Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ මනස 100% භාවිතා කලොත් මොනවා වේවිද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්.

ඇසේ චක්කු ප්‍රසාදය

කනේ ශෝත ප්‍රසාදය

දිවේ ජිව්හා ප්‍රසාදය

කයේ කය ප්‍රසාදය

හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය)

හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල.

එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ.

හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා

මොලයේ ලොකු සම්භන්ධයක් නා. මොළෙත් කාය ප්‍රසාදය තියෙනවා.

අපිට යමක් ගැන කල්පනා කරන්ඩ පුළුවන් වෙන්නේ චිත්ත වීති වලින්.

හිත යන රටාවක් තියෙනවා.

සරලව කියන්නම්.

1. ඉස්සරලා භාවන්ගයේ තියෙඅන්ව. ඒ කියන්නේ නිදාගෙන වගේ.

2. ඊළගට භාවන්ගය චලනය වෙනවා

3. ඊළගට භාවන්ගය කැඩෙනවා.

4. ඊළගට පංච ද්වාරා වර්ජන සිත. එකෙන් තමා scan කරන්නේ අරමුණ කොහෙන්ද ආවේ කියල. ඇසෙන්ද කනෙන්ද නස්යෙන්ද දිවෙන්ද කයෙන්ද නැත්තම් කලින් කරපු දෙයක් මතක් උනාද කියල.

5. ඊළගට සිත අදාළ ප්‍රසාදයට ගිහින් වින්නානය (type කරන්ඩ දන්නේ නා) පහල වෙනවා. උදා: ඇසේ චක්කු වින්නානය. වගේ.

6. ඊළගට අපහු සිත වස්තු ප්‍රදයට එනවා. එක පිළිගන්ඩ වෙනම සිතක් තියනව.

7. ඊළගට අර වින්නානය අදුර ගණන්ව. කුසල්ද, අකුසල්ද, සැපද, දුකද වගේ.

8. ඊළගට ජවන් සිත් හතක් යනවා. එකෙන් තමා කර්ම රැස් වෙන්නේ.

9. ඊළගට තදාරම්මන දෙකක් යනවා (වේගෙන් අපු සිත නිදා ගන්ඩ කලින් break ගහන්ඩ වගේ.)

10. ඊළගට සිත අයෙත් භ්වන්ගයට වැටෙනවා.

මේ චිත්ත වීති යක් යන්නේ භාවන්න්ග සිත් අනන්ත පතනය වෙලා. චිත්ත වීති ලගින් ලගින් යන උන් හෙන මීටර්. ඈතින් යන උන් හෙන මැටි. මොලේ සම්භන්ධයක් නෑ.

මම මේ කරේ draft එකක්. මේ ගැන සම්පුර්ණ විස්තරයක් අභිධර්මයේ තියෙඅව.

ඔන්න ඕකයි බුදු දහමේ තියෙන වැදගත් කම. මේ දේවල් විද්‍යාවෙන් වත් හොයාගෙන නා.

වැඩි විස්තර ඕන නම් මේ ටික බලන්ඩ.

https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

තෙරුවන් සරණයි.

[QUOTE="Download_Now, post: 20904531, member: 499418"] [SIZE="4"]අපේ අගේ තියෙනවා ප්‍රසාද රුප කියල ජාතියක්. ඇසේ චක්කු ප්‍රසාදය කනේ ශෝත ප්‍රසාදය දිවේ ජිව්හා ප්‍රසාදය කයේ කය ප්‍රසාදය හර්දය වස්තුවේ වස්තු ප්‍රසාදය (මේක තමයි මුලින්ම හැදෙන ප්‍රසාදය) හිත තියෙන්නේ ප්‍රසාදය රූප වල. එත් වැඩිහරියක් තියෙන්නේ වස්තු ප්‍රසාදයේ. හිත අරමුණු ගන්නේ ප්‍රසාද රූප වලට සම්භන්ධ වෙලා මොලයේ ලොකු සම්භන්ධයක් නා. මොළෙත් කාය ප්‍රසාදය තියෙනවා. අපිට යමක් ගැන කල්පනා කරන්ඩ පුළුවන් වෙන්නේ චිත්ත වීති වලින්. හිත යන රටාවක් තියෙනවා. සරලව කියන්නම්. 1. ඉස්සරලා භාවන්ගයේ තියෙඅන්ව. ඒ කියන්නේ නිදාගෙන වගේ. 2. ඊළගට භාවන්ගය චලනය වෙනවා 3. ඊළගට භාවන්ගය කැඩෙනවා. 4. ඊළගට පංච ද්වාරා වර්ජන සිත. එකෙන් තමා scan කරන්නේ අරමුණ කොහෙන්ද ආවේ කියල. ඇසෙන්ද කනෙන්ද නස්යෙන්ද දිවෙන්ද කයෙන්ද නැත්තම් කලින් කරපු දෙයක් මතක් උනාද කියල. 5. ඊළගට සිත අදාළ ප්‍රසාදයට ගිහින් වින්නානය (type කරන්ඩ දන්නේ නා) පහල වෙනවා. උදා: ඇසේ චක්කු වින්නානය. වගේ. 6. ඊළගට අපහු සිත වස්තු ප්‍රදයට එනවා. එක පිළිගන්ඩ වෙනම සිතක් තියනව. 7. ඊළගට අර වින්නානය අදුර ගණන්ව. කුසල්ද, අකුසල්ද, සැපද, දුකද වගේ. 8. ඊළගට ජවන් සිත් හතක් යනවා. එකෙන් තමා කර්ම රැස් වෙන්නේ. 9. ඊළගට තදාරම්මන දෙකක් යනවා (වේගෙන් අපු සිත නිදා ගන්ඩ කලින් break ගහන්ඩ වගේ.) 10. ඊළගට සිත අයෙත් භ්වන්ගයට වැටෙනවා. මේ චිත්ත වීති යක් යන්නේ භාවන්න්ග සිත් අනන්ත පතනය වෙලා. චිත්ත වීති ලගින් ලගින් යන උන් හෙන මීටර්. ඈතින් යන උන් හෙන මැටි. මොලේ සම්භන්ධයක් නෑ. මම මේ කරේ draft එකක්. මේ ගැන සම්පුර්ණ විස්තරයක් අභිධර්මයේ තියෙඅව. ඔන්න ඕකයි බුදු දහමේ තියෙන වැදගත් කම. මේ දේවල් විද්‍යාවෙන් වත් හොයාගෙන නා. වැඩි විස්තර ඕන නම් මේ ටික බලන්ඩ. [URL="https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ"][SIZE="4"]https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ[/SIZE][/URL] තෙරුවන් සරණයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom