Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ශිශ්නයට විශාල පෙනුමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ශිශ්නයට විශාල පෙනුමක්

පිරිමින් බොහෝදෙනෙකුට ඇති ප්‍රශ්නයක් නම් තම ශිශ්නයේ දිග ලිංගික එක්වීමකට ප්‍රමාණවත්ද නැද්ද යන්න හෝ එමගින් තම සහකාරිය සතුටු කල හැකිද නැද්ද යන වගයි.මෙම ලිපියෙන් ශිශ්නය විශාල කර ගත හැකි ක්‍රම කිහිපයක් ඔබ වෙත ගෙන එමි.

1.ලිංගය ආශ්රිත රෝම ඉවත් කිරීම

ලිංගය ආශ්රිත රෝම

ලිංගය ආශ්රිත රෝම ඉවත් කිරීම ඉවත් කිරීමෙන් ඔබේ ශිශ්නයට වැඩි විශාලත්වයක් ලැබේ.ඒ එතෙක් කල් රෝම වලට වැසී තිබූ ශිශ්නයේ මුල කොටස නිරාවරණය වීමෙන්ය.

2.දේහ බර අඩු කර ගැනීම/කෙට්ටු වීම

තරබාරු අයෙකුගේ මේදය තැන්පත් වීම නිසා ශිශ්නයේ විශාලත්වය අඩු වී පෙනේ

කෙට්ටු වීම එසේ නැත්නම් බර අඩුවීම මගින් ඔබේ ශිශ්නය තිබුණාට වඩා විශාලව පෙනේ.බර වැඩි වීමත් සමග ශිශ්නයට ඉහළින් ඇති උදර පෙදෙසේ මේද තට්ටු තැන්පත් වීමට පටන් ගැනේ.එනිසා ශිශ්නය ක්‍රමයෙන් කුඩා පෙනුමක් ගනියි.මෙලෙස මේද තට්ටු තැන්පත් වන්නේ යුනිකාස්ථියට ඉහලින්ය.(රූපය බලන්න )

බර අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.)

කෙට්ටු වීමෙන් ඔබේ ශිශ්නය ප්‍රමාණයෙන් විශාල බවක් පෙන්වන්නේ ඔබේ දේහයට සාපේක්ෂවයි.

3.ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ දැමීම

PC or pubococcygeus muscles හි පිහිටීම

වැඩි රුධිරය ප්‍රමාණයක් ශිශ්නයට ගලා යෑමට සැලැස්වීමෙන් එය ප්‍රමාණයෙන් විශාලව පෙනේ.

රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යෑමට නිතර ව්‍යායාමයේ යෙදිය යුතුය.

PC හෙවත් pubococcygeus muscles නම් මාංශ පේෂීන් සඳහා ව්‍යායාම ලබා දීමෙන් ශිශ්නයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය වේ.

ස්වයංවින්දනයේ යෙදීමෙන් ශිශ්නය ලිංගිකව උද්දීපනය කර ඊට ලැබෙන රුධිර ප්‍රමාණය ඉහළ දමා ශිශ්නයට විශාල පෙනුමක් ලබා දිය හැකිය.

විශාල ශිශ්නය ලබා ගත හැකි නියම සහ සැබෑ ක්‍රමය ශල්‍යකර්මයයි

මක් නිසාද යත් ....

පෙති වර්ග,ශිශ්න චූෂක,ව්‍යායාම ආදී සියලුම ප්‍රයෝග මගින් කරන්නේ තාවකාලිකව ඔබේ ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කර ඊට විශාල පෙනුමක් ලබාදීමයි.

ඒවා ක්‍රියාත්මක වන්නේ සුළු කාලයකට පමණි.

ශිශ්නය ඇදීම ,එහි බරක් එල්ලීම ආදිය මගින් සිදුවන්නේ ශිශ්නය යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොවන සේ හානියට ලක්වීමයි.එම නිසා ඔබේ ශිශ්නය එවැනි මෝඩ ක්‍රියාවන්ට ලක් නොකරන්න.

Read More>>>http://goo.gl/EmnpZC

[QUOTE="Dr.Amdan, post: 19191607, member: 549909"] [b]ඔබේ ශිශ්නයට විශාල පෙනුමක්[/b] [CENTER][IMG]https://38.media.tumblr.com/91134651863080ed4518191d3386ae34/tumblr_nfat6hRywK1u2lmxco1_1280.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="DarkRed"][B]පිරිමින් බොහෝදෙනෙකුට ඇති ප්‍රශ්නයක් නම් තම ශිශ්නයේ දිග ලිංගික එක්වීමකට ප්‍රමාණවත්ද නැද්ද යන්න හෝ එමගින් තම සහකාරිය සතුටු කල හැකිද නැද්ද යන වගයි.මෙම ලිපියෙන් ශිශ්නය විශාල කර ගත හැකි ක්‍රම කිහිපයක් ඔබ වෙත ගෙන එමි.[/B][/COLOR][/SIZE] [CENTER][B][SIZE="4"][COLOR="Blue"][B]1.ලිංගය ආශ්රිත රෝම ඉවත් කිරීම[/B][/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/GvxL6Hs.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ලිංගය ආශ්රිත රෝම[/SIZE][/CENTER][/B] [SIZE="3"]ලිංගය ආශ්රිත රෝම ඉවත් කිරීම ඉවත් කිරීමෙන් ඔබේ ශිශ්නයට වැඩි විශාලත්වයක් ලැබේ.ඒ එතෙක් කල් රෝම වලට වැසී තිබූ ශිශ්නයේ මුල කොටස නිරාවරණය වීමෙන්ය. [/SIZE] [CENTER][B][SIZE="4"][COLOR="Blue"]2.දේහ බර අඩු කර ගැනීම/කෙට්ටු වීම[/COLOR][/SIZE][/B] [IMG]https://33.media.tumblr.com/4a608ae11b2c7eebc1d0e4fc59231725/tumblr_nfav6ienDj1u2lmxco1_400.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]තරබාරු අයෙකුගේ මේදය තැන්පත් වීම නිසා ශිශ්නයේ විශාලත්වය අඩු වී පෙනේ[/SIZE][/CENTER][/B] [SIZE="3"]කෙට්ටු වීම එසේ නැත්නම් බර අඩුවීම මගින් ඔබේ ශිශ්නය තිබුණාට වඩා විශාලව පෙනේ.බර වැඩි වීමත් සමග ශිශ්නයට ඉහළින් ඇති උදර පෙදෙසේ මේද තට්ටු තැන්පත් වීමට පටන් ගැනේ.එනිසා ශිශ්නය ක්‍රමයෙන් කුඩා පෙනුමක් ගනියි.මෙලෙස මේද තට්ටු තැන්පත් වන්නේ යුනිකාස්ථියට ඉහලින්ය.(රූපය බලන්න ) [LIST] [*]බර අඩුකර ගැනීමෙන් ඔබට ශිශ්නය අමතරව අඟලකින් දිග වැඩි කර ගත හැකිය(ඔබට තිබිය යුතු දේහ බරට වඩා කි.ග්රෑ. 30කට වඩා බරින් වැඩි නම් පමණි.) [*]කෙට්ටු වීමෙන් ඔබේ ශිශ්නය ප්‍රමාණයෙන් විශාල බවක් පෙන්වන්නේ ඔබේ දේහයට සාපේක්ෂවයි. [/LIST] [/SIZE] [CENTER][B][SIZE="4"][COLOR="Blue"]3.ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය ඉහළ දැමීම[/COLOR][/SIZE][/B] [IMG]https://33.media.tumblr.com/f91c714b413f6cbc54713f9e1dfabc96/tumblr_nfax1va6kv1u2lmxco1_400.jpg[/IMG] [B][SIZE="2"]PC or pubococcygeus muscles හි පිහිටීම[/SIZE][/B][/CENTER] [SIZE="3"]වැඩි රුධිරය ප්‍රමාණයක් ශිශ්නයට ගලා යෑමට සැලැස්වීමෙන් එය ප්‍රමාණයෙන් විශාලව පෙනේ. [LIST] [*]රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යෑමට නිතර ව්‍යායාමයේ යෙදිය යුතුය. [*]PC හෙවත් pubococcygeus muscles නම් මාංශ පේෂීන් සඳහා ව්‍යායාම ලබා දීමෙන් ශිශ්නයට වැඩි රුධිර ප්‍රමාණයක් සංසරණය වේ. [*]ස්වයංවින්දනයේ යෙදීමෙන් ශිශ්නය ලිංගිකව උද්දීපනය කර ඊට ලැබෙන රුධිර ප්‍රමාණය ඉහළ දමා ශිශ්නයට විශාල පෙනුමක් ලබා දිය හැකිය. [/LIST] [/SIZE] [SIZE="4"][COLOR="Red"][B][CENTER]විශාල ශිශ්නය ලබා ගත හැකි නියම සහ සැබෑ ක්‍රමය ශල්‍යකර්මයයි[/CENTER][/B][/COLOR][/SIZE] [SIZE="3"]මක් නිසාද යත් ....[/SIZE] [SIZE="3"][LIST] [*]පෙති වර්ග,ශිශ්න චූෂක,ව්‍යායාම ආදී සියලුම ප්‍රයෝග මගින් කරන්නේ තාවකාලිකව ඔබේ ශිශ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කර ඊට විශාල පෙනුමක් ලබාදීමයි. [*]ඒවා ක්‍රියාත්මක වන්නේ සුළු කාලයකට පමණි. [*]ශිශ්නය ඇදීම ,එහි බරක් එල්ලීම ආදිය මගින් සිදුවන්නේ ශිශ්නය යළි ප්‍රකෘති තත්ත්වයට පත් නොවන සේ හානියට ලක්වීමයි.එම නිසා ඔබේ ශිශ්නය එවැනි මෝඩ ක්‍රියාවන්ට ලක් නොකරන්න. [/LIST][/SIZE] Read More>>>[url]http://goo.gl/EmnpZC[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom