Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රි

තම පරිගණකය හැකර්වරුන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් ආරක්ෂා කර ගැනීම සදහා ඔබ කවුරුත් වාගේ විවිද ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නමුත් ඔබ බොහෝ දෙනෙක් තමන්ගේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. සමහර විට එය එසේ සිදුවනු ඇත්තේ ස්මාර්ට්ෆෝනය යනු ඔබේ ලිපිගොනු, පින්තූර, වීඩියෝ හා අනෙකුත් දෑ ගබඩාකර තබන පාරම්පරික දෘඩාංගයක් නොවන නිසා වෙන්නට ඇති. නමුත් අද වන විට ස්මාර්ට්ෆොන්ස් බාවිතා කර බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික තොරතුරු මෙන්ම තමන්ගේ ව්‍යාපාරික තොරතුරු පවා තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ගබඩා කර තබාගන්නවා. ඉතින් එවැනි තොරතුරු වෙනත් අයෙකුගේ අතට පත්වුවහොතින් ඔබට පුද්ගලිකව මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද පාඩු ලැබීමට අවදානමක් තිබෙනවා.

ඔබ ඔබේ පරිගණකයේ ආරක්ෂාව ගැන සිතනවා මෙන්ම තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව ගැනත් සිතා ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවානම් ඔබට පුළුවන් ඔබේ ස්මර්ට්ෆෝනය ආරක්ෂාකරගන්න. මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබදවයි. ඉතින් මෙම කරනු වලට අමතර ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව අදහස් ඔබ සතු වේනම්, ඔබට පුළුවන් comment එකක් ලෙසින් ඔබේ අදහස් අනෙක් පාඨකයින් සමගින් බෙදාගැනීමට.

smartphone security ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක්

සෑම විටම Passcodes බාවිතා කරන්න

ඔබ Android හෝ iOS යන මෙහෙයුම් පද්දතිවලින් කුමක් වුවත් ඔබට පුළුවන් ඔබේ device එකට passcode එකක් හෝ lock pattern එකක් එකතු කරගන්නට. ඔබේ සංවේදී දත්තයන් අන් අය දැක බලාගැනීම වලක්වාලීම සදහා ගත හැකි සරල ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඔබ ඔබේ ස්මර්ට්ෆෝනයෙහි විශේෂයෙන්ම පුද්ගලික දත්ත ගබඩාකර තබනා apps (උදාහරණ: note apps, financial apps, journal apps) බාවිතා කරනවානම්, passcode එකක් ඔබේ ස්මාර්ට්ෆෝනයට එක් කරගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්. DayOne, Mint වගේ සමහර apps සදහා එම app එක හරහාම home screen passcode එකට අමතරව විශේෂිත passcode එකක් බාවිතාකිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම තමන්ගේ පුද්ගලික තොරතුරු රැසක් ගබඩා වෙලා තිබෙන තැනක් තමයි තමන්ගේ email ගිණුම. ඉතින් Email Apps සදහා වෙනමම passcode එකක් බාවිතාකිරීමට option එකක් iPhone වලදී Mail app එකේවත් Android වලදී Gmail app එකේවත් ලබාදී නොමැති බැවින් home screen passcode එකක් හෝ lock pattern එකක් යොදා එය සක්‍රිය කර තැබීම ඉතාමත්ම වැදගත් දෙයක්.

ඔබේ iCloud හා Google ගිණුම ආරක්ෂා කරගන්න

වෙන අයෙක් ඔබේ iCloud හෝ Google ගිණුමට ඇතුළු උවහොත් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනයේ ගබඩාකර තිබෙන දත්ත බොහොමයක් සොරාගත හැකි බව බොහෝ දෙනෙක් අවබෝද කරගෙන නැහැ. මේ නිසා ඔබ ඔබේ iCloud හෝ Google ගිණුම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් කාරණයක්. එවැනි තත්වයන්ට මුහුණ නොදී ඔබේ ගිණුම් ආරක්ෂා කර ගැනීම සදහා 2-step verification වැනි ආරක්ෂිත ක්‍රමවේදයක් ඔබට අනුගමනය කරන්නට පුළුවන්. ඔබේ Google ගිණුම ආරක්ෂා කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් මා මීට පෙර ලිපියකින් කතා කර ඇති අතර එය කියවා බලා ඔබේ ගිණුම ආරක්ෂා කරගැනීම සදහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද මනා අවබෝදයක් ලබාගන්නට ඔබට පුළුවන්.

ඔබේ google account එක සුරක්ෂිත කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග

iTunes හි සිට FaceTime, iMessage දක්වා සියලූම Apple සේවාවන් මූලික වශයෙන් පාලන වෙන්නේ ඔබේ Apple ID එක මගිනුයි. යම් අයෙක් ඕබේ Apple ගිණුමට ඇතුළු උවහොත් ඔහුට හැකියාව තිබෙනවා ඔබේ iPhone එකේ, iPad එකේ මෙන්ම Mac පරිගණකයේ ඇති ඔබේ දත්ත සොරාගැනීමට මෙන්ම ඉවත්කර දැමීමට. එම අවදානම තත්වය Google සමගිනුත් එලෙසමයි. Gmail, Google Play, Google Maps, Youtube ඇතුළුව අනෙකුත් සියලුම Google සේවාවන් වෙත පිවිසීමට ඔබේ Google ගිණුම සොරාගත් පුද්ගලයාට හැකියාව තිබෙනවා.

ඔබේ ස්මාර්ට්ෆෝනය Jailbreak හෝ Root කිරීමෙන් වලකින්න

Jailbreak කිරීම හෝ Root කිරීම යනු කුමක්ද හා එයින් වෙන දේ සම්බන්දව නිසි අවබෝදයක් ඔබට තිබෙනවා නම් පමණක් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනය Jailbreak හෝ root කරගත්තාට ගැටළුවක් නැහැ. නමුත් ඒ සම්බන්දව නිසි අවබෝදයක් නැතුව, තම ස්මාර්ට්ෆෝනය jailbreak හෝ rook කරගැනීමෙන් යම් යම් සිමා කිරීම් වලින් ඔබේ ස්මර්ට්ෆෝනය මිදෙන බව කොහෙන් හරි ඇහුන පලියට සිදු කරන්නට යන්න එපා. ඔබ කරන්නේ කුමක්ද හා එයින් වෙන්නේ කුමක්ද යන්න පිළිබද අවබෝදයක් නොමැතිව එම කටයුත්ත සිදු කිරීමෙන් ඔබේ අපේක්ෂා කල සතුටට වඩා දුකක් ඔබට ලැබෙන්නට පුළුවන්.

ඔවු, Jailbreak කරගැනීමෙන් හෝ root කරගැනීමෙන් ඔබට පුළුවන් සමහර Apps ඔබේ ස්මර්ට්ෆොනයට ස්ථාපිත කරගැනීමට මෙන්ම ස්මර්ට්ෆෝනයේ සැකසුම් පවා වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් එලෙසින් වගකීමක් නොමැතිව ස්ථාපිත කරගන්නා සමහර Apps සමගින් තමන් අපේක්ෂා නොකරන විනාශකාරී දේත් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා.

Apps ස්ථාපිත කරගැනීමේදී ප්‍රවේසම් වෙන්න

මෙය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ Android devices සදහායි. මෑතකදී Google විසින් malware, viruses හා අනෙකුත් අහිතකර Apps ලෙස හදුනාගත් 50,000 කට වැඩි apps ප්‍රමාණයක් Google Play තුලින් ඉවත් කරනු ලැබුවා. Apple Store එක තුලත් මෙම අවදානම නැතුවාම නෙවෙයි. නමුත් Apple Store එක තුල මෙම අවදානම තිබෙන්නේ ඉතා අල්ප ප්රමානයකිනුයි.

2012 වසර තුල මිලියන තිස්දෙකකට වඩා Android devices ප්‍රමාණයක් malware වැඩසටහන් වලට ගොදුරු වී ඇති බව NQ Mobile සමාගම මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර තිබුනා. ඒ වගේම ඔවුන් තවදුරටත් අනාවරණය කර තිබූ පරිදි 2011 වසර සාපේක්ෂව 2012 වසර තුලදී malware වැඩසටහන් වල ව්‍යාප්තිය 163% කින් ඉහල ගොස් තිබෙනවා. Apple devices බාවිතා කරන ඔබට මේ සම්බන්දයෙන් වැඩි අවදානමක් නැහැ. නමුත් ඔබ Android බාවිතා කරන අයෙකු නම් ඔබේ ස්මර්ට්ෆොනයට Apps ස්ථාපිත කර ගැනීමට යාමේදී ප්‍රවේසම් විය යුතුයි. Download කරගනීමට පෙර එම App එකට තිබෙන reviews බලන්න. ඒ වගේම එම App එකට අදාලව නිළ වෙබ් අඩවියක් වේ දැයි බලන්න. ඊට අමතරව එම App එක සම්බන්දයෙන් ගුගල් සෙවුමක් සිදු කර සොයා බලන්නත් ඔබට පුළුවන්.

Apps වලට ඇතුල්විය හැකි තැන් පාලනය කිරීම

සාමාන්යෙන් ඔබ app එකක් ස්ථාපිත කරන්නට යන විට photos, location, contacts වැනි දේ සදහා එම app එකට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටින අවස්ථා වලට ඔබ අනන්තවත් මුහුණ දී ඇති. ගොඩක්ම මෙම අවසර ඉල්ලීම නිත්‍යානුකුල ඉල්ලීම් වන අතර ඒවායින් හානියක් සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ Android බාවිතා කරන්නේක් නම් මෙතනදීත් ඔබ ගොඩක් ප්‍රවේසම් වියයුතුයි. මොකද සමහර apps සදහා එම app එකට අදාළ නැති දේවල් සදහාත් අවසර ඉල්ලා සිටිනවා. එලෙසින් අවසර ඉල්ලා සිටින Apps වලින් ඔබ ප්‍රවේසම් වියයුතු ආකාරය ගැන ලගදීම වෙනත් ලිපියකින් කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා.

දත්ත Backup කරගැනීම

යම් අයුරකින් ඔබේ ස්මාර්ට්ෆෝනය වතුරට වැටුනොත් නැතිනම් යම් අයෙක් සොරා ගත්තොතින් හෝ වෙනත් හේතුවක් නිසා ඔබට ඔබේ ස්මාර්ට්ෆෝනය remotely wipe කිරීමට සිදු වුවහොත් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනය backup කර තබාගෙන තිබුනා නම් ඔබේ දත්තයන් නැතිවීම සම්බන්දයෙන් කණගාටු වීමට ඔබට සිදුවන්නේ නැහැ. ඔබේ ස්මාර්ට්ෆෝනය සොරගත්බව දැනගතොතින් Apple බාවිතා කරන්නන් හට පුළුවන් කම තිබෙනවා Find My iPhone app එක හරහා device එක remotely lock කිරීමට හා remotely data wipe කිරීමට.

ඔබ ඔබේ දත්තයන් backup කරගෙන තිබුනේ නැතිනම් ඔබේ ස්මාර්ට්ෆොනයත් සමගම ඔබේ දත්තයනුත් සදහටම නැතිවීමට පුළුවන්. නමුත් ඔබ ඔබේ දත්ත locally හෝ cloud එකක් තුල backup කරගෙන තිබුනානම් ඔබට පුළුවන් කිසි ගැටළුවක් නැතිව නැති වූ ස්මාර්ට්ෆොනයෙන් ඔබේ දත්ත ටික wipe කර දමා පසුව ඔබ මිලදී ගන්නා නව ස්මාර්ට්ෆෝනයට එම දත්තයන් restore කරගැනීමට. ඔබේ iDevice එක iTune සමග සම්බන්ද කර ඔබේ පරිගණකය සමග sync කර ගැනීමට හෝ එසේ නැතිනම් iCloud හරහා cloud එකෙහි ඔබේ backup රදවා තබාගන්නට ඔබට පුළුවන්.

Android වලදී නම් මේ සදහා built-in backup tool එකක් තිබෙනවා. නමුත් iOS වලදී මෙන් ඔබේ phone එකේ තිබෙන සෑම දෙයක්ම backup කිරීමට එයට හැකියාව නැහැ. මේ හේතුව නිසා ඔබට සිදු වෙනවා ඔබේ phone එක සම්පුර්ණයෙන්ම backup කරගත හැකි තුන්වන පාර්ශවයේ app එකක් Google Play store එකෙන් ලබාගන්නට. iOS වලදී මෙන්ම android වලදීත් ඔබට පුළුවන් ඔබේ දත්තයන් remotely wipe කරන්නට. Prey වැනි තුන්වන පාර්ශවයේ app එකක සහය ඇතිව ඒ දේ පහසුවෙන් කරගන්නට ඔබට පුළුවන්.

මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කිරීම

ඔබ ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කරනවා සේම ඔබේ ස්මාර්ට්ෆෝනයේ මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කිරීම ඉතාමත් හොද දෙයක්. මෙහෙයුම් පද්දතියට අමතරව ඔබේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ස්ථාපිත කරගෙන තිබෙන apps යාවත්කාලීන කිරිමටත් ඔබ වගබලාගත යුතුයි. සෑම Update එකක් සමගින්ම නව විශේෂාංග, හදුනාගත් bugs සදහා විසදුම්, නව ආරක්ෂිත ක්‍රමවේදයන් හා ඔබේ ස්මාර්ට්ෆොනයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට නව සැකසුම් වැනි තවත් බොහොමයක් දේ පැමිණෙන බැවින් ඔබ ඔබේ මෙහෙයුම් පද්දතිය මෙන්ම බාවිතා කරන apps යාවත් කාලින කිරීම ඔබ ඔබේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන තවත් එක් අරාක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකියි.

Wireless සහ Bluetooth

ඔබ නිවසෙන් හෝ කාර්යාලයෙන් පිටත සිටින විට ඔබ ඔබේ wireless සහ bluetooth යන දෙකම disable කර දමා ඔබේ 3G හෝ 4G සබදතාවය බාවිතා කිරම නුවනට හුරුයි. යම් අයුරකින් ඔබ විස්වාස කල නොහැකි wireless network එකක් හා සමග සම්බන්ද වුවහොතින් එම network එක හරහා hacker කෙනෙකුට පුලුවන් කම තිබෙනවා ඔබගේ ස්මාර්ට්ෆෝනය ඔහුගේ ගොදුරක් කරගන්නට.

[QUOTE="kiripani, post: 15884921, member: 490770"] [b]ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රි[/b] [SIZE="5"]තම පරිගණකය හැකර්වරුන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් ආරක්ෂා කර ගැනීම සදහා ඔබ කවුරුත් වාගේ විවිද ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. නමුත් ඔබ බොහෝ දෙනෙක් තමන්ගේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව පිළිබද වැඩි අවදානයක් යොමු කරන්නේ නැහැ. සමහර විට එය එසේ සිදුවනු ඇත්තේ ස්මාර්ට්ෆෝනය යනු ඔබේ ලිපිගොනු, පින්තූර, වීඩියෝ හා අනෙකුත් දෑ ගබඩාකර තබන පාරම්පරික දෘඩාංගයක් නොවන නිසා වෙන්නට ඇති. නමුත් අද වන විට ස්මාර්ට්ෆොන්ස් බාවිතා කර බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික තොරතුරු මෙන්ම තමන්ගේ ව්‍යාපාරික තොරතුරු පවා තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ගබඩා කර තබාගන්නවා. ඉතින් එවැනි තොරතුරු වෙනත් අයෙකුගේ අතට පත්වුවහොතින් ඔබට පුද්ගලිකව මෙන්ම ව්‍යාපාරික වශයෙන්ද පාඩු ලැබීමට අවදානමක් තිබෙනවා. ඔබ ඔබේ පරිගණකයේ ආරක්ෂාව ගැන සිතනවා මෙන්ම තමන්ගේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව ගැනත් සිතා ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවානම් ඔබට පුළුවන් ඔබේ ස්මර්ට්ෆෝනය ආරක්ෂාකරගන්න. මේ ලිපියෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිලිබදවයි. ඉතින් මෙම කරනු වලට අමතර ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව අදහස් ඔබ සතු වේනම්, ඔබට පුළුවන් comment එකක් ලෙසින් ඔබේ අදහස් අනෙක් පාඨකයින් සමගින් බෙදාගැනීමට. smartphone security ඔබේ ස්මාර්ට්ෆෝනයේ ආරක්ෂාවට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් [B][U]සෑම විටම Passcodes බාවිතා කරන්න[/U][/B] ඔබ Android හෝ iOS යන මෙහෙයුම් පද්දතිවලින් කුමක් වුවත් ඔබට පුළුවන් ඔබේ device එකට passcode එකක් හෝ lock pattern එකක් එකතු කරගන්නට. ඔබේ සංවේදී දත්තයන් අන් අය දැක බලාගැනීම වලක්වාලීම සදහා ගත හැකි සරල ආරක්ෂිත ක්‍රමවේදයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. ඔබ ඔබේ ස්මර්ට්ෆෝනයෙහි විශේෂයෙන්ම පුද්ගලික දත්ත ගබඩාකර තබනා apps (උදාහරණ: note apps, financial apps, journal apps) බාවිතා කරනවානම්, passcode එකක් ඔබේ ස්මාර්ට්ෆෝනයට එක් කරගැනීම ඉතාමත්ම වැදගත් දෙයක්. DayOne, Mint වගේ සමහර apps සදහා එම app එක හරහාම home screen passcode එකට අමතරව විශේෂිත passcode එකක් බාවිතාකිරීමට පහසුකම් සලසා දී තිබෙනවා. ඒ වගේම තමන්ගේ පුද්ගලික තොරතුරු රැසක් ගබඩා වෙලා තිබෙන තැනක් තමයි තමන්ගේ email ගිණුම. ඉතින් Email Apps සදහා වෙනමම passcode එකක් බාවිතාකිරීමට option එකක් iPhone වලදී Mail app එකේවත් Android වලදී Gmail app එකේවත් ලබාදී නොමැති බැවින් home screen passcode එකක් හෝ lock pattern එකක් යොදා එය සක්‍රිය කර තැබීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඔබේ iCloud හා Google ගිණුම ආරක්ෂා කරගන්න වෙන අයෙක් ඔබේ iCloud හෝ Google ගිණුමට ඇතුළු උවහොත් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනයේ ගබඩාකර තිබෙන දත්ත බොහොමයක් සොරාගත හැකි බව බොහෝ දෙනෙක් අවබෝද කරගෙන නැහැ. මේ නිසා ඔබ ඔබේ iCloud හෝ Google ගිණුම ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් කාරණයක්. එවැනි තත්වයන්ට මුහුණ නොදී ඔබේ ගිණුම් ආරක්ෂා කර ගැනීම සදහා 2-step verification වැනි ආරක්ෂිත ක්‍රමවේදයක් ඔබට අනුගමනය කරන්නට පුළුවන්. ඔබේ Google ගිණුම ආරක්ෂා කරගැනීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දයෙන් මා මීට පෙර ලිපියකින් කතා කර ඇති අතර එය කියවා බලා ඔබේ ගිණුම ආරක්ෂා කරගැනීම සදහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද මනා අවබෝදයක් ලබාගන්නට ඔබට පුළුවන්. [B][U]ඔබේ google account එක සුරක්ෂිත කරගන්න ගත යුතු ක්‍රියාමාර්ග[/U][/B] iTunes හි සිට FaceTime, iMessage දක්වා සියලූම Apple සේවාවන් මූලික වශයෙන් පාලන වෙන්නේ ඔබේ Apple ID එක මගිනුයි. යම් අයෙක් ඕබේ Apple ගිණුමට ඇතුළු උවහොත් ඔහුට හැකියාව තිබෙනවා ඔබේ iPhone එකේ, iPad එකේ මෙන්ම Mac පරිගණකයේ ඇති ඔබේ දත්ත සොරාගැනීමට මෙන්ම ඉවත්කර දැමීමට. එම අවදානම තත්වය Google සමගිනුත් එලෙසමයි. Gmail, Google Play, Google Maps, Youtube ඇතුළුව අනෙකුත් සියලුම Google සේවාවන් වෙත පිවිසීමට ඔබේ Google ගිණුම සොරාගත් පුද්ගලයාට හැකියාව තිබෙනවා. [B][U]ඔබේ ස්මාර්ට්ෆෝනය Jailbreak හෝ Root කිරීමෙන් වලකින්න[/U][/B] Jailbreak කිරීම හෝ Root කිරීම යනු කුමක්ද හා එයින් වෙන දේ සම්බන්දව නිසි අවබෝදයක් ඔබට තිබෙනවා නම් පමණක් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනය Jailbreak හෝ root කරගත්තාට ගැටළුවක් නැහැ. නමුත් ඒ සම්බන්දව නිසි අවබෝදයක් නැතුව, තම ස්මාර්ට්ෆෝනය jailbreak හෝ rook කරගැනීමෙන් යම් යම් සිමා කිරීම් වලින් ඔබේ ස්මර්ට්ෆෝනය මිදෙන බව කොහෙන් හරි ඇහුන පලියට සිදු කරන්නට යන්න එපා. ඔබ කරන්නේ කුමක්ද හා එයින් වෙන්නේ කුමක්ද යන්න පිළිබද අවබෝදයක් නොමැතිව එම කටයුත්ත සිදු කිරීමෙන් ඔබේ අපේක්ෂා කල සතුටට වඩා දුකක් ඔබට ලැබෙන්නට පුළුවන්. ඔවු, Jailbreak කරගැනීමෙන් හෝ root කරගැනීමෙන් ඔබට පුළුවන් සමහර Apps ඔබේ ස්මර්ට්ෆොනයට ස්ථාපිත කරගැනීමට මෙන්ම ස්මර්ට්ෆෝනයේ සැකසුම් පවා වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් එලෙසින් වගකීමක් නොමැතිව ස්ථාපිත කරගන්නා සමහර Apps සමගින් තමන් අපේක්ෂා නොකරන විනාශකාරී දේත් ලැබෙන්නට ඉඩකඩ තිබෙනවා. [B][U]Apps ස්ථාපිත කරගැනීමේදී ප්‍රවේසම් වෙන්න[/U][/B] මෙය විශේෂයෙන්ම වැදගත් වෙන්නේ Android devices සදහායි. මෑතකදී Google විසින් malware, viruses හා අනෙකුත් අහිතකර Apps ලෙස හදුනාගත් 50,000 කට වැඩි apps ප්‍රමාණයක් Google Play තුලින් ඉවත් කරනු ලැබුවා. Apple Store එක තුලත් මෙම අවදානම නැතුවාම නෙවෙයි. නමුත් Apple Store එක තුල මෙම අවදානම තිබෙන්නේ ඉතා අල්ප ප්රමානයකිනුයි. 2012 වසර තුල මිලියන තිස්දෙකකට වඩා Android devices ප්‍රමාණයක් malware වැඩසටහන් වලට ගොදුරු වී ඇති බව NQ Mobile සමාගම මීට මාස කිහිපයකට පෙර අනාවරණය කර තිබුනා. ඒ වගේම ඔවුන් තවදුරටත් අනාවරණය කර තිබූ පරිදි 2011 වසර සාපේක්ෂව 2012 වසර තුලදී malware වැඩසටහන් වල ව්‍යාප්තිය 163% කින් ඉහල ගොස් තිබෙනවා. Apple devices බාවිතා කරන ඔබට මේ සම්බන්දයෙන් වැඩි අවදානමක් නැහැ. නමුත් ඔබ Android බාවිතා කරන අයෙකු නම් ඔබේ ස්මර්ට්ෆොනයට Apps ස්ථාපිත කර ගැනීමට යාමේදී ප්‍රවේසම් විය යුතුයි. Download කරගනීමට පෙර එම App එකට තිබෙන reviews බලන්න. ඒ වගේම එම App එකට අදාලව නිළ වෙබ් අඩවියක් වේ දැයි බලන්න. ඊට අමතරව එම App එක සම්බන්දයෙන් ගුගල් සෙවුමක් සිදු කර සොයා බලන්නත් ඔබට පුළුවන්. [B][U]Apps වලට ඇතුල්විය හැකි තැන් පාලනය කිරීම[/U][/B] සාමාන්යෙන් ඔබ app එකක් ස්ථාපිත කරන්නට යන විට photos, location, contacts වැනි දේ සදහා එම app එකට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටින අවස්ථා වලට ඔබ අනන්තවත් මුහුණ දී ඇති. ගොඩක්ම මෙම අවසර ඉල්ලීම නිත්‍යානුකුල ඉල්ලීම් වන අතර ඒවායින් හානියක් සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම ඔබ Android බාවිතා කරන්නේක් නම් මෙතනදීත් ඔබ ගොඩක් ප්‍රවේසම් වියයුතුයි. මොකද සමහර apps සදහා එම app එකට අදාළ නැති දේවල් සදහාත් අවසර ඉල්ලා සිටිනවා. එලෙසින් අවසර ඉල්ලා සිටින Apps වලින් ඔබ ප්‍රවේසම් වියයුතු ආකාරය ගැන ලගදීම වෙනත් ලිපියකින් කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. [B][U]දත්ත Backup කරගැනීම[/U][/B] යම් අයුරකින් ඔබේ ස්මාර්ට්ෆෝනය වතුරට වැටුනොත් නැතිනම් යම් අයෙක් සොරා ගත්තොතින් හෝ වෙනත් හේතුවක් නිසා ඔබට ඔබේ ස්මාර්ට්ෆෝනය remotely wipe කිරීමට සිදු වුවහොත් ඔබ ඔබේ ස්මාර්ට්ෆෝනය backup කර තබාගෙන තිබුනා නම් ඔබේ දත්තයන් නැතිවීම සම්බන්දයෙන් කණගාටු වීමට ඔබට සිදුවන්නේ නැහැ. ඔබේ ස්මාර්ට්ෆෝනය සොරගත්බව දැනගතොතින් Apple බාවිතා කරන්නන් හට පුළුවන් කම තිබෙනවා Find My iPhone app එක හරහා device එක remotely lock කිරීමට හා remotely data wipe කිරීමට. ඔබ ඔබේ දත්තයන් backup කරගෙන තිබුනේ නැතිනම් ඔබේ ස්මාර්ට්ෆොනයත් සමගම ඔබේ දත්තයනුත් සදහටම නැතිවීමට පුළුවන්. නමුත් ඔබ ඔබේ දත්ත locally හෝ cloud එකක් තුල backup කරගෙන තිබුනානම් ඔබට පුළුවන් කිසි ගැටළුවක් නැතිව නැති වූ ස්මාර්ට්ෆොනයෙන් ඔබේ දත්ත ටික wipe කර දමා පසුව ඔබ මිලදී ගන්නා නව ස්මාර්ට්ෆෝනයට එම දත්තයන් restore කරගැනීමට. ඔබේ iDevice එක iTune සමග සම්බන්ද කර ඔබේ පරිගණකය සමග sync කර ගැනීමට හෝ එසේ නැතිනම් iCloud හරහා cloud එකෙහි ඔබේ backup රදවා තබාගන්නට ඔබට පුළුවන්. Android වලදී නම් මේ සදහා built-in backup tool එකක් තිබෙනවා. නමුත් iOS වලදී මෙන් ඔබේ phone එකේ තිබෙන සෑම දෙයක්ම backup කිරීමට එයට හැකියාව නැහැ. මේ හේතුව නිසා ඔබට සිදු වෙනවා ඔබේ phone එක සම්පුර්ණයෙන්ම backup කරගත හැකි තුන්වන පාර්ශවයේ app එකක් Google Play store එකෙන් ලබාගන්නට. iOS වලදී මෙන්ම android වලදීත් ඔබට පුළුවන් ඔබේ දත්තයන් remotely wipe කරන්නට. Prey වැනි තුන්වන පාර්ශවයේ app එකක සහය ඇතිව ඒ දේ පහසුවෙන් කරගන්නට ඔබට පුළුවන්. [B][U]මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කිරීම[/U][/B] ඔබ ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කරනවා සේම ඔබේ ස්මාර්ට්ෆෝනයේ මෙහෙයුම් පද්දතිය යාවත්කාලීන කිරීම ඉතාමත් හොද දෙයක්. මෙහෙයුම් පද්දතියට අමතරව ඔබේ ඔබේ ස්මර්ට්ෆෝනයේ ස්ථාපිත කරගෙන තිබෙන apps යාවත්කාලීන කිරිමටත් ඔබ වගබලාගත යුතුයි. සෑම Update එකක් සමගින්ම නව විශේෂාංග, හදුනාගත් bugs සදහා විසදුම්, නව ආරක්ෂිත ක්‍රමවේදයන් හා ඔබේ ස්මාර්ට්ෆොනයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට නව සැකසුම් වැනි තවත් බොහොමයක් දේ පැමිණෙන බැවින් ඔබ ඔබේ මෙහෙයුම් පද්දතිය මෙන්ම බාවිතා කරන apps යාවත් කාලින කිරීම ඔබ ඔබේ ස්මාර්ට්ෆොනයේ ආරක්ෂාව වෙනුවෙන් ගනු ලබන තවත් එක් අරාක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකියි. [U][B]Wireless සහ Bluetooth[/B][/U] ඔබ නිවසෙන් හෝ කාර්යාලයෙන් පිටත සිටින විට ඔබ ඔබේ wireless සහ bluetooth යන දෙකම disable කර දමා ඔබේ 3G හෝ 4G සබදතාවය බාවිතා කිරම නුවනට හුරුයි. යම් අයුරකින් ඔබ විස්වාස කල නොහැකි wireless network එකක් හා සමග සම්බන්ද වුවහොතින් එම network එක හරහා hacker කෙනෙකුට පුලුවන් කම තිබෙනවා ඔබගේ ස්මාර්ට්ෆෝනය ඔහුගේ ගොදුරක් කරගන්නට.[B][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom