Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්

වර්තමාන සමාජය තුල විවාහයට සාපේක්ෂවම දික්කසාද වීම් ,පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ.මේ සදහා ඛෙහේවින්ම ලිංගික අතෘප්තිකර බව බලපානවා. එනම් තම සහකරුවා හො සහාකාරිය ගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හො තම සහකරුවා හො සහාකාරිය තමාගෙන් තෘපතිමත් නොවීම යන කරුනු මේසදහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකි බාවය නිසා .වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිපලය දරුවන් අසරනවීම, පවුල් සස්තාව වුලෙන් අවුලට පත්වීමයි. මෙම ලිපිය එවැනි තත්වයන් යම්තාක් දුරකට හො මගහරවා ගැනීම පිනිසම වන්නේය.

වැදගත්

මෙහිදක්වා ඇති කරුනු ඔබගේ කේනද්රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක

මේෂ ලග්නය

ජීවයේ ආරම්බය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ

ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාෂිය සම්බන්ද වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවීතිබේ

මේෂ ජන්මියාගේ කාම රාග බව ප්රතිලිංගිකයාගේ ප්‍රමොදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි.

ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත්‍ර දෘෂ්ටි ඇති වුකල මේත්තවය වඩාත් දියුනු කරයි...........................

තවත් මෙවැනි දේ පහල ලින්කුව ඔබන්න ඔබ නොදත් කරුණු රැසක්

වෘෂභ ලග්නය

බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීවන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්රතිලිංගිකයන් ප්‍රබල ලෙස නෙසන්සුන් බවලට පමුණුවන්නෝය.වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතුවාසනා ලද පුද්ගලයන් වේ.මොහු ලිංගි කටයුතුවලදි ඉතාදක්ෂලෙස ප්රතිලිංගිකයා වසගකරගනී...................................

මිථුන ලග්නය.

යුවති පතීදදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල අෂා ඇති අය බව පැහැදිලි වේ.මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව ,සෘංගාර රසික බව මොවුන්ගේ සභාවයො වෙති.මොවුන් සවකීය සම් භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ග කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශය කින් වැළද ගනු ලබයි. මොහු විසින් තරුණ සමය ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමග සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රෙම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ

මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ.මොහු එකම රසයෙන් හැමවි සතුටු නොවේ.මෙවැන්නෙක් සමග විවාහවීසිටින තැනැත්තා ඒපිළිබදව දැනිගත තුයුය.............................................

කටක ලග්නය

කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති .සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරේහි ගරු කරන මෙ අය රස රස මවන්නොද නොවෙති.තමන්ගේ රස ලොලත්වය අන්යන් කේරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි.හැකි හැම අවදියකම අන්‍යන්ට නොතේරේන අයුරින් තමන්ගේ අදහස් කියවේ යෙදවීමට උත්සාහ කරයි.සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සගවාගෙන කටයුතු කරන්නො වෙති.............................

සිංහ ලග්නය

සිංහ ලග්නහිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකීයාවන්ට පෙලඛෙන්නො නොවෙති.සවකීය කාම රාග බව උදාර අන්දමින් බුක්තිවිදිමට මොවුන්තුල අපේක්ෂාව ඇත.මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් ඛෙහොකරුන අවුල්වීමට ඉඩ ඇත.

සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොභාවක් ඇතිකිරීමට මෙන්ම අන්අය තමා වෙත නම්වා ගැනීමට බලයකි.මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ.වාසනාවන්ත කර්යක්ෂම අයේකුසමග විවාහජීවිතය ගතකීරීමට මේඅයට වාසනාව ලැබේ.......................................

කන්‍යාලග්නය

මෙම ලග්න ජන්මියාගේ සභාවය නම් කාම රාග බව සුචරිවත්පරිද දිවිහිමියෙන් රැකීමයි.කාම රාග ජීවිතය ගැන මෙඅයගේ පවත්නා අරපරිස්සම පුදුමසහගතය. මොවුන් සවකීය කාම රාග බව කේලෙසා ගතහොත් එය ඉතාකලාතුරකිනි.තරුණ වියට පාතබන කන්‍යා ජන්මියො මනා වුජිවිත හැඩගැස්මකට භාජවය වන්නොය.බ්රහස්පතී දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දිවුනිවට පත්කරවයි.......................

තුලා ලග්නය

තුලා ලග්නයට අදිපත් සිකුරුය එසේම අටවැනි ස්තානයේද සිකුරුට අදිපතිවිය. මෙම ස්තාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවන කම්කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොද කාම ජීවිතයක් ලැබීතිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යොගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශකරයි.මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහවිලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි.එහෙත් මෙම යොගය සෙනසුරුවිසින් දකින ලද්දෙනම් මෙම යොගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවන කම්නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ..................

වෘශවික ලග්නය

සැගවුන අදහස් ඇතිබවක් පෙන්නුම් කරයි.තම හැම අවශ්‍යතාවයක් සදහාම අනේකා වසගයට ගැනීමට උත්සාහකරන මොහු අනෙකා වසගයට ගැනීමේ වුපක්රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියො තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්රතිලිංගිකයො කෙසේහො තමාවෙත වසග කරගනු ලබයි.මෙම යොගයේ උපන් ස්ත්රින් මායා කාරීක්රියාවන්හි අතිදක්ෂයින් වේ...............

ධනු ලග්නය

මොවුන් කාම රාග බව අභිත සභාවයකින් යුතුව බුක්තිවිදින්නොය.සැගවුනු චිත්තවේග මෙඅයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරුදෙන් ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ.හැම විටම ප්රතිලිංගිකයන් ආස්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබදතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේඅය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි...................

මකර ලග්නය

මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්රබලලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.

කුම්භ

කුම්භ ලග්නලාභියාගෙ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය.

මීන ලග්න

යටපත්වු කාමාශා ඇත්තෙකි මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුන හොත් අන්‍ය හැමකොනෙකුටම වඩා වෙගවත්ව ක්‍රියාවට නැගේනු ඇත.කලබල කාරීබවකින් තොරව කටයුතු කරනුලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තෙරුම් ගතනොහැක.ජීවිතයේ වැඩිකොටසක් මෙවුන් ගතකරනුයේ ඇගබේරාගෙනය.සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙලිදරවු කිරීමකින් තොරවය..............

http://gossip.shaafm.lk/537/2014/10/=ussana ladi....

[QUOTE="hirugalbandara, post: 17222907, member: 514690"] [b]ඔබේ ලග්නයෙන් කියවෙන ලිංගික රහස්[/b] වර්තමාන සමාජය තුල විවාහයට සාපේක්ෂවම දික්කසාද වීම් ,පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ.මේ සදහා ඛෙහේවින්ම ලිංගික අතෘප්තිකර බව බලපානවා. එනම් තම සහකරුවා හො සහාකාරිය ගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හො තම සහකරුවා හො සහාකාරිය තමාගෙන් තෘපතිමත් නොවීම යන කරුනු මේසදහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකි බාවය නිසා .වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිපලය දරුවන් අසරනවීම, පවුල් සස්තාව වුලෙන් අවුලට පත්වීමයි. මෙම ලිපිය එවැනි තත්වයන් යම්තාක් දුරකට හො මගහරවා ගැනීම පිනිසම වන්නේය. වැදගත් මෙහිදක්වා ඇති කරුනු ඔබගේ කේනද්රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක මේෂ ලග්නය ජීවයේ ආරම්බය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාෂිය සම්බන්ද වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවීතිබේ මේෂ ජන්මියාගේ කාම රාග බව ප්රතිලිංගිකයාගේ ප්‍රමොදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි. ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත්‍ර දෘෂ්ටි ඇති වුකල මේත්තවය වඩාත් දියුනු කරයි........................... තවත් මෙවැනි දේ පහල ලින්කුව ඔබන්න ඔබ නොදත් කරුණු රැසක් වෘෂභ ලග්නය බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීවන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්රතිලිංගිකයන් ප්‍රබල ලෙස නෙසන්සුන් බවලට පමුණුවන්නෝය.වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතුවාසනා ලද පුද්ගලයන් වේ.මොහු ලිංගි කටයුතුවලදි ඉතාදක්ෂලෙස ප්රතිලිංගිකයා වසගකරගනී................................... මිථුන ලග්නය. යුවති පතීදදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හදුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහල අෂා ඇති අය බව පැහැදිලි වේ.මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව ,සෘංගාර රසික බව මොවුන්ගේ සභාවයො වෙති.මොවුන් සවකීය සම් භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ග කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශය කින් වැළද ගනු ලබයි. මොහු විසින් තරුණ සමය ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමග සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රෙම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ.මොහු එකම රසයෙන් හැමවි සතුටු නොවේ.මෙවැන්නෙක් සමග විවාහවීසිටින තැනැත්තා ඒපිළිබදව දැනිගත තුයුය............................................. කටක ලග්නය කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති .සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරේහි ගරු කරන මෙ අය රස රස මවන්නොද නොවෙති.තමන්ගේ රස ලොලත්වය අන්යන් කේරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි.හැකි හැම අවදියකම අන්‍යන්ට නොතේරේන අයුරින් තමන්ගේ අදහස් කියවේ යෙදවීමට උත්සාහ කරයි.සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිත වාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සගවාගෙන කටයුතු කරන්නො වෙති............................. සිංහ ලග්නය සිංහ ලග්නහිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකීයාවන්ට පෙලඛෙන්නො නොවෙති.සවකීය කාම රාග බව උදාර අන්දමින් බුක්තිවිදිමට මොවුන්තුල අපේක්ෂාව ඇත.මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් ඛෙහොකරුන අවුල්වීමට ඉඩ ඇත. සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොභාවක් ඇතිකිරීමට මෙන්ම අන්අය තමා වෙත නම්වා ගැනීමට බලයකි.මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ.වාසනාවන්ත කර්යක්ෂම අයේකුසමග විවාහජීවිතය ගතකීරීමට මේඅයට වාසනාව ලැබේ....................................... කන්‍යාලග්නය මෙම ලග්න ජන්මියාගේ සභාවය නම් කාම රාග බව සුචරිවත්පරිද දිවිහිමියෙන් රැකීමයි.කාම රාග ජීවිතය ගැන මෙඅයගේ පවත්නා අරපරිස්සම පුදුමසහගතය. මොවුන් සවකීය කාම රාග බව කේලෙසා ගතහොත් එය ඉතාකලාතුරකිනි.තරුණ වියට පාතබන කන්‍යා ජන්මියො මනා වුජිවිත හැඩගැස්මකට භාජවය වන්නොය.බ්රහස්පතී දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දිවුනිවට පත්කරවයි....................... තුලා ලග්නය තුලා ලග්නයට අදිපත් සිකුරුය එසේම අටවැනි ස්තානයේද සිකුරුට අදිපතිවිය. මෙම ස්තාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවන කම්කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොද කාම ජීවිතයක් ලැබීතිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යොගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශකරයි.මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණ කමින් ලෙල දෙන මොවුන්ගේ දේහවිලාශය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි.එහෙත් මෙම යොගය සෙනසුරුවිසින් දකින ලද්දෙනම් මෙම යොගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවන කම්නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ.................. වෘශවික ලග්නය සැගවුන අදහස් ඇතිබවක් පෙන්නුම් කරයි.තම හැම අවශ්‍යතාවයක් සදහාම අනේකා වසගයට ගැනීමට උත්සාහකරන මොහු අනෙකා වසගයට ගැනීමේ වුපක්රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියො තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්රතිලිංගිකයො කෙසේහො තමාවෙත වසග කරගනු ලබයි.මෙම යොගයේ උපන් ස්ත්රින් මායා කාරීක්රියාවන්හි අතිදක්ෂයින් වේ............... ධනු ලග්නය මොවුන් කාම රාග බව අභිත සභාවයකින් යුතුව බුක්තිවිදින්නොය.සැගවුනු චිත්තවේග මෙඅයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරුදෙන් ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ.හැම විටම ප්රතිලිංගිකයන් ආස්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබදතා ගොඩනගා ගැනීමට අපහසු වන්නේද මේඅය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි................... මකර ලග්නය මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්රබලලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී. කුම්භ කුම්භ ලග්නලාභියාගෙ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය. මීන ලග්න යටපත්වු කාමාශා ඇත්තෙකි මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුන හොත් අන්‍ය හැමකොනෙකුටම වඩා වෙගවත්ව ක්‍රියාවට නැගේනු ඇත.කලබල කාරීබවකින් තොරව කටයුතු කරනුලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තෙරුම් ගතනොහැක.ජීවිතයේ වැඩිකොටසක් මෙවුන් ගතකරනුයේ ඇගබේරාගෙනය.සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙලිදරවු කිරීමකින් තොරවය.............. [url]http://gossip.shaafm.lk/537/2014/10/=ussana[/url] ladi.... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom