Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝŝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි කොල්ලෝ. දැන් ඔය ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ දාන්නේ tv එකේ කවුරුහරි දානවා දැකල. නැත්නම් ගමේ කවුරුහරි දාන ස්ටයිල් එකක් බලල. ඒත් ශිෂ්ට සමාජයේ ඕව ගැලපෙන්නේ නෑ. අනික තව කාලෙකට පස්සේ උඹ උඹේම ෆොටෝ එකක් දැක්කොත් ලජ්ජා හිතෙයි. ඇයි එදා ස්ටයිල් උනාට පස්සේ ගොන් මොඩල් එකක් හින්ද. නමුත් ස්ටෑන්ඩඩ් ඒවා කවදාටත් හරි.

අනික තමයි ලෝකේ කිසිම රටක ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නැහැ. පුටුවට ආපු ගමන් වැරදි පේන්න ගන්නවා. මිනිස්සු බනින්න පටන් ගන්නවා. හෙඩත් එහෙමයි. ඌ ඩියුටිය කරොත් කොල්ලෝ අකමැතියි පිස්සු කෙලින්න බැරි නිසා. නමුත් උන් ඒක කරොත් විතරයි ඉස්කෝලේ නම ආරක්ෂා වෙන්නේ. උඹට පස්සේ දවසක මම ගිය ඉස්කෝලේ කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නේ.

මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම. පරක්කු වෙලා ගියොත් ඉතින් වෙන දවසක ඇවිත් ඉස්කෝලේ සුද්ද කරන්න ඕන. අපි පරක්කු වෙන්නේ ඉතින් අනාතම උනොත් විතරයි. අදත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොකු ඉස්කෝලයක් අපිට තියනව. අවුරුදු 120 ක් තිස්සේ ට්‍රැඩිශන් එක එකම විදිහට තියන ඉස්කෝලයක්.

ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එක එක විදිහේ සපත්තු දාල යනකොට හරි කැතයි බන්. ඉස්කොලේවත් ගණන් ගන්නේ නැතුව යනවා. ඒකයි එහෙම කරනවා ඇත්තේ. ඕක අල්ලලා දාපන්. උඹ පස්සේ දවසක මට ස්තුති කරයි.

හැබැයි ඉස්කෝලේ ඔක්කොමල දාන්නේ ඒවා නම් උඹ ඉහලට පොඩ්ඩක් කියපන්. බලපන් මොකද වෙන්නේ කියල. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් දෙන්නම් අයිඩියා එකක් ඇඹරෙන්න. එකෙකුටවත් ඕන නැත්නම් උඹ විතරක් මොකෝ

[QUOTE="Demon Code, post: 12204873, member: 375075"] [B][SIZE=5]මෙහෙමයි කොල්ලෝ. දැන් ඔය ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ දාන්නේ tv එකේ කවුරුහරි දානවා දැකල. නැත්නම් ගමේ කවුරුහරි දාන ස්ටයිල් එකක් බලල. ඒත් ශිෂ්ට සමාජයේ ඕව ගැලපෙන්නේ නෑ. අනික තව කාලෙකට පස්සේ උඹ උඹේම ෆොටෝ එකක් දැක්කොත් ලජ්ජා හිතෙයි. ඇයි එදා ස්ටයිල් උනාට පස්සේ ගොන් මොඩල් එකක් හින්ද. නමුත් ස්ටෑන්ඩඩ් ඒවා කවදාටත් හරි. අනික තමයි ලෝකේ කිසිම රටක ජනප්‍රිය ජනාධිපති කෙනෙක් නැහැ. පුටුවට ආපු ගමන් වැරදි පේන්න ගන්නවා. මිනිස්සු බනින්න පටන් ගන්නවා. හෙඩත් එහෙමයි. ඌ ඩියුටිය කරොත් කොල්ලෝ අකමැතියි පිස්සු කෙලින්න බැරි නිසා. නමුත් උන් ඒක කරොත් විතරයි ඉස්කෝලේ නම ආරක්ෂා වෙන්නේ. උඹට පස්සේ දවසක මම ගිය ඉස්කෝලේ කියල ආඩම්බරෙන් කියන්න පුළුවන් වෙන්නේ. මම ගිය ඉස්කෝලේ කකුලක් තුවාල වෙලා නම් ඒකට සෙරෙප්පුවයි අනිකට සපත්තුවයි දාන්න ඕන. අපි දැම්ම. පරක්කු වෙලා ගියොත් ඉතින් වෙන දවසක ඇවිත් ඉස්කෝලේ සුද්ද කරන්න ඕන. අපි පරක්කු වෙන්නේ ඉතින් අනාතම උනොත් විතරයි. අදත් ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොකු ඉස්කෝලයක් අපිට තියනව. අවුරුදු 120 ක් තිස්සේ ට්‍රැඩිශන් එක එකම විදිහට තියන ඉස්කෝලයක්. ගොඩක් ඉස්කෝලවල කොල්ලෝ එක එක විදිහේ සපත්තු දාල යනකොට හරි කැතයි බන්. ඉස්කොලේවත් ගණන් ගන්නේ නැතුව යනවා. ඒකයි එහෙම කරනවා ඇත්තේ. ඕක අල්ලලා දාපන්. උඹ පස්සේ දවසක මට ස්තුති කරයි. හැබැයි ඉස්කෝලේ ඔක්කොමල දාන්නේ ඒවා නම් උඹ ඉහලට පොඩ්ඩක් කියපන්. බලපන් මොකද වෙන්නේ කියල. ඊට පස්සෙත් හරියන්නේ නැත්නම් දෙන්නම් අයිඩියා එකක් ඇඹරෙන්න. [/SIZE][/B][B][SIZE=5]එකෙකුටවත් ඕන නැත්නම් උඹ විතරක් මොකෝ [/SIZE][/B][B][SIZE=5] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom