Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ මනසේ ශක්තිය හඳුනා ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ මනසේ ශක්තිය හඳුනා ගන්න

ඔබේ මනසේ ශක්තිය හඳුනා ගන්න

ප්‍රාථමික විශ්වාසයන්

ඔබේ අතෙහි ඇති ඔබේ ජංගම දුරකථනය ඔබට විශ්වාසය. එහි බොත්තම් පුවරුවේ අංක කිහිපයක් එබූ සැණින් ඔබට අවැසි පුද්ගලයකුට ඇමැතිය හැකි බව ඔබට විශ්වාසය. කොතරම් දුර ඈතක සිටින්නකුට වුවද ඔබට එමගින් ඇමැතිය හැකිය. ඇතැම්විට රටින් බැහැර සිටින්නකු පවා ඇමතීමේ හැකියාව මේ කුඩා උපකරණයට ඇත. එහි ක්‍රියාකාරිත්වය ගැන සමහරවිට ඔබ කිසිවක්ම නොදනී. එයින් අවකාශයට නිකුත් වන තරංග හෝ අවකාශය තුළින් එය ආකර්ෂණය කර ගන්නා තරංග හෝ ඔබට නොපෙනේ. නමුත් ඔබ එය තරයේ විශ්වාස කරයි.

ඔබේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනි යන්ත්‍රය ඔබ විසින් ක්‍රියාත්මක කරන්නේ විශ්වාසයෙනි. අදාළ රූපවාහිනිs නාලිකාවල විකාශන කුලුනු මගින් විකාශනය කෙරෙන ගුවන් විදුලි හෝ රූපවාහිනි තරංග ඔබ දකින්නේ නැත. නමුත් සුසර කිරීමෙන් අදාළ නාලිකාවට ඇහුම්කන් දීමට හෝ එය නැරඹීමට හැකි බව ඔබ දනී. එතැනින් නොනැවතී ඔබ අවට බොහෝ භෞතික වස්තූන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ සැක නොකරයි. ඔබ ගමන් කරන රථය ඔබට විශ්වාසය. මුළුතැන්ගෙයි උපකරණ ඔබට විශ්වාසය.

නිර්මාණකරු අමතක කිරීම

ඉහත දැක්වූ සියලු දේ මිනිස් මනසේ ද්විතීයික නිර්මාණයන් පමණි. භෞතික දෑ මත විශ්වාසය තබන ඔබ එහි නිමැවුම්කරු වන ඔබේ මනස අමතක කර දමා ඇත. මිනිස් මනසින් නිර්මාණය කළ දෑ මහත් විශ්වාස කළත් එම විශ්වාසයෙන් අබ ඇටයක ප්‍රමාණයක තරම් විශ්වාසයක් ඔබේ මනසේ ශක්තිය ගැන නොමැති වීම අවාසනාවට කරුණකි. ඔබෙන් බොහෝ දුර බැහැර ඇති අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාස තබන ඔබ, ඔබේ ජීවිතයේ පූර්ව නිමැවුම්කරු වන ඔබේ අනාගතයේ භාරකරුවා වන ඔබේ මනස ගැන විශ්වාසය නොතැබීම අවාසනාවකි. ඔබ මෙතෙක් අත්පත් කරගෙන ඇති ජීවිතයේ බොහෝ දෑ පළමු කොට අත්පත්කරගනු ලැබුවේ ඔබේ මනසයි. ඔබ විසින් තනනු ලැබූ නිවස පළමුව පහළ වූයේ ඔබේ මනස තුළයි. ඔබ විසින් ලියන ලද ගී පද නැතහොත් කව් පද මුලින්ම නිර්මාණය වූයේ මනස තුළයි. ඔබ දැනට ගෙවන ජීවිතය සුබවාදී එකක් වුවද අශුභවාදී එකක් වුවද එහි මූලික සැලසුම හදන ලද්දේ ඔබේ මනස තුළයි. විවාහය මෙන්ම දික්කසාදයද මුලින්ම පහළ වූයේ ඔබේ මනසේය. සතුට ද දුකද නිර්මාණය කරන්නේ ඔබේ මනස මගිනි. ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මනස ඔබට කළ බලපෑම් හඳුනා ගත හැකිවනු ඇත. නමුත් එහි සැබෑ ශක්තිය හඳුනා නොගැනීමෙන් ඔබට එහි නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකි වී ඇත.

ඇවිදින ශක්ති සම්ප්‍රේෂණාගාරය

ඔබේ මනසින් ඔබ නිරතුරුව මානසික ශක්ති තරංග නිකුත් කරමින් සිටී. දිනකට එයින් ලක්ෂ සංඛ්‍යාත ශක්ති තරංග විශ්වයට මුදාහරියි. එය වර්ග දෙකකි.

1. ශුභවාදී

2. අශුභවාදී ලෙසිනි.

සැබැවින්ම ඔබ ඇවිදින ශක්ති සම්ප්රේෂණාගාරයකි. ශක්ති තරංග නිදහස් කරන්නා සේම වා තලයේ පාවී යන සෙසු ශක්තීන් ආකර්ෂණය කිරීමටත්a ඔබේ මානසික ශක්ති සම්ප්රේෂණාගාරයට හැකියි. ඔබ කැමැති වුවත් ඔබ වැඩිපුර නිකුත් කරන තරංගවලට සමාන තරංග ඔබේ මනස මඟින් අවකාශයෙන් ඔබ වෙතට ඇදගනු ලබයි. ඔබේ මනස පෘථිවි ශක්තියෙන් එපිට රඳවා ඇති චන්ද්‍රිකාවක් බඳුය. චන්ද්‍රිකා මගින් ලබා ගන්නා තොරතුරු රූප ලෙස පෘථිවි තලයට ගෙන එන්නා සේ ඔබේ මනසින් අහුලා ගන්නා දෑ ඔබේ ජීවිතය තුළ යථාර්ථය බවට පත්කරයි. එහෙයින් ඔබ අතිශයින් ප්‍රවේශම් විය යුතුයි. මන්ද ඔබේ මනස අතිශය ප්රබලය. එය සුභවාදී ශක්තීන්වලින් ආරෝපණය කළහොත් එමඟින් ශුභවාදී දෑ ජීවිතය වෙත ආකර්ෂණය කරනු ලබයි. සුභවාදී ආරෝපණයන් සඳහා ශුභවාදී පත පොත ආධ්‍යාත්මික මඟපෙන්වීම්, ශක්තිමත් පෞරුෂයක් ඇති සුබවාදී මිනිසුන් ඇසුරු කිරීම මගින් මනස බලාත්මක කළ හැක. මනස අශුභවාදී දෑවලින් ආරෝපණය වුවහොත් එනම් භීතිය, ත්‍රාසය දනවන ප්රවෘත්ති දිනපතා පුවත්පත් හරහා එන දේශපාලනික හා සමාජීය කුණුකන්දල්, සෘණාත්මක අශුභවාදී මිනිසුන්, පැරණි, පිළුණු සිතුවිලි සහ මතකයන් නිසා ආරෝපණයන්වලින් යුතු මනසක් මගින් විනාශකාරී හා දුක් ත දෑ ඔබේ ජීවිතය වෙත ආකර්ෂණය කරයි.

ඔබට මනසින් සඳ, තරු තරණය කළ හැක. නමුත් ඔබේ භෞතික සිරුරට ඒ සඳහා බොහෝ කාලයක් සහ විශේෂිත තාක්ෂණයක් අවශ්‍ය වනු ඇත.

දුෂ්පෝෂණයට ලක්වූ මනස

ඔබ නිරතුරුව පෝෂණය කරන්නේ, පිරිසිදු කර රැක බලාගන්නේ භෞතික සිරුරයි. සැබැවින්ම ඔබේ සිරුර සුවිශේෂ තෑග්ගක් එතූ දවටනයක් වැනිය. මනස නම් විශේෂිත තෑග්ග බහා ලූ ඔබේ සිරුර නම් ඇසුරුම කෙරෙහි ඔබ දක්වන සැලකිල්ල ඔබේ මනස නම් ත්‍යාගය වෙත නොදැක්වීම පුදුමයට කරුණකි. ඔබේ සමස්ත ජීවිතය පාලනය කිරීමේ හැකියාව ඇති මනසට අවශ්‍ය පෝෂණීය ආහාර ඔබ විසින් සැපයිය යුතුය. ආගමික හා ආධ්‍යාත්මික හරයන් මානසික ශක්තීන් වර්ධනය කරන භාවනායෝග වැනි සුවිශේෂී අභ්‍යාස ක්‍රම සමඟ සතුට දනවන සංගීතය ආලෝකවත් පුද්ගල ඇසුර ඔබට ශක්තිය දෙන පත පොත ආදී විවිධ ක්‍රම ඔස්සේ ඔබට එයට ආහාර සැපයිය හැක. සියල්ල අවසානයේ ඔබ තෑගි දවටනය මිහිමත දමා තෑග්ග රැගෙන යා යුතුය. එහෙයින් එය වැරැදි පුරුදු සහ ඇබ්බැහිවීම්, පිළුණු සිතුවිලි, ද්වේෂය, රාගය ආදි සෘණාත්මක සිතිවිලි නිසා කිලිටිවීමට දුර්වල වීමට සහ විනාශ වීමට නොදී රැකගත යුතුය. ඔබ තුළ ඇති මානසික ශක්තීන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කොට විශ්මිත ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැක. මිහිමත ඒ ශක්තිය ඇත්තේ ඔබට පමණි. එය ඔබ මනුෂ්‍යයකු ලෙස ඉපදීම නිසාමය. මානසික ශක්තීන් හඳුනා ගැනීමටත් ඒවා සමඟ ගනුදෙනු කිරීමටත් මේ කාලයයි.

සුපර්මයින් ඉන්ටර්නැෂනල් සහ

සිත් අරණ අධ්‍යක්ෂිකා -

සමන්ති දේශප්‍රිය

සටහන - ශාලිකා තිලක්ෂණී

http://www.divaina.com/2012/12/09/meewitha07.html

[QUOTE="බොරලුගොඩ මහතා, post: 14117452, member: 364558"] [b]ඔබේ මනසේ ශක්තිය හඳුනා ගන්න[/b] [CENTER] [SIZE=5][COLOR=#003300]ඔබේ මනසේ ශක්තිය හඳුනා ගන්න[/COLOR][/SIZE][SIZE=4][COLOR=#003300] ප්‍රාථමික විශ්වාසයන්[/COLOR] [/SIZE] [IMG]http://www.divaina.com/2012/12/09/manasa.jpg[/IMG] [SIZE=4] ඔබේ අතෙහි ඇති ඔබේ ජංගම දුරකථනය ඔබට විශ්වාසය. එහි බොත්තම් පුවරුවේ අංක කිහිපයක් එබූ සැණින් ඔබට අවැසි පුද්ගලයකුට ඇමැතිය හැකි බව ඔබට විශ්වාසය. කොතරම් දුර ඈතක සිටින්නකුට වුවද ඔබට එමගින් ඇමැතිය හැකිය. ඇතැම්විට රටින් බැහැර සිටින්නකු පවා ඇමතීමේ හැකියාව මේ කුඩා උපකරණයට ඇත. එහි ක්‍රියාකාරිත්වය ගැන සමහරවිට ඔබ කිසිවක්ම නොදනී. එයින් අවකාශයට නිකුත් වන තරංග හෝ අවකාශය තුළින් එය ආකර්ෂණය කර ගන්නා තරංග හෝ ඔබට නොපෙනේ. නමුත් ඔබ එය තරයේ විශ්වාස කරයි. ඔබේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය හෝ රූපවාහිනි යන්ත්‍රය ඔබ විසින් ක්‍රියාත්මක කරන්නේ විශ්වාසයෙනි. අදාළ රූපවාහිනිs නාලිකාවල විකාශන කුලුනු මගින් විකාශනය කෙරෙන ගුවන් විදුලි හෝ රූපවාහිනි තරංග ඔබ දකින්නේ නැත. නමුත් සුසර කිරීමෙන් අදාළ නාලිකාවට ඇහුම්කන් දීමට හෝ එය නැරඹීමට හැකි බව ඔබ දනී. එතැනින් නොනැවතී ඔබ අවට බොහෝ භෞතික වස්තූන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන ඔබ සැක නොකරයි. ඔබ ගමන් කරන රථය ඔබට විශ්වාසය. මුළුතැන්ගෙයි උපකරණ ඔබට විශ්වාසය. නිර්මාණකරු අමතක කිරීම ඉහත දැක්වූ සියලු දේ මිනිස් මනසේ ද්විතීයික නිර්මාණයන් පමණි. භෞතික දෑ මත විශ්වාසය තබන ඔබ එහි නිමැවුම්කරු වන ඔබේ මනස අමතක කර දමා ඇත. මිනිස් මනසින් නිර්මාණය කළ දෑ මහත් විශ්වාස කළත් එම විශ්වාසයෙන් අබ ඇටයක ප්‍රමාණයක තරම් විශ්වාසයක් ඔබේ මනසේ ශක්තිය ගැන නොමැති වීම අවාසනාවට කරුණකි. ඔබෙන් බොහෝ දුර බැහැර ඇති අදෘශ්‍යමාන බලවේග ගැන විශ්වාස තබන ඔබ, ඔබේ ජීවිතයේ පූර්ව නිමැවුම්කරු වන ඔබේ අනාගතයේ භාරකරුවා වන ඔබේ මනස ගැන විශ්වාසය නොතැබීම අවාසනාවකි. ඔබ මෙතෙක් අත්පත් කරගෙන ඇති ජීවිතයේ බොහෝ දෑ පළමු කොට අත්පත්කරගනු ලැබුවේ ඔබේ මනසයි. ඔබ විසින් තනනු ලැබූ නිවස පළමුව පහළ වූයේ ඔබේ මනස තුළයි. ඔබ විසින් ලියන ලද ගී පද නැතහොත් කව් පද මුලින්ම නිර්මාණය වූයේ මනස තුළයි. ඔබ දැනට ගෙවන ජීවිතය සුබවාදී එකක් වුවද අශුභවාදී එකක් වුවද එහි මූලික සැලසුම හදන ලද්දේ ඔබේ මනස තුළයි. විවාහය මෙන්ම දික්කසාදයද මුලින්ම පහළ වූයේ ඔබේ මනසේය. සතුට ද දුකද නිර්මාණය කරන්නේ ඔබේ මනස මගිනි. ඔබේ ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මනස ඔබට කළ බලපෑම් හඳුනා ගත හැකිවනු ඇත. නමුත් එහි සැබෑ ශක්තිය හඳුනා නොගැනීමෙන් ඔබට එහි නිසි ප්‍රයෝජන ලැබීමට නොහැකි වී ඇත. ඇවිදින ශක්ති සම්ප්‍රේෂණාගාරය ඔබේ මනසින් ඔබ නිරතුරුව මානසික ශක්ති තරංග නිකුත් කරමින් සිටී. දිනකට එයින් ලක්ෂ සංඛ්‍යාත ශක්ති තරංග විශ්වයට මුදාහරියි. එය වර්ග දෙකකි. 1. ශුභවාදී 2. අශුභවාදී ලෙසිනි. සැබැවින්ම ඔබ ඇවිදින ශක්ති සම්ප්රේෂණාගාරයකි. ශක්ති තරංග නිදහස් කරන්නා සේම වා තලයේ පාවී යන සෙසු ශක්තීන් ආකර්ෂණය කිරීමටත්a ඔබේ මානසික ශක්ති සම්ප්රේෂණාගාරයට හැකියි. ඔබ කැමැති වුවත් ඔබ වැඩිපුර නිකුත් කරන තරංගවලට සමාන තරංග ඔබේ මනස මඟින් අවකාශයෙන් ඔබ වෙතට ඇදගනු ලබයි. ඔබේ මනස පෘථිවි ශක්තියෙන් එපිට රඳවා ඇති චන්ද්‍රිකාවක් බඳුය. චන්ද්‍රිකා මගින් ලබා ගන්නා තොරතුරු රූප ලෙස පෘථිවි තලයට ගෙන එන්නා සේ ඔබේ මනසින් අහුලා ගන්නා දෑ ඔබේ ජීවිතය තුළ යථාර්ථය බවට පත්කරයි. එහෙයින් ඔබ අතිශයින් ප්‍රවේශම් විය යුතුයි. මන්ද ඔබේ මනස අතිශය ප්රබලය. එය සුභවාදී ශක්තීන්වලින් ආරෝපණය කළහොත් එමඟින් ශුභවාදී දෑ ජීවිතය වෙත ආකර්ෂණය කරනු ලබයි. සුභවාදී ආරෝපණයන් සඳහා ශුභවාදී පත පොත ආධ්‍යාත්මික මඟපෙන්වීම්, ශක්තිමත් පෞරුෂයක් ඇති සුබවාදී මිනිසුන් ඇසුරු කිරීම මගින් මනස බලාත්මක කළ හැක. මනස අශුභවාදී දෑවලින් ආරෝපණය වුවහොත් එනම් භීතිය, ත්‍රාසය දනවන ප්රවෘත්ති දිනපතා පුවත්පත් හරහා එන දේශපාලනික හා සමාජීය කුණුකන්දල්, සෘණාත්මක අශුභවාදී මිනිසුන්, පැරණි, පිළුණු සිතුවිලි සහ මතකයන් නිසා ආරෝපණයන්වලින් යුතු මනසක් මගින් විනාශකාරී හා දුක් ත දෑ ඔබේ ජීවිතය වෙත ආකර්ෂණය කරයි. ඔබට මනසින් සඳ, තරු තරණය කළ හැක. නමුත් ඔබේ භෞතික සිරුරට ඒ සඳහා බොහෝ කාලයක් සහ විශේෂිත තාක්ෂණයක් අවශ්‍ය වනු ඇත. දුෂ්පෝෂණයට ලක්වූ මනස ඔබ නිරතුරුව පෝෂණය කරන්නේ, පිරිසිදු කර රැක බලාගන්නේ භෞතික සිරුරයි. සැබැවින්ම ඔබේ සිරුර සුවිශේෂ තෑග්ගක් එතූ දවටනයක් වැනිය. මනස නම් විශේෂිත තෑග්ග බහා ලූ ඔබේ සිරුර නම් ඇසුරුම කෙරෙහි ඔබ දක්වන සැලකිල්ල ඔබේ මනස නම් ත්‍යාගය වෙත නොදැක්වීම පුදුමයට කරුණකි. ඔබේ සමස්ත ජීවිතය පාලනය කිරීමේ හැකියාව ඇති මනසට අවශ්‍ය පෝෂණීය ආහාර ඔබ විසින් සැපයිය යුතුය. ආගමික හා ආධ්‍යාත්මික හරයන් මානසික ශක්තීන් වර්ධනය කරන භාවනායෝග වැනි සුවිශේෂී අභ්‍යාස ක්‍රම සමඟ සතුට දනවන සංගීතය ආලෝකවත් පුද්ගල ඇසුර ඔබට ශක්තිය දෙන පත පොත ආදී විවිධ ක්‍රම ඔස්සේ ඔබට එයට ආහාර සැපයිය හැක. සියල්ල අවසානයේ ඔබ තෑගි දවටනය මිහිමත දමා තෑග්ග රැගෙන යා යුතුය. එහෙයින් එය වැරැදි පුරුදු සහ ඇබ්බැහිවීම්, පිළුණු සිතුවිලි, ද්වේෂය, රාගය ආදි සෘණාත්මක සිතිවිලි නිසා කිලිටිවීමට දුර්වල වීමට සහ විනාශ වීමට නොදී රැකගත යුතුය. ඔබ තුළ ඇති මානසික ශක්තීන් හඳුනාගෙන ඒවා සංවර්ධනය කොට විශ්මිත ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැක. මිහිමත ඒ ශක්තිය ඇත්තේ ඔබට පමණි. එය ඔබ මනුෂ්‍යයකු ලෙස ඉපදීම නිසාමය. මානසික ශක්තීන් හඳුනා ගැනීමටත් ඒවා සමඟ ගනුදෙනු කිරීමටත් මේ කාලයයි. සුපර්මයින් ඉන්ටර්නැෂනල් සහ සිත් අරණ අධ්‍යක්ෂිකා - සමන්ති දේශප්‍රිය සටහන - ශාලිකා තිලක්ෂණී[/SIZE] [SIZE=4][SIZE=4][URL]http://www.divaina.com/2012/12/09/meewitha07.html[/URL][/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom