සිය ඉමහත් ප්‍රසාදය පළකර තිබෙනවා.

මේ උපකරණයෙන් ළඟ වගේම දුර බලන්නත් පුළුවන්. මෙහි සාර්ථකත්වය තව දුරටත් අත්හදා බැලෙමින් පවතින අතර එහි සාර්ථකත්වය අනුව මෙයට අනුමැතිය ලැබීමෙන් පසුව කැනඩාවේ සහ අනෙකුත් රටවල් කිහිපයක අලෙවියට සුදානම් කෙරෙනවා.

[QUOTE="Dark M, post: 19953886, member: 556824"] [b]ඔබේ පෙනීම තෙගුණ කරගන්න[/b] [SIZE="4"][COLOR="DarkOrange"]මම මේ කියන්න යන විස්තරේනම් ටිකක් පරන විස්තරයක්... මේ ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති කියල හිතන නිසා මම මේ ලිපිය දන්නම්කෝ....[/COLOR][/SIZE] [IMG]http://sira.lk/wp-content/uploads/2015/07/superhuman-visoin-surgery-660x400.jpg[/IMG] [IMG]http://www.geek.com/wp-content/uploads/2015/05/lentes-bionicas.jpg[/IMG] [SIZE="4"]දිනෙන් දින දියුණු වන ලෝකයේ තවත් එක විශිෂ්ට සොයා ගැනීමක් පිළිබඳව. ඒ තමයි අලුත්ම විදියේ ඇස් කාචයක්. මේ කාචය හඳුන්වන්නේ Ocumetics Bionic Lens කියලයි. මේ කාචය නිර්මාණය කරලා තියෙන්නේ දෘෂ්ටි විශේෂඥයෙක් වන වෛද්‍ය ගාර්ත් වෙබ් මහතා විසින්. මොහු නිර්මාණය කරලා තියන යාන්ත්‍රික ඇස් කාචය භාවිතා කරලා ඕනෑම වයසක පුද්ගලයකුට තමන්ගේ සෞඛ්‍ය තත්වය කොහොම වුනත් ඉතා හොඳ මට්ටමේ පෙනීමක් ලබාගන්න පුළුවන්. මේ නව කාචය භාවිතයත් සමඟම ඔබට මුහුණ පෑමට සිදුවන බොහෝ අපහසුතා මග හැර ගන්නට පුළුවන්. ඇස් කණ්නාඩි සහ ඇස් කාච භාවිතයෙන් මිදීමටත් වෙනත් පිළියම් සොයා යෑමේ අවශ්‍යතාවයෙන් මිදීමටත් මෙමගින් හොඳ විසඳුමක් ලැබෙනවා. මෙය ඉතා පහසුවෙන් සුළු සැත්කමක් මගින් ස්ථාපනය කිරීමට හැකි අතර වයස අවුරුදු 25ට වැඩි ඕනෑම පුද්ගලයකුට මෙය ඉතා සුළු කාලයක් ඇතුලට කරගැනීමට හැකියාව පවතියි. ආරංචි වෙන විදියට මේ අලුත් කාචයෙන් ඔබේ පෙනීම තුන්ගුණයකින් වර්ධනය කරගැනීමට හැකිවනවා. ඒ වගේම තමයි ජීවිතකාලය පුරාවටම මෙය මේ විදියටම පවතිනවා. ඒ නිසා ඇසේ සුද ඒම වැනි රෝග තත්ත්ව වලට මුහුණ දීමේ අපහසුතාව මගහැරෙනවා.[/SIZE] [SIZE="5"][COLOR="darkorange"]Dr. Garth Webb[/COLOR][/SIZE] [IMG]http://www.ouest-france.fr/leditiondusoir/data/497/NextGenData/Image-1024-1024-112698.jpg[/IMG] [SIZE="4"]වෙබ් මහතා පවසන අන්දමට මෙය වේදනාකාරී නොවන අතර විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුලදී සැත්කමක් මගින් ඇසට සම්බන්ධ කිරීමට හැකිවේ. මේ ව්‍යාපෘතිය සඳහා වසර 8ක පමණ කාලයක් ගතවී තිබෙන අතර ඒ සඳහා ඩොලර් මිලියන 3ක් පමණ වැයවී තිබේ. ඔහු කුඩා කල සිටම මෙවැනි නිර්මාණයක් කිරීමට සිහින මැවූ බවත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවත් ඔහු පවසනවා. මේ නව නිර්මාණය ප්රමුඛ පෙලේ අක්ෂි විශේෂඥයන් 14දෙනෙකුට සැන්ඩියෙගෝ නගරයේ පැවති සමුළුවකදී හඳුන්වා දී තිබෙන අතර ඔවුන් සෑම දෙනෙකුම පාහේ මේ නිර්මාණයට සිය ඉමහත් ප්‍රසාදය පළකර තිබෙනවා. මේ උපකරණයෙන් ළඟ වගේම දුර බලන්නත් පුළුවන්. මෙහි සාර්ථකත්වය තව දුරටත් අත්හදා බැලෙමින් පවතින අතර එහි සාර්ථකත්වය අනුව මෙයට අනුමැතිය ලැබීමෙන් පසුව කැනඩාවේ සහ අනෙකුත් රටවල් කිහිපයක අලෙවියට සුදානම් කෙරෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom