Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය

මස් පිණිස ඇතිකරන කුකුළන් ගැන ඔබ නොදත් දේ

1.ලොව පුරා බිලියන 51.4 පමණ බිත්තර කෘත්රීමව රක්කවා,උපදින පැටවුන් අධිකව පෝෂණය කර ඝාතනය කරනු ලබන්නේ දින 42ක් වයස පැටවු ලෙසයි.කුකුලෙක්ගේ සාමාන්‍යය ආයු කාලය අවුරුදු 10-15 අතර වේ.

2.එක්සත් ජනපදයේ ආහාර වෙනුවෙන් ඝාතනය කරන ගොඩබිම වෙසෙන සතුන් අතරින් 99%ක්ම කුකුළන් සහ කළුකුමා යන කුරුළු විශේෂයි.

3.මස් පිණිස ඇතිකරන කුකුළු පැටවුන්ගේ වර්ධන වේගය ,ඔවුන්ගේ ජාන වෙනස් නොකල පූර්වජයන්ට වඩා 65 ගුණයකින් වැඩිය.නමුත් කුකුළු පාලනය සම්බන්ධ කර්මාන්තයට මෙම වර්ධන වේගයද ප්‍රමාණවත් නොවේ.

4.ජානමය ලෙස වෙනස් කරන ලද මෙම කුකුලන් හෘදාශ්‍රිත රෝගවලින් පෙළේ.ඔවුන්ගෙන් 4.7%ක් එම තත්ත්වයගෙන් පීඩා විදියි.දින 42ක කෙටි ජීවිත කාලය තුල එය ක්‍රමයෙන් වැඩිවේ.මෙම කුඩා පැටවුන් 42 තුල දැවැන්තව වැඩුණද ඒ දේහයට සරිලන ලෙස ඔවුන්ගේ හෘදය සකස් නොවේ.

5.සෑම වසරකම ගෝලීයව අවම වශයෙන් බිලියන 12.5ක් පමණ කුකුළන් වේදනාකාරී පාදවල ප්‍රශ්නවලින් පෙළේ.ඔවුන්ගේ පාදවල කොරවීමක් දක්නට ඇත.ඊට හේතුව සීඝ්‍ර වර්ධනයයි.මෙය ස්වභාව ධර්මයට පිට යන ක්‍රියාවලියක් නිසා එවැනි විකෘති ඇතිවේ.

කොරයක් සහිතව උපන් කුකුල් පැටවෙක්

6.කුකුළු ගොවිපොලවල අධික එක්වන මළපහ නිසා ඇතිවන ඇමෝනියා වායුවට නිරාවරණය වීම නිසා කුකුලන්ට ශ්වසනය ආශ්රිත රෝග ඇතිවේ.

7.සති හයකට පසුව කුකුළන් ඝාතකාගාර වෙත ගෙන යාමට භාරව සිටින්නන් පැමිණේ ඔවුන් එන්නේ මධ්‍යම රාත්‍රියේ අඳුරේය.ඉන්පසු කුකුලන් කකුල්වලින් අල්ලා කූඩුවලට පටවයි.මෙම ක්‍රියාවේදී කුකුළන්ගේ කකුල් කැඩී යාම,අත්තටු ඉරීයාම,කැඩීයාම,ශරීර උෂ්ණත්වය අඩුවීම,හෘදයාබාධ ආදීය ඇතිවේ.ඝාතකාගාරයට ගෙන යන අතරතුර කුකුළන් මිලියන ගණනක් අවසන් හුස්ම හෙළයි.

Chicken “catchers”

Chicken-catching machine

8.1990 දශකයේදී කුකුලන් අල්ලාගැනීම පහසු කිරීමට සහ වේගවත් කිරීමට Chicken-catching machine නම් උපකරණය හඳුන්වා දී තිබේ.එය වැකුම්ක්ලීනරයක් මෙන් ක්‍රියා කරමින් කුකුළන් ඇදගනියි.ටොන් 6ක් පමණ බර මෙම යන්ත්‍රය මගින් පැයකට කුකුලන් 7000ක් පමණ් එකතු කරගන්නට සමත්බව කියවේ.

Chicken-catching machines

9.කූඩුවලට අතුරු සිදුරු නොමැතිව පුරවන කුකුලන් පැය 12ක් පමණ කාලයක් ගමන් කරමින් ඝාතකාගාර වෙත ළඟාවේ.ආහාර ,ජලය නොමැතිව දරුණු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ඔවුන් ගමන් කරයි.ඉන් ඉවතට ගන්නා තෙක් කුකුළන්ට තවත් පැය 12ක් පමණ බලා සිටින්නට සිදුවේ.

තම අවසන් මොහොත එන තෙක් සිටින කුකුල් පැටවෙක්

10.ලෙඩවලින් පෙළෙන සහ තුවාල කුකුළන් පණපිටින්ම වළදමයි.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවකි.

[YOUTUBE]BEy6Sr_YxzM[/YOUTUBE]

11.ඝාතකාගාරයේදී කුකුළන් උඩුබැලි අතට එල්ලයි.ඉන්පසු කුකුලන් විදුලිය කැවූ ජලයේ ගිල්වයි.(ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් ගෘහස්ථව කෙරෙන කුකුළන් ඝාතනය කිරීමේදී ,කුකුළන්ගේ කකුල් වලින් අල්ලා උණු ජලයේ ඔබා ගනියි.)එවිට කුකුළන්ගේ පිහාටු පහසුවෙන් ගැලවී යන බව කියවේ.

12. මිලියන ගණනක් කුකුලන් සහ කළුකුම් සතුන් ඔවුන්ගේ හිස ඉවත් කල පසුව පුළුස්සා ගැනේ.

13.kill cone,decompression,gas chambers ආදී ක්‍රම ඔස්සේ කුකුළන් ඝාතනය කෙරේ.kill cone යනු අතිශය කෲර ඝාතන විදියකි.මෙහිදී පුනීලයක් වැනි උපකරණයක කුකුළාගේ හිස පැත්ත ඇතුලුකරයි.ඉන්පසු උගේ හිස පුනීලයේ යටි පස කුඩා සිදුරෙන් පහළට අදියි.එවිට ඌ කෑගසන්නට පටන් ගනියි.මාරාන්තික වේදනාවක් සහිතව උගේ මුඛයෙන් රුධිරය ගලා යයි.

kill cone

14.ඝාතකාගාර වෙත ගෙන යන කුකුළන් අතර රෝගී,කොර සහිත සහ වේදනාවෙන් පෙළෙන උන්ද සිටියි.ඔවුන් සැල්මොනෙල්ලා,ඊකෝලයි,Campylobacter ආදී බැක්ටීරියාවලින් ආසාදනය වේ.එවිට එම මස් ආහාරයට ගන්නා මිනිසුන් ආහාර විෂවීමෙන් පෙළෙයි.ආහාර විෂ වීමට ප්‍රමුඛතම මූලාශ්‍රය වන්නේ කුකුල් පාලනය ආශ්රිත නිෂ්පාදන බව කියවේ.එම නිසා මෙම කුකුළන් විෂ නාශක රසායනික ද්‍රව්‍යවල ගිල්වා ගැනේ.

ප්‍රවාහනය කරද්දී මාර්ගයේ වැටී සිටි කුකුල් පැටවෙක්

15.වසර 60ට අඩු කාලයකදී බොයිලර් කුකුලන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 1400% වැඩිවී තිබේ.එනම් 1950 දශකයේදී මිලියන 580 සිට අදවන විට බිලියන 9ක් දක්වාය.

16.දැන් කුකුළන් මිනිත්තුවකට 140 බැගින් මරාදැමිය හැකිය.ඒ සඳහා කාර්යක්ෂම යන්ත්‍ර මිනිසා සතුය.

හලාල් ඝාතකාගාරයක්

මෙහි සිටින්නේ එතරම් හීලෑ නැති විශාල පාද සහිත කුඩා පපු ප්‍රදේශයක් දරන කුකුළන්ය.

මධ්‍යම වර්ගයේ බොයිලර් කුකුලන්.ඔවුන් එතරම් ක්‍රියාශීලී නැති සංවේදනයෙන් අඩු කුකුලන්ය.

සුළු පරිමාණයේ ඝාතකාගාරවල සිටින බොයිලර් කුකුලන්

කුකුළු වර්ගයන්ගේ මිල දර්ශයක.උන්ගේ බර කිරන්නේ මරා දමන්නට පෙරය.

මරා දැමීමට පෙර කුකුලෙකුගේ බර කිරන අයුරු.හලාල් සම්ප්‍රදායට අනුව තවත් සතෙක් අනෙකා මරන අයුරු නොදැකිය යුතුබව සඳහන්වේ .

කුකුලාගේ බොටුව ඉරා දමයි.ඉන්පසුව උගේ රුධිරය වෑසීමට සලස්වයි.කුකුලාව දමන්නේ ඌට දගලන්නට නොහැකි කේතු ආකාර උපකරණයකටය.

කුකුලා තත්ත්පර 30 ඇතුලත මියයන බව ඝාතකාගාර පාලකයා කීවද සිරුර මිනිත්තුවක් පමණ හෝ ඊටත් වඩා සැලෙයි.

කුකුලාගේ දැගලීම අවසන් වූ පසු උණුවතුරෙන් සෝදා ගනියි.සමහර පාරිභෝගිකයන් සිසිල් වතුරෙන් තෙමා ගන්නවාට කැමැත්තක් දක්වයි.ඒ නිසා හිමිකරුවා උණු ජලය සහ සිසිල් ජලය යන දෙයාකාරයටම පහසුකම් සලසා තිබේ.

ඉන්පසුව දෙපා සහ පියාපත් ඉවත් කරයි.

මෙම යන්ත්‍රය මගින් කුකුලාගේ මළ සිරුරේ පිහාටු ඉවත් කරයි.

ඉන්පසු මෙම මළ සිරුර වෙනත් කාමරයකට ගෙන යයි.

එහිදී සිරුරේ පියාපත්,කකුල් සහ පිහාටු තවදුරටත් ඉවත් කරයි.එය මාංශයක් ලෙස පෙනෙන අයුරින් සකසයි.

හිස සහ බොටුව ඉවත් කෙරේ.

ඉන්පසු අභ්‍යන්තර අවයව වන අතුණුබහන්,බඩවැල් ආදිය ඉවත් කෙරේ.

කුකුලා ආහාර ජීරණයට පෙර gizzard නම් අවයවය මගින් ආහාර යාන්ත්‍රිකව බිද හෙළයි.මෙහි දැක්වෙන්නේ මරා දැමූ කුකුලෙක්ගේ gizzard නම් කොටසයි.

කුකුලන්ගේ සිරුරුවලින් ඉවත් කරන කොටස්

කුකුලන් ගින්නේ පිසගැනීම

Source:freefromharm.org,seriouseats.com

-HrshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 19659223, member: 547562"] [b]ඔබේ බත් පතට එන්නට කුකුලා විඳින වදය[/b] [CENTER][IMG]http://i.imgur.com/70MBzpT.jpg[/IMG] [B][SIZE="4"]මස් පිණිස ඇතිකරන කුකුළන් ගැන ඔබ නොදත් දේ[/SIZE][/B][/CENTER] [SIZE="3"]1.ලොව පුරා බිලියන 51.4 පමණ බිත්තර කෘත්රීමව රක්කවා,උපදින පැටවුන් අධිකව පෝෂණය කර ඝාතනය කරනු ලබන්නේ දින 42ක් වයස පැටවු ලෙසයි.කුකුලෙක්ගේ සාමාන්‍යය ආයු කාලය අවුරුදු 10-15 අතර වේ.[/SIZE] [SIZE="3"]2.එක්සත් ජනපදයේ ආහාර වෙනුවෙන් ඝාතනය කරන ගොඩබිම වෙසෙන සතුන් අතරින් 99%ක්ම කුකුළන් සහ කළුකුමා යන කුරුළු විශේෂයි.[/SIZE] [SIZE="3"]3.මස් පිණිස ඇතිකරන කුකුළු පැටවුන්ගේ වර්ධන වේගය ,ඔවුන්ගේ ජාන වෙනස් නොකල පූර්වජයන්ට වඩා 65 ගුණයකින් වැඩිය.නමුත් කුකුළු පාලනය සම්බන්ධ කර්මාන්තයට මෙම වර්ධන වේගයද ප්‍රමාණවත් නොවේ.[/SIZE] [SIZE="3"]4.ජානමය ලෙස වෙනස් කරන ලද මෙම කුකුලන් හෘදාශ්‍රිත රෝගවලින් පෙළේ.ඔවුන්ගෙන් 4.7%ක් එම තත්ත්වයගෙන් පීඩා විදියි.දින 42ක කෙටි ජීවිත කාලය තුල එය ක්‍රමයෙන් වැඩිවේ.මෙම කුඩා පැටවුන් 42 තුල දැවැන්තව වැඩුණද ඒ දේහයට සරිලන ලෙස ඔවුන්ගේ හෘදය සකස් නොවේ.[/SIZE] [SIZE="3"]5.සෑම වසරකම ගෝලීයව අවම වශයෙන් බිලියන 12.5ක් පමණ කුකුළන් වේදනාකාරී පාදවල ප්‍රශ්නවලින් පෙළේ.ඔවුන්ගේ පාදවල කොරවීමක් දක්නට ඇත.ඊට හේතුව සීඝ්‍ර වර්ධනයයි.මෙය ස්වභාව ධර්මයට පිට යන ක්‍රියාවලියක් නිසා එවැනි විකෘති ඇතිවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ORBPUQm.jpg[/IMG][/CENTER] [B][CENTER]කොරයක් සහිතව උපන් කුකුල් පැටවෙක්[/CENTER][/B] [SIZE="3"]6.කුකුළු ගොවිපොලවල අධික එක්වන මළපහ නිසා ඇතිවන ඇමෝනියා වායුවට නිරාවරණය වීම නිසා කුකුලන්ට ශ්වසනය ආශ්රිත රෝග ඇතිවේ.[/SIZE] [SIZE="3"]7.සති හයකට පසුව කුකුළන් ඝාතකාගාර වෙත ගෙන යාමට භාරව සිටින්නන් පැමිණේ ඔවුන් එන්නේ මධ්‍යම රාත්‍රියේ අඳුරේය.ඉන්පසු කුකුලන් කකුල්වලින් අල්ලා කූඩුවලට පටවයි.මෙම ක්‍රියාවේදී කුකුළන්ගේ කකුල් කැඩී යාම,අත්තටු ඉරීයාම,කැඩීයාම,ශරීර උෂ්ණත්වය අඩුවීම,හෘදයාබාධ ආදීය ඇතිවේ.ඝාතකාගාරයට ගෙන යන අතරතුර කුකුළන් මිලියන ගණනක් අවසන් හුස්ම හෙළයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/FYFtgND.jpg[/IMG][/CENTER] [B][CENTER]Chicken “catchers”[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/oKbt4F9.jpg[/IMG][/CENTER] [B][CENTER]Chicken-catching machine[/CENTER][/B] [SIZE="3"]8.1990 දශකයේදී කුකුලන් අල්ලාගැනීම පහසු කිරීමට සහ වේගවත් කිරීමට Chicken-catching machine නම් උපකරණය හඳුන්වා දී තිබේ.එය වැකුම්ක්ලීනරයක් මෙන් ක්‍රියා කරමින් කුකුළන් ඇදගනියි.ටොන් 6ක් පමණ බර මෙම යන්ත්‍රය මගින් පැයකට කුකුලන් 7000ක් පමණ් එකතු කරගන්නට සමත්බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8iikjVd.jpg[/IMG][/CENTER] [B][CENTER]Chicken-catching machines[/CENTER][/B] [SIZE="3"]9.කූඩුවලට අතුරු සිදුරු නොමැතිව පුරවන කුකුලන් පැය 12ක් පමණ කාලයක් ගමන් කරමින් ඝාතකාගාර වෙත ළඟාවේ.ආහාර ,ජලය නොමැතිව දරුණු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ඔවුන් ගමන් කරයි.ඉන් ඉවතට ගන්නා තෙක් කුකුළන්ට තවත් පැය 12ක් පමණ බලා සිටින්නට සිදුවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/V8ydeoB.jpg[/IMG][/CENTER] [B][CENTER]තම අවසන් මොහොත එන තෙක් සිටින කුකුල් පැටවෙක්[/CENTER][/B] [SIZE="3"]10.ලෙඩවලින් පෙළෙන සහ තුවාල කුකුළන් පණපිටින්ම වළදමයි.පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවකි.[/SIZE] [CENTER][YOUTUBE]BEy6Sr_YxzM[/YOUTUBE][/CENTER] [SIZE="3"]11.ඝාතකාගාරයේදී කුකුළන් උඩුබැලි අතට එල්ලයි.ඉන්පසු කුකුලන් විදුලිය කැවූ ජලයේ ගිල්වයි.(ශ්‍රී ලංකාවේ සුළු පරිමාණයෙන් ගෘහස්ථව කෙරෙන කුකුළන් ඝාතනය කිරීමේදී ,කුකුළන්ගේ කකුල් වලින් අල්ලා උණු ජලයේ ඔබා ගනියි.)එවිට කුකුළන්ගේ පිහාටු පහසුවෙන් ගැලවී යන බව කියවේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/8Mdbr9c.jpg[/IMG][/CENTER] [SIZE="3"]12. මිලියන ගණනක් කුකුලන් සහ කළුකුම් සතුන් ඔවුන්ගේ හිස ඉවත් කල පසුව පුළුස්සා ගැනේ.[/SIZE] [SIZE="3"]13.kill cone,decompression,gas chambers ආදී ක්‍රම ඔස්සේ කුකුළන් ඝාතනය කෙරේ.kill cone යනු අතිශය කෲර ඝාතන විදියකි.මෙහිදී පුනීලයක් වැනි උපකරණයක කුකුළාගේ හිස පැත්ත ඇතුලුකරයි.ඉන්පසු උගේ හිස පුනීලයේ යටි පස කුඩා සිදුරෙන් පහළට අදියි.එවිට ඌ කෑගසන්නට පටන් ගනියි.මාරාන්තික වේදනාවක් සහිතව උගේ මුඛයෙන් රුධිරය ගලා යයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/Q06IX9Q.jpg[/IMG][/CENTER] [B][CENTER]kill cone[/CENTER][/B] [SIZE="3"]14.ඝාතකාගාර වෙත ගෙන යන කුකුළන් අතර රෝගී,කොර සහිත සහ වේදනාවෙන් පෙළෙන උන්ද සිටියි.ඔවුන් සැල්මොනෙල්ලා,ඊකෝලයි,Campylobacter ආදී බැක්ටීරියාවලින් ආසාදනය වේ.එවිට එම මස් ආහාරයට ගන්නා මිනිසුන් ආහාර විෂවීමෙන් පෙළෙයි.ආහාර විෂ වීමට ප්‍රමුඛතම මූලාශ්‍රය වන්නේ කුකුල් පාලනය ආශ්රිත නිෂ්පාදන බව කියවේ.එම නිසා මෙම කුකුළන් විෂ නාශක රසායනික ද්‍රව්‍යවල ගිල්වා ගැනේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/NharLsv.jpg[/IMG][/CENTER] [B][CENTER]ප්‍රවාහනය කරද්දී මාර්ගයේ වැටී සිටි කුකුල් පැටවෙක්[/CENTER][/B] [SIZE="3"]15.වසර 60ට අඩු කාලයකදී බොයිලර් කුකුලන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 1400% වැඩිවී තිබේ.එනම් 1950 දශකයේදී මිලියන 580 සිට අදවන විට බිලියන 9ක් දක්වාය.[/SIZE] [SIZE="3"]16.දැන් කුකුළන් මිනිත්තුවකට 140 බැගින් මරාදැමිය හැකිය.ඒ සඳහා කාර්යක්ෂම යන්ත්‍ර මිනිසා සතුය.[/SIZE] [B][SIZE="4"][CENTER]හලාල් ඝාතකාගාරයක්[/CENTER][/SIZE][/B] [SIZE="3"][CENTER]මෙහි සිටින්නේ එතරම් හීලෑ නැති විශාල පාද සහිත කුඩා පපු ප්‍රදේශයක් දරන කුකුළන්ය.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/tq1gJzj.jpg[/IMG] [SIZE="3"]මධ්‍යම වර්ගයේ බොයිලර් කුකුලන්.ඔවුන් එතරම් ක්‍රියාශීලී නැති සංවේදනයෙන් අඩු කුකුලන්ය.[/SIZE] [IMG]http://i.imgur.com/AkWslNQ.jpg[/IMG] [SIZE="3"]සුළු පරිමාණයේ ඝාතකාගාරවල සිටින බොයිලර් කුකුලන්[/SIZE] [IMG]http://i.imgur.com/XOXcto7.jpg[/IMG] [SIZE="3"]කුකුළු වර්ගයන්ගේ මිල දර්ශයක.උන්ගේ බර කිරන්නේ මරා දමන්නට පෙරය.[/SIZE] [IMG]http://i.imgur.com/X3Y7ZxA.jpg[/IMG] [SIZE="3"]මරා දැමීමට පෙර කුකුලෙකුගේ බර කිරන අයුරු.හලාල් සම්ප්‍රදායට අනුව තවත් සතෙක් අනෙකා මරන අයුරු නොදැකිය යුතුබව සඳහන්වේ .[/SIZE] [IMG]http://i.imgur.com/eWwHZYf.jpg[/IMG] [SIZE="3"]කුකුලාගේ බොටුව ඉරා දමයි.ඉන්පසුව උගේ රුධිරය වෑසීමට සලස්වයි.කුකුලාව දමන්නේ ඌට දගලන්නට නොහැකි කේතු ආකාර උපකරණයකටය.[/SIZE] [IMG]http://i.imgur.com/x3ZZ6LS.jpg[/IMG] [SIZE="3"]කුකුලා තත්ත්පර 30 ඇතුලත මියයන බව ඝාතකාගාර පාලකයා කීවද සිරුර මිනිත්තුවක් පමණ හෝ ඊටත් වඩා සැලෙයි.[/SIZE] [IMG]http://i.imgur.com/jgRBV3h.jpg[/IMG] [SIZE="3"]කුකුලාගේ දැගලීම අවසන් වූ පසු උණුවතුරෙන් සෝදා ගනියි.සමහර පාරිභෝගිකයන් සිසිල් වතුරෙන් තෙමා ගන්නවාට කැමැත්තක් දක්වයි.ඒ නිසා හිමිකරුවා උණු ජලය සහ සිසිල් ජලය යන දෙයාකාරයටම පහසුකම් සලසා තිබේ.[/SIZE] [IMG]http://i.imgur.com/sV3IMZr.jpg[/IMG] [SIZE="3"]ඉන්පසුව දෙපා සහ පියාපත් ඉවත් කරයි.[/SIZE] [IMG]http://i.imgur.com/j7eANxY.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙම යන්ත්‍රය මගින් කුකුලාගේ මළ සිරුරේ පිහාටු ඉවත් කරයි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CJ1IYyp.jpg[/IMG] [SIZE="3"]ඉන්පසු මෙම මළ සිරුර වෙනත් කාමරයකට ගෙන යයි.[/SIZE] [IMG]http://i.imgur.com/j7QPHCM.jpg[/IMG] [SIZE="3"]එහිදී සිරුරේ පියාපත්,කකුල් සහ පිහාටු තවදුරටත් ඉවත් කරයි.එය මාංශයක් ලෙස පෙනෙන අයුරින් සකසයි.[/SIZE] [IMG]http://i.imgur.com/i2Ab2gY.jpg[/IMG] [SIZE="3"]හිස සහ බොටුව ඉවත් කෙරේ.[/SIZE] [IMG]http://i.imgur.com/4Qrfowf.jpg[/IMG] [SIZE="3"]ඉන්පසු අභ්‍යන්තර අවයව වන අතුණුබහන්,බඩවැල් ආදිය ඉවත් කෙරේ.[/SIZE] [IMG]http://i.imgur.com/IAJKN6B.jpg[/IMG] [SIZE="3"]කුකුලා ආහාර ජීරණයට පෙර gizzard නම් අවයවය මගින් ආහාර යාන්ත්‍රිකව බිද හෙළයි.මෙහි දැක්වෙන්නේ මරා දැමූ කුකුලෙක්ගේ gizzard නම් කොටසයි.[/SIZE] [IMG]http://i.imgur.com/HLpRPQg.jpg[/IMG] [SIZE="3"]කුකුලන්ගේ සිරුරුවලින් ඉවත් කරන කොටස්[/SIZE] [IMG]http://i.imgur.com/byhsdMc.jpg[/IMG] [SIZE="3"]කුකුලන් ගින්නේ පිසගැනීම[/SIZE] [IMG]http://i.imgur.com/knHB9nS.jpg[/IMG][/CENTER] Source:[URL="http://freefromharm.org/"]freefromharm.org[/URL],[URL="http://www.seriouseats.com/"]seriouseats.com[/URL] -HrshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom