Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !

ඔබේ ශරීරය පිළිබඳ නොදන්නා යමක් !

මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති.

මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය වොට් 25ක බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ.

වයස අවුරුදු 18 වන විට අපගේ මොළය සම්පූර්ණයෙන් ම වැඩී අවසාන වේ.

මොළය වෙත නිසි පරිදි රුධිර සැපයුම නැවතුහොත් තත්පර 8-10 කින් පසුව අසඥතාවයට (සිහි නැති වීම) පත් වන අතර

ඔක්ෂිජන් නොමැතිව මොළය සජීවීව පවතින්නේ විනාඩි 4-6 පමණ කාලයකි. ඉන් පසුව මොළයේ සෛල විනාශ වීමට පටන් ගනී.

මිනිසුන් ත්රිමාණීයව ගන්ධයන් ආඝ්‍රාණය කරයි. එනම් නාසය මගින් යමක සුවඳ පිලිබඳ සංඥා එක් එක් නාස් පුඩු හරහා වෙන වෙනම මොළයේ අංශ දෙකකට යවන අතර

එමගින් සුවඳ පැමිණෙන දිශාව නිර්ණය කරගැනීමට හැකි වේ.

ඔබගේ නාසය සුනඛයෙකුගේ තරම් සංවීදී නොවුනත් විවිධ ගන්ධයන් වර්ග 50,000ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව එයට ඇත.

ඒ ඒ ගන්ධයන් වෙන වෙනම හදුනා ගැනීම සඳහා නාස් මාර්ගය ඉහල කොටසේ පටලය තුළ ආඝ්රාණ ප්‍රතිග්‍රාහක මිලියන පහක් පමණ එකට ගොනුවී ඇත.

ඇඟිලි සලකුණු මෙන් සෑම පුද්ගලයෙකුටම අනන්‍ය දිවෙහි සටහනක් ඇත.

රසාංකුර 9000ක් පමණ දිව මතුපිට පෘෂ්ඨයේත් උගුරේ හා උඩුතල්ලේ ඇති අතර

මුඛයේදී ඛේටය සමග ද්‍රවණය වන අහාර වල ඇති රසායනික ද්‍රව්‍ය හා අනිකුත් සාරයන් හට සංවේදී රසග්‍රාහක මෙම රසාංකුර තුළ ඇත.

ඔබ ලිවීමට භාවිතා කරනා අතෙහි ඇති දිගු ඇඟිලි වල නිය ඉකමනින් වර්ධනය වේ.

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නිය මසකදී මිලිමීටර් 3 ක් (0.12 in)පමණ වර්ධනය වන අතර

නියපොත්තක් සම්පූර්ණයෙන් මුල සිට අග දක්වා වර්ධනය වීමට මාස 6 පමණ කල් ගතවේ.

මිනිසකුගේ හිසකේ වර්ණය මගින් කොපමණ කෙස් ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ හිසෙහි ඇත් දැයි නිර්ණය කල හැක.

සාමාන්‍ය පුද්ගලයකුගේ හිසෙහි රෝම කූප 100,000ක් පමණ ඇති අතර

පුද්ගලයකුගේ ජීවිත කාලය තුලදී එම එක් එක් රෝම කූප වෙන වෙනම කෙස් ගස් 20 බැගින් නිපද වීමට සමත් වේ.

තඹවන් කෙස් හිමි පුද්ගලයන් හට වැඩිම කෙස් ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ හිසෙහි රෝම කූප 146,000ක් පමණද

කළු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 110,000ක් පමණද දුඹුරු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 100,000ක් පමණක්ද

රතු පැහැති කෙස් හිමියන්ට හට අඩුම කෙස් ප්‍රමාණයක් ඇති අතර සාමාන්‍යයෙන් රෝම කූප 84,000ක් පමණ ඇත.

මිනිසකු කිවිසීමීදී පිටවන වාතය පැයට සැතපුම් 100 ක තරම් වේගයෙන් පිටවන අතර

කිවිසුමක් පිටකිරීමට ආසන්න වත්ම හිස නැමීමත් කිවිසුමක් පිටකිරීමේදී නාසය හා මුඛය වසා ගැනීමත් සිදු වන්නේ මේ නිසාවෙනි.

කිවිසුමක් පිටකරණ මොහොතේදී හෘදයත් ඇතුළුව සියලුම කායික ක්‍රියාවන් නවතියි.

මිනිස් සිරුරේ ඇති දිගම සහ බරම අස්ථිය කලව අස්ථිය වන අතර එය කොන්ක්‍රීට් දණ්ඩකට වඩා ශක්තිමත්ය.

දරුවන් කුඩා කාලයේදී තම හිස ඔසවා ගෙන සිටීමට දරන ප්රයත්නය පුදුමයක් නොවෙයි.

මන්ද යත් මිනිසකු උපදින විට හිස, සම්පූර්ණ ශරීරයේ දිග ප්‍රමාණයන් ¼ක් පමණ වන අතර

වැඩිහිටි බවට පත් වීමදී එය ⅛ක් පමණක් වේ

ඔබගේ ශරීරයේ ඇති කුඩාම අස්ථිය කුඩාම වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වන අතර

එය අඟල් 0.10 - 0.13 පමණ දිග වේ.

සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය තුලදී ඛේටය ලීටර් 25,000 ක් පමණ නිපදවන අතර එය පිහිනුම් තටාකයක් පිරවීමට තරම් ප්‍රමාණවත් වේ.

වැඩිහිටි පුද්ගලයෙකුගේ කුඩා බඩවැල් එම පුද්ගලයාගේ උස මෙන් 4 ගුණයක් තරම් දිග වන අතර එය අඩි 18 -23 ක් පමණ වේ.

දේහ පෝෂණයට අවශ්‍ය කොටස් 90% ක් පමණ රිධිර දහරට අවශෝෂණය කරගන්නේ කුඩා බඩවැල් තුළදී ය.

සිරුර තුළ රුධිරය දීර්ඝ මාර්ගයක් ඔස්සේ වාහනය වීමට සිදු වේ. ඒ සඳහා සැතපුම් 60,000 ක් පමණ දිග රුධිර වාහිණි පද්ධතියක් මිනිස් සිරුරේ ඇති අතර

දිනකට හෘදය විසින් රුධිරය ගැලුම් 2,000 ක් පමණ මෙම වාහිණි ඔස්සේ පොම්ප කරයි. මිනිස් සමහි සෑම වර්ග අඟලකම අඩි 20 ක් පමණ දිග රුධිර වාහිණි අඩංගු වේ.

650 කට අධික මාංස පේශී ප්‍රමාණයක් මිනිස් සිරුරේ ඇති අතර ඔබ සිනා සෙන විට මාංස පේශී 17 කුත් රවන විට පේශී 47 කුත් ක්‍රියා කරයි.

ප්‍රමාණයට සාපේක්ෂව බැලීමේදී මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පේශිය දිව ලෙස සැලකේ.

මිනිසෙක් කතා කරන විට මාංස පේශී 72ක් පමණ අන්‍යෝන්‍යව ක්‍රියා කරයි.

අනෙකුත් මාංස පේශී මෙන් නොව හෘදයේ ඇති පේශී ස්නායු පද්ධතියේ උත්තේජ වලින් තොරව සංකෝඡනය වන අතර

හෘදය ස්පන්දනය සදහා සංඥා ලබාදෙන්නේ දකුණු උඩු හෘද කනීණිකාවේ ඇති හෘත් කර්ණික - කෝෂික ගැටය මගිනි.

මිනිසකුගේ පිරුණු මුත්‍රාශය දළ වශයන් සැහැල්ලු පන්දුවක් තරම් විශාල වන අතර එහි මූත්‍ර පයින්ට් 2ක් පමණ රඳවා තබා ගත හැක.

පාද යුගලක ස්වේද ග්‍රන්ථි 500,000ක් පමණ ඇති අතර එමගින් දිනකට දහඩිය පයින්ට් එකකට වඩා නිෂ්පාදනය කරයි.

රුධිරය අඩි 30ක් දක්වා වේගයෙන් ගමන් කරවීමට තරම් ප්‍රමාණවත් පීඩනයක් හෘදය තුළ නිෂ්පාදනය කරයි.

ගැහැණුන්ගේ හෘද ඉස්න්ධනය පිරිමින්ට වඩා වේගවත්ය.

ආහාර ජීර්ණය සඳහා ආමාශයේ ඇති අම්ල මගින් අමාශයම ජීරණයට පත් වැළැක්වීම සඳහා

සෑම දින 3-4 කට වතාවක් අමාශයේ නව ආස්තරයක් සාදයි.

[QUOTE="chathu_ac, post: 9649474, member: 60541"] [b]ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් ![/b] [CENTER][SIZE="4"][SIZE="5"][B][COLOR="DarkRed"]ඔබේ ශරීරය පිළිබඳ නොදන්නා යමක් ![/COLOR][/B][COLOR="DarkRed"][/color][/SIZE][COLOR="DarkRed"] [IMG]http://img251.imageshack.us/img251/6168/frontleft.png[/IMG] මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති. [IMG]http://img696.imageshack.us/img696/3508/43793448.jpg[/IMG] මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය වොට් 25ක බල්බයක් දැල්වීමට තරම් ප්‍රමාණවත් වේ. වයස අවුරුදු 18 වන විට අපගේ මොළය සම්පූර්ණයෙන් ම වැඩී අවසාන වේ. මොළය වෙත නිසි පරිදි රුධිර සැපයුම නැවතුහොත් තත්පර 8-10 කින් පසුව අසඥතාවයට (සිහි නැති වීම) පත් වන අතර ඔක්ෂිජන් නොමැතිව මොළය සජීවීව පවතින්නේ විනාඩි 4-6 පමණ කාලයකි. ඉන් පසුව මොළයේ සෛල විනාශ වීමට පටන් ගනී. [IMG]http://img28.imageshack.us/img28/9810/33579147.jpg[/IMG] මිනිසුන් ත්රිමාණීයව ගන්ධයන් ආඝ්‍රාණය කරයි. එනම් නාසය මගින් යමක සුවඳ පිලිබඳ සංඥා එක් එක් නාස් පුඩු හරහා වෙන වෙනම මොළයේ අංශ දෙකකට යවන අතර එමගින් සුවඳ පැමිණෙන දිශාව නිර්ණය කරගැනීමට හැකි වේ. ඔබගේ නාසය සුනඛයෙකුගේ තරම් සංවීදී නොවුනත් විවිධ ගන්ධයන් වර්ග 50,000ක් පමණ මතක තබා ගැනීමේ හැකියාව එයට ඇත. ඒ ඒ ගන්ධයන් වෙන වෙනම හදුනා ගැනීම සඳහා නාස් මාර්ගය ඉහල කොටසේ පටලය තුළ ආඝ්රාණ ප්‍රතිග්‍රාහක මිලියන පහක් පමණ එකට ගොනුවී ඇත. [IMG]http://img683.imageshack.us/img683/6995/96875034.jpg[/IMG] ඇඟිලි සලකුණු මෙන් සෑම පුද්ගලයෙකුටම අනන්‍ය දිවෙහි සටහනක් ඇත. රසාංකුර 9000ක් පමණ දිව මතුපිට පෘෂ්ඨයේත් උගුරේ හා උඩුතල්ලේ ඇති අතර මුඛයේදී ඛේටය සමග ද්‍රවණය වන අහාර වල ඇති රසායනික ද්‍රව්‍ය හා අනිකුත් සාරයන් හට සංවේදී රසග්‍රාහක මෙම රසාංකුර තුළ ඇත. [IMG]http://img268.imageshack.us/img268/2389/94051671.jpg[/IMG] ඔබ ලිවීමට භාවිතා කරනා අතෙහි ඇති දිගු ඇඟිලි වල නිය ඉකමනින් වර්ධනය වේ. සාමාන්‍යයෙන් මිනිසෙකුගේ නිය මසකදී මිලිමීටර් 3 ක් (0.12 in)පමණ වර්ධනය වන අතර නියපොත්තක් සම්පූර්ණයෙන් මුල සිට අග දක්වා වර්ධනය වීමට මාස 6 පමණ කල් ගතවේ. [IMG]http://img340.imageshack.us/img340/7606/62706347.jpg[/IMG] මිනිසකුගේ හිසකේ වර්ණය මගින් කොපමණ කෙස් ප්‍රමාණයක් ඒ ඒ පුද්ගලයාගේ හිසෙහි ඇත් දැයි නිර්ණය කල හැක. සාමාන්‍ය පුද්ගලයකුගේ හිසෙහි රෝම කූප 100,000ක් පමණ ඇති අතර පුද්ගලයකුගේ ජීවිත කාලය තුලදී එම එක් එක් රෝම කූප වෙන වෙනම කෙස් ගස් 20 බැගින් නිපද වීමට සමත් වේ. තඹවන් කෙස් හිමි පුද්ගලයන් හට වැඩිම කෙස් ප්‍රමාණයක් ඇති අතර ඔවුන්ගේ හිසෙහි රෝම කූප 146,000ක් පමණද කළු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 110,000ක් පමණද දුඹුරු පැහැති කෙස් හිමියන්ට රෝම කූප 100,000ක් පමණක්ද රතු පැහැති කෙස් හිමියන්ට හට අඩුම කෙස් ප්‍රමාණයක් ඇති අතර සාමාන්‍යයෙන් රෝම කූප 84,000ක් පමණ ඇත. [IMG]http://img822.imageshack.us/img822/929/40442990.jpg[/IMG] මිනිසකු කිවිසීමීදී පිටවන වාතය පැයට සැතපුම් 100 ක තරම් වේගයෙන් පිටවන අතර කිවිසුමක් පිටකිරීමට ආසන්න වත්ම හිස නැමීමත් කිවිසුමක් පිටකිරීමේදී නාසය හා මුඛය වසා ගැනීමත් සිදු වන්නේ මේ නිසාවෙනි. කිවිසුමක් පිටකරණ මොහොතේදී හෘදයත් ඇතුළුව සියලුම කායික ක්‍රියාවන් නවතියි. [IMG]http://img291.imageshack.us/img291/1323/19030483.jpg[/IMG] මිනිස් සිරුරේ ඇති දිගම සහ බරම අස්ථිය කලව අස්ථිය වන අතර එය කොන්ක්‍රීට් දණ්ඩකට වඩා ශක්තිමත්ය. [IMG]http://img8.imageshack.us/img8/4807/59010458.jpg[/IMG] දරුවන් කුඩා කාලයේදී තම හිස ඔසවා ගෙන සිටීමට දරන ප්රයත්නය පුදුමයක් නොවෙයි. මන්ද යත් මිනිසකු උපදින විට හිස, සම්පූර්ණ ශරීරයේ දිග ප්‍රමාණයන් ¼ක් පමණ වන අතර වැඩිහිටි බවට පත් වීමදී එය ⅛ක් පමණක් වේ [IMG]http://img854.imageshack.us/img854/227/21251500.jpg[/IMG] ඔබගේ ශරීරයේ ඇති කුඩාම අස්ථිය කුඩාම වනුයේ මැද කණේ ඇති ‘ධරණකය’ අස්ථිය වන අතර එය අඟල් 0.10 - 0.13 පමණ දිග වේ. [IMG]http://img853.imageshack.us/img853/6120/37214713.jpg[/IMG] සාමාන්‍ය පුද්ගලයෙක් තම ජීවිත කාලය තුලදී ඛේටය ලීටර් 25,000 ක් පමණ නිපදවන අතර එය පිහිනුම් තටාකයක් පිරවීමට තරම් ප්‍රමාණවත් වේ. [IMG]http://img820.imageshack.us/img820/2466/67825552.jpg[/IMG] වැඩිහිටි පුද්ගලයෙකුගේ කුඩා බඩවැල් එම පුද්ගලයාගේ උස මෙන් 4 ගුණයක් තරම් දිග වන අතර එය අඩි 18 -23 ක් පමණ වේ. දේහ පෝෂණයට අවශ්‍ය කොටස් 90% ක් පමණ රිධිර දහරට අවශෝෂණය කරගන්නේ කුඩා බඩවැල් තුළදී ය. [IMG]http://img715.imageshack.us/img715/641/30209964.jpg[/IMG] සිරුර තුළ රුධිරය දීර්ඝ මාර්ගයක් ඔස්සේ වාහනය වීමට සිදු වේ. ඒ සඳහා සැතපුම් 60,000 ක් පමණ දිග රුධිර වාහිණි පද්ධතියක් මිනිස් සිරුරේ ඇති අතර දිනකට හෘදය විසින් රුධිරය ගැලුම් 2,000 ක් පමණ මෙම වාහිණි ඔස්සේ පොම්ප කරයි. මිනිස් සමහි සෑම වර්ග අඟලකම අඩි 20 ක් පමණ දිග රුධිර වාහිණි අඩංගු වේ. [IMG]http://img15.imageshack.us/img15/6010/92290099.jpg[/IMG] 650 කට අධික මාංස පේශී ප්‍රමාණයක් මිනිස් සිරුරේ ඇති අතර ඔබ සිනා සෙන විට මාංස පේශී 17 කුත් රවන විට පේශී 47 කුත් ක්‍රියා කරයි. ප්‍රමාණයට සාපේක්ෂව බැලීමේදී මිනිස් සිරුරේ ඇති ශක්තිමත්ම පේශිය දිව ලෙස සැලකේ. මිනිසෙක් කතා කරන විට මාංස පේශී 72ක් පමණ අන්‍යෝන්‍යව ක්‍රියා කරයි. අනෙකුත් මාංස පේශී මෙන් නොව හෘදයේ ඇති පේශී ස්නායු පද්ධතියේ උත්තේජ වලින් තොරව සංකෝඡනය වන අතර හෘදය ස්පන්දනය සදහා සංඥා ලබාදෙන්නේ දකුණු උඩු හෘද කනීණිකාවේ ඇති හෘත් කර්ණික - කෝෂික ගැටය මගිනි. [IMG]http://img218.imageshack.us/img218/6721/84469429.jpg[/IMG] මිනිසකුගේ පිරුණු මුත්‍රාශය දළ වශයන් සැහැල්ලු පන්දුවක් තරම් විශාල වන අතර එහි මූත්‍ර පයින්ට් 2ක් පමණ රඳවා තබා ගත හැක. [IMG]http://img541.imageshack.us/img541/1483/26663097.jpg[/IMG] පාද යුගලක ස්වේද ග්‍රන්ථි 500,000ක් පමණ ඇති අතර එමගින් දිනකට දහඩිය පයින්ට් එකකට වඩා නිෂ්පාදනය කරයි. [IMG]http://img138.imageshack.us/img138/6995/55313558.jpg[/IMG] රුධිරය අඩි 30ක් දක්වා වේගයෙන් ගමන් කරවීමට තරම් ප්‍රමාණවත් පීඩනයක් හෘදය තුළ නිෂ්පාදනය කරයි. ගැහැණුන්ගේ හෘද ඉස්න්ධනය පිරිමින්ට වඩා වේගවත්ය. [IMG]http://img856.imageshack.us/img856/1890/14422452.jpg[/IMG] ආහාර ජීර්ණය සඳහා ආමාශයේ ඇති අම්ල මගින් අමාශයම ජීරණයට පත් වැළැක්වීම සඳහා සෑම දින 3-4 කට වතාවක් අමාශයේ නව ආස්තරයක් සාදයි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom