Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
8 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා හරියටම දැනගන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා හරියටම දැනගන

ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා හරියටම දැනගන්න, මේ කරුණු 7 කියවන්න

තාමත් ඉතින් අනිවා බලන අයගෙන් ලිංගිකත්වය කියන හෙඩින් එක දැක්ක ගමන් පොඩ්ඩක් ඇඹරිලා, කවුරුවත් ඉන්නවද කියලා වටපිට බලලා කවුරුවත් නැත්නම් විතරක් ආටිකල් එක ඕපන් කරන ලැජ්ජ බයට හැදිච්ච ගෑල්ලමයි, පිරිමි ළමයි ඉන්නවා ඕං. හැබැයි ලිංගිකත්වය, නැත්නම් සෙක්ෂුවලිටි, නැතිනම් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන්නේ මොකද්ද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට හරිම අදහසක් නෑ. ඉස්සර මේ ගැන තිබුණේ සරල අදහසක්. තාමත් ලංකාවේ ගොඩක් අයට තියෙන්නේ මේ අදහස තමයි. ඒ කියන්නේ ගෑල්ලමයින්ට කැමති පිරිමි ළමයෙක් නැතිනම් පිරිමි ළමයින්ට කැමති ගෑල්ලමයෙක් ඉන්නවා නං එයා විෂම ලිංගික හෙවත් හෙටරෝසෙක්ෂුවල්. ගොඩක් අයගේ ලිංගිකත්වය ගැන අදහස එතනින් නවතිනවා. ඒ කියන්නේ එතනින් එහාට දේවල් තියෙනවා කියලා දැනගන්නවත් ගොඩක් අය කැමති නෑ. හැබැයි ඊලඟට තියෙනවා ගෑල්ලමයින්ට කැමති ගෑල්ලමයි හෝ පිරිමි ළමයින්ට කැමති පිරිමි ළමයි කියන එක. ඕකට ලෙස්බියන්ස්ලා සහ ගේස්ලා කියලා කිව්වට හරි වචනේ හෝමෝසෙක්ෂුවල්. දැන් ඔච්චරද තියෙන්නේ? නැහැ. තව තියෙනවා.

1. බයි-සෙක්ෂුවල් (Bisexual)

Source – studybreaks.com

මේක ගැනත් ගොඩක් අය දන්නවා ඇති කියලා අපි හිතනවා. බයිසෙක්ෂුවල් කියන්නේ පිරිමි හෝ ගැහැණු කියන දෙවර්ගයේම ලිංගිකයන්ට ආකර්ෂණය වෙන්න පුලුවන් කියන එක. ඒ කියන්නේ බයිසෙක්ෂුවල් පිරිමියෙක් ගැහැණුන්ට වගේම පිරිමින්ටත් ලිංගිකව ආකර්ෂණය වෙන්න පුලුවන්. මෙතනදී සමහරු ඉන්න පුලුවන් Bi-curious, ඒ කියන්නේ ඇත්තටම තමන් ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම කැමතිද කියලා ෂුවර් නැති, ඒත් හොයාබලන්න කැමති අය.

2. පෑන්-සෙක්ෂුවල් (Pansexual)

Source – livescience.com

පෑන්-සෙක්ෂුවල් කියලා සරලවම කියන්නේ ජෙන්ඩර් එක නැතිනම් ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව කෙනෙක්ට ලිංගිකව, රොමාන්තිකව නැතිනම් හැඟීම් වලින් බැඳෙන්න පුලුවන් කෙනෙක්ට. මෙතනදී කෙනෙක් අහන්න පුලුවන් බයි-සෙක්ෂුවල් කියන්නෙත් ඒකම නෙවෙයිද කියලා. නැහැ. බයි-සෙක්ෂුවල් කෙනෙක්ට අනික් කෙනාගේ ලිංගිකත්වය ගැහැණු හෝ පිරිමි වෙන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. හැබැයි පෑන්-සෙක්ෂුවල් මනුස්සයෙක් ඒක අදාළ කරගන්නෙ නෑ. ඇත්තටම පෑන් සෙක්ෂුවල් කෙනෙක්ට ගැහැණු හෝ පිරිමි විතරක් නෙවෙයි, ට්‍රාන්ස්ජෙන්ඩර් නැතිනම් සංක්‍රාන්ති ලිංගිකයෙක් එක්ක වුනත් ආකර්ෂණයෙන් බැඳෙන්න පුලුවන්.

3. අසෙක්ෂුවල් (Asexual)

Source – hercampus.com

අසෙක්ෂුවල් කියලා කියන්නේ කිසිම ආකාරයේ කෙනෙක් එක්ක ආදරයෙන් හෝ රාගයෙන් බැඳෙන්න උනන්දුවක් නැති, ලිංගික හැඟීම් නැති කෙනෙක්ට. මේක ලිංගික හැඟීම් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරපු කෙනෙක්ව අඳුන්වන්න වුනත් යොදාගැනෙන්න පුලුවන්. හැබැයි මේකත් බොහොම පුළුල් අර්ථයක් තියෙන දෙයක්. මොකද අර සඳ එළිය සේ අචින්ත්‍යයි ටයිප් එකේ රාගය නැති ලව්, ඒ කිව්වේ ප්ලැටොනික ලව් වල ඉන්න අයව මේ කැටගරි එකට දාන්න බැරි නිසා.

4. ඩෙමි-සෙක්ෂුවල් (Demisexual)

Source – findatopdoc.com

ඩෙමි-සෙක්ෂුවල් කියන්නේ හරියටම කිව්වොත් තමන් එක්ක බොහොම ගැඹුරු හැඟීම්බර සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ගැන විතරක් ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන එකට. දැන් අහන්න එපා ඇත්තටම අපි ආදරේ කරනවා නම් හැමෝම එහෙම වෙන්න ඕන නේද කියලා. එහෙම නෑ. අපි පණ වගේ කෙනෙක්ට ආදරේ කළත්, අපිට සෙක්ෂුවල් ෆීලින්ග්ස් එන්නේ ආදරේ කරන අයට විතරයි කියලා පොර ටෝක් දුන්නත් ඇත්ත කතාවෙදී අපි සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක කෙනෙක් එක්ක වුනත් හිතින් රාගයෙන් බැඳෙන්න පුලුවන්. ඒක වැරැද්දක් නෙවෙයි. ඒක මනුස්ස සොබාවය. හැබැයි එහෙම නොවෙන කෙනෙක් ඉන්නවා නම් එයා ඩෙමි-සෙක්ෂුවල් නැඹුරුතාවය තියෙන කෙනෙක් කියලා කියන්න පුලුවන්.

5. ඔටෝ-සෙක්ෂුවල් (Autosexual)

Source – wikipedia.org

අහල තියෙනවද තමන්ගේම රූපයත් එක්ක ප්‍රේමයෙන් බැඳුණු නාසිසස්ගේ කතාව? අන්න ඒක හොයාගෙන කියෙව්වා නං මේ කියන්න යනදේ ගැන අදහසක් ගන්න පුලුවන්. දැන් අපි ඕන කෙනෙක් බොහෝමයක් වෙලාවට ගැහැණු වේවා, පිරිමි වේවා, සංක්‍රාන්ති වේවා වෙනත් කෙනෙක් එක්කනේ රාගයෙන් බැඳෙන්නේ. හැබැයි හිතන්න අපිට අපි ගැනම ලිංගික ආකර්ෂණයක් පහළ වුනොත්? ඒවා වෙන්න බැරි දේවල් නෙවෙයි. ඒකට තමයි ඔටෝ-සෙක්ෂුවල් කියන්නේ. දැන් අර ඊයෙ පෙරේදා ආවේ ෆේස් ඇප් කියලා එකක්. ඒකේ එක ඔප්ෂන් එකක් තමයි පිරිමියෙක්ට ඕන නම් තමන්ට ගැහැණු රූපයක් ලැබුණොත් කොහොමද කියලා බලන්න පුලුවන්. දැන් අවංකව කිව්වොත් කීප දෙනෙක් හරි ඔය පෙනුණු තමන්ගේම ගැහැණු පිළිබිඹුවක් වුණු රූපෙට ආකර්ෂණය වුනේ නැද්ද? ආන්න ඒක තමයි සීන් එක. මේවා අප්සට් යන්න දේවල් නෙවෙයි. මිනිස් චිත්තය කියන්නේ සංකීර්ණ සීන් එකක්.

6. ග්‍රේ-අසෙක්ෂුවලිටි (Gray-Asexuality)

Source – soc.ucsb.edu

මේ කියන්නේ ඇත්තටම විරාගික බව සහ රාගික බව, එහෙම නැත්තං අසෙක්ෂුවලිටි සහ සෙක්ෂුවලිටි අතර පිහිටන්න පුලුවන් ලිංගික නැඹුරුතාවයක් ගැන. එහෙම අතරමැද තත්ත්වයකට වෙනම නමක් ඕනෙද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මේ කලාතුරකින් ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න පුලුවන්, ඒකත් විශේෂම අවස්ථාවක වෙන්න පුලුවන් කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවය කියන එකත් දකින්න ලැබෙන දෙයක්.

7. සේපියෝසෙක්ෂුවල් (Sapiosexual)

Source – thestar.com

මේක අන්තිමට දාන හේතුවක් තියෙනවා. සේපියෝසෙක්ෂුවල් කියන්නේ හරියටම සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක්ද නැද්ද කියන එකම ගැටළුවක්. සේපියෝසෙක්ෂුවල් කියන එකේ තේරුම තමයි බුද්ධිමත් මිනිස්සුන්ට හෝ ගැහැණුන්ට ආකර්ෂණය වන කෙනෙක් කියන එක. ඒ කියන්නේ එතනදී ගැහැණු පිරිමි භාවය හෝ ලස්සන හෝ සරාගී බව හෝ වැදගත් වෙන්නෙ නෑ. දැන් මේ වචනය මේ කාලේ වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා, තමන් බුද්ධිමත් මනුස්සයෙක් කියලා පෙන්නන්නත්. හැබැයි ඇත්තටම සේපියෝසෙක්ෂුවල් කියන්නේ ඔරියන්ටේෂන් එකක් නොවෙන්නත් පුලුවන්. ඒත් ඒකෙන් තමන් ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ කියන්නේ තමනුත් බුද්ධිමත්, ලෝකේ ගැන වඩාත් පුළුල්ව දකින මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා නම්. හැබැයි මේ කියන්නේ එහෙම කෙනෙක් ගැන පැහැදිලා ඇතිවෙන ලිංගික ආකර්ෂණය නෙවෙයි. මේ දෙක පටලවා ගන්න නරකයි. උදාහරණයක් විදියට ගත්තොත් හැමදේම ගැන හොඳ දැනුමක් තියෙන පොරක් ගැන ගෑල්ලමයෙක් පැහැදෙන්න පුලුවන්, එහෙම දැනුමක් තියෙන එක සෙක්සි කියලා හිතන්න පුලුවන්. ඒ නිසාම ඒ පුද්ගලයාට ලිංගිකව ආකර්ෂණය වෙන්න පුලුවන්. දැන් මෙතනදී මේ ගෑල්ලමයා ආකර්ෂණය වෙන්නේ මනුස්සයාට. හැබැයි සේපියෝසෙක්ෂුවල් කියන වචනේදී ගෑල්ලමයා ලිංගිකව ආකර්ෂණය වෙන්න ඕන පුද්ගලයාට නෙවෙයි, එයාගේ බුද්ධියට. තාමත් පැටලිලියි වගේ නෙහ්?

ගණන් ගන්න එපා. ඒක අමතක කරලා බොමුද සීතල වතුර වීදුරුවක්?

දැන් මේවා ගැන කතා කරන්න හේතුව මොකක්ද? අද ලංකාවේ අපි ජීවත් වෙන සමාජයේ දකින්න ලැබෙනවා සමහරු සමරිසි අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා, ගොඩක් දෙනෙක් සමරිසි කියන ලිංගික නැඹුරුතාවයට තරයේ විරුද්ධ වෙනවා. සමහරු අහනවා ඉස්සර ඔය නාඩගං තිබුණෙ නෑනේ. දැන් මොකටද මෙහෙම ලිංගික නැඹුරුතාවයන් එක එක විදියට වර්ග කරන්නේ කියලා. හේතුව සරලයි. ලිංගිකත්වයේ මනෝවිද්‍යාව කියන්නේ අති සංකීර්ණ දෙයක්. ඉස්සර ඒ ගැන නිර්වචන දෙන්න තරම් ලිංගික මනෝවිද්‍යාව දියුණු වෙලා තිබුණෙ නෑ. මේ ගැන කතා කරන්න ඕන කියලා අපි කියන්නේ, තමන්ගේ ලිංගික නැඹුරුතාවය ගැන ගැටළුවක් තියෙන, ඒක පහදාගන්න බැරුව අතරමං වෙලා ඉන්න කෙනෙක්ට අඩු තරමේ ඒක උදවුවක් වෙයි කියලා හිතන නිසා. ඒ අතරේම සමාජයේ ඉන්න අනික් අයට මේ දේවල් දිහා වඩාත් මානුෂිකව බලන්න හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා.

copied from aniwa.lk

[QUOTE="Ithika mithika, post: 21773297, member: 561429"] [b]ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා හරියටම දැනගන[/b] [SIZE=4][COLOR=black][B]ඔබේ ලිංගිකත්වය මොකක්ද කියලා හරියටම දැනගන්න, මේ කරුණු 7 කියවන්න[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]තාමත් ඉතින් අනිවා බලන අයගෙන් ලිංගිකත්වය කියන හෙඩින් එක දැක්ක ගමන් පොඩ්ඩක් ඇඹරිලා, කවුරුවත් ඉන්නවද කියලා වටපිට බලලා කවුරුවත් නැත්නම් විතරක් ආටිකල් එක ඕපන් කරන ලැජ්ජ බයට හැදිච්ච ගෑල්ලමයි, පිරිමි ළමයි ඉන්නවා ඕං. හැබැයි ලිංගිකත්වය, නැත්නම් සෙක්ෂුවලිටි, නැතිනම් සෙක්ෂුවල් ඔරියන්ටේෂන් කියන්නේ මොකද්ද කියන එක ගැන ගොඩක් දෙනෙක්ට හරිම අදහසක් නෑ. ඉස්සර මේ ගැන තිබුණේ සරල අදහසක්. තාමත් ලංකාවේ ගොඩක් අයට තියෙන්නේ මේ අදහස තමයි. ඒ කියන්නේ ගෑල්ලමයින්ට කැමති පිරිමි ළමයෙක් නැතිනම් පිරිමි ළමයින්ට කැමති ගෑල්ලමයෙක් ඉන්නවා නං එයා විෂම ලිංගික හෙවත් හෙටරෝසෙක්ෂුවල්. ගොඩක් අයගේ ලිංගිකත්වය ගැන අදහස එතනින් නවතිනවා. ඒ කියන්නේ එතනින් එහාට දේවල් තියෙනවා කියලා දැනගන්නවත් ගොඩක් අය කැමති නෑ. හැබැයි ඊලඟට තියෙනවා ගෑල්ලමයින්ට කැමති ගෑල්ලමයි හෝ පිරිමි ළමයින්ට කැමති පිරිමි ළමයි කියන එක. ඕකට ලෙස්බියන්ස්ලා සහ ගේස්ලා කියලා කිව්වට හරි වචනේ හෝමෝසෙක්ෂුවල්. දැන් ඔච්චරද තියෙන්නේ? නැහැ. තව තියෙනවා.[/COLOR][/SIZE] [B][SIZE=4][COLOR=blue]1. [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Bisexuality"][SIZE=4][COLOR=blue]බයි-සෙක්ෂුවල් (Bisexual)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-01.jpg[/IMG]Source – studybreaks.com [SIZE=3][COLOR=blue]මේක ගැනත් ගොඩක් අය දන්නවා ඇති කියලා අපි හිතනවා. බයිසෙක්ෂුවල් කියන්නේ පිරිමි හෝ ගැහැණු කියන දෙවර්ගයේම ලිංගිකයන්ට ආකර්ෂණය වෙන්න පුලුවන් කියන එක. ඒ කියන්නේ බයිසෙක්ෂුවල් පිරිමියෙක් ගැහැණුන්ට වගේම පිරිමින්ටත් ලිංගිකව ආකර්ෂණය වෙන්න පුලුවන්. මෙතනදී සමහරු ඉන්න පුලුවන් Bi-curious, ඒ කියන්නේ ඇත්තටම තමන් ගැහැණු හෝ පිරිමි දෙපාර්ශවයටම කැමතිද කියලා ෂුවර් නැති, ඒත් [/COLOR][/SIZE][URL="http://elitedaily.com/dating/ways-know-actually-bisexual/1812048/"][SIZE=3][COLOR=blue]හොයාබලන්න කැමති අය[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue].[/COLOR][/SIZE] [B][SIZE=4]2. [/SIZE][URL="https://en.wikipedia.org/wiki/Pansexuality"][SIZE=4]පෑන්-සෙක්ෂුවල් (Pansexual)[/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-02.jpg[/IMG]Source – livescience.com [SIZE=3][COLOR=blue]පෑන්-සෙක්ෂුවල් කියලා සරලවම කියන්නේ ජෙන්ඩර් එක නැතිනම් ලිංගික අනන්‍යතාවය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව කෙනෙක්ට ලිංගිකව, රොමාන්තිකව නැතිනම් හැඟීම් වලින් බැඳෙන්න පුලුවන් කෙනෙක්ට. මෙතනදී කෙනෙක් අහන්න පුලුවන් බයි-සෙක්ෂුවල් කියන්නෙත් ඒකම නෙවෙයිද කියලා. නැහැ. බයි-සෙක්ෂුවල් කෙනෙක්ට අනික් කෙනාගේ ලිංගිකත්වය ගැහැණු හෝ පිරිමි වෙන්න ඕන කියලා හැඟීමක් තියෙනවා. හැබැයි පෑන්-සෙක්ෂුවල් මනුස්සයෙක් ඒක අදාළ කරගන්නෙ නෑ. ඇත්තටම පෑන් සෙක්ෂුවල් කෙනෙක්ට ගැහැණු හෝ පිරිමි විතරක් නෙවෙයි, ට්‍රාන්ස්ජෙන්ඩර් නැතිනම් සංක්‍රාන්ති ලිංගිකයෙක් එක්ක වුනත් ආකර්ෂණයෙන් බැඳෙන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue][/COLOR][/SIZE] [B]3[SIZE=4][COLOR=blue]. [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Asexuality"][SIZE=4][COLOR=blue]අසෙක්ෂුවල් (Asexual)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-03.jpg[/IMG]Source – hercampus.com [SIZE=3][COLOR=blue]අසෙක්ෂුවල් කියලා කියන්නේ කිසිම ආකාරයේ කෙනෙක් එක්ක ආදරයෙන් හෝ රාගයෙන් බැඳෙන්න උනන්දුවක් නැති, ලිංගික හැඟීම් නැති කෙනෙක්ට. මේක ලිංගික හැඟීම් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරපු කෙනෙක්ව අඳුන්වන්න වුනත් යොදාගැනෙන්න පුලුවන්. හැබැයි මේකත් බොහොම [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Gray_asexuality"][SIZE=3][COLOR=blue]පුළුල් අර්ථයක් තියෙන[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue] දෙයක්. මොකද අර සඳ එළිය සේ අචින්ත්‍යයි ටයිප් එකේ රාගය නැති ලව්, ඒ කිව්වේ ප්ලැටොනික ලව් වල ඉන්න අයව මේ කැටගරි එකට දාන්න බැරි නිසා.[/COLOR][/SIZE] [B]4.[SIZE=4][COLOR=blue] [/COLOR][/SIZE][URL="http://demisexuality.org/articles/what-is-demisexuality/"][SIZE=4][COLOR=blue]ඩෙමි-සෙක්ෂුවල් (Demisexual)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-04.jpg[/IMG]Source – findatopdoc.com [SIZE=3][COLOR=blue]ඩෙමි-සෙක්ෂුවල් කියන්නේ හරියටම කිව්වොත් තමන් එක්ක බොහොම ගැඹුරු හැඟීම්බර සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් ගැන විතරක් ලිංගික ආකර්ෂණයක් ඇතිවෙන එකට. දැන් අහන්න එපා ඇත්තටම අපි ආදරේ කරනවා නම් හැමෝම එහෙම වෙන්න ඕන නේද කියලා. එහෙම නෑ. අපි පණ වගේ කෙනෙක්ට ආදරේ කළත්, අපිට සෙක්ෂුවල් ෆීලින්ග්ස් එන්නේ ආදරේ කරන අයට විතරයි කියලා පොර ටෝක් දුන්නත් ඇත්ත කතාවෙදී අපි සමහර වෙලාවට සම්පූර්ණයෙන්ම ආගන්තුක කෙනෙක් එක්ක වුනත් හිතින් රාගයෙන් බැඳෙන්න පුලුවන්. ඒක වැරැද්දක් නෙවෙයි. ඒක මනුස්ස සොබාවය. හැබැයි එහෙම නොවෙන කෙනෙක් ඉන්නවා නම් එයා ඩෙමි-සෙක්ෂුවල් නැඹුරුතාවය [/COLOR][/SIZE][URL="https://www.bustle.com/articles/155277-what-does-demisexual-mean-here-are-6-signs-that-you-may-identify-as-demisexual"][SIZE=3][COLOR=blue]තියෙන කෙනෙක්[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue] කියලා කියන්න පුලුවන්.[/COLOR][/SIZE] [B]5[SIZE=4][COLOR=blue]. [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Talk%3AAutosexuality"][SIZE=4][COLOR=blue]ඔටෝ-සෙක්ෂුවල් (Autosexual)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-05.jpg[/IMG]Source – wikipedia.org [SIZE=3][COLOR=blue]අහල තියෙනවද තමන්ගේම රූපයත් එක්ක ප්‍රේමයෙන් බැඳුණු නාසිසස්ගේ කතාව? [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Narcissus_(mythology)"][SIZE=3][COLOR=blue]අන්න ඒක[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue] හොයාගෙන කියෙව්වා නං මේ කියන්න යනදේ ගැන අදහසක් ගන්න පුලුවන්. දැන් අපි ඕන කෙනෙක් බොහෝමයක් වෙලාවට ගැහැණු වේවා, පිරිමි වේවා, සංක්‍රාන්ති වේවා වෙනත් කෙනෙක් එක්කනේ රාගයෙන් බැඳෙන්නේ. හැබැයි හිතන්න අපිට අපි ගැනම ලිංගික ආකර්ෂණයක් පහළ වුනොත්? ඒවා වෙන්න බැරි දේවල් නෙවෙයි. ඒකට තමයි ඔටෝ-සෙක්ෂුවල් කියන්නේ. දැන් අර ඊයෙ පෙරේදා ආවේ [/COLOR][/SIZE][URL="https://play.google.com/store/apps/details?id=io.faceapp&hl=en"][SIZE=3][COLOR=blue]ෆේස් ඇප්[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue] කියලා එකක්. ඒකේ එක ඔප්ෂන් එකක් තමයි පිරිමියෙක්ට ඕන නම් තමන්ට ගැහැණු රූපයක් ලැබුණොත් කොහොමද කියලා බලන්න පුලුවන්. දැන් අවංකව කිව්වොත් කීප දෙනෙක් හරි ඔය පෙනුණු තමන්ගේම ගැහැණු පිළිබිඹුවක් වුණු රූපෙට ආකර්ෂණය වුනේ නැද්ද? ආන්න ඒක තමයි සීන් එක. මේවා අප්සට් යන්න දේවල් නෙවෙයි. මිනිස් චිත්තය කියන්නේ [/COLOR][/SIZE][URL="https://www.psychologytoday.com/blog/evolution-the-self/201308/are-you-your-own-sex-object"][SIZE=3][COLOR=blue]සංකීර්ණ සීන් එකක්[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue].[/COLOR][/SIZE] [B]6[SIZE=4][COLOR=blue]. [/COLOR][/SIZE][URL="https://en.wikipedia.org/wiki/Gray_asexuality"][SIZE=4][COLOR=blue]ග්‍රේ-අසෙක්ෂුවලිටි (Gray-Asexuality)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-06.jpg[/IMG]Source – soc.ucsb.edu [SIZE=3][COLOR=blue]මේ කියන්නේ ඇත්තටම විරාගික බව සහ රාගික බව, එහෙම නැත්තං අසෙක්ෂුවලිටි සහ සෙක්ෂුවලිටි අතර පිහිටන්න පුලුවන් ලිංගික නැඹුරුතාවයක් ගැන. එහෙම අතරමැද තත්ත්වයකට වෙනම නමක් ඕනෙද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒත් මේ කලාතුරකින් ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න පුලුවන්, ඒකත් විශේෂම අවස්ථාවක වෙන්න පුලුවන් කෙනෙක්ගේ ලිංගික නැඹුරුතාවය කියන එකත් දකින්න ලැබෙන දෙයක්.[/COLOR][/SIZE] [B]7. [URL="https://www.psychologytoday.com/blog/the-empowerment-diary/201408/sapiosexuality-what-attracts-you-the-opposite-sex"][SIZE=4][COLOR=blue]සේපියෝසෙක්ෂුවල් (Sapiosexual)[/COLOR][/SIZE][/URL][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/On-Sexuality-aniwa-07.jpg[/IMG]Source – thestar.com [SIZE=3][COLOR=blue]මේක අන්තිමට දාන [/COLOR][/SIZE][URL="https://modobs.wordpress.com/2017/01/09/the-saphiosexual/"][SIZE=3][COLOR=blue]හේතුවක් තියෙනවා[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue]. සේපියෝසෙක්ෂුවල් කියන්නේ හරියටම සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකක්ද නැද්ද කියන එකම ගැටළුවක්. සේපියෝසෙක්ෂුවල් කියන එකේ තේරුම තමයි බුද්ධිමත් මිනිස්සුන්ට හෝ ගැහැණුන්ට ආකර්ෂණය වන කෙනෙක් කියන එක. ඒ කියන්නේ එතනදී ගැහැණු පිරිමි භාවය හෝ ලස්සන හෝ සරාගී බව හෝ වැදගත් වෙන්නෙ නෑ. දැන් මේ වචනය මේ කාලේ වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා, තමන් බුද්ධිමත් මනුස්සයෙක් කියලා පෙන්නන්නත්. හැබැයි ඇත්තටම සේපියෝසෙක්ෂුවල් කියන්නේ ඔරියන්ටේෂන් එකක් නොවෙන්නත් පුලුවන්. ඒත් ඒකෙන් තමන් ගැන අදහසක් ගන්න පුලුවන්. ඒ කියන්නේ තමනුත් බුද්ධිමත්, ලෝකේ ගැන වඩාත් පුළුල්ව දකින මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා නම්. හැබැයි මේ කියන්නේ එහෙම කෙනෙක් ගැන පැහැදිලා ඇතිවෙන ලිංගික ආකර්ෂණය නෙවෙයි. මේ දෙක පටලවා ගන්න නරකයි. උදාහරණයක් විදියට ගත්තොත් හැමදේම ගැන හොඳ දැනුමක් තියෙන පොරක් ගැන ගෑල්ලමයෙක් පැහැදෙන්න පුලුවන්, එහෙම දැනුමක් තියෙන එක සෙක්සි කියලා හිතන්න පුලුවන්. ඒ නිසාම ඒ පුද්ගලයාට ලිංගිකව ආකර්ෂණය වෙන්න පුලුවන්. දැන් මෙතනදී මේ ගෑල්ලමයා ආකර්ෂණය වෙන්නේ මනුස්සයාට. හැබැයි සේපියෝසෙක්ෂුවල් කියන වචනේදී ගෑල්ලමයා ලිංගිකව ආකර්ෂණය වෙන්න ඕන පුද්ගලයාට නෙවෙයි, එයාගේ බුද්ධියට. තාමත් පැටලිලියි වගේ නෙහ්? [/COLOR][/SIZE] [SIZE=3][COLOR=blue]ගණන් ගන්න එපා. ඒක අමතක කරලා බොමුද සීතල වතුර වීදුරුවක්?[/COLOR][/SIZE] [CENTER][B][SIZE=3][COLOR=blue]දැන් මේවා ගැන කතා කරන්න හේතුව මොකක්ද? අද ලංකාවේ අපි ජීවත් වෙන සමාජයේ දකින්න ලැබෙනවා සමහරු සමරිසි අයිතිවාසිකම් දිනාගන්න සටන් කරනවා, ගොඩක් දෙනෙක් සමරිසි කියන ලිංගික නැඹුරුතාවයට තරයේ විරුද්ධ වෙනවා. සමහරු අහනවා ඉස්සර ඔය නාඩගං තිබුණෙ නෑනේ. දැන් මොකටද මෙහෙම ලිංගික නැඹුරුතාවයන් එක එක විදියට වර්ග කරන්නේ කියලා. හේතුව සරලයි. [/COLOR][/SIZE][URL="https://www.psychologytoday.com/blog/evil-deeds/201405/the-psychology-sexuality"][SIZE=3][COLOR=blue]ලිංගිකත්වයේ මනෝවිද්‍යාව[/COLOR][/SIZE][/URL][SIZE=3][COLOR=blue] කියන්නේ අති සංකීර්ණ දෙයක්. ඉස්සර ඒ ගැන නිර්වචන දෙන්න තරම් ලිංගික මනෝවිද්‍යාව දියුණු වෙලා තිබුණෙ නෑ. මේ ගැන කතා කරන්න ඕන කියලා අපි කියන්නේ, තමන්ගේ ලිංගික නැඹුරුතාවය ගැන ගැටළුවක් තියෙන, ඒක පහදාගන්න බැරුව අතරමං වෙලා ඉන්න කෙනෙක්ට අඩු තරමේ ඒක උදවුවක් වෙයි කියලා හිතන නිසා. ඒ අතරේම සමාජයේ ඉන්න අනික් අයට මේ දේවල් දිහා වඩාත් මානුෂිකව බලන්න හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා.[/COLOR][/SIZE][/B][/CENTER] [CENTER] [/CENTER] [CENTER][LEFT]:)[/LEFT][/CENTER][LEFT][/LEFT] [CENTER][LEFT]copied from aniwa.lk[/LEFT][/CENTER][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom