ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ තරම් පැහැදිලි දර්ශනයක් අපිට පෙර පිනකට ලැබිල තියෙද්දිත් අපි මොකද කරන්නේ විච්චුරණ ලෝකෙක අති ධාවනකාරී චංචල කුරුවල් වෙච්ච මනසකින් අපි දේවල් පැහැදිලිකරන්න හදනවා හෙන පොරවල් සේ.......නිහඩ ප්‍රඤවන්තය මේ දැනුත් නිසංසල තැනක අති ධාවනකාරී සමාධිමත් මනසකින් සංසාර ගමනින් එතෙර වීමේ මාර්ගය අවබෝධකොට ගන්නවා ඇති ............

    එක ත්ත්පරෙකදී අපිට හිත් ගණන් කරන්ඩ බැරි ප්‍රමාණයක් හට ගෙන විනාශ වෙලා යනවා.
    ඒ එක හිතක් අපිට කවදාවත් අරමුණු කරන්ඩ බෑ. අපි අරමුණු කරන්නේ හිත් පරම්පරාවක්.
    උදාහරණ විදියට මට තරහ ගියා කියල කියන්නේ හිත පරම්පරාවක්.
    එක හිතක් අරමුණු කරන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. බුදු කෙනෙක් කරපු අමාරුම වැඩේ තමා එක.
    එක විද්‍යාවෙන් කවදාවත් කරන්ඩ බෑ. මොකද භවුතික දේවල් වලට වඩා ඉක්මනින් සිත හටගෙන මැරිලා යනවා.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    එක ත්ත්පරෙකදී අපිට හිත් ගණන් කරන්ඩ බැරි ප්‍රමාණයක් හට ගෙන විනාශ වෙලා යනවා.
    ඒ එක හිතක් අපිට කවදාවත් අරමුණු කරන්ඩ බෑ. අපි අරමුණු කරන්නේ හිත් පරම්පරාවක්.
    උදාහරණ විදියට මට තරහ ගියා කියල කියන්නේ හිත පරම්පරාවක්.
    එක හිතක් අරමුණු කරන්ඩ පුළුවන් බුදු කෙනෙක්ට විතරයි. බුදු කෙනෙක් කරපු අමාරුම වැඩේ තමා එක.
    එක විද්‍යාවෙන් කවදාවත් කරන්ඩ බෑ. මොකද භවුතික දේවල් වලට වඩා ඉක්මනින් සිත හටගෙන මැරිලා යනවා.

    100% එකගයි කතාවට.....