Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
8 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදර&#351

ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි

ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද විශ්ම ලෝකය තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න.

ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.

ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.

ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)

ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.

තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න

ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.

[QUOTE="rocat90, post: 18321592, member: 452168"] [b]ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරş[/b] [B] [SIZE=4]ඔබේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න හැටි [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබගේ පෙම්වතිය ඔබට හොරෙන් වෙනත් අයකු හා ආදරයක පැටලිලා ද කියලා දැන ගන්න පුළුවන් දේවල් කීපයක් අද විශ්ම ලෝකය තුලින් කියලා දෙන්නම්.ඇත්තටම පෙම්වතිය ඔබට හොරෙන් තවත් කෙනෙකුට ආදරය කරන කොට ඇගේ හැසිරීම් රටාවේ සුවිශේෂී වෙනස් කම් කීපයක් දැක ගන්න පුළුවන් වෙනවා.අන්න ඒ ටික හරි වෙලාවට අදුර ගන්න පුළුවන් උනොත් ඔබට පුළුවන් වේවි වඩාත් විමසිලිමත් වෙලා ඒ ගැන හොයන්න. [/SIZE] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4][URL="http://1.bp.blogspot.com/-tfWjDdiebwk/VUzhS43zh-I/AAAAAAAABTM/Iwi8PLvVX5E/s1600/girlfriend-cheating.jpg"][IMG]http://1.bp.blogspot.com/-tfWjDdiebwk/VUzhS43zh-I/AAAAAAAABTM/Iwi8PLvVX5E/s280/girlfriend-cheating.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබේ පෙම්වතිය වෙනදාට වඩා ඇයගේ ඇදුම් පැළදුම් ගැන සැලකිලිමත් වෙනවා නම් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.හැබැයි ඒක මෙහෙමයි කෙල්ලෝ කොහොමත් හැම වෙලාවේම ලස්සනට අදින්න පළදින්න කැමතියි. එත් සාමානයයෙන් කෙල්ලෙක් ගොඩක්ම ලස්සනට අදින්නේ තමුන්ගේ කොල්ලාව හම්බ වෙන්න එන දවසට තමයි.එක නිසා පෙම්වතිය ඔයා හම්බ වේවි කියලා හිතන්නෙවත් නැති දවස් වලත් එක පාරටම ලස්සනට අදින්න පටන් ගත්තොත් ඇය හැඩවැඩ වෙන්නේ වෙනත් කෙනෙක් වෙනුවෙන් වෙන්න පුළුවන්.ඇය ඔබ හම්බ වෙන්න එන්නේ නැති දවස් වලත් එක පාරටම මිල අධික ඇදුම් පැළදුම් අදින්න ගත්තොත් ,සුවද විලවුන්, make-up ගැන ගොඩක් අවධානය යොමු කරන්න ගත්තොත් විතරක් මේ සැකය ඇය වෙත එල්ල කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබේ පෙම්වතිය ඇයගේ phone එක වෙනදාට වඩා ඔබෙන් හංගන්න උත්සාහ කරනවා නම් එතැන පොඩි කොස්සක් තියෙන්න පුළුවන්.වෙනදාට කිසිම බයක් සැකක් නැතුව ඔහේ ඔයා ඉන්න තැනම මෙසේ දාලා ගිය phone එක දැන් ඇය ඔබෙන් ටිකක් හංගනවා කියන්නේ සමහරවිට ඇය වෙනත් කෙනෙකු හා ඔබට හොරෙන් text කරනවා වෙන්න පුළුවන්.call කරනවා වෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඒ වගේම කෙල්ල වෙනදාට ඔයාගේ sms වලට පට ගාලා එන reply එක දැන් නිතරම වගේ පරක්කු වෙනවා නම් call එකට වෙනදා වගේ answer කරන්න ටිකක් කම්මැලි වගේ නම් චුට්ටක් වීතර වටින් පිටින් හොයලා බැලුවොත් හොදයි.(පැය 24ම text කරන උන් නම් මේ අන්තිමට කිව්ව දේ ගැන අමතක කරලා දාන්න හොදේ)[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇය වෙනදා ට වඩා ඔබ සමග රන්ඩු අල්ලන්න පටන් ගත්තොත් , ඔබේ දෙසට නිතරම ඇගිල්ල දික් කරන්න ගත්තොත් ඔන්න පෙම්වතුන්ට පොඩ්ඩක් බොන්න වෙන ප්‍රශ්නයක්.මොකද එහෙම වෙන්න හේතු දෙකයි තියෙන්න පුළුවන්.එකක් ඔය දෙන්නාගේ අදහස් නොගැලපෙන අවස්ථා අවාම.අනිත් එක තමයි ඇයට ඔබගෙන් ඉවත් වෙලා වෙන කෙනෙක් ගාවට යන්න ඕනේ උන අවස්තාවක.ඔබ අතින් සිදු වන සුළු අතපසු වීමකට පාවා ඇය විශාල ලෙස කෝප වී ඔබට බැන වදින්නට නින්දා කරන්න ගත්තොත් ඒ වෙනස පිටි පස්සේ ලොකු කතාවක් තියෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තව වැදගත්ම දෙයක් තමයි පෙම්වතියගේ දින චරියාවේ සිදු වන වෙනස් වීම්.ඒ කියන්නේ වෙනදා දවස තිස්සෙම ඔබ එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබේ කෙල්ල හිටි ගමන් පැය කිහිපයක් අතුරුදහන් වෙන එක.අතුරුදහන් වෙනවා කියන්නේ මේ කොහේ හරි ගිහින් අතරමන් වෙනවා වගේ එකක් නෙවෙයි හොදේ.මෙහෙම හිතන්නකෝ හිටි ගමන් පැය පහක් හයක් කිසිම ප්‍රතිචාරයක් නැතුව යනවා කියලා.ඇහුවම කියනවා නින්ද ගියා වගේ උත්තරයක්.හැබැයි මෙන්න මේ වගේ කෙල්ල ඔයාගේ radar එකෙන් පැය ගණන් අතුරුදහන් වෙන්න ගත්තොත් හා ඒ වෙලාවල් වල කරපු කියපු දේවල් ගැන සාධාරණ පිළිතුරක් දෙන්න ඇය අපොහොසත් උනොත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ වගේම ඔයාලා facebook passwords එහෙම දෙන්නා මාරු කරන් ඉන්න පෙම්වතුන් නම් එක පාරට පෙම්වතිය ඇයගේ password එක වෙනස් කරා කියන්නේ ඇත්තටම හිත හදා ගන්න එක හොදයි.ඉස්සර facebook තිබුනේ නැති කාලේ කෙල්ලෙක්ට talk කරන්න කොල්ලෝ කොයි තරම් ස්ටෑන්ඩ් ගානේ , class ගානේ කට්ට කෑවද ? එත් අද එහෙම නෑ.facebook එකෙන් හරිම ලේසියෙන් keyboard එකේ අකුරු දෙකක් ගහලා පුළුවන් ලංකාවේ ඕනේ කෙල්ලෙක්ට hi කියන්න .ඉතින් ඔබේ පෙම්වතියටත් facebook account එකක් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද ඒ මගින් නොමග යන්න හරිම ලේසි නිසා.මම නම් කියන්නේ කිසිම වෙලාවක facebook passwords දෙන්නා අතර හුවමාරු කර ගන්න එපා කියලා.එක දෙන්නටම මහා කරදරයක්.අපේ ජිවිත වලට privacy කියන එක ගොඩක් වැදගත් හොදම දේ තමයි දෙන්නා අතර හොද අවභෝදයක් ඇති කර ගන්න එක.අනිත් එක ඔබේ පෙම්වතියට කියලා දෙන්න talk කරාම talk වෙන කෙල්ලෙක් වෙන්න එපා කියලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom