Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ ස්වාමි පුරුෂයාට හොඳම මිතුරියක් සිට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ස්වාමි පුරුෂයාට හොඳම මිතුරියක් සිට

ඔබේ ස්වාමි පුරුෂයාට හොඳම මිතුරියක් සිටී නම්? තත්ත්වය කුමක් වනු ඇත්ද?

විවාහ වී වසර විසි එකක් වන බිරිඳක් ඇගේ අත්දැකීම් මෙලෙස පළ කරයි.

ගැහැණුන් හා පිරිමින් හොඳම යහළුවන් ලෙස පමණක් ඇසුරු කළ හැකිද? සහතිකෙන්ම, කිසිම ගැහැණියක් තම ස්වාමියාට හොඳම යෙහෙළියක් සිටිනවාට කැමති නැත. එවැනි මිතුරියක් ඇසුරු කිරීම පසු කලෙක මිතුරිය බිරිඳ වී බිරිඳ තනිකඩ වීමෙන් කෙලවර විය හැකිය. නමුත් මයික් ගේල් (Mike Gayle), ඔහුගේ බිරිඳ ක්ලෙයා (Claire) සහ දාහත්වැනි වියේ පටන් මයික්ගේ ලඟම හිතවතිය ජැකී (Jackie) එය සැබෑවක් නොවන බව පවසයි. මේ තුන්කොන් සහ - සම්බන්ධතාවයේ කතාව ඔවුන්ගේ වචන වලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි. මයික් ගේල් හතලිස් හත් වියෑති වන අතර ක්ලෙයා හතලිස් පස් හැවිරිදිය. ඔවුන් විවාහ වී මේවන විට විසි එක් වසරක් ගෙවී අවසන්ය. ඔවුන් බර්මිංහැම් (Birmingham) වල දිවි ගෙවන අතර පහළොස් හැවිරිදි දුවක් හා එකොලොස් හැවිරිදි දුවක්ද සිටිති. මයික්ගේ බිරිඳ ක්ලෙයා මෙසේ පවන්නීය. අපි හැමෝම අහල දැකල තියෙනවා සමහර ප්‍රේමාන්විත කතා ආරම්භ වෙන්නේ හොඳ මිත්‍රත්වයකින්. පුදුමාකාර විදියට ඒ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පත් වෙනවා. ඉන් පස්සේ ඔවුන් විවාහ වී සතුටින් කාලය ගත කරනවා. හිතන්න මෙහෙම, මට මයික් මුණ ගැහුන මුල් දවස්වලම අපි කතා කරද්දී එයාගේ කටින් කීපවතාවක්ම පිටවුණා වෙනත් ගැහැණියකගේ නමක්. මට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇත්ද? මම එවෙලේ තීරණය කළා ඔහුගෙන් ඒ ගැහැණිය කවුදැයි අහන්න. ඔහු ඒ ප්‍රශ්නෙට ඉතාම සතුටෙන් උත්තර දුන්නා. "ඒ තමයි මගේ හොඳම යෙහෙළිය. අනිවාර්යයෙන් ඔයත් එයාට කැමතිවෙයි." මම කලබල වුණේ නැහැ. ඒ එක්කම ඔහු මට පෙන්වූවා ඉතාම සුන්දර රූමත් තරුණියකගේ සේයාරුවක්. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිදෙකයි. මම තිගැස්මෙන් ඒ සේයාරුව දිහා බලාගෙන කල්පනා කලා මොකක්ද මීලඟට කරන්නේ කියල. සැක හැරගන්න ඕනෑකමටම මම මේ ගැන මගේ හොඳම මිතුරිය චාලට්ට කිව්වා. ඒක අහපු ගමන් ඇයත් බයට පත් වුණා. ඔහොම යද්දී දවසක මයික් ආපහු ජැකීගේ නම මතක් කරද්දී මම බොහොම සාමාන්‍ය විදියට ඔහුගෙන් ඇහුවා ඔය දෙන්න අතර යාළුකමට වඩා දෙයක් තිබුනෙම නැද්ද කියල. "කවදාවත් නෑ" ඔහු එහෙම උත්තර දුන්නා. විශ්වාසකරන්න බැරිවුනත් "ඇය තමයි මගේ හොඳම මිතුරිය" ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැහිලා තියෙන්නේ යෞවන වයසේදී. ඒ 1988 අවුරුද්ද. ඔවුන් දෙදෙනාම සංගීතයට ඉතාම ඇලුම් කළ අය. ඒ වනවිටත් මයික්ට පෙම්වතියක් ඉඳල තියෙනවා. ඒ නිසා ජැකී එක්ක මිතුරු වෙන්න ප්‍රේමාන්විත හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. කොහොම හරි දෙන්නටම එකම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ඒ කාලයේ ඔවුන්ගේ මිත්‍රත්වය තවත් වැඩි වෙලා තියෙනවා. මේ කාලය තුළ ඔවුන් දෙදෙනාම තනිකඩව සිටි අවස්ථාවන් තිබිල තියෙනවා. එහෙම වෙලාවක වුනත් ඔවුනොවුන් හැසිරිලා තියෙන්නේ සහෝදරයන් විදියට. ඒ කතාවට මගේ සැකය නැතිකරන්න පුළුවන් වුණේ නෑ කොහොමවත්. බොහොම අමාරුවෙන් මම සාමාන්‍ය විදියට මයික් එක්ක ඉන්න

උත්සාහ කළත් මගේ හිතේ තිබුන කුකුස නම් නැතිවුනේ නෑ. වතාවක් මට ජැකීව මුණගැහුනා සංගීත සැණකෙළියකදී. එවෙලෙයි මම දැක්කේ ජැකී කොයිතරම් ලස්සනද කියල. ඒ වගේම ඇයට තිබුණා හොඳ පෞරුෂයක්. මට හිතාගන්න බැරිවුණ දේ තමයි කොහොමද මේ දෙදෙනා එකිනෙකාට ප්‍රේම නොකර හිටියේ කියන එක. වාසනාවකට කාලයත් එක්ක මමත් මයික් අතරත් තිබුණ සම්බන්ධතාවය දවසින් දවස ශක්තිමත් වුණා. ඒ නිසාම මගේ සැකයත් ටිකෙන් ටික බොඳ වෙලා ගියා. ජැකී ජීවත් වුණේ මැන්චෙස්ටර් වල. මයික් හිටියේ ලන්ඩන් වල. ඇත්තටම ඔවුන් එකිනෙකා මුණගැහෙන්න පවා ගිහින් තියෙනවා. ඒ වගේම ඔවුන් නිතරම දුරකථනයෙනුත් කතා කරනවා. ඒ කතාබහට කන් දුන්නට පස්සේ මට ඉබේටම හිතුන ඔවුන් ඇත්තටම හොඳම යහළුවන් පමණක් බව. මයික් වගේ සංවේදී කෙනෙක් ඇත්තටම මම දැකලා නැහැ. මම තවත් විශ්මයට පත් වුනේ අපේ විවාහ උත්සවයේදී මයික් ඔහුගේ දෙවන මනමාලිය හැටියට ජැකීව නම් කරපු අවස්ථාවේ. එවෙලේ එක්වරම මට අවබෝධවුණා ඒ දෙදෙනාගේ මිත්‍රත්වය කොයිතරම් ශක්තිමත්ද කියල. සමාජය තුළ පවතින මතයක් බිඳ දමන්නට තරම් ඒ බැඳීම ශක්තිමත්. අපේ විවාහ උත්සවයේ දෙවන මනමාලිය හැටියට හිටපු ජැකීව දැකපු අයගේ ඇස් උඩගියේ පුදුමයෙන්. ආපු අමුත්තන්ට හිතාගන්න බැරිවුණා කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ කියල. සහතිකෙන්ම, කවුරුවත් විශ්වාස නොකළට පහුගිය වසර තිහ තිස්සේම ඔවුන් ඔවුන්ගේ මිත්‍ර ලෝකයේ සතුටින් ඉඳල තියෙනවා. ඒක හරිම අසාමාන්‍ය අත්දැකීමක්. මට තවමත් නුහුරුයි වගේ මේ මිතුරන් දෙදෙනා අතර විමතියකින් තොරව හැසිරෙන්න. මම වෙලාවක කල්පනා කළා ජැකී එක්ක සමීප මිත්‍රත්වයක් ගොඩනගාගන්න ඕන කියල. ඒත් මට ඒ වනවිටත් හොඳම යාලුවෙක් හිටියා චාලට් කියල. එහෙම තියෙද්දීත් මම මොකටද ජැකී එක්ක අනවශ්‍ය මිත්‍රකමක් ගොඩනගාගන්නේ? නමුත් කාලයත් එක්ක අපි අපිව තේරුම් ගන්න මට්ටමකට ආවා. මේක ඇත්තෙන්ම තුන් කොන් සම්බන්ධතාවයක්. ජැකී මට ඥාති සොයුරියක් වගේ සලකන්නේ. මට උදවුවක් ඕන වෙන ඕනෑම මොහොතක ඇය එනවා. මමත් ඇත්තෙන්ම කැමතියි ඇයත් සමග එක්ව වැඩ කරන්න. දැන් ඇය තරුණ දුවණියක් සිටින මවක්. ඒ වගේම රැකියාවක් කරන කෙනෙක්. නමුත් තවමත් ඇය අපේ ජීවිතවල වැදගත් කොටසක්. මට තවමත් මතකයි මයික් අපේ සතියක් වයසැති දුව ජැකී අතට ආඩම්බරයෙන් දුන්න හැටි. ඊට පස්සෙත් නොයෙක් අවස්ථාවල ජැකී මම වෙනුවෙනුත් මගේ පවුල වෙනුවෙනුත් නොඑක් දේ කළා. මේ පිළිබඳව මයික්ගේ අදහස පහත ආකාර විය. මගේ හොඳම මිතුරිය ජැකී සහ මගේ ජීවිත සහකාරිය ක්ලෙයා පළමු වරට එකිනෙකා මුණ ගැහුන වෙලාවේ මට දැනුනේ හරියට හැමදේම සම්පුර්ණ වුනාවගේ හැඟීමක්. මම එවෙලේ හිතුවා මෙහෙම, මේ ඉන්නේ මම මේ ලෝකේ වැඩියෙන්ම කැමති ගැහැනු දෙදෙනා. ඒ වගේම ඔවුන් දෙදෙනාත් එකිනෙකාට කැමතියි. ඉතින් මම කොයිතරම් වාසනාවන්තද. පස්සේ දවසක මම ජැකීට කිව්වා මගේ ජීවිතේ ඉතුරු කාලය ක්ලෙයා එක්කම ගත කරන්න තීරණය කළා කියල. "ඇයට ඒක කියන්න". ජැකී මාව උනන්දු කළා. ඇයට ඔබ ඇත්තටම ප්‍රේම කරනවානම් ඇය ව නැතිකරගන්න එපා. ඒ වෙනකොට මට වයස විසි හතරයි. මේක ක්ලේයාට කියන්න ඉක්මන් වැඩිද කියලත් මට හිතුණා. තිගැස්මක් තිබුණත් ජැකීගේ උපදෙස් පිට මම ක්ලේයාට මගේ අදහස කිව්වා. ඇත්තෙන්ම ඒක තමයි මම ජීවිතේ ගත්තු සාර්ථකම තීරණය. ජැකීගෙයි මගෙයි මිත්‍රත්වය ක්ලේයාට ප්‍රශ්නයක් වෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ. නමුත් මටත් හිතාගන්න බෑ මිත්‍රත්වයකට එහා ගිය සම්බන්ධයක් මමත් ජැකීත් අතර ගොඩනැගුනේ නැත්තේ කොහොමද කියල. මට ජැකීව මුණගැහෙද්දී මම තනිකඩව උන්නා නම් කතාව මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. නමුත් අනවශ්‍ය ප්‍රේමණීය සම්බන්ධයකට ගිහින් තියෙන මිත්‍රත්වය නැතිකරගන්න මට උවමනා වුණේ නෑ. එහෙම වුණා නම් අපි දෙදෙනාම හිත් රිදවීමකින් වෙන්වන්න ඉඩ තිබුනා. අපි ඒ ගැන කවදාවත් කතා කළේ නෑ . නමුත් මම හිතනවා ජැකීටත් එහෙමම හිතෙන්න ඇති කියල. මට මතකයි තරුණ කාලේදී ජැකීගේ සිත බිඳුණු අවස්ථාවල මම ඇගේ කඳුළු පිස දැම්මා. මට ඒ හැම අවස්ථාවකම හිතුනා "කෙල්ලෙකුට රිදෙව්වොත් ඇතිවන ප්‍රතිඵලය තමයි මේ" කියල. ඒ අත්දැකීම් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා වඩා යහපත් මිනිසෙක් වන්නට. මගේ විවාහය සහ මගේ පවුල හැරුණම මට ඉන්න වැදගත්ම චරිතය ජැකී. ඉතින් මම ජැකීව තෝරාගත්තා මගේ දෙවැනි මනමාලියා ලෙස. ඒ විතරක් නෙමෙයි, අපේ පළමු දරු උපතේදීත්, තිස් වැනි, හතලිස් වැනි උපන්දින සැමරුම් වලදීත් අපි හිටියේ එකට. ඒ හැම අවස්ථාවකම මට දැනුනේ දාහත් වැනි වියේදී ඇය ගැන ඇතිවුන හැඟීමමයි. අපේ මිත්‍රත්වයට දැන් අවුරුදු තිහක ඉතිහාසයක් තියෙනවා. කොහොම වුනත් මම ආදරය කරනවා ගැහැනු දෙදෙනෙකුට, එක්කෙනෙක් මගේ බිරිඳ, අනෙකා මගේ ලඟම හා හොඳම මිතුරිය. ඒ වගේම ඒක හරිම පුදුමාකාර දෙයක්. මයික්ගේ හොඳම මිතුරිය ජැකී මෙසේ පවසන්නීය. මයික් මට මුණගැහෙද්දී ඔහු මගේ මිතුරියක් සමග හිතවත්ව හිටියා. මම දැක්කා ඔහු සංගීත සඟරාවක් කියවමින් හිටි හැටි. ඒ සඟරාව මමත් සතිපතා නොවැරදීම මිලදී ගන්න එකක්. එවෙලේ අපි තේරුම් ගත්තා අපි දෙන්නටම පොදු සමානකමක් තියෙනව කියලා. එදා ඉඳන් අපේ මිත්‍රත්වය දලු ලා වැඩෙන්න පටන් ගත්තා. අපි දෙන්නම නොඑක් අවස්ථාවල වෙනත් අය සමග ප්‍රේමණීය සම්බන්ධතා පැවැත්වූවා. නමුත් කවදාවත් මට මයික් ගැන එහෙම හැගීමක් ඇතිවුණේ නෑ. මම හිතන්නේ අපේ මිත්‍රත්වය මෙතරම් කාලයක් පවතින්න හේතුව ඒක වෙන්න ඇති. මයික්ට ක්ලෙයා මුණගැහුණේ ඔහුට වයස විසි දෙකේදී. ඊට ටික දවසකට පස්සෙයි මට මගේ සහකරුවා, මාක්ව මුණ ගැහුනේ. මට දැනුණා මයික් සහ ක්ලෙයා අතර තිබෙන්නේ ඇත්තම ප්‍රේමයක් කියලා. මයික්ට ඕන වුනා නිතරම ක්ලේයාව ඔහු ළඟ තියාගන්න. මම මයික්ව උනන්දු කළා ඇයව කිසිදා අත් නොහරින ලෙසට. මට කවදාවත් ඕන වුණේ නෑ මයික්ගේ ජීවිතේ ක්ලේයාට තිබුන තැනට එන්න. මොකද මයික් කවදත් මට සැලකුවේ සහෝදරයෙක් වගේ. මට සුදුසු සහකරුවා මොන වගේ විය යුතුද කියල තීරණය කරන්න මට පහසු වුණා මයික්ගේ හොඳ ගතිගුණ දැක්කම. ඔහු කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන හොඳ මනුස්සයෙක්. ඉතින් මටත් වුවමනා වුණා ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක් සහකරුවා ලෙස ඇසුරු කරන්න. ඔහු මගෙන් ඇහුවාම ඔහුගේ විවාහ උත්සවයේ දෙවැනි මනමාලිය වෙන්න, මම ඇත්තටම ආඩම්බර වුණා අපේ මිත්‍රත්වය ගැන. මගේ හොඳම මිතුරාට හොඳ සහකාරියක් ලැබී සතුටින් ඉන්නවා දකින එක තරම් සතුටක් මට කොයින්ද. මට අවංකවම කියන්න පුළුවන් ඒ මිත්‍රත්වය තවමත් පවතිනවා කියල. -

අනුෂ්ක නනායක්කාරගේ

[QUOTE="araki, post: 23233434, member: 360239"] [b]ඔබේ ස්වාමි පුරුෂයාට හොඳම මිතුරියක් සිට[/b] [SIZE="4"]ඔබේ ස්වාමි පුරුෂයාට හොඳම මිතුරියක් සිටී නම්? තත්ත්වය කුමක් වනු ඇත්ද? විවාහ වී වසර විසි එකක් වන බිරිඳක් ඇගේ අත්දැකීම් මෙලෙස පළ කරයි. ගැහැණුන් හා පිරිමින් හොඳම යහළුවන් ලෙස පමණක් ඇසුරු කළ හැකිද? සහතිකෙන්ම, කිසිම ගැහැණියක් තම ස්වාමියාට හොඳම යෙහෙළියක් සිටිනවාට කැමති නැත. එවැනි මිතුරියක් ඇසුරු කිරීම පසු කලෙක මිතුරිය බිරිඳ වී බිරිඳ තනිකඩ වීමෙන් කෙලවර විය හැකිය. නමුත් මයික් ගේල් (Mike Gayle), ඔහුගේ බිරිඳ ක්ලෙයා (Claire) සහ දාහත්වැනි වියේ පටන් මයික්ගේ ලඟම හිතවතිය ජැකී (Jackie) එය සැබෑවක් නොවන බව පවසයි. මේ තුන්කොන් සහ - සම්බන්ධතාවයේ කතාව ඔවුන්ගේ වචන වලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි. මයික් ගේල් හතලිස් හත් වියෑති වන අතර ක්ලෙයා හතලිස් පස් හැවිරිදිය. ඔවුන් විවාහ වී මේවන විට විසි එක් වසරක් ගෙවී අවසන්ය. ඔවුන් බර්මිංහැම් (Birmingham) වල දිවි ගෙවන අතර පහළොස් හැවිරිදි දුවක් හා එකොලොස් හැවිරිදි දුවක්ද සිටිති. මයික්ගේ බිරිඳ ක්ලෙයා මෙසේ පවන්නීය. අපි හැමෝම අහල දැකල තියෙනවා සමහර ප්‍රේමාන්විත කතා ආරම්භ වෙන්නේ හොඳ මිත්‍රත්වයකින්. පුදුමාකාර විදියට ඒ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පත් වෙනවා. ඉන් පස්සේ ඔවුන් විවාහ වී සතුටින් කාලය ගත කරනවා. හිතන්න මෙහෙම, මට මයික් මුණ ගැහුන මුල් දවස්වලම අපි කතා කරද්දී එයාගේ කටින් කීපවතාවක්ම පිටවුණා වෙනත් ගැහැණියකගේ නමක්. මට ඒ වෙලාවේ මොනවා හිතෙන්න ඇත්ද? මම එවෙලේ තීරණය කළා ඔහුගෙන් ඒ ගැහැණිය කවුදැයි අහන්න. ඔහු ඒ ප්‍රශ්නෙට ඉතාම සතුටෙන් උත්තර දුන්නා. "ඒ තමයි මගේ හොඳම යෙහෙළිය. අනිවාර්යයෙන් ඔයත් එයාට කැමතිවෙයි." මම කලබල වුණේ නැහැ. ඒ එක්කම ඔහු මට පෙන්වූවා ඉතාම සුන්දර රූමත් තරුණියකගේ සේයාරුවක්. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිදෙකයි. මම තිගැස්මෙන් ඒ සේයාරුව දිහා බලාගෙන කල්පනා කලා මොකක්ද මීලඟට කරන්නේ කියල. සැක හැරගන්න ඕනෑකමටම මම මේ ගැන මගේ හොඳම මිතුරිය චාලට්ට කිව්වා. ඒක අහපු ගමන් ඇයත් බයට පත් වුණා. ඔහොම යද්දී දවසක මයික් ආපහු ජැකීගේ නම මතක් කරද්දී මම බොහොම සාමාන්‍ය විදියට ඔහුගෙන් ඇහුවා ඔය දෙන්න අතර යාළුකමට වඩා දෙයක් තිබුනෙම නැද්ද කියල. "කවදාවත් නෑ" ඔහු එහෙම උත්තර දුන්නා. විශ්වාසකරන්න බැරිවුනත් "ඇය තමයි මගේ හොඳම මිතුරිය" ඔවුන් දෙදෙනා මුලින්ම මුණගැහිලා තියෙන්නේ යෞවන වයසේදී. ඒ 1988 අවුරුද්ද. ඔවුන් දෙදෙනාම සංගීතයට ඉතාම ඇලුම් කළ අය. ඒ වනවිටත් මයික්ට පෙම්වතියක් ඉඳල තියෙනවා. ඒ නිසා ජැකී එක්ක මිතුරු වෙන්න ප්‍රේමාන්විත හේතුවක් අවශ්‍ය වුනේ නැහැ. කොහොම හරි දෙන්නටම එකම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නත් අවස්ථාව ලැබිල තියෙනවා. ඒ කාලයේ ඔවුන්ගේ මිත්‍රත්වය තවත් වැඩි වෙලා තියෙනවා. මේ කාලය තුළ ඔවුන් දෙදෙනාම තනිකඩව සිටි අවස්ථාවන් තිබිල තියෙනවා. එහෙම වෙලාවක වුනත් ඔවුනොවුන් හැසිරිලා තියෙන්නේ සහෝදරයන් විදියට. ඒ කතාවට මගේ සැකය නැතිකරන්න පුළුවන් වුණේ නෑ කොහොමවත්. බොහොම අමාරුවෙන් මම සාමාන්‍ය විදියට මයික් එක්ක ඉන්න උත්සාහ කළත් මගේ හිතේ තිබුන කුකුස නම් නැතිවුනේ නෑ. වතාවක් මට ජැකීව මුණගැහුනා සංගීත සැණකෙළියකදී. එවෙලෙයි මම දැක්කේ ජැකී කොයිතරම් ලස්සනද කියල. ඒ වගේම ඇයට තිබුණා හොඳ පෞරුෂයක්. මට හිතාගන්න බැරිවුණ දේ තමයි කොහොමද මේ දෙදෙනා එකිනෙකාට ප්‍රේම නොකර හිටියේ කියන එක. වාසනාවකට කාලයත් එක්ක මමත් මයික් අතරත් තිබුණ සම්බන්ධතාවය දවසින් දවස ශක්තිමත් වුණා. ඒ නිසාම මගේ සැකයත් ටිකෙන් ටික බොඳ වෙලා ගියා. ජැකී ජීවත් වුණේ මැන්චෙස්ටර් වල. මයික් හිටියේ ලන්ඩන් වල. ඇත්තටම ඔවුන් එකිනෙකා මුණගැහෙන්න පවා ගිහින් තියෙනවා. ඒ වගේම ඔවුන් නිතරම දුරකථනයෙනුත් කතා කරනවා. ඒ කතාබහට කන් දුන්නට පස්සේ මට ඉබේටම හිතුන ඔවුන් ඇත්තටම හොඳම යහළුවන් පමණක් බව. මයික් වගේ සංවේදී කෙනෙක් ඇත්තටම මම දැකලා නැහැ. මම තවත් විශ්මයට පත් වුනේ අපේ විවාහ උත්සවයේදී මයික් ඔහුගේ දෙවන මනමාලිය හැටියට ජැකීව නම් කරපු අවස්ථාවේ. එවෙලේ එක්වරම මට අවබෝධවුණා ඒ දෙදෙනාගේ මිත්‍රත්වය කොයිතරම් ශක්තිමත්ද කියල. සමාජය තුළ පවතින මතයක් බිඳ දමන්නට තරම් ඒ බැඳීම ශක්තිමත්. අපේ විවාහ උත්සවයේ දෙවන මනමාලිය හැටියට හිටපු ජැකීව දැකපු අයගේ ඇස් උඩගියේ පුදුමයෙන්. ආපු අමුත්තන්ට හිතාගන්න බැරිවුණා කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ කියල. සහතිකෙන්ම, කවුරුවත් විශ්වාස නොකළට පහුගිය වසර තිහ තිස්සේම ඔවුන් ඔවුන්ගේ මිත්‍ර ලෝකයේ සතුටින් ඉඳල තියෙනවා. ඒක හරිම අසාමාන්‍ය අත්දැකීමක්. මට තවමත් නුහුරුයි වගේ මේ මිතුරන් දෙදෙනා අතර විමතියකින් තොරව හැසිරෙන්න. මම වෙලාවක කල්පනා කළා ජැකී එක්ක සමීප මිත්‍රත්වයක් ගොඩනගාගන්න ඕන කියල. ඒත් මට ඒ වනවිටත් හොඳම යාලුවෙක් හිටියා චාලට් කියල. එහෙම තියෙද්දීත් මම මොකටද ජැකී එක්ක අනවශ්‍ය මිත්‍රකමක් ගොඩනගාගන්නේ? නමුත් කාලයත් එක්ක අපි අපිව තේරුම් ගන්න මට්ටමකට ආවා. මේක ඇත්තෙන්ම තුන් කොන් සම්බන්ධතාවයක්. ජැකී මට ඥාති සොයුරියක් වගේ සලකන්නේ. මට උදවුවක් ඕන වෙන ඕනෑම මොහොතක ඇය එනවා. මමත් ඇත්තෙන්ම කැමතියි ඇයත් සමග එක්ව වැඩ කරන්න. දැන් ඇය තරුණ දුවණියක් සිටින මවක්. ඒ වගේම රැකියාවක් කරන කෙනෙක්. නමුත් තවමත් ඇය අපේ ජීවිතවල වැදගත් කොටසක්. මට තවමත් මතකයි මයික් අපේ සතියක් වයසැති දුව ජැකී අතට ආඩම්බරයෙන් දුන්න හැටි. ඊට පස්සෙත් නොයෙක් අවස්ථාවල ජැකී මම වෙනුවෙනුත් මගේ පවුල වෙනුවෙනුත් නොඑක් දේ කළා. මේ පිළිබඳව මයික්ගේ අදහස පහත ආකාර විය. මගේ හොඳම මිතුරිය ජැකී සහ මගේ ජීවිත සහකාරිය ක්ලෙයා පළමු වරට එකිනෙකා මුණ ගැහුන වෙලාවේ මට දැනුනේ හරියට හැමදේම සම්පුර්ණ වුනාවගේ හැඟීමක්. මම එවෙලේ හිතුවා මෙහෙම, මේ ඉන්නේ මම මේ ලෝකේ වැඩියෙන්ම කැමති ගැහැනු දෙදෙනා. ඒ වගේම ඔවුන් දෙදෙනාත් එකිනෙකාට කැමතියි. ඉතින් මම කොයිතරම් වාසනාවන්තද. පස්සේ දවසක මම ජැකීට කිව්වා මගේ ජීවිතේ ඉතුරු කාලය ක්ලෙයා එක්කම ගත කරන්න තීරණය කළා කියල. "ඇයට ඒක කියන්න". ජැකී මාව උනන්දු කළා. ඇයට ඔබ ඇත්තටම ප්‍රේම කරනවානම් ඇය ව නැතිකරගන්න එපා. ඒ වෙනකොට මට වයස විසි හතරයි. මේක ක්ලේයාට කියන්න ඉක්මන් වැඩිද කියලත් මට හිතුණා. තිගැස්මක් තිබුණත් ජැකීගේ උපදෙස් පිට මම ක්ලේයාට මගේ අදහස කිව්වා. ඇත්තෙන්ම ඒක තමයි මම ජීවිතේ ගත්තු සාර්ථකම තීරණය. ජැකීගෙයි මගෙයි මිත්‍රත්වය ක්ලේයාට ප්‍රශ්නයක් වෙයි කියල මම කවදාවත් හිතුවේ නෑ. නමුත් මටත් හිතාගන්න බෑ මිත්‍රත්වයකට එහා ගිය සම්බන්ධයක් මමත් ජැකීත් අතර ගොඩනැගුනේ නැත්තේ කොහොමද කියල. මට ජැකීව මුණගැහෙද්දී මම තනිකඩව උන්නා නම් කතාව මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා. නමුත් අනවශ්‍ය ප්‍රේමණීය සම්බන්ධයකට ගිහින් තියෙන මිත්‍රත්වය නැතිකරගන්න මට උවමනා වුණේ නෑ. එහෙම වුණා නම් අපි දෙදෙනාම හිත් රිදවීමකින් වෙන්වන්න ඉඩ තිබුනා. අපි ඒ ගැන කවදාවත් කතා කළේ නෑ . නමුත් මම හිතනවා ජැකීටත් එහෙමම හිතෙන්න ඇති කියල. මට මතකයි තරුණ කාලේදී ජැකීගේ සිත බිඳුණු අවස්ථාවල මම ඇගේ කඳුළු පිස දැම්මා. මට ඒ හැම අවස්ථාවකම හිතුනා "කෙල්ලෙකුට රිදෙව්වොත් ඇතිවන ප්‍රතිඵලය තමයි මේ" කියල. ඒ අත්දැකීම් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා වඩා යහපත් මිනිසෙක් වන්නට. මගේ විවාහය සහ මගේ පවුල හැරුණම මට ඉන්න වැදගත්ම චරිතය ජැකී. ඉතින් මම ජැකීව තෝරාගත්තා මගේ දෙවැනි මනමාලියා ලෙස. ඒ විතරක් නෙමෙයි, අපේ පළමු දරු උපතේදීත්, තිස් වැනි, හතලිස් වැනි උපන්දින සැමරුම් වලදීත් අපි හිටියේ එකට. ඒ හැම අවස්ථාවකම මට දැනුනේ දාහත් වැනි වියේදී ඇය ගැන ඇතිවුන හැඟීමමයි. අපේ මිත්‍රත්වයට දැන් අවුරුදු තිහක ඉතිහාසයක් තියෙනවා. කොහොම වුනත් මම ආදරය කරනවා ගැහැනු දෙදෙනෙකුට, එක්කෙනෙක් මගේ බිරිඳ, අනෙකා මගේ ලඟම හා හොඳම මිතුරිය. ඒ වගේම ඒක හරිම පුදුමාකාර දෙයක්. මයික්ගේ හොඳම මිතුරිය ජැකී මෙසේ පවසන්නීය. මයික් මට මුණගැහෙද්දී ඔහු මගේ මිතුරියක් සමග හිතවත්ව හිටියා. මම දැක්කා ඔහු සංගීත සඟරාවක් කියවමින් හිටි හැටි. ඒ සඟරාව මමත් සතිපතා නොවැරදීම මිලදී ගන්න එකක්. එවෙලේ අපි තේරුම් ගත්තා අපි දෙන්නටම පොදු සමානකමක් තියෙනව කියලා. එදා ඉඳන් අපේ මිත්‍රත්වය දලු ලා වැඩෙන්න පටන් ගත්තා. අපි දෙන්නම නොඑක් අවස්ථාවල වෙනත් අය සමග ප්‍රේමණීය සම්බන්ධතා පැවැත්වූවා. නමුත් කවදාවත් මට මයික් ගැන එහෙම හැගීමක් ඇතිවුණේ නෑ. මම හිතන්නේ අපේ මිත්‍රත්වය මෙතරම් කාලයක් පවතින්න හේතුව ඒක වෙන්න ඇති. මයික්ට ක්ලෙයා මුණගැහුණේ ඔහුට වයස විසි දෙකේදී. ඊට ටික දවසකට පස්සෙයි මට මගේ සහකරුවා, මාක්ව මුණ ගැහුනේ. මට දැනුණා මයික් සහ ක්ලෙයා අතර තිබෙන්නේ ඇත්තම ප්‍රේමයක් කියලා. මයික්ට ඕන වුනා නිතරම ක්ලේයාව ඔහු ළඟ තියාගන්න. මම මයික්ව උනන්දු කළා ඇයව කිසිදා අත් නොහරින ලෙසට. මට කවදාවත් ඕන වුණේ නෑ මයික්ගේ ජීවිතේ ක්ලේයාට තිබුන තැනට එන්න. මොකද මයික් කවදත් මට සැලකුවේ සහෝදරයෙක් වගේ. මට සුදුසු සහකරුවා මොන වගේ විය යුතුද කියල තීරණය කරන්න මට පහසු වුණා මයික්ගේ හොඳ ගතිගුණ දැක්කම. ඔහු කාන්තාවන්ට ගරු සරු ඇතුව සලකන හොඳ මනුස්සයෙක්. ඉතින් මටත් වුවමනා වුණා ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක් සහකරුවා ලෙස ඇසුරු කරන්න. ඔහු මගෙන් ඇහුවාම ඔහුගේ විවාහ උත්සවයේ දෙවැනි මනමාලිය වෙන්න, මම ඇත්තටම ආඩම්බර වුණා අපේ මිත්‍රත්වය ගැන. මගේ හොඳම මිතුරාට හොඳ සහකාරියක් ලැබී සතුටින් ඉන්නවා දකින එක තරම් සතුටක් මට කොයින්ද. මට අවංකවම කියන්න පුළුවන් ඒ මිත්‍රත්වය තවමත් පවතිනවා කියල. - අනුෂ්ක නනායක්කාරගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom