Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස්

වර්තමාන සමාජය තුල විවාහයට සාපේක්ෂවම දික්කසාද වීම්, පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ. මේ සඳහා ඛෙහෙවින්ම ලිංගික තෘප්තිය බලපායි. එනම් තම සහකරුවා හෝ සහාකාරියගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හෝ තම සහකරුවා හෝ සහාකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීම යන කරුණු මේ සඳහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකිබාවය නිසා වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවන් අසරණ වීම, පවුල් සංස්ථාව අවුලෙන් අවුලට පත්වීමයි.

අප සමාජයේ පවතින මතයන් අනුව මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ ලග්න බලපාන බවට මත පලවෙයි. අද අපි කියන්නට යන්නේ එම ලග්නයන් තුලින් පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවෙන කරුණු කීපයකුයි.

මෙහි දක්වා ඇති කරුනු ඔබගේ කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක

මේෂ ලග්නය

ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශිය සම්බන්ධ වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග බව ප්රතිලිංගිකයාගේ ප්‍රමෝදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි.

ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත්‍ර දෘෂ්ටි ඇතිවූ කල මේ තත්වය වඩාත් දියුණු කරයි.

වෘෂභ ලග්නය

බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීපන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්රතිලිංගිකයන් ප්‍රබල ලෙස නොසන්සුන් බවට පමුණුවන්නෝය. වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතු වාසනා ලද පුද්ගලයන් වේ. මොහු ලිංගික කටයුතුවලදි ඉතා දක්ෂ ලෙස ප්රතිලිංගිකයා වසග කරගනී.

මිථුන ලග්නය

යුවතිපති දෙදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හඳුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහළ ආශා ඇති අය බව පැහැදිලි වේ. මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව, ශෘංගාර රසික බව මොවුන්ගේ සභාවයෝ වෙති. මොවුන් ස්වකීය සම්භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ඝ කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශයකින් වැළද ගනු ලබයි.මොහු විසින් තරුණ සමය ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමඟ සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රේම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ.මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ. මොහු එකම රසයෙන් හැමවිටම සතුටු නොවේ. මෙවැන්නෙක් සමග විවාහ වී සිටින තැනැත්තා ඒ පිළිබඳව දැනගත යුතුය.

කටක ලග්නය

කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරෙහි ගරු කරන මේ අය රස රස මවන්නොද නොවෙති. තමන්ගේ රස ලොලත්වය අන්‍යයන් කෙරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි. හැකි හැම අවදියකම අන්‍යයන්ට නොතේරෙන අයුරින් තමන්ගේ අදහස් කියවේ. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිතවාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සඟවාගෙන කටයුතු කරන්නෝ වෙති.

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකියාවන්ට පෙලඛෙන්නෝ නොවෙති. ස්වකීය කාම රාග බව උදාර අන්දමින් බුක්ති විදිමට මොවුන් තුල අපේක්ෂාව ඇත. මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් බොහෝ කරුණු අවුල්වීමට ඉඩ ඇත.සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොබාවක් ඇතිකිරීමට මෙන්ම අන් අය තමා වෙත නම්වා ගැනීමට බලයකි. මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ. වාසනාවන්ත කර්යක්ෂම අයෙකු සමඟ විවාහ ජීවිතය ගතකීරීමට මේ අයට වාසනාව ලැබේ.

කන්‍යා ලග්නය

මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිවත් පරිද දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිමැස්ම පුදුම සහගතය. මොවුන් ස්වකීය කාම රාග බව කෙලෙසා ගතහොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියො මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පති දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත්කරවයි.

තුලා ලග්නය

තුලා ලග්නයට අධිපති සිකුරුය. එසේම අටවැනි ස්ථානයේද සිකුරුට අධිපති විය. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවනකම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොඳ කාම ජීවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණකමින් ලෙළදෙන මොවුන්ගේ දේහ විලාෂය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි. එහෙත් මෙම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවනකම් නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ.

වෘශ්චික ලග්නය

සැඟවුනු අදහස් ඇති බවක් පෙන්නුම් කරයි. තම හැම අවශ්‍යතාවයක් සඳහාම අනේකා වසගයට ගැනීමට උත්සාහ කරන මොහු අනෙකා වසගයට ගැනීමේ උපක්‍රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියෝ තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්රතිලිංගිකයෝ කෙසේ හෝ තමාවෙත වසග කරගනු ලබයි. මෙම යොගයේ උපන් ස්ත්රින් මායා ක්‍රියාවන්හි අතිදක්ෂයින් වේ.

ධනු ලග්නය

මොවුන් කාම රාග බව අභීත ස්වභාවයකින් යුතුව බුක්ති විදින්නෝය. සැඟවුනු චිත්තවේග මේ අයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරු දෙන ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ. හැම විටම ප්රතිලිංගිකයන් ආශ්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබඳතා ගොඩනගාගැනීමට අපහසු වන්නේද මේ අය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි.

මකර ලග්නය

මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී.

කුම්භ ලග්නය

කුම්භ ලග්න ලාභියාගේ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය.

මීන ලග්නය

යටපත්වු කාමාශා ඇත්තෙකි. මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුනහොත් අන්‍ය හැම කෙනෙකුටම වඩා වේගවත්ව ක්‍රියාවට නැගෙනු ඇත. කලබලකාරී බවකින් තොරව කටයුතු කරනු ලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. ජීවිතයේ වැඩි කොටසක් මෙවුන් ගතකරනුයේ ඇඟ බේරාගෙනය. සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙළිදරව් කිරීමකින් තොරවය.

Source: gossip lanka

[QUOTE="Dilshankgc, post: 18250608, member: 458219"] [b]ඔබේ ලග්නයෙන් කියැවෙන ලිංගික රහස්[/b] [SIZE="4"]වර්තමාන සමාජය තුල විවාහයට සාපේක්ෂවම දික්කසාද වීම්, පවුල් තුල ආරවුල් ඇතිවීම් වර්ධනයක් දක්නට ලැබේ. මේ සඳහා ඛෙහෙවින්ම ලිංගික තෘප්තිය බලපායි. එනම් තම සහකරුවා හෝ සහාකාරියගෙන් තෘප්තිමත් වීමට නොහැකිවීම හෝ තම සහකරුවා හෝ සහාකාරිය තමාගෙන් තෘප්තිමත් නොවීම යන කරුණු මේ සඳහා මුලික වී ඇතත් එවා සමාජය ඉදිරියේ හෙලිකිරීමට නොහැකිබාවය නිසා වෙනත් මාතෘකාවකින් එවා එලිදකී. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ දරුවන් අසරණ වීම, පවුල් සංස්ථාව අවුලෙන් අවුලට පත්වීමයි. අප සමාජයේ පවතින මතයන් අනුව මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ ලග්න බලපාන බවට මත පලවෙයි. අද අපි කියන්නට යන්නේ එම ලග්නයන් තුලින් පුද්ගලයන්ගේ ලිංගික ජීවිතය පිළිබඳ කියවෙන කරුණු කීපයකුයි. මෙහි දක්වා ඇති කරුනු ඔබගේ කේන්ද්‍රයේ අනෙකුත් ග්‍රහයන්ගේ පිහිටීම් අනුව යම් යම් වෙනස්කම් ඇතිවිය හැක මේෂ ලග්නය ජීවයේ ආරම්භය සදහා හේතු වු කාම රාග බවට අධිපති වන්නා වු සිකුරුට මේෂ ජන්මයාගේ කේන්ද්‍රයේ හත්වැනි භාවය හිමිවීය. රාශි චක්‍රයේ හත්වැන්නට තුලා රාශිය සම්බන්ධ වීමනිසා කාමොද්දීපන ශක්තිය හොදින් පැවතිමට හේතුවී තිබේ. මේෂ ජන්මියාගේ කාම රාග බව ප්රතිලිංගිකයාගේ ප්‍රමෝදය හා සැපවත් බව නියමාකාරයෙන් මෙහෙයවීමට හේතුවෙයි. ඕබේ කේන්ද්‍රයේ හත්වැන්නේ සිකුරු යෙදීම අන්‍යයන් ඔබ වෙත පහසුවෙන් ඇද ගැනීමට අවශ්‍ය බලයකි.මේ සිකුරුට කුජපගේ පවිත්‍ර දෘෂ්ටි ඇතිවූ කල මේ තත්වය වඩාත් දියුණු කරයි. වෘෂභ ලග්නය බලසම්පන්න උද්වේග ජනක කාමොද්දීපන ශක්තියක් ඇති වෘෂභ ජන්මියෝ තමාගේ රූ සපුව හා දේහ විලසය විසින් මෙහෙයවනු ලබන තත්වයක් මගින් ප්රතිලිංගිකයන් ප්‍රබල ලෙස නොසන්සුන් බවට පමුණුවන්නෝය. වෘෂභ ජන්මින් කාම සම්පත් මනාකොට ලැබීමට හේතු වාසනා ලද පුද්ගලයන් වේ. මොහු ලිංගික කටයුතුවලදි ඉතා දක්ෂ ලෙස ප්රතිලිංගිකයා වසග කරගනී. මිථුන ලග්නය යුවතිපති දෙදෙනාගේ සංකේතයකින් මිථුන රාශිය හඳුන්වා තිබීමෙන්ම කාම රාග බවට ඉහළ ආශා ඇති අය බව පැහැදිලි වේ. මිථුන රාශියක උපන් අය කාම රාග බවින් උච්චස්තානය ලැබුවෝය. කාලා රසික බව, ශෘංගාර රසික බව මොවුන්ගේ සභාවයෝ වෙති. මොවුන් ස්වකීය සම්භෝග සැපය අපේක්ෂා කරන්නේ දීර්ඝ කාලීන සුවයක් සදහා බැවින් තමාගේ සහකාරත්වය තියුණු චෛතසික ස්පර්ශයකින් වැළද ගනු ලබයි.මොහු විසින් තරුණ සමය ගෙවනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තර වේගයන් සමඟ සිය චේතනාවන් ආලිංගනය කරනු ලැබීමෙනි. ප්‍රේම රසය මොවුන්ගේ මධුර ආහාරය වේ.මිථුන ජන්මියා නිරන්තර රාගික බවින් සමන්විත වේ. මොහු එකම රසයෙන් හැමවිටම සතුටු නොවේ. මෙවැන්නෙක් සමග විවාහ වී සිටින තැනැත්තා ඒ පිළිබඳව දැනගත යුතුය. කටක ලග්නය කටක ජන්මියෝ ස්වකීය කාම රාග බව කලාත්මක ස්වරූපයකින් භුක්තිවිදින්නෝ නොවෙති. සාමාන්‍ය ලෝකාස්වාද රතිය කෙරෙහි ගරු කරන මේ අය රස රස මවන්නොද නොවෙති. තමන්ගේ රස ලොලත්වය අන්‍යයන් කෙරෙහි දක්වනු ලබන්නේ ඉගියෙනි. හැකි හැම අවදියකම අන්‍යයන්ට නොතේරෙන අයුරින් තමන්ගේ අදහස් කියවේ. සමාජය හමුවේ මෙවැනි අය සිටින්නේ මනා සුචරිතවාදින් ලෙසය. මොවුන් බොහොවිට අදහස් සඟවාගෙන කටයුතු කරන්නෝ වෙති. සිංහ ලග්නය සිංහ ලග්න හිමියා කාම රාග ජිවිතය ඛෙහෙවින්ම ගෞරවාන්විතය. කොතෙකුත් අඩුපාඩුකම් තිබුනත් නීචකියාවන්ට පෙලඛෙන්නෝ නොවෙති. ස්වකීය කාම රාග බව උදාර අන්දමින් බුක්ති විදිමට මොවුන් තුල අපේක්ෂාව ඇත. මොහුගේ කාම ජීවිතය නිසා අනෙකුත් බොහෝ කරුණු අවුල්වීමට ඉඩ ඇත.සිංහ ජන්මියාගේ කේන්ද්‍රයේ සිකුරු හත්වැනි භාවයේ සිටිනම් ප්‍රිය රූප සොබාවක් ඇතිකිරීමට මෙන්ම අන් අය තමා වෙත නම්වා ගැනීමට බලයකි. මේ අය උසස් බුද්ධියක් හා උසස් සමාජ පසුබිමක් ඇත්තාහ. වාසනාවන්ත කර්යක්ෂම අයෙකු සමඟ විවාහ ජීවිතය ගතකීරීමට මේ අයට වාසනාව ලැබේ. කන්‍යා ලග්නය මෙම ලග්න ජන්මියාගේ ස්වභාවය නම් කාම රාග බව සුචරිවත් පරිද දිවිහිමියෙන් රැකීමයි. කාම රාග ජීවිතය ගැන මේ අයගේ පවත්නා අරපරිමැස්ම පුදුම සහගතය. මොවුන් ස්වකීය කාම රාග බව කෙලෙසා ගතහොත් එය ඉතා කලාතුරකිනි. තරුණ වියට පා තබන කන්‍යා ජන්මියො මනා වූ ජිවිත හැඩගැස්මකට භාජනය වන්නෝය. බ්‍රහස්පති දහයේ සිටියේනම් මෙම ජන්මියාගේ විවාහ ජීවිතය නිසාම දියුණුවට පත්කරවයි. තුලා ලග්නය තුලා ලග්නයට අධිපති සිකුරුය. එසේම අටවැනි ස්ථානයේද සිකුරුට අධිපති විය. මෙම ස්ථාන දෙකම සිකුරුට අයත්වීම නිසා තුලා ජන්මියාට සිකුරුගේ බලපැමෙන් ඛෙහෙවින්ම අනුවනකම් කිරීමට ඉවහල්වන තත්වයක් දැකිය හැක. තුලා ජන්මියාට හොඳ කාම ජීවිතයක් ලැබී තිබේ. කුජ සිකුරු හත්වැනි බාවයේ යෝගය තුලා ජන්මියාගේ කාම රාග බව මැනවින් ප්‍රකාශ කරයි. මොවුන් කාම ජීවිතය අනිත් හැම අංශයකටම වඩා උසස්බව සලකයි.රූපයෙන් හා තරුණකමින් ලෙළදෙන මොවුන්ගේ දේහ විලාෂය ප්‍රති ලිංගිකයන් නොයිවසුම් දෙන තත්වයකට පත්කරයි. එහෙත් මෙම යෝගය සෙනසුරු විසින් දකින ලද්දේ නම් මෙම යෝගියාගේ කාම ජීවිතය තරුණ වියේදීම තමාගේම අනුවනකම් නිසා අවුල් කරගැනීමට ඉඩතිබේ. වෘශ්චික ලග්නය සැඟවුනු අදහස් ඇති බවක් පෙන්නුම් කරයි. තම හැම අවශ්‍යතාවයක් සඳහාම අනේකා වසගයට ගැනීමට උත්සාහ කරන මොහු අනෙකා වසගයට ගැනීමේ උපක්‍රමය ලෙස තම ශරිර අංග චලනය කිරීම මෙම ජන්මියාගේ විශේෂත්වයයි. මෙම ලග්නයෙන් උපන් කාන්තාවන් තුල මෙම තත්වය ඛෙහෙවින් දැකිය හැකිය. තම අපේක්ෂාව ඉටුකර ගැනීමට පසුබට නොවන මෙම වෘෂ්චික ජන්මියෝ තම අපේක්ෂාවන්ට විරුද්ධවන ප්රතිලිංගිකයෝ කෙසේ හෝ තමාවෙත වසග කරගනු ලබයි. මෙම යොගයේ උපන් ස්ත්රින් මායා ක්‍රියාවන්හි අතිදක්ෂයින් වේ. ධනු ලග්නය මොවුන් කාම රාග බව අභීත ස්වභාවයකින් යුතුව බුක්ති විදින්නෝය. සැඟවුනු චිත්තවේග මේ අයට නැත. පවිත්‍රව කෙලින්ම පිළිතුරු දෙන ගතිය මේ අය කෙරෙහි ප්‍රකාශව පෙනෙන ලක්ෂණයවේ. හැම විටම ප්රතිලිංගිකයන් ආශ්‍රය කරනු ලබන්නේ අදහස් සගවාගෙන නොවේ.මෙවැනි අය සමග ස්ථිර සබඳතා ගොඩනගාගැනීමට අපහසු වන්නේද මේ අය විනිෂ්චය ලබාගැනීමට කල්ගත වන බැවිනි. මකර ලග්නය මකර ජන්මියා කාමරාග කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන්නේ නැතැත් විශේෂ බලපෑම් කෙරෙන් එවැනි අවස්තාවන්ට යෙමුවන මොවුන් අන්කිසිම අයෙකුට වඩා ප්‍රබල ලෙස තම අවශ්‍යතාව ඉටුකර ගනී. කුම්භ ලග්නය කුම්භ ලග්න ලාභියාගේ කාම ජීවිතය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් ය. සැපවත් ය. රූ සපුව විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කරගන්නේ ය. කාම ආශාවන් වැට කඩුලු බිදීමට තරම් ප්රබළ වුවද සිතිවිල්ලෙන් සියල්ල පාලනය කර ගත හැකි අරුම හැකියාවක් මේ ලග්න ලාභියන් සතු වීම සුවිශේෂීය. ලිංගික කටයුතු වලදී ඉතාමත් ආකර්ෂණය ලෙස ප්‍රතිවිරුද්ධ ලිංගිකයා වශී කර ගැනීමේ හැකියාවක් මොවුන් සතු ය. මීන ලග්නය යටපත්වු කාමාශා ඇත්තෙකි. මොවුන්ගේ රාගික බව කිසිම අවදියක ඇවිස්සුනහොත් අන්‍ය හැම කෙනෙකුටම වඩා වේගවත්ව ක්‍රියාවට නැගෙනු ඇත. කලබලකාරී බවකින් තොරව කටයුතු කරනු ලබන මෙවුන්ගේ අභ්‍යන්තරය කිසිවෙකුටත් තේරුම්ගත නොහැක. ජීවිතයේ වැඩි කොටසක් මෙවුන් ගතකරනුයේ ඇඟ බේරාගෙනය. සමාජයේ කැපීපෙනෙන්නට කටයුතු නොකරන මොවුන් තම අවශ්‍යතාවන් සපුරාගන්නේ හෙළිදරව් කිරීමකින් තොරවය.[/SIZE] Source: [URL="http://www.lankagossipgirlnewslk.com/"]gossip lanka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom