Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබේ සමීපතමයාගේ වියෝව දරාගැනීමට ඔබ සූදානම් ද!!!❜❜🌸🌿🌸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

❛❛ ඔබේ සමීපතමයාගේ වියෝව දරාගැනීමට ඔබ සූදානම් ද!!!❜❜

මේ වනවිටත් ඔබ, තමන් බෙහෙවින් ළෙංගතු වූ සමීපතමයෙකුගේ වියොවින් උපන් ඉතා තියුණු කර්කශ දුක්පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට තවම ඔබට එවැනි දුක්පීඩාවක් ස්පර්ශ නො වී තිබෙන්නටත් පුළුවන්. නමුත්.. අනාගතයේ යම් දිනෙයක ඔබ අප සැමගේ ජීවිත කරා ඒ අමිහිරි වේදනාව අනුකම්පා විරහිත, නො සිතූ නිමේෂයක පැමිණේවි. අපගේ ජීවිත කඳුළේ ම සිරකොට, දුකට ම ඇද දමාවි. ඔව්… නියත වශයෙන් ම ඒක සිදුවෙනවා ම යි. අපි හඬද්දි, වැළපෙද්දී ම අප බෙහෙවින් ආදරය කළ අපේ දෙමව්පියන් අපව අතහැර යනවා ම යි. සෙනෙහසින් ළඟින් ම සිටි ආදරණීය ස්වාමියා, බිරිඳ යම් දිනෙක නො එනා ගමන් යෑම අපට වළක්වන්නට බැරි වෙනවා ම යි. හුරතලයෙන් ළඟ දැවටුණු ආදරණීය දුවා දරුවන්, සෙනෙහෙබර සහෝදරයන් අපගෙන් ඈත් වී යද්දි කර කියා ගන්න දෙයක් නොමැති අපි අසරණ වෙනවා ම යි. අපි කොතරම් අකැමති වුණත් ඒ අසරණකම සසර ගමනේ අපේ උරුමයක්. ඒ වෙනුවෙන් අපේ දෙනෙත්වලින් ගලා ගිය කඳුළු සයුරක් පසුකොටයි අපි මේ ඇවිත් තියෙන්නේ.

සිතන්න මොහොතක්… නො සිතූ මොහොතක එවන් අමිහිරි අත්දැකීමක් ජීවිතය යටකරගෙන පැමිණියහොත් ඔබ ඊට මුහුණදීමට සූදානම් ද? නැතිනම් දුක දරා ගත නො හැකිව විකල් වූ මනසින් නො දරුවෙකු සේ හැසිරෙන්න ද ඔබේ සූදානම? ‘‘දැන් ඉතින් අඬා පලක් නෑ” කියල එදාට ඔබට කොච්චර කිව්වත් ඔබේ කඳුළු නවතින එකක් නෑ. ඒ නිසා ඔබ ඊට සූදානම් විය යුත්තේ අද අද ම යි.

ලොව පවතින සනාතන සත්‍යයට එරෙහිව කළ හැකි දෙයක් නැත අපට එය අවබෝධය කරනවා හැර… ඒ අවබෝධය ජීවිතයට උදාකරදෙන අභිමානය, රැකවරණය පුදුමාකාර දෙයක්. ඒ අවබෝධය ජීවිතයට සමීපකරගත් නුවණැති මිනිසුන්ගේ ලෝකය කඳුළට යටවුණේ නෑ. කඳුළ ඔවුන් හමුවේ පරාජිතව සැඟවුණා. ඔබත් එවන් අභිමානවත්, නො හඬන, නො වැළපෙන ජීවිතයකට ඔබත් කැමති ඇති. මේ සටහන තැබෙන්නේ ඔබේ ඒ කැමැත්ත යථාර්ථයක් බවට පත් කිරීමට පිටිවහලක් වශයෙන්.

️බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල නම් බමුණු ගමක් විය. එහි බොහෝ සතුටින් වාසය කළ සාමාජිකයන් හයදෙනකුගෙන් යුත් පවුලකි. එහි විසූ බ්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, තමන්ගේ ආදරණීය පුත්‍රයා ද දියණිය ද ලේලිය ද සමඟින් සෙනෙහසින් ජීවත් වූහ. එම නිවසේ විසූ දාසිය ද නිවැසියෙකු සේ ම ඔවුනට ළෙංගතු විය. ඔවුන් සියල්ලන්ගේ ම සතුටුදායක ජීවිත රටාවට හේතු පාදක වූ සුවිශේෂී කරුණක් විය. එනම් ඔවුන් තමන්ගේ ජීවිතයේ සත්‍ය ඉරණම හැමදාම සිහිපත් කිරීම යි. තමනුත්, අන් සියලූ දෙනාත් මරණය උරුම කරගෙන සිටින බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඞීම ඒ හැමදෙනාගේම ජීවිත තුළ හොදින් පුරුදු පුහුණු වී තිබුණි. ඒ වැටහීම කොතරම් දියුණු වී තිබුණා ද යත් ඔවුන් අතුරෙන් අයෙක් නිවසින් පිටට යන විට අන් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. එසේ අන් අයට අවවාද කොට හෙතෙම ජීවිතාපේක්ෂාවෙන් තොරව පිට වී යයි.

සුපුරුදු පරිදි එදිනත් බ්රාහ්මණතුමා තම පුත්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ රාජකාරිවල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුත්‍රයා ඇද වැටෙනු දුටු බ්රාහ්මණතුමා ඉක්මනින් ම එතැනට පැමිණුනි. ගිනි රස්නයෙන් උරණ වූ අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙයි. ඒ වන විටත් තම සෙනෙහබර පුත්‍රයාගේ හුස්ම රැල්ල නතර වී ඇත. කරන්නට දෙයක් නැත. ඔහු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බ්රාහ්මණතුමාගේ සිතට නැගුණේ. බ්රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල සිටි මිනිසෙකු ඇමතී ය.

‘‘යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙසට දන්වන්න” යැයි කීවේ ය. ඔහුගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ඉක්මනින් එතැනට පැමිණෙන්නට වූහ. සිදුවී ඇති විපත දැන් සියලූ දෙනාගේම ඇස් පනාපිට ය. සියල්ලෝ ම සුළු මොහොතක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියහ. සිදුවූ විපත ගැන කණගාටුවක් නැත්තේමත් නො වෙයි. නමුත් කිසිවෙකු තුළින් ඉකිබිඳුම් හඬක් නො ඇසෙයි…

මේ උදාවූයේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය නේ ද යයි ඔවුන් සිතනවා විය යුතුයි. බ්රාහ්මණතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා දැරකඩක් මෙන් ගිනි දැල්වීය. සියල්ලෝ ම හැඬුම් වැළපුම් නැති, එහෙත් කිසියම් සංවේගයකින් එදෙස බලා සිටිති. මියපරලොව යන්නට යෙදුණු බ්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.

️‘‘පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.”

‘‘නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.”

‘‘කිම මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?”

‘‘නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත්‍රයා ය.”

‘‘අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”

බ්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි.

‘‘සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා.

ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි.

️‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”

‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත්‍රයායි.”

‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?”

‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද?

ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.

️‘‘නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?”

‘‘මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.”

‘‘නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?”

‘‘ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි.

ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

ඊළඟ වාරය බිරිඳගේ ය.

️‘‘පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”

‘‘පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.”

‘‘සොහොයුරිය, ස්ත්‍රීන් නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?”

‘‘පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්.

ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි.

️‘‘නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?”

‘‘බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.”

‘‘එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ඔහු මට දඬුවම් කළා. මා ඔහුට වතාවත් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.”

‘‘එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.”

‘‘එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?”

‘‘පින්වත් බ්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි.

ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”

තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩියහ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත්හ.

මරණානුස්සති භාවනාව නම් වූ එකම එක ගුණධර්මය ජීවිතයට පුරුදු කරගැනීම නිසාවෙන් ම යි ඔවුන් සියලූ දෙනා ම මෙලොව දී කඳුළු නො හෙළුවේ. මරණින් මතුත් ඔවුන් සුගතිය කරා ම යි පියනැගුවේ. නමුත්, මරණය ගැන මොහොතක්වත් නො සිතන බොහෝ දෙනා මෙලොව දී ම කඳුළු සයුරේ කිමිදෙනවා. මරණින් මතුත් කඳුළ ම උරුම කර ගන්නවා.

අපි හැඬුවත්, නැතත් ප්‍රියයන්ගෙන් වෙන් වීමට සිදු වීමේ දුකෙන් අපට මඟ හැර යා නො හැකියි. අපට කළ හැක්කේ එකම එක දෙයයි. ඒ, ‘අපි කවුරුත් මැරෙන අය බව’ අවබෝධ කරගැනීම යි. ජීවිතයේ උද්ගත වන නොයෙකුත් කලකෝලාහලවලටත් විසඳුම එය ම වේවි.

ඔබ සිතීමට පවා අකමැති පැතිකඩක් පිළිබඳව අප මෙසේ මතුකර දැක්වූයේ ඔබේ සිත රිදවීමට නම් නො වේ. ‘අනාගතයේ ඒ දුක ඔබව ස්පර්ශ කරද්දී ඔය දෙනෙතින් කඳුළු කඩා නො හැළේවා! ඒ අභිමානවත්ව සත්‍යයට මුහුණ දීමේ ශක්තිය උදා වේවා!’ යන මෙත් සිතිනි.!!!

(️ඇසුර : උරග පේතවත්ථුව – ඛුද්දක නිකාය)

[QUOTE="asliyanage, post: 29491721, member: 8764"] ❛❛ ඔබේ සමීපතමයාගේ වියෝව දරාගැනීමට ඔබ සූදානම් ද!!!❜❜🌸🌿🌸 🌸🌿🌸 මේ වනවිටත් ඔබ, තමන් බෙහෙවින් ළෙංගතු වූ සමීපතමයෙකුගේ වියොවින් උපන් ඉතා තියුණු කර්කශ දුක්පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට තවම ඔබට එවැනි දුක්පීඩාවක් ස්පර්ශ නො වී තිබෙන්නටත් පුළුවන්. නමුත්.. අනාගතයේ යම් දිනෙයක ඔබ අප සැමගේ ජීවිත කරා ඒ අමිහිරි වේදනාව අනුකම්පා විරහිත, නො සිතූ නිමේෂයක පැමිණේවි. අපගේ ජීවිත කඳුළේ ම සිරකොට, දුකට ම ඇද දමාවි. ඔව්… නියත වශයෙන් ම ඒක සිදුවෙනවා ම යි. අපි හඬද්දි, වැළපෙද්දී ම අප බෙහෙවින් ආදරය කළ අපේ දෙමව්පියන් අපව අතහැර යනවා ම යි. සෙනෙහසින් ළඟින් ම සිටි ආදරණීය ස්වාමියා, බිරිඳ යම් දිනෙක නො එනා ගමන් යෑම අපට වළක්වන්නට බැරි වෙනවා ම යි. හුරතලයෙන් ළඟ දැවටුණු ආදරණීය දුවා දරුවන්, සෙනෙහෙබර සහෝදරයන් අපගෙන් ඈත් වී යද්දි කර කියා ගන්න දෙයක් නොමැති අපි අසරණ වෙනවා ම යි. අපි කොතරම් අකැමති වුණත් ඒ අසරණකම සසර ගමනේ අපේ උරුමයක්. ඒ වෙනුවෙන් අපේ දෙනෙත්වලින් ගලා ගිය කඳුළු සයුරක් පසුකොටයි අපි මේ ඇවිත් තියෙන්නේ.🌿🌸 🌸🔰🌸සිතන්න මොහොතක්… නො සිතූ මොහොතක එවන් අමිහිරි අත්දැකීමක් ජීවිතය යටකරගෙන පැමිණියහොත් ඔබ ඊට මුහුණදීමට සූදානම් ද? නැතිනම් දුක දරා ගත නො හැකිව විකල් වූ මනසින් නො දරුවෙකු සේ හැසිරෙන්න ද ඔබේ සූදානම? ‘‘දැන් ඉතින් අඬා පලක් නෑ” කියල එදාට ඔබට කොච්චර කිව්වත් ඔබේ කඳුළු නවතින එකක් නෑ. ඒ නිසා ඔබ ඊට සූදානම් විය යුත්තේ අද අද ම යි.🔰🌸 🌸🌿🌸ලොව පවතින සනාතන සත්‍යයට එරෙහිව කළ හැකි දෙයක් නැත අපට එය අවබෝධය කරනවා හැර… ඒ අවබෝධය ජීවිතයට උදාකරදෙන අභිමානය, රැකවරණය පුදුමාකාර දෙයක්. ඒ අවබෝධය ජීවිතයට සමීපකරගත් නුවණැති මිනිසුන්ගේ ලෝකය කඳුළට යටවුණේ නෑ. කඳුළ ඔවුන් හමුවේ පරාජිතව සැඟවුණා. ඔබත් එවන් අභිමානවත්, නො හඬන, නො වැළපෙන ජීවිතයකට ඔබත් කැමති ඇති. මේ සටහන තැබෙන්නේ ඔබේ ඒ කැමැත්ත යථාර්ථයක් බවට පත් කිරීමට පිටිවහලක් වශයෙන්.🌿🌸 🌸🌈️🌸බොහෝ ඉස්සර බරණැස් නුවර ධර්මපාල නම් බමුණු ගමක් විය. එහි බොහෝ සතුටින් වාසය කළ සාමාජිකයන් හයදෙනකුගෙන් යුත් පවුලකි. එහි විසූ බ්‍රාහ්මණ පියතුමා, මව් බැමිණිය, තමන්ගේ ආදරණීය පුත්‍රයා ද දියණිය ද ලේලිය ද සමඟින් සෙනෙහසින් ජීවත් වූහ. එම නිවසේ විසූ දාසිය ද නිවැසියෙකු සේ ම ඔවුනට ළෙංගතු විය. ඔවුන් සියල්ලන්ගේ ම සතුටුදායක ජීවිත රටාවට හේතු පාදක වූ සුවිශේෂී කරුණක් විය. එනම් ඔවුන් තමන්ගේ ජීවිතයේ සත්‍ය ඉරණම හැමදාම සිහිපත් කිරීම යි. තමනුත්, අන් සියලූ දෙනාත් මරණය උරුම කරගෙන සිටින බව සිහිපත් කරමින් නිරන්තරයෙන් ම මරණානුස්සති භාවනාව වැඞීම ඒ හැමදෙනාගේම ජීවිත තුළ හොදින් පුරුදු පුහුණු වී තිබුණි. ඒ වැටහීම කොතරම් දියුණු වී තිබුණා ද යත් ඔවුන් අතුරෙන් අයෙක් නිවසින් පිටට යන විට අන් අයට සිහිපත් කළේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයයි. එසේ අන් අයට අවවාද කොට හෙතෙම ජීවිතාපේක්ෂාවෙන් තොරව පිට වී යයි.🌿🌸 🌸🔰🌸සුපුරුදු පරිදි එදිනත් බ්රාහ්මණතුමා තම පුත්‍රයා ද කැටුව පිටත් වූයේ සී සෑමේ කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙනි. වෙහෙසක් නොමැතිව දෙදෙනා වෙනදා මෙන් යුහුසුලූව තමන්ගේ රාජකාරිවල නිරත වූහ. හිටිහැටියේ තමන්ට නුදුරින් වියළි තණ ගිනිදල්වමින් සිටි තම අදරැති පුත්‍රයා ඇද වැටෙනු දුටු බ්රාහ්මණතුමා ඉක්මනින් ම එතැනට පැමිණුනි. ගිනි රස්නයෙන් උරණ වූ අසල ගසක සිටි නාගයෙක් තම පුතුට දෂ්ඨ කොට කැළය දෙසට ඇදෙයි. ඒ වන විටත් තම සෙනෙහබර පුත්‍රයාගේ හුස්ම රැල්ල නතර වී ඇත. කරන්නට දෙයක් නැත. ඔහු මිය ගොසිනි…. ‘සර්පයෙක් දෂ්ඨ කරලා වුණත් මරණය සිද්ධවෙන්න පුළුවන්’ යැයි තමන් නිරන්තරයෙන් සිහිපත් කළ සත්‍යයයි එක්වරම බ්රාහ්මණතුමාගේ සිතට නැගුණේ. බ්රාහ්මණතුමාගේ හැසිරීම් රටාවේ කලබල වූ ස්වභාවයක් පෙනෙන්නට නැත. හේ අසල සිටි මිනිසෙකු ඇමතී ය.🔰🌸 🌸🌿🌸‘‘යහළුව, අපේ නිවසට ගොස් බැමිණියට ස්නානය කොට පිරිසිදු ඇඳුම් ඇඳ එක් බත් මුලක් පමණක් රැගෙන එන ලෙසට දන්වන්න” යැයි කීවේ ය. ඔහුගේ පණිවුඩයෙන් සිදු වී ඇති දෙය තේරුම්ගත් නිවැසියෝ සියලූ දෙනා ම ඉක්මනින් එතැනට පැමිණෙන්නට වූහ. සිදුවී ඇති විපත දැන් සියලූ දෙනාගේම ඇස් පනාපිට ය. සියල්ලෝ ම සුළු මොහොතක් ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියහ. සිදුවූ විපත ගැන කණගාටුවක් නැත්තේමත් නො වෙයි. නමුත් කිසිවෙකු තුළින් ඉකිබිඳුම් හඬක් නො ඇසෙයි…🌿🌸 🌸🔰🌸මේ උදාවූයේ තමන් නිතර සිහිපත් කළ නො වෙනස් සත්‍යය නේ ද යයි ඔවුන් සිතනවා විය යුතුයි. බ්රාහ්මණතුමා ජල ස්නානය කොට ආහාර අනුභව කළේ ය. ඉන් අනතුරුව සුවඳ ගැල්වූ මෘත ශරීරය සෑයකට නංවා දැරකඩක් මෙන් ගිනි දැල්වීය. සියල්ලෝ ම හැඬුම් වැළපුම් නැති, එහෙත් කිසියම් සංවේගයකින් එදෙස බලා සිටිති. මියපරලොව යන්නට යෙදුණු බ්‍රාහ්මණ තරුණයා රැස්කරන්නට යෙදුණු පින්වල ආනුභාවය නිසාවෙන් ම ඒ වනවිට දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජව ඉපිද සිටියේ ය. තම ඥාති පිරිස කෙරෙහි උපන් අනුකම්පාවෙන් ඒ ක්ෂණයෙහි ම බමුණු වෙස්ගෙන දැවෙන සෑය අභියස පෙනී සිටින්නට විය. හෙතෙම තම පියාණන් ඇමතීය.🔰🌸 🌸🌈️🌸‘‘පින්වත්නි, ඔබලා මේ දවන්නේ මුවෙක් ද? මම ද බඩගිනි ඇත්තෙමි. ඒ නිසා මට ද කොටසක් ලැබුණොත් යහපති.” ‘‘නැත බමුණ, මේ මුවෙක් නොව මිනිසෙකි.” ‘‘කිම මේ දවන තැනැත්තා ඔබේ සතුරෙක් ද?” ‘‘නැත බමුණ. මේ අපගේ සතුරෙක් නො වෙයි. මනා ගුණවත් වූ අපගේ එකම තරුණ පුත්‍රයා ය.” ‘‘අහෝ පුදුමයකි…! එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි කුමක් නිසා නම් ඔබලා ශෝක නො කරන්නේ ද?”🌸 බ්‍රාහ්මණ පියතුමාගෙන් ඒ සඳහා ලැබුණේ අභිමානවත් පිළිතුරකි. 🌸🔰🌸‘‘සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”🔰🌸 එම පිළිතුරෙන් බොහෝ සෙයින් සතුටට පත් වු බමුණු වෙස් ගත් සක් දෙවිඳු ඉන් අනතුරුව තමන්ගේ පෙර මෑණියන් වහන්සේ වෙත එළඹුණි. 🌸🌈️🌸‘‘මෑණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?” ‘‘පින්වත, මේ මම දස මසක් කුස හොවා බිහි කොට ආදරයෙන් කිරි පොවා අත් පා වඩා ලොකු මහත් කරන ලද මගේ එකම පුත්‍රයායි.” ‘‘මෑණියනි, පියා නම් පුරුෂභාවයෙන් නො හඬනවා විය හැකියි. එහෙත් මවකගේ හදවත මෘදු ය. උණු වෙන සුලූ ය. ඉතින් කෙලෙසකින් නම් ඔබ නො හඬා සිටිනවා ද?” ‘‘පින්වත, එයා පරලොවින් මෙලොවට ආවේ අපි අඬ ගහල නො වෙයි. එයා මෙලොවින් පරලොව ගියෙත් අපේ අවසර අරගෙන නො වෙයි. යම් ආකාරයකට ආවා ද ඒ ආකාරයෙන් ම යන්ට ගියා. ඉතින් එහෙම එකේ වැළපීමේ අරුත කුමක් ද? ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.” මව් බැමිණියගෙන් ලැබුණේ ද පියාගෙන් ලද පිළිතුරට නො දෙවෙනි ගම්භීර පිළිතුරකි. ඊළඟ පැන විමසීම යොමු වූයේ සොහොයුරියට යි.🌸 🌸🌈️🌸‘‘නැගණියනි, මේ මළ තැනැත්තා ඔබේ කවරෙක් ද?” ‘‘මාගේ එකම සෙනෙහෙබර සොහොයුරා ය.” ‘‘නැගණියනි, සහෝදරියෝ නම් සහෝදරයන් කෙරෙහි ආදරය ඇත්තාහු ය. සෙනෙහෙවන්තියෝ ය. නමුත් ඔබ ද නො හඬයි. හේතුව කුමක් ද?” ‘‘ඉතින් මම හඬන්නට ගියොත් වෙන්නේ කෙට්ටු වෙන එක විතරයි. එ් හැඬීමෙන් මට ඇති පලේ මොකක්ද? අපේ නෑදෑ හිතමිතුරන්ටත් ඇතිවෙන්නෙ නො ඇල්ම විතරයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”🌸 ඊළඟ වාරය බිරිඳගේ ය. 🌸🌈️🌸‘‘පින්වතිය, මියගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?” ‘‘පින්වත, ඒ මාගේ සෙනෙහෙබර ස්වාමියා ය.” ‘‘සොහොයුරිය, ස්ත්‍රීන් නම් තම ස්වාමියා කෙරෙහි ස්නේහ ඇත්තියෝ වෙති. ස්වාමියා මළ කල්හි ඕ තොමෝ වැන්දඹු වන්නී ය. අනාථ වන්නී ය. එසේ තිබියදීත් ඔබවත් නො හඬන්නේ ඇයි?” ‘‘පොඩි දරුවෙක් සිටියා. එයා ආකාසයේ ගමන් කරනා සඳ ඉල්ලා ඇඬුවා. යමෙක් මියගිය උදවිය උදෙසා අඬනවා නම් ඒකත් අර පොඩි දරුවගෙ හැඬීම වගේ ම එකක්. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”🌸 බිරිඳගේ පිළිතුරෙන් ද සතුටට පත් හෙතෙම අවසාන වශයෙන් දාසිය කරා එළැඹුනි. 🌸🌈️🌸‘‘නැගණියනි, මිය ගිය තැනැත්තා ඔබේ කවරෙක් ද?” ‘‘බමුණ, ඔහු මගේ අයිතිකරු වූ ස්වාමියා යි.” ‘‘එසේ නම් ඔබ නො හඬන්නේ මේ නිසා විය යුතු ය… ‘ඔහු මට දඬුවම් කළා. මා ඔහුට වතාවත් කළා. දැන් ඒ දෙකෙන් ම මා නිදහස් වුණා..’ කියා ඔබ සිතනවා ඇති.” ‘‘එසේ නො කියනු මැනව. මගේ ස්වාමියා ඉවසීමෙන් ද මෛත්‍රියෙන් ද දයාවෙන් ද යුත් අයෙකි. ඔහු මට මගේ කුසෙන් වැදු දරුවෙක් බඳුයි.” ‘‘එසේ නම් ඇයි ඔබ ශෝක නො කරන්නේ?” ‘‘පින්වත් බ්‍රාහ්මණය, මැටි කළයක් බිඳිල ගිය විට ඒක ආයෙමත් පැරණි විදිහට ම සකස් කරන්න බෑ. යමෙක් මිය ගිය අය උදෙසා හඬනවා නම් අන්න ඒකත් ඒ වගේ දෙයක් තමයි. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඤතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා මිය ගිය කෙනා සිහි කරලා මම තැවෙන්නේ නෑ. එයාට යන්න ගමනක් තියෙනවා. එයා ඒ ගමන ගියා.”🌸 🌸🔰🌸තම ඥාතීන්ගේ ජීවිතාවබෝධය පිළිබඳව බොහෝ සෙයින් සතුටට පත් වූ සක් දෙව් රජ තෙමේ ඔවුන්ට බොහෝ සැප සම්පත් ලබා දී නැවතත් දෙව්ලොවට වැඩියහ. අන් සියලූ දෙනා ම ද මරණානුස්සති භාවනාව වැඞීමේ කුසලයෙන් මරණින් මතු සුගති සැප හිමි කරගත්හ.🔰🌸 🌸🌿🌸මරණානුස්සති භාවනාව නම් වූ එකම එක ගුණධර්මය ජීවිතයට පුරුදු කරගැනීම නිසාවෙන් ම යි ඔවුන් සියලූ දෙනා ම මෙලොව දී කඳුළු නො හෙළුවේ. මරණින් මතුත් ඔවුන් සුගතිය කරා ම යි පියනැගුවේ. නමුත්, මරණය ගැන මොහොතක්වත් නො සිතන බොහෝ දෙනා මෙලොව දී ම කඳුළු සයුරේ කිමිදෙනවා. මරණින් මතුත් කඳුළ ම උරුම කර ගන්නවා.🌿🌸 🌸🔰🌸අපි හැඬුවත්, නැතත් ප්‍රියයන්ගෙන් වෙන් වීමට සිදු වීමේ දුකෙන් අපට මඟ හැර යා නො හැකියි. අපට කළ හැක්කේ එකම එක දෙයයි. ඒ, ‘අපි කවුරුත් මැරෙන අය බව’ අවබෝධ කරගැනීම යි. ජීවිතයේ උද්ගත වන නොයෙකුත් කලකෝලාහලවලටත් විසඳුම එය ම වේවි.🔰🌸 🌸🌿🌸ඔබ සිතීමට පවා අකමැති පැතිකඩක් පිළිබඳව අප මෙසේ මතුකර දැක්වූයේ ඔබේ සිත රිදවීමට නම් නො වේ. ‘අනාගතයේ ඒ දුක ඔබව ස්පර්ශ කරද්දී ඔය දෙනෙතින් කඳුළු කඩා නො හැළේවා! ඒ අභිමානවත්ව සත්‍යයට මුහුණ දීමේ ශක්තිය උදා වේවා!’ යන මෙත් සිතිනි.!!!🌸🌿🌸 (🌸📖️ඇසුර : උරග පේතවත්ථුව – ඛුද්දක නිකාය) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom