Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, අදයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, අදයි!

ඔබ දියවැඩියා රෝගියකු නම්, ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, හෙට නොව අදයි!

දියවැඩියා රෝගියකු වකුගඩු පරීක්ෂා කරගත යුත්තේ ඇයි?

- ලංකාවේ මෙන්ම මුළු ලෝකය පුරාමත්, වකුගඩු අක්‍රිය වීමට ප්‍රධානතම හේතුව වීම. ලංකාවේ වකුගඩු රෝගින්ගෙන් 50% - 60% දක්වා ප්‍රමාණයකට එම ඉරණම අත් වන්නේ දියවැඩියාව නිසායි.

- දියවැඩියාව සහ වකුගඩු රෝග යන දෙකම මුල් අවධියේ රෝගලක්ෂණ රහිත රෝගයන් වීම. මේ නිසා වකුගඩු හානිය සිදුවන්නේ ඔබේ ඇඟට නොදැනීමය. රෝග ලක්ෂණ පහළ වන විට ඔබ ප්‍රමාද වී වැඩි විය හැකියි.

- වකුගඩු වලට අමතරව ඇස්, හෘදයවස්තුව, ස්නායු සහ ප්‍රතිශක්ති පද්ධතියට දියවැඩියාව මගින් හානි සිදු කිරීම

- ඉහත හේතු නිසා වෙනත් හේතු නිසා වකුගඩු හානි වූවන් මෙන් නොව, දියවැඩියා රෝගය නිසා වකුගඩු හානි වූ අයට, ප්‍රතිකාර කළත්, එම ප්‍රතිකාර වල සාර්ථකතාවය අඩුය. ඖෂධීය ප්‍රතිකාර වල සිට වකුගඩු බද්ධ කිරීම දක්වා හැම ආකාරයකම ප්‍රතිකාර මෙයට ඇතුළත් වේ.

දිය වැඩියා රෝගය වකුගඩු වලට හානි කරන්නේ කෙසේද?

- දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ රුධිරයේ සීනි මට්ටමේ පාලනයක් නොමැතිව ඉහළ යාමයි. මෙලෙස රුධිරයේ සීනි මට්ටම කාලයක් තිස්සේ ඉහළ අගයක තිබුණු විට එය විවිධ ක්‍රියාවලි හරහා වකුගඩුවලට හානි සිදු කරයි. මේ හානි අවධි හතරකින් දැක්විය හැකිය.

- පළමු අවධිය: වකුගඩුවේ ගුච්ඡිකාවට (glomerulus) සිදුවන හානීන් නිසා වකුගඩුවලින් පටක තරලය පෙරීම ඉහළ යයි. සිරුරෙන් අධික ලෙස ජලය ඉවත් වීම වළක්වා ගැනීමට වකුගඩු වල අනෙකුත් කොටස් වලට මහත් වෙහෙසක් දැරීමට සිදු වේ. මේ අවධියේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය දක්වන පරීක්ෂණ සාමාන්‍ය හෝ ඊට වඩා අඩු අගයක් ගත හැකිය. වකුගඩු ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වන අතර, මුත්‍රා පරීක්ෂණ වලද වෙනසක් දැකීමට නොහැකිය.

- දෙවැනි අවධිය: වකුගඩුවලට දිගින් දිගටම වන හානිය නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් කුඩා ප්‍රමාණයන් පිට වීමට පටන් ගනියි. මෙහිදී ප්‍රෝටීන් පිට වන බව රෝගියාට දැනෙන්නේ නැත. මුත්‍රා පරීක්ෂාවක් ලබාදෙන්නේ සාමාන්‍ය ප්රතිඵලයි. මේ අවස්ථාව හඳුනා ගැනීමට urine albumin creatinine ratio නම් විශේෂ මුත්‍රා පරීක්ෂණය සිදු කළ යුතුය. මේ අවධියේත් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය දක්වන පරීක්ෂණ සාමාන්‍ය අගයක පවතියි.

- තුන්වන අවධිය: ප්‍රෝටීන විශාල ලෙස මුත්‍රා සමග පිට වෙයි. පෙණ සහිත මුත්‍රා පිටවීම සුලබ අතර දෙපා ඉදිමීම, හතිය සහ නිරක්තිය යනාදී රෝග ලක්ෂණත් මේ කාලයේම ඇති විය හැකියි. වකුගඩු වල ක්‍රියාකාරීත්වයත් ඉක්මණින්ම අඩු වී යන අතර, දියවැඩියාව නිසා වෙනත් අවයව වලට සිදුවූ හනි වල රෝඅ ලක්ෂණත් දකින්නට හැකිවේ. නමුත් වකුගඩු රෝගියකුගේ රෝග ලක්ෂණ මේ කාලයේ ඇති නොවේ.

- අවසන් අවධිය - කෑම අරුචිය, නිරක්තිය, හතිය, කැසීම, නින්ද නොයාම, කකුල් ඉදිමීම, මුත්‍රා පිටවීම විශාල ලෙස අඩුවීම, ලේ ගැලීම් සහ වලිප්පුව වැනි වකුගඩු රෝගියකුගේ රෝග ලක්ෂණ අවසන් අවධියේ ඇතිවෙයි.

පරීක්ෂා කල යුත්තේ මොනවාද?

- රුධිර පීඩනය

- අක්ෂි රෝග විශේෂඥවරයකු යටතේ අක්ෂි පරීක්ෂාව

- දියවැඩියා පාලනය මැන ගැනීමට කල යුතු පකීක්ෂණ (FBS, PPBS, HbA1c)

- Serum creatinine, UFR, UACR, BU, SE යන පරීක්ෂාවන්

ප්‍රතිකාර කෙරෙන්නේ කෙසේද?

- දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝග තත්ත්වයට ලබා දෙන ප්‍රතිකාර එහි අවධිය අනුව වෙනස් වෙයි.

- පළමු අවධියේ රෝගය දියවැඩියාව පාලනය සහ ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුව කල හැකිය.

- දෙවැනි අවධියේ සිට පසුවට රෝගය සුව කල නොහැකි අතර පාලනය කිරීම පමණක් සිදු කල හැකිය. ඖෂධ සහ දියවැඩියා පාලනය ප්‍රධාන තැනක් ගනියි.

- නැතිවී ගිය වකුගඩු ක්‍රියාකාරිත්වය නැවත ලබා ගත නොහැකි අතර දැනට ඇති ක්‍රියාකාරිත්වය ආරක්ෂා කර ගැනීම් තුන්වන අවධියේ රෝගයේදී සිදු කරනු ලබයි. මෙහිදීත් දියවැඩියාව පාලනය සහ ඖෂධ වැදගත් වේ. දියවැඩියාවෙන් ඇතිවන වකුගඩු රෝගය සුව කිරීමට ඖෂධ නොමැති අතර පාලනයට ඖෂධ ඇත.

- අවසන් අවධියේ රෝගියකු රුධිර කාන්දුකරණ ප්රතිකාර්යට හෝ වකුගඩු බද්ධ කිරීමට හෝ ජීවිතාවසාන ප්‍රතිකාර (palliative care) වලට යොමු කෙරේ.

ඉලක්ක

රුධිර පීඩනය 125 / 75 ට අඩුවෙන්

* දියවැඩියාව පාලනය - FBS 100mg/dL ට අඩුවෙන්, PPBS 140mg/dLට අඩුවෙන් සහ HbA1C 7.0% ට අඩුවෙන්.

* ලුණු අඩුවෙන් භාවිතය

* ඖෂධ නිතිපතා භාවිතය

* සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ නිවැරදි අන්දමින් ව්‍යායාම් කිරීම.

යා යුත්තේ කොතැනටද?

ඔබේ ලඟම ඇති වකුගඩු රෝග සායනයෙන් හෝ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න.

ඔබ දියවැඩියා රෝගියකු නම්, ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, හෙට නොව අදයි!

By - Dr Ranga Weerakkody

[QUOTE="virajkavn, post: 24475851, member: 48463"] [b]ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, අදයි![/b] [IMG]https://4.bp.blogspot.com/-BSTfhqQlfSQ/W7lxJi-azkI/AAAAAAAAS0E/dIUGlkbCmUUHtKAMCZ7dYgyg07GEQDMKgCLcBGAs/s640/index.jpg[/IMG][COLOR="Blue"][SIZE="4"]ඔබ දියවැඩියා රෝගියකු නම්, ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, හෙට නොව අදයි! දියවැඩියා රෝගියකු වකුගඩු පරීක්ෂා කරගත යුත්තේ ඇයි? - ලංකාවේ මෙන්ම මුළු ලෝකය පුරාමත්, වකුගඩු අක්‍රිය වීමට ප්‍රධානතම හේතුව වීම. ලංකාවේ වකුගඩු රෝගින්ගෙන් 50% - 60% දක්වා ප්‍රමාණයකට එම ඉරණම අත් වන්නේ දියවැඩියාව නිසායි. - දියවැඩියාව සහ වකුගඩු රෝග යන දෙකම මුල් අවධියේ රෝගලක්ෂණ රහිත රෝගයන් වීම. මේ නිසා වකුගඩු හානිය සිදුවන්නේ ඔබේ ඇඟට නොදැනීමය. රෝග ලක්ෂණ පහළ වන විට ඔබ ප්‍රමාද වී වැඩි විය හැකියි. - වකුගඩු වලට අමතරව ඇස්, හෘදයවස්තුව, ස්නායු සහ ප්‍රතිශක්ති පද්ධතියට දියවැඩියාව මගින් හානි සිදු කිරීම - ඉහත හේතු නිසා වෙනත් හේතු නිසා වකුගඩු හානි වූවන් මෙන් නොව, දියවැඩියා රෝගය නිසා වකුගඩු හානි වූ අයට, ප්‍රතිකාර කළත්, එම ප්‍රතිකාර වල සාර්ථකතාවය අඩුය. ඖෂධීය ප්‍රතිකාර වල සිට වකුගඩු බද්ධ කිරීම දක්වා හැම ආකාරයකම ප්‍රතිකාර මෙයට ඇතුළත් වේ. දිය වැඩියා රෝගය වකුගඩු වලට හානි කරන්නේ කෙසේද? - දියවැඩියා රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ රුධිරයේ සීනි මට්ටමේ පාලනයක් නොමැතිව ඉහළ යාමයි. මෙලෙස රුධිරයේ සීනි මට්ටම කාලයක් තිස්සේ ඉහළ අගයක තිබුණු විට එය විවිධ ක්‍රියාවලි හරහා වකුගඩුවලට හානි සිදු කරයි. මේ හානි අවධි හතරකින් දැක්විය හැකිය. - පළමු අවධිය: වකුගඩුවේ ගුච්ඡිකාවට (glomerulus) සිදුවන හානීන් නිසා වකුගඩුවලින් පටක තරලය පෙරීම ඉහළ යයි. සිරුරෙන් අධික ලෙස ජලය ඉවත් වීම වළක්වා ගැනීමට වකුගඩු වල අනෙකුත් කොටස් වලට මහත් වෙහෙසක් දැරීමට සිදු වේ. මේ අවධියේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය දක්වන පරීක්ෂණ සාමාන්‍ය හෝ ඊට වඩා අඩු අගයක් ගත හැකිය. වකුගඩු ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වන අතර, මුත්‍රා පරීක්ෂණ වලද වෙනසක් දැකීමට නොහැකිය. - දෙවැනි අවධිය: වකුගඩුවලට දිගින් දිගටම වන හානිය නිසා මුත්‍රා සමග ප්‍රෝටීන් කුඩා ප්‍රමාණයන් පිට වීමට පටන් ගනියි. මෙහිදී ප්‍රෝටීන් පිට වන බව රෝගියාට දැනෙන්නේ නැත. මුත්‍රා පරීක්ෂාවක් ලබාදෙන්නේ සාමාන්‍ය ප්රතිඵලයි. මේ අවස්ථාව හඳුනා ගැනීමට urine albumin creatinine ratio නම් විශේෂ මුත්‍රා පරීක්ෂණය සිදු කළ යුතුය. මේ අවධියේත් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය දක්වන පරීක්ෂණ සාමාන්‍ය අගයක පවතියි. - තුන්වන අවධිය: ප්‍රෝටීන විශාල ලෙස මුත්‍රා සමග පිට වෙයි. පෙණ සහිත මුත්‍රා පිටවීම සුලබ අතර දෙපා ඉදිමීම, හතිය සහ නිරක්තිය යනාදී රෝග ලක්ෂණත් මේ කාලයේම ඇති විය හැකියි. වකුගඩු වල ක්‍රියාකාරීත්වයත් ඉක්මණින්ම අඩු වී යන අතර, දියවැඩියාව නිසා වෙනත් අවයව වලට සිදුවූ හනි වල රෝඅ ලක්ෂණත් දකින්නට හැකිවේ. නමුත් වකුගඩු රෝගියකුගේ රෝග ලක්ෂණ මේ කාලයේ ඇති නොවේ. - අවසන් අවධිය - කෑම අරුචිය, නිරක්තිය, හතිය, කැසීම, නින්ද නොයාම, කකුල් ඉදිමීම, මුත්‍රා පිටවීම විශාල ලෙස අඩුවීම, ලේ ගැලීම් සහ වලිප්පුව වැනි වකුගඩු රෝගියකුගේ රෝග ලක්ෂණ අවසන් අවධියේ ඇතිවෙයි. පරීක්ෂා කල යුත්තේ මොනවාද? - රුධිර පීඩනය - අක්ෂි රෝග විශේෂඥවරයකු යටතේ අක්ෂි පරීක්ෂාව - දියවැඩියා පාලනය මැන ගැනීමට කල යුතු පකීක්ෂණ (FBS, PPBS, HbA1c) - Serum creatinine, UFR, UACR, BU, SE යන පරීක්ෂාවන් ප්‍රතිකාර කෙරෙන්නේ කෙසේද? - දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝග තත්ත්වයට ලබා දෙන ප්‍රතිකාර එහි අවධිය අනුව වෙනස් වෙයි. - පළමු අවධියේ රෝගය දියවැඩියාව පාලනය සහ ඖෂධ මගින් සම්පූර්ණයෙන් සුව කල හැකිය. - දෙවැනි අවධියේ සිට පසුවට රෝගය සුව කල නොහැකි අතර පාලනය කිරීම පමණක් සිදු කල හැකිය. ඖෂධ සහ දියවැඩියා පාලනය ප්‍රධාන තැනක් ගනියි. - නැතිවී ගිය වකුගඩු ක්‍රියාකාරිත්වය නැවත ලබා ගත නොහැකි අතර දැනට ඇති ක්‍රියාකාරිත්වය ආරක්ෂා කර ගැනීම් තුන්වන අවධියේ රෝගයේදී සිදු කරනු ලබයි. මෙහිදීත් දියවැඩියාව පාලනය සහ ඖෂධ වැදගත් වේ. දියවැඩියාවෙන් ඇතිවන වකුගඩු රෝගය සුව කිරීමට ඖෂධ නොමැති අතර පාලනයට ඖෂධ ඇත. - අවසන් අවධියේ රෝගියකු රුධිර කාන්දුකරණ ප්රතිකාර්යට හෝ වකුගඩු බද්ධ කිරීමට හෝ ජීවිතාවසාන ප්‍රතිකාර (palliative care) වලට යොමු කෙරේ. ඉලක්ක රුධිර පීඩනය 125 / 75 ට අඩුවෙන් * දියවැඩියාව පාලනය - FBS 100mg/dL ට අඩුවෙන්, PPBS 140mg/dLට අඩුවෙන් සහ HbA1C 7.0% ට අඩුවෙන්. * ලුණු අඩුවෙන් භාවිතය * ඖෂධ නිතිපතා භාවිතය * සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහ නිවැරදි අන්දමින් ව්‍යායාම් කිරීම. යා යුත්තේ කොතැනටද? ඔබේ ලඟම ඇති වකුගඩු රෝග සායනයෙන් හෝ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න. ඔබ දියවැඩියා රෝගියකු නම්, ඔබේ වකුගඩු පරීක්ෂා කර ගත යුතු දිනය, හෙට නොව අදයි! By - Dr Ranga Weerakkody [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom