Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ මනාපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවිධාකාර ආකර්ශනීය ක්‍රම හරහා අපේ මනාපය ගන්නට පොර කන අපේක්ශකයන් අතරින් ඔබේ මනාපය දෙන්නට පෙර මදක් සිතා බලන්න..

පහත කරුණු සියල්ල පිළිපදින අපේක්ශකයන් අප රටේ නැත

අඩුම තරමේ එකක් දෙකක්වත් පිළිපදින අපේක්ශකයන් සොයාගැනීම කලුනික හොයනවාටත් වඩා අමාරු වැඩකි.

1.මට පෙර රට යන්න ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු ය. මැතිවරණ පැවැත්විය යුත්තේත් අනෙත් කටයුතු සිදුකළ යුත්තේත් තමන්ට සුභ දායක කාලවකවානුවලට නොව රටට අවශ්‍ය කාලවකවානුවල බව මෙහිදී විශේෂයෙන් පෙන්වීමට හැකි විය යුතු ය.

2.තමන්ගේ නම හා රූපය යන යන තැන දැකීමේ රෝගය නොවැළදුන කෙනෙකු විය යුතු ය.

3.තමන්ට ප්රතිපක්ෂ මත ඉවසන ඒවාට සවන් දෙන ඒවාට අවංකව පිළිතුරු දෙනා ඒවා අතරින් නිවැරදි දෑ පිළිගන්නා එසේ නිවැරදි මතයන්ට ක්‍රියාත්මකවීමට ඉඩ සලසනා සංවාද ශීලි හා විවෘත කෙනෙකු විය යුතු ය

4.නීතිය තමන්ටත් තම නෑදෑයින්ටත් සගයින්ටත් එක ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා කෙනෙකු විය යුතු ය

5.විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල උපරිම පාරදෘෂ්‍ය භාවයෙන් කටයුතු කරන කෙනෙක් විය යුතු ය

6.අයත්වන්නේ කවර පිළට ද යන්න ගැන සොයන්නේ නැතිව දක්ෂයින්ට සුදුසු ස්ථානයන් ලබා දෙන කෙනෙකු විය යුතු ය.

7.අයත් වන්නේ කවර පිළට ද යන්නා ගැන සොයන්නේ නැතිව අදක්ෂයින් වංචාකාරයින් හොරු හා දූෂණයේ යෙදෙන්නන් තනතුරු වලින් එළවා දැමීමට තරමේ නිර්භීත කෙනෙකු විය යුතු ය.

8.රටේ ආයතන හරහා වැඩ ක්‍රියාත්මක කරන්නට පසුබිම සකස් කරන කෙනෙකු මිසක තමන්ගේ මැදිහත්වීමෙන් සියල්ල සිදුවන බවට පෙන්වා තිබෙන ආයතන හෑල්ලු කරන මට්ටමේ කෙනෙකු නොවිය යුතු ය.

9.රටේ සියලු ජාතීන්ට හා ආගම් අදහන්නන්ට එක සමාන ඉඩ ප්රස්ථා ඇති එය වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකි කෙනෙකු විය යුතු ය රජයේ ආයතන තුළ තනි ආගමකට අයිති දෑ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදී වැළැක්වීමට තරම් කොන්දක් තිබෙන කෙනෙක් වීම මෙහිදී අනිවාර්යය වේ

10.ලැබෙන කුට්ටිය අනුව නොව රටට ලැබෙන ප්‍රතිලාභය සළකා සංවර්ධන ව්‍යාපෘතින් මෙහෙයවන කෙනෙක් විය යුතු ය.

11.තමන් නියෝජනය කරන පුංචි පළාතකට සියලු වරප්‍රසාද දෙමින් අනෙත් පළාත්වලට කුඩම්මාගේ සැළකිලි දක්වන කෙනෙකු නොව මුලු රටටම ඒ ඒ පළාතේ වුවමනාවන්ට අනුව සළකන නායකයෙකු විය යුතු ය.

12.තමන් පෙරළා දමන්නට කුමන්ත්රණකරනවාය යන අනියත බයින් පෙළෙමින් අනෙත් සියලු වැඩ කටයුතු අමතක කොට කුමන්ත්රණකරුවන් පසුපසම එළවන රෝගියෙකු නොවිය යුතු ය.

13.අද ලැබෙන ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රටේ දිගුකාලීන ආර්ථික හා සමාජ අභිවෘද්ධිය සදහා ජනප්‍රිය නොවන පියවර පවා ගත හැකි තරමේ නිර්භය කෙනෙක් විය යුතු ය.

14.සළකන්නට පරපුරක් නැති කෙනෙකු විය යුතු ය

මියන්මාර ජනතා පෝස්ටරයක් ඇසුරෙනි...

වසර 20 කට පසුව මියන්මාරයේ මැතිවරණයක් පවත්වයි.

ඒ විපක්ශ නායිකාව වන අවුන්සාන් සූකීගෙ නිවාස අඩස්සිය තවත් මාස ගනනකින් දීර්ඝ කල පසුවයි...

මහා අරගලයකින් පසුව ජීවිත දහස් ගනනක් අහිමි කරගෙන බටහිර බලවේග වලට එරෙහිව සටන් කර ජයගත් රටක ජනතාවට තම රජය මෙතරම් පිළිකුල් වූයේ ඇයි

එය මිලිටරි පාලනයක් නිසාද??

වසර ගනනාවක මහා යුද්ධයකින් පසුව අපේ රටද නිදහස් කරගෙන ඇත..

එකම පක්ශයේ අපේක්ශකයෝ මනාපයට මරාගනිති

කොළඹදී තිබෙන නම මොණරාගලදී නැත

සමහරු අලුත් ආණ්ඩුවේ ඇමතිකම්ද ලබාගෙන අවසන්ය

මෙවරවත් ජනතාව ජයගනීද??

[QUOTE="Puzhi, post: 7107557, member: 162362"] [SIZE="3"][SIZE="4"][CENTER]විවිධාකාර ආකර්ශනීය ක්‍රම හරහා අපේ මනාපය ගන්නට පොර කන අපේක්ශකයන් අතරින් ඔබේ මනාපය දෙන්නට පෙර මදක් සිතා බලන්න.. [/CENTER][/SIZE] පහත කරුණු සියල්ල පිළිපදින අපේක්ශකයන් අප රටේ නැත අඩුම තරමේ එකක් දෙකක්වත් පිළිපදින අපේක්ශකයන් සොයාගැනීම කලුනික හොයනවාටත් වඩා අමාරු වැඩකි. [COLOR="Blue"]1.මට පෙර රට යන්න ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතු ය. මැතිවරණ පැවැත්විය යුත්තේත් අනෙත් කටයුතු සිදුකළ යුත්තේත් තමන්ට සුභ දායක කාලවකවානුවලට නොව රටට අවශ්‍ය කාලවකවානුවල බව මෙහිදී විශේෂයෙන් පෙන්වීමට හැකි විය යුතු ය. 2.තමන්ගේ නම හා රූපය යන යන තැන දැකීමේ රෝගය නොවැළදුන කෙනෙකු විය යුතු ය. 3.තමන්ට ප්රතිපක්ෂ මත ඉවසන ඒවාට සවන් දෙන ඒවාට අවංකව පිළිතුරු දෙනා ඒවා අතරින් නිවැරදි දෑ පිළිගන්නා එසේ නිවැරදි මතයන්ට ක්‍රියාත්මකවීමට ඉඩ සලසනා සංවාද ශීලි හා විවෘත කෙනෙකු විය යුතු ය 4.නීතිය තමන්ටත් තම නෑදෑයින්ටත් සගයින්ටත් එක ලෙස ක්‍රියාත්මක වන බවට වග බලා ගන්නා කෙනෙකු විය යුතු ය 5.විරුද්ධවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවල උපරිම පාරදෘෂ්‍ය භාවයෙන් කටයුතු කරන කෙනෙක් විය යුතු ය 6.අයත්වන්නේ කවර පිළට ද යන්න ගැන සොයන්නේ නැතිව දක්ෂයින්ට සුදුසු ස්ථානයන් ලබා දෙන කෙනෙකු විය යුතු ය. 7.අයත් වන්නේ කවර පිළට ද යන්නා ගැන සොයන්නේ නැතිව අදක්ෂයින් වංචාකාරයින් හොරු හා දූෂණයේ යෙදෙන්නන් තනතුරු වලින් එළවා දැමීමට තරමේ නිර්භීත කෙනෙකු විය යුතු ය. 8.රටේ ආයතන හරහා වැඩ ක්‍රියාත්මක කරන්නට පසුබිම සකස් කරන කෙනෙකු මිසක තමන්ගේ මැදිහත්වීමෙන් සියල්ල සිදුවන බවට පෙන්වා තිබෙන ආයතන හෑල්ලු කරන මට්ටමේ කෙනෙකු නොවිය යුතු ය. 9.රටේ සියලු ජාතීන්ට හා ආගම් අදහන්නන්ට එක සමාන ඉඩ ප්රස්ථා ඇති එය වචනයෙන් නොව ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කිරීමට හැකි කෙනෙකු විය යුතු ය රජයේ ආයතන තුළ තනි ආගමකට අයිති දෑ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදී වැළැක්වීමට තරම් කොන්දක් තිබෙන කෙනෙක් වීම මෙහිදී අනිවාර්යය වේ 10.ලැබෙන කුට්ටිය අනුව නොව රටට ලැබෙන ප්‍රතිලාභය සළකා සංවර්ධන ව්‍යාපෘතින් මෙහෙයවන කෙනෙක් විය යුතු ය. 11.තමන් නියෝජනය කරන පුංචි පළාතකට සියලු වරප්‍රසාද දෙමින් අනෙත් පළාත්වලට කුඩම්මාගේ සැළකිලි දක්වන කෙනෙකු නොව මුලු රටටම ඒ ඒ පළාතේ වුවමනාවන්ට අනුව සළකන නායකයෙකු විය යුතු ය. 12.තමන් පෙරළා දමන්නට කුමන්ත්රණකරනවාය යන අනියත බයින් පෙළෙමින් අනෙත් සියලු වැඩ කටයුතු අමතක කොට කුමන්ත්රණකරුවන් පසුපසම එළවන රෝගියෙකු නොවිය යුතු ය. 13.අද ලැබෙන ලාභ ජනප්‍රියතාවය වෙනුවෙන් නොව රටේ දිගුකාලීන ආර්ථික හා සමාජ අභිවෘද්ධිය සදහා ජනප්‍රිය නොවන පියවර පවා ගත හැකි තරමේ නිර්භය කෙනෙක් විය යුතු ය. 14.සළකන්නට පරපුරක් නැති කෙනෙකු විය යුතු ය[/COLOR] [COLOR="Red"]මියන්මාර ජනතා පෝස්ටරයක් ඇසුරෙනි...[/COLOR] වසර 20 කට පසුව මියන්මාරයේ මැතිවරණයක් පවත්වයි. ඒ විපක්ශ නායිකාව වන අවුන්සාන් සූකීගෙ නිවාස අඩස්සිය තවත් මාස ගනනකින් දීර්ඝ කල පසුවයි... මහා අරගලයකින් පසුව ජීවිත දහස් ගනනක් අහිමි කරගෙන බටහිර බලවේග වලට එරෙහිව සටන් කර ජයගත් රටක ජනතාවට තම රජය මෙතරම් පිළිකුල් වූයේ ඇයි එය මිලිටරි පාලනයක් නිසාද?? [IMG]http://4.bp.blogspot.com/_wNWOECanNmc/Svy7vVnAlYI/AAAAAAAACFM/ucmDoD6M-Ag/s200/aaaaaaaaaaaaaaa.jpg[/IMG] [IMG]http://www.interbasket.net/news/wp-content/uploads/2009/08/sri-lanka-flag.gif[/IMG] [COLOR="DarkRed"]වසර ගනනාවක මහා යුද්ධයකින් පසුව අපේ රටද නිදහස් කරගෙන ඇත.. එකම පක්ශයේ අපේක්ශකයෝ මනාපයට මරාගනිති කොළඹදී තිබෙන නම මොණරාගලදී නැත සමහරු අලුත් ආණ්ඩුවේ ඇමතිකම්ද ලබාගෙන අවසන්ය [SIZE="5"][COLOR="Red"] [SIZE="5"][CENTER]මෙවරවත් ජනතාව ජයගනීද??[/CENTER][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom