Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ~ශරීරය~පිළිබඳ~නොදන්නා~යමක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස් සමහි සෑම වර්ග අඟලකම ක්ෂුද්රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ.

ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හා වීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩුවේ.

අවුරුදු 60 පමණ වන විට පිරිමින්ගෙන් 60% කුත් ගැහැණුන්ගෙන් 40 %කුත් නින්දේ දී ගොරවයි.

ගෙරවීමෙදී පිටවන ශබ්දය කන් බිහිරි කරන සුළුය. සාමාන්‍යයෙන් මෙම ශබ්දයේ ප්‍රභලත්වය ඩෙසිබල් 60 ක් පමණ වන අතර

එය සාමාන්‍ය කතාවකදී ඇතිවන ඝෝෂාවේ සීමාවේ ඇත. තවද එය ඩෙසිබල් 80 ක් දක්වා වර්ධනය විය හැකි අතර

එය කොන්ක්‍රීට් වීදීමට භාවිතා කරන යන්ත්‍රයකින් පිටවන ශබ්දය හා සමාන ශබ්දයක් ඇති කරයි.

ඩෙසිබල් 85 වඩා වැඩි ශබ්ද මිනිස් කණට හානි ඇති කලහැකි බවට නිගමනය කොට ඇත.

වයසට යත්ම මිනිස් ඇසෙහි ඇති කාචය වර්ධනය වීම නිසා එහි ඝනකම වැඩිවේ. මෙනිසාවෙන් වයස 40 පමණ වනවිට පෙනීම දුර්වල වීමට පටන් ගනී.

සති ගණනක් නිරාහාරව සිටීමෙන් මරණයට පත් නොවුනත් සති ගණනක් නිදි වර්ජිතව ඔබට සිටීමට නොහැක.

මන්ද යත් දින 11 කට පසුව ඔබට සදහටම නින්දයන බැවිනි. මෙසේ නිදි වරීමෙන් කල්පවතින මොළ හානි සිදුවන බව සොයාගෙන ඇත.

සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට 14 වතාවක් පමණ උදරයේ ඇති වාතය පිට කරයි.

ආහාර ජීරණය හේතුකොට ගෙන ඇති වන මෙම වාතය පිට නොකර උදරය තුළ සිරකර ගෙන සීටීමෙන් වේදනාකාරී තත්වයක් ඇතිවේ.

ඔබගේ සිරුරේ උස ප්‍රමාණය උදය කාලයේ දී සවස් කාළයට වඩා අඟල් බාගයකින් පමණ වැඩිවේ.

දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා අන්තර් කශේරුක මඩල් තෙරපී ඒ අතර ඇති දේහ තරල පිටතට ගල යෑම නිසා සවස් කාලයෙදී කුඩා ප්‍රමාණයකින් දේහයේ අමතර උස නැතිවී යයි.

නමුත් නිදා සිටින විට එසේ ගලාගිය දේහ තරල නැවත අන්තර් කශේරුක මඩල් අතරට පිරීම නිසා යලි දේහයේ උස යතා තත්වයට පැමිණේ.

වේදනා නාශක ඖෂධ නිපදවීමේ හැකියාවක් මිනිස් සිරුර තුළ ඇත. මේ සදහා උපකාරී වනනේ එළවලු හා පළතුරු ආහාරයට ගැනීමයි.

වේදනා සහනය කිරීම ගුණයත් දැවිල්ල නැති කිරීමේ ගුණයත් මෙම ඖෂධ වලට ලබාදෙන මූලික සංඝටක ලෙස

පළතුරු තුළ ඇති ස්වභාවික ද්‍රව්‍යක් වන බෙන්සොයික් අම්ලය හා සැලිසිලික් අම්ලය නිපදවාගත හැකි එළවලු ක්‍රියා කරයි.

සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් නිකුත්වන ස්නායු ආවේග පැයට සැතපුම් 170ක පමණ වේගයකින් ගමන් කරයි.

ස්නායු වල සංවේදී රැහැන් කශේරුකාවේ මුදුනේ පිහිටා ඇත.

මිනිස් සිරුරේ ඇති සන්ධි රහිත එකම අස්ථිය වන්නේ බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය වන අතර එය දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකකේ.

මෙම අස්ථිය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ.

මිනිස් සිරුරේ ඇති ඝනකම වැඩිම සම අත්ලේ සහ යටි පතුල් වල පිහිටා ඇති අතර එය මිලිමීටර් 4ක පමණ වේ. එයින් විලුඹ ප්‍රදේශයේ ඇති සම ඉතා ඝනව ඇත.

පිටියුටරි ග්‍රන්ථිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් ශරීර වර්ධක හෝමෝන ශ්‍රාවය වීම වැඩිවීම හෝ අඩු කිරීම නිසා යෝධතාවය හෝ කුරුබව ඇතිවේ.

සංවේදී ප්‍රතිග්‍රාහක ආසන්න වශයෙන් 640,000ක් පමණ මිනිස් සමේ අඩංගු වන අතර ඒවා ශරීර පෘෂ්ඨය මත තැනින් තැන විසිරී පැවති.

මෙම ප්‍රතිග්‍රාහක බහුල වශයෙන් ඇඟිලි තුඩුවල, තොල් වල, දිවෙහි අග, අත්ලේ, පාද පත්ලේ සහ රහස් අවයව වල පිහිට ඇත.

මිනිසුන්ට වඩා ශ්‍රවණය කල හැකි අඩු හා වැඩි සංඛ්‍යාත සදහා සංවේදී සතුන්ට සාපක්ෂව බැලීමේදී මිනිසුන් හට අඩු සංවේදී තීව්රතාවයක් ශ්‍රවණය සඳහා ඇත.

මිනිස් ඇසට නොපෙනෙන තරම් ඉතාම දුර්වල කුඩා එළියක් මිනිස් ශරීරයෙන් පිටවන බව ජපන් විද්‍යාඥයෙක් විසින් අතිසංවේදී කැමරා භාවිතා කොට මුලින්ම ඡායාරූප ගත කරන ලදී.

සෑම ජීවී සත්වයෙක්ම මෙසේ ඉතා කුඩා එළි පිට කරන අතර එය "ජෛව සන්දීප්තිය" ලෙස නම් කෙරේ.

මෙසේ වන්නේ ඔවුන්ගේ ඇති සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් පිටවන ඉතා කුඩා එළි නිසාවෙනි.

[QUOTE="chathu_ac, post: 9649477, member: 60541"] [CENTER][SIZE="4"][IMG]http://img828.imageshack.us/img828/1188/20411822.jpg[/IMG] [COLOR="DarkRed"]මිනිස් සමහි සෑම වර්ග අඟලකම ක්ෂුද්රජීවීන් මිලියන 32ක් පමණ සිටින අතර ඉන් වැඩි සංඛ්‍යාවක් උපද්‍රව රහිත වේ. [IMG]http://img716.imageshack.us/img716/8968/14356946.jpg[/IMG] ළදරුවෙකු හට අස්ථි 350 ක් ඇති අතර වැඩීමත් සමග අස්ථීන් එකිනෙක හා වීම නිසා අවසානයේ එය 206 ක් දක්වා අඩුවේ. [IMG]http://img69.imageshack.us/img69/4368/81799219.jpg[/IMG] අවුරුදු 60 පමණ වන විට පිරිමින්ගෙන් 60% කුත් ගැහැණුන්ගෙන් 40 %කුත් නින්දේ දී ගොරවයි. ගෙරවීමෙදී පිටවන ශබ්දය කන් බිහිරි කරන සුළුය. සාමාන්‍යයෙන් මෙම ශබ්දයේ ප්‍රභලත්වය ඩෙසිබල් 60 ක් පමණ වන අතර එය සාමාන්‍ය කතාවකදී ඇතිවන ඝෝෂාවේ සීමාවේ ඇත. තවද එය ඩෙසිබල් 80 ක් දක්වා වර්ධනය විය හැකි අතර එය කොන්ක්‍රීට් වීදීමට භාවිතා කරන යන්ත්‍රයකින් පිටවන ශබ්දය හා සමාන ශබ්දයක් ඇති කරයි. ඩෙසිබල් 85 වඩා වැඩි ශබ්ද මිනිස් කණට හානි ඇති කලහැකි බවට නිගමනය කොට ඇත. [IMG]http://img683.imageshack.us/img683/637/98288772.jpg[/IMG] වයසට යත්ම මිනිස් ඇසෙහි ඇති කාචය වර්ධනය වීම නිසා එහි ඝනකම වැඩිවේ. මෙනිසාවෙන් වයස 40 පමණ වනවිට පෙනීම දුර්වල වීමට පටන් ගනී. [IMG]http://img651.imageshack.us/img651/4663/40976016.jpg[/IMG] සති ගණනක් නිරාහාරව සිටීමෙන් මරණයට පත් නොවුනත් සති ගණනක් නිදි වර්ජිතව ඔබට සිටීමට නොහැක. මන්ද යත් දින 11 කට පසුව ඔබට සදහටම නින්දයන බැවිනි. මෙසේ නිදි වරීමෙන් කල්පවතින මොළ හානි සිදුවන බව සොයාගෙන ඇත. [IMG]http://img849.imageshack.us/img849/2313/75007430.jpg[/IMG] සාමාන්‍ය පුද්ගලයෙක් දිනකට 14 වතාවක් පමණ උදරයේ ඇති වාතය පිට කරයි. ආහාර ජීරණය හේතුකොට ගෙන ඇති වන මෙම වාතය පිට නොකර උදරය තුළ සිරකර ගෙන සීටීමෙන් වේදනාකාරී තත්වයක් ඇතිවේ. [IMG]http://img861.imageshack.us/img861/2995/71865926.jpg[/IMG] ඔබගේ සිරුරේ උස ප්‍රමාණය උදය කාලයේ දී සවස් කාළයට වඩා අඟල් බාගයකින් පමණ වැඩිවේ. දවසේ වැඩි කාලයක් සිටගෙන සිටීම නිසා අන්තර් කශේරුක මඩල් තෙරපී ඒ අතර ඇති දේහ තරල පිටතට ගල යෑම නිසා සවස් කාලයෙදී කුඩා ප්‍රමාණයකින් දේහයේ අමතර උස නැතිවී යයි. නමුත් නිදා සිටින විට එසේ ගලාගිය දේහ තරල නැවත අන්තර් කශේරුක මඩල් අතරට පිරීම නිසා යලි දේහයේ උස යතා තත්වයට පැමිණේ. [IMG]http://img717.imageshack.us/img717/8669/69831231.jpg[/IMG] වේදනා නාශක ඖෂධ නිපදවීමේ හැකියාවක් මිනිස් සිරුර තුළ ඇත. මේ සදහා උපකාරී වනනේ එළවලු හා පළතුරු ආහාරයට ගැනීමයි. වේදනා සහනය කිරීම ගුණයත් දැවිල්ල නැති කිරීමේ ගුණයත් මෙම ඖෂධ වලට ලබාදෙන මූලික සංඝටක ලෙස පළතුරු තුළ ඇති ස්වභාවික ද්‍රව්‍යක් වන බෙන්සොයික් අම්ලය හා සැලිසිලික් අම්ලය නිපදවාගත හැකි එළවලු ක්‍රියා කරයි. [IMG]http://img62.imageshack.us/img62/4576/92230293.jpg[/IMG] සාමාන්‍ය මිනිසකුගේ මොළයෙන් නිකුත්වන ස්නායු ආවේග පැයට සැතපුම් 170ක පමණ වේගයකින් ගමන් කරයි. ස්නායු වල සංවේදී රැහැන් කශේරුකාවේ මුදුනේ පිහිටා ඇත. [IMG]http://img716.imageshack.us/img716/2544/47221282.jpg[/IMG] මිනිස් සිරුරේ ඇති සන්ධි රහිත එකම අස්ථිය වන්නේ බෙල්ල ප්‍රදේශයේ පිහිටා ඇති හයොයිඩ් අස්ථිය වන අතර එය දිවේ පාදය සම්බන්ධවන ස්ථානය ලෙස සැලකකේ. මෙම අස්ථිය පේශී හා බන්ධනි පමණක් ආධාර කොට පවතින අතර ශරීරයේ ඇති අනෙක් අස්ථීන් සමග සම්බන්ධ නොවේ. [IMG]http://img35.imageshack.us/img35/9109/64009596.jpg[/IMG] මිනිස් සිරුරේ ඇති ඝනකම වැඩිම සම අත්ලේ සහ යටි පතුල් වල පිහිටා ඇති අතර එය මිලිමීටර් 4ක පමණ වේ. එයින් විලුඹ ප්‍රදේශයේ ඇති සම ඉතා ඝනව ඇත. [IMG]http://img251.imageshack.us/img251/6541/41686659.jpg[/IMG] පිටියුටරි ග්‍රන්ථිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම හේතුවෙන් ශරීර වර්ධක හෝමෝන ශ්‍රාවය වීම වැඩිවීම හෝ අඩු කිරීම නිසා යෝධතාවය හෝ කුරුබව ඇතිවේ. [IMG]http://img851.imageshack.us/img851/5148/49235867.jpg[/IMG] සංවේදී ප්‍රතිග්‍රාහක ආසන්න වශයෙන් 640,000ක් පමණ මිනිස් සමේ අඩංගු වන අතර ඒවා ශරීර පෘෂ්ඨය මත තැනින් තැන විසිරී පැවති. මෙම ප්‍රතිග්‍රාහක බහුල වශයෙන් ඇඟිලි තුඩුවල, තොල් වල, දිවෙහි අග, අත්ලේ, පාද පත්ලේ සහ රහස් අවයව වල පිහිට ඇත. [IMG]http://img291.imageshack.us/img291/2562/38551527.jpg[/IMG] මිනිසුන්ට වඩා ශ්‍රවණය කල හැකි අඩු හා වැඩි සංඛ්‍යාත සදහා සංවේදී සතුන්ට සාපක්ෂව බැලීමේදී මිනිසුන් හට අඩු සංවේදී තීව්රතාවයක් ශ්‍රවණය සඳහා ඇත. [IMG]http://img98.imageshack.us/img98/5743/49453490.jpg[/IMG] මිනිස් ඇසට නොපෙනෙන තරම් ඉතාම දුර්වල කුඩා එළියක් මිනිස් ශරීරයෙන් පිටවන බව ජපන් විද්‍යාඥයෙක් විසින් අතිසංවේදී කැමරා භාවිතා කොට මුලින්ම ඡායාරූප ගත කරන ලදී. සෑම ජීවී සත්වයෙක්ම මෙසේ ඉතා කුඩා එළි පිට කරන අතර එය "ජෛව සන්දීප්තිය" ලෙස නම් කෙරේ. මෙසේ වන්නේ ඔවුන්ගේ ඇති සෛල තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා හේතුවෙන් පිටවන ඉතා කුඩා එළි නිසාවෙනි.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom