Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ වෘත්තියේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ වෘත්තියේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපද&#354

මේක මම දැක්කෙ Loku Jobs facebook page එකේ. කාටහරි වැදගත් වෙයි කියල හිතුන නිසා Share කලේ

ඔබේ වෘත්තියේ සාර්ථක වීම සඳහා අවශ්‍ය උපදෙස්

අද වර්තමාන ලෝකයේ පවතින තරඟකාරිත්වය හේතුවෙන්,ඔබේ රැකියාවේ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔබට ඔබගේ උපරිමය ඒ සඳහා ලබාදිය යුතුවේ.

ඔබේ වෘත්තියේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදෙස් 10ක් පහත දැක්වේ.

1. ප්රමුඛතාවයන් සහ පරමාර්ථ.

ඔබගේ දවසේ ප්රමුඛතාවයන් කුමක්ද? ඔබගේ ප්රමුඛතාවයන් වල ලැයිස්තුවක් පිළියෙළ කර ඔබේ දවස සැලසුම් කර ගන්න.දවසේ කිරීමට ඇති කාර්යයන් අතරින් ඉතා වැදගත් සහා ඉතා අත්‍යවශ්‍ය කාර්යයන් ලැයිස්තුවේ ඉහලින්ම සඳහන් කල යුතුය.එලෙසින්ම ඔබගේ කෙටි කාලීන සහ දිගු කාලීන පරමාර්ථ නිර්ණය කර ඔබගේ ප්‍රගතිය නිරතුරුවම ඇගයීමට ලක් කරන්න.

2. අරමුණු සහගත වීම.

ඔබ කායිකව සහා මානසිකව ඒකාග්‍රතාවයකින් වර්තමානයේ සිටින්නේද? ඔබට එල්ලවන බාධක සියල්ලක්ම හැකිතාක් දුරට අවහිර කිරීමට උත්සහ කරන්න ,එමගින් ඔබට සත්‍ය ලෙසම ඔබගේ කාර්යයන් සහ වෘත්තීය කෙරෙහි අවධානය යොමු කල හැකි වේ.

3. ඔබගේ දක්ෂතාවයන් ඔපමට්ටම් කරගන්න.

කිසිවක් සැමදාටම එකලෙසම පවතින්නේ නැත, රැකියාවන්හි අවශ්‍යතාවන්ද එලෙසය.නිරතුරුවම ඔබගේ දැනුම සහ දක්ෂතාවයන් යාවත්කාල කර ගන්න.ඔබ දන්නා දේවල් පිළිබඳව තවදුරටත් සොයා දැනුම වැඩි කර ගන්න.වැඩමුළු, සම්මන්ත්රණ සඳහා සහභාගී වන්න,පොත් පත් කියවන්න,සදාකාලීනවම ඉගෙනගන්නකු වන්න.

4. සමාජානුකුල වීම

සමාජ සාද සඳහා සහභාගී වීමට සුදානමින් සිටින්න.අලුතින් පුද්ගලයින් දැන හදුනා ගැනීමට විවෘතව සිටින්න.අලුතින් පුද්ගලයින් දැන හඳුනා ගෙන ඔවුන් සමඟ ගෞරවාන්විතව සහ උද්යෝගිමත්ව කටයුතු කරන්න .ක්‍රියාකාරී ලෙස ඇහුම්කන් දෙන්නකු වන්න,එවිට ඔබ අලුතින් යමක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේය .

5. ඔබගේ සුදුසුකම් පිළිබඳව දැන සිටීම.

ඔබේ ශක්තීන් සහා දුර්වලතා පිළිබඳව දැන අවබෝධයෙන් සිටින්න. ඔබට ඔබ යම් කිසි තනතුරකට හෝ උසස් වීමක් ලැබීමට සුදුසුයි යැයි සිතුවොත්,ඒ සඳහා අයිතිය ප්‍රකාශ කර එය ඉල්ලා සිටින්න.

6.අභියෝග භාරගන්න.

අභියෝග තුලින් ඔබේ පෞරුෂත්වයේ කිසි දිනකත් ඔබවිසින් හදුනා නොගත් ක්ෂේත්රයන් හදුනා ගැනීමට අවස්ථාව ලැබේ.තමන්ට වඩාත් සැප පහසු කලාපයෙන් බැහැරව කටයුතු කිරීම වඩාත් හොඳ අදහසකි, එයින් ඔබට අලුත් දේවල් සොයා ගත හැකිවේ. ඔබ යම් කිසි ක්‍රමයකට හුරුවී ප්‍රවේසම්කාරී ලෙස දිගටම එය පවත්වා ගෙන යන්නේ නම් කිසිදිනක ඔබට ඔබ නියැලෙන වෘත්තියෙන් ඉදිරියට යාමට හැකි නොවේ." ඔබ නිතරම් කරන්නේ ඔබ නිතරම කිරීමට හුරුවී ඇති දේ නම්,ඔබට නිතරම ලැබෙන්නේද ඔබට ලැබී ඇති දේමය'

7. සන්නිවේදනය

ඵලදායි ලෙස සන්නිවේදන කිරීමට ඉගෙන ගන්න.අනෙකුත් අය කියනා දේ වලට හොඳින් ඇහුම් කන් දී ඔවුන්ට ප්‍රයෝජනවත් ප්‍රතිචාර ලබා දීමට සහා ලබා ගැනීමට යොමු වීම තුලින් ඵලදායි උදව් උපකාර ලබාගැනීමට මෙන්ම තොරතුරු රැස් කර ගැනීමටද හැකිවේ.

8.ඕපාදුප වලින් වැලකි සිටින්න.

කාර්යාලයෙහි මිතුරන් පිලිබඳ මෙන්ම කාර්යාලයේ ප්‍රධානියා පිළිබඳවද ඕපාදුප කතා කිරීමෙන් වැලකි සිටින්න.ගෞරවාන්විත ලෙස කටයුතු කිරීමට වග බලා ගත යුතු අතර සංවිධානයේ සුභ සිද්ධිය උදෙසාම කටයුතු කළ යුතුවේ.

9. නිස්කලංකව සිටීම.

නිස්කලංකව සිටින්න එමෙන්ම වෙනස් යම් කිසි දෙයක් කරන්න,ඔබ කිරීමට කැමති විනොන්දංශයක් වැනි දේ.ඔබ වෙනුවෙන් විවේකි කාලයක් ලබා ගන්න.එය සතියේ දින වල ඔබ කරන කාර්යයන් වඩාත් ඵලදායි ලෙස කිරීමට උපකාරී වේ.

10.තෘප්තිමත්භාවය

ඔබ කරන කාර්යය පිළිබඳව ඔබ කලකිරීමකට පත්ව ඇත්නම්, එය ඔබ කිරීමට කැමති යමකට පරිණාමනය කර ගන්න.එහිදී ඔබ අසාර්ථක වුවොත්, වෙනස් යම් කිසි දෙයක් කිරීමට නැඹුරු වීම යෝග්‍ය වේ.කොන්පියුසියස් දර්ශනයට අනුව: "ඔබ කිරීමට කැමති රැකියාවක් තෝරා ගන්න,එවිට ඔබේ ජිවිතේ කිසි දිනක ඔබට වැඩ කිරීමට සිදු නොවේ."

[QUOTE="Jolly_Roger, post: 18279062, member: 197784"] [b]ඔබේ වෘත්තියේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදŢ[/b] [I]මේක මම දැක්කෙ [URL="https://www.lokujobs.com/pages/readArticle/32"]Loku Jobs facebook page[/URL] එකේ. කාටහරි වැදගත් වෙයි කියල හිතුන නිසා Share කලේ[/I] :cool::cool: [B][SIZE=5]ඔබේ වෘත්තියේ සාර්ථක වීම සඳහා අවශ්‍ය උපදෙස්[/SIZE][/B] [SIZE=4]අද වර්තමාන ලෝකයේ පවතින තරඟකාරිත්වය හේතුවෙන්,ඔබේ රැකියාවේ සාර්ථකත්වය පවත්වා ගැනීමට ඔබට ඔබගේ උපරිමය ඒ සඳහා ලබාදිය යුතුවේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔබේ වෘත්තියේ ඉදිරියට යාම සඳහා අවශ්‍ය උපදෙස් 10ක් පහත දැක්වේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]1. [/B][B]ප්රමුඛතාවයන් සහ පරමාර්ථ.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔබගේ දවසේ ප්රමුඛතාවයන් කුමක්ද? ඔබගේ ප්රමුඛතාවයන් වල ලැයිස්තුවක් පිළියෙළ කර ඔබේ දවස සැලසුම් කර ගන්න.දවසේ කිරීමට ඇති කාර්යයන් අතරින් ඉතා වැදගත් සහා ඉතා අත්‍යවශ්‍ය කාර්යයන් ලැයිස්තුවේ ඉහලින්ම සඳහන් කල යුතුය.එලෙසින්ම ඔබගේ කෙටි කාලීන සහ දිගු කාලීන පරමාර්ථ නිර්ණය කර ඔබගේ ප්‍රගතිය නිරතුරුවම ඇගයීමට ලක් කරන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]2. [/B][B]අරමුණු සහගත වීම.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔබ කායිකව සහා මානසිකව ඒකාග්‍රතාවයකින් වර්තමානයේ සිටින්නේද? ඔබට එල්ලවන බාධක සියල්ලක්ම හැකිතාක් දුරට අවහිර කිරීමට උත්සහ කරන්න ,එමගින් ඔබට සත්‍ය ලෙසම ඔබගේ කාර්යයන් සහ වෘත්තීය කෙරෙහි අවධානය යොමු කල හැකි වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]3. [/B][B]ඔබගේ දක්ෂතාවයන් ඔපමට්ටම් කරගන්න.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කිසිවක් සැමදාටම එකලෙසම පවතින්නේ නැත, රැකියාවන්හි අවශ්‍යතාවන්ද එලෙසය.නිරතුරුවම ඔබගේ දැනුම සහ දක්ෂතාවයන් යාවත්කාල කර ගන්න.ඔබ දන්නා දේවල් පිළිබඳව තවදුරටත් සොයා දැනුම වැඩි කර ගන්න.වැඩමුළු, සම්මන්ත්රණ සඳහා සහභාගී වන්න,පොත් පත් කියවන්න,සදාකාලීනවම ඉගෙනගන්නකු වන්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]4. [/B][B]සමාජානුකුල වීම[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] සමාජ සාද සඳහා සහභාගී වීමට සුදානමින් සිටින්න.අලුතින් පුද්ගලයින් දැන හදුනා ගැනීමට විවෘතව සිටින්න.අලුතින් පුද්ගලයින් දැන හඳුනා ගෙන ඔවුන් සමඟ ගෞරවාන්විතව සහ උද්යෝගිමත්ව කටයුතු කරන්න .ක්‍රියාකාරී ලෙස ඇහුම්කන් දෙන්නකු වන්න,එවිට ඔබ අලුතින් යමක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේය .[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]5. [/B][B]ඔබගේ සුදුසුකම් පිළිබඳව දැන සිටීම.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔබේ ශක්තීන් සහා දුර්වලතා පිළිබඳව දැන අවබෝධයෙන් සිටින්න. ඔබට ඔබ යම් කිසි තනතුරකට හෝ උසස් වීමක් ලැබීමට සුදුසුයි යැයි සිතුවොත්,ඒ සඳහා අයිතිය ප්‍රකාශ කර එය ඉල්ලා සිටින්න.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]6.[/B][B]අභියෝග භාරගන්න.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] අභියෝග තුලින් ඔබේ පෞරුෂත්වයේ කිසි දිනකත් ඔබවිසින් හදුනා නොගත් ක්ෂේත්රයන් හදුනා ගැනීමට අවස්ථාව ලැබේ.තමන්ට වඩාත් සැප පහසු කලාපයෙන් බැහැරව කටයුතු කිරීම වඩාත් හොඳ අදහසකි, එයින් ඔබට අලුත් දේවල් සොයා ගත හැකිවේ. ඔබ යම් කිසි ක්‍රමයකට හුරුවී ප්‍රවේසම්කාරී ලෙස දිගටම එය පවත්වා ගෙන යන්නේ නම් කිසිදිනක ඔබට ඔබ නියැලෙන වෘත්තියෙන් ඉදිරියට යාමට හැකි නොවේ." ඔබ නිතරම් කරන්නේ ඔබ නිතරම කිරීමට හුරුවී ඇති දේ නම්,ඔබට නිතරම ලැබෙන්නේද ඔබට ලැබී ඇති දේමය'[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]7. සන්නිවේදනය[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඵලදායි ලෙස සන්නිවේදන කිරීමට ඉගෙන ගන්න.අනෙකුත් අය කියනා දේ වලට හොඳින් ඇහුම් කන් දී ඔවුන්ට ප්‍රයෝජනවත් ප්‍රතිචාර ලබා දීමට සහා ලබා ගැනීමට යොමු වීම තුලින් ඵලදායි උදව් උපකාර ලබාගැනීමට මෙන්ම තොරතුරු රැස් කර ගැනීමටද හැකිවේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]8.ඕපාදුප වලින් වැලකි සිටින්න.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] කාර්යාලයෙහි මිතුරන් පිලිබඳ මෙන්ම කාර්යාලයේ ප්‍රධානියා පිළිබඳවද ඕපාදුප කතා කිරීමෙන් වැලකි සිටින්න.ගෞරවාන්විත ලෙස කටයුතු කිරීමට වග බලා ගත යුතු අතර සංවිධානයේ සුභ සිද්ධිය උදෙසාම කටයුතු කළ යුතුවේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]9. නිස්කලංකව සිටීම.[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නිස්කලංකව සිටින්න එමෙන්ම වෙනස් යම් කිසි දෙයක් කරන්න,ඔබ කිරීමට කැමති විනොන්දංශයක් වැනි දේ.ඔබ වෙනුවෙන් විවේකි කාලයක් ලබා ගන්න.එය සතියේ දින වල ඔබ කරන කාර්යයන් වඩාත් ඵලදායි ලෙස කිරීමට උපකාරී වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]10.තෘප්තිමත්භාවය[/B][/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඔබ කරන කාර්යය පිළිබඳව ඔබ කලකිරීමකට පත්ව ඇත්නම්, එය ඔබ කිරීමට කැමති යමකට පරිණාමනය කර ගන්න.එහිදී ඔබ අසාර්ථක වුවොත්, වෙනස් යම් කිසි දෙයක් කිරීමට නැඹුරු වීම යෝග්‍ය වේ.කොන්පියුසියස් දර්ශනයට අනුව: "ඔබ කිරීමට කැමති රැකියාවක් තෝරා ගන්න,එවිට ඔබේ ජිවිතේ කිසි දිනක ඔබට වැඩ කිරීමට සිදු නොවේ."[/SIZE] [SIZE=4] :yes::yes::yes: :cool::cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom