Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
ඔබේ සිහින ඔබේම සිහිනද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාධියක් ලබා ගැනීම, සුන්දර විවාහ මංගල්‍යයක්, නවතම මාදිලියේ මෝටර් රථයක්, තමන්ගේම නිවසක් තනා ගැනීමට ඔබේත් සිහිනයක් ඇති. සිහින ,අරමුණු අපව සිටින තැනින් සාර්ථක අනාගතයක් කරා ගෙන යයි.නමුත් රට වටේටම ණය වී කිසිදු ආදායමක් ලබා නොදෙන දේ වෙනුවෙන් මිලියන ගණන් වියදම් කර එම ණය ගෙවීමට තමන්ගේ සුන්දරම කාළය, ඇතැම් විට මුළු ජීවිත කාලයම කැප කිරීම නිවැරදි දැයි මොහොතක් ඔබ සිතුවාද?

නිවැරදි මුදල් කළමණාකරණයේ අනිවාර්ය කුසලතාවයක් වන්නේ අත්‍යවශ්‍ය දෙය තීරණය කිරීමත්, ඒ සදහා ප්‍රමණවත් සහ නිසි පරිදි වියදම් කිරීමත්ය. මෙය සිදු කිරීමට නම් පළමුව ඔබට ඔබ ගැන සහ සමාජයේ දකින දේවල් වලට ඔබගේ මූල්‍ය පුතිචාර දැක්වීම කෙසේදැයි අවබෝධයක් තිබිය යුතුය.

ඔබ කරන දේවල් සමාජ රැල්ලට අන් අය කරන නිසා ඊට නොදෙවෙනි වීමට කරන දේවල්ද? බිරිදගේ සැමියාගේ, දෙමව්පියන්ගේ මිතුරන්ගේ කාගේ හරී කීමට අකමැති වීමට ඇති නොහැකියාව නිසා කරන දේවල් ද? එසේ නැත්නම් ඔබගේ තත්වය පෙන්වීමට, සමාජ ගෞරවය ලබා ගැනීමට සියල්ලන්ටම වඩා ඔබ ඉහළින් ඉන්නා බව පෙන්වීමට පමණක් කරන දේවල්ද?ඔබ කරන දේ කරන්නේ ඇයි දැයි ඔබට අවබෝධයක් තිබේද? මෙය ඔබගෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි.මේ කරුණු ගැන නැවත සිතා බලන්න.

උපාධිය. Degree

උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍යය.නමුත් ඔබ ඉගෙන ගන්නේ ඇයි? දැනුම ලබා ගැනීමට නම් ඒ සදහා මුදල් වියදම් නොකර වුවද ඉගෙන ගත හැකි ක්‍රම බොහෝය. රැකියාවෙන් ඉහළට යෑමට උසස් වීමක් සදහාද?එසේ නම් ඔබ යෙදී සිටින්නේ ඔබ කැමතිම ක්ෂේත්රයේ ද?උපාධිය සම්පූර්ණ වීම ඔබට උසස්වීම ලැබෙන බවට තහවුරු කළ හැකිද? ඔබ උපාධිය සම්පූර්ණ කරනු ඇතැයි ඔබට විශ්වාසද? නැත්නම් සියල්ලන්ටම Degree ඇති බැවින් ඔබටත් degree එකක් තිබුණේ නම් හොද යැයි සිතේද? බොහොමයක් දෙනා හැගීම් මත හෝ රැල්ලට අන් අය කරන නිසා උපාධියක් ලබා ගැනීම සිදු කරයි.එය සිදුවන්නේ ණය ලබාගැනීමෙනි.නැවත ණය මුදල් ගෙවීමේ ක්රමයක්ද නොමැතිවය. එහි අවසානය අසීමිත ණය බරින් හිරවී රැකියාවද ජීවිතයද නීරස කර ගැනීමයි.

ඔබ කැමති ක්ෂේත්රයක් තෝරාගෙන එහි ආදායම උපයන ගමන් ඉහළ අධ්‍යාපනයක් අවශ්‍ය නම් පමණක් උපාධියක් කරා යොමුවන්න. සාර්ථකත්වයට යෑමට උපාධියක් හෝ ඉහළ අධ්‍යාපන සුදසුකම් අත්‍යවශ්‍යය නොවේ. අවශ්‍ය වන්නේ ඔබ කරන රැකියාවේ ඔබ කොතරම් දක්ෂව කටයුතු කරනවාද යන්න පමණි.ඔබට ඉල්ලුම ලැබෙන්නේ ඔබ කරන දේ කෙතරම් ගුණාත්මකව නිවැරදිව කරන්නේද යන්න මත මිසක් උපාධියක් මත නොවේ.

උපාධියක් අවශ්‍යම නම් ඔබ උපයන මුදල්, නැවත මුදල් උපයන මාර්ග වල ආයෝජනය කර ඉන් ලැබෙන ආදයමෙන් කැමති උපාධියක් ලබා ගන්න.කෙසේ වුවත් ඔබට ලබා ගන්නා ණය නැවත ගෙවීමේ පැහැදිලි සැළැස්මක් තිබිය යුතුය.

විවාහය. Wedding

සුන්දරම විවාහ මංගල්‍යයක් යුවතියකගේ අනිවාර්ය සිහිනයකි. නමුත් අන් අය කරන නිසා හෝ රූපවාහීනි, සමාජ මාධ්‍ය ජාලා වල දකින විවිධාකාර මුදල් විශාල ලෙස නාස්ති කරන විච්ත්රාකර උත්සවයක් ඔබටද ගැනීමට අවශ්‍ය නිසා ඔබ උත්සවයක් සූදානම් කරයිද? ඔබේ බැංකු පොත්වල සහ පවුලේ සියල්ලන්ගේ ඉතුරුම් ද, බැංකු ණය ලෙස හෝ පහසු ගෙවීමේ ලෙස මුදල් ලබා ගෙන එම මොහොතට පමණක් සතුටු වීම බුද්ධිමත්ද?

ඔව් එය ජීවිතයේ වටිනම මොහොතක් විය හැකියි.නමුත් ඇතැම් විට එම මුදල් ගෙවීමට ජීවිත කාලය පුරාම විවිධ රැකියාවන් කිරීමට සිදුවන නිසා විවාහ ජීවිතය තුළ එකිනෙකා අතර ගැටළුත්, පීඩනය නිසා දරුවන් නොලැබී යාම් සහ සියදිවි හානි කර ගැනීමේ තත්වයන්ට පවා මුහුණ දීමට සිදුවේ.

විවාහය වර්ථමානයේ වාණිජකරණය වී ඇත. දිගු කාලයක් එකෙනෙකා ඉවසීමෙන්, ගලපාගැනීමෙන් වන ආදරයට විවාහයක් අත්‍යවශ්‍ය නොවේ. මුදල් විශාල වශයෙන් වැය කර දැවැන්ත විවාහ මංගල්‍යයක් ගැනීමට පෙර ඔබේ සහකරු ඔබේ දියුණුවට උදව් කරන ඔබට ගැලපෙන්න කෙනෙක් දැයි බලන්න. ඔවුන් සමග කාලයක් එකට ජීවත් වී (Living together) බලන්න. ලංකාව තුළ පෙර කිසි කළෙකත් විවාහයක් නීතිගත වී තිබුණේ නැත. විශ්වාසය අවබෝධය මත පමණක් එවන් සබදතා දීර්ඝකාලීනව ගොඩ නැගුණි.

සමාජ පොදු මතය ඔබේ මතය විය යුතු නැත. දෙමව්පියන්ගේ බලකිරීම්, මිතුරන්ගේ විහිළු හෝ සමාජයෙන් කොන් වීමට ඇති බය නිසා විවාහ වීමට හෝ විශාල උත්සව ගැනීමට තීරණය කිරීමට තරම් මෝඩ නොවන්න. කුඩා විවාහයක් හෝ එකට ජීවත් වී හෝ විවාහ නොවී හෝ එම මුදල් ඉතිරි කර, ආයෝජනය කර ඔබට හෝ ඔබ දෙදෙනාට වඩාත් සතුට, මතකයන් ළගා කර දෙන අත්දැකීම් වල සිහින වල ආයෝජනය කරන්න.අන් අය වෙනුවෙන් උපකාර කිරීමට උත්සාහ කරන්න.හදවතට එකගව ඔබට සැබවින්ම අවශ්‍ය දේ පමණක් සිදු කිරීමට තරම් ශක්තිවන්ත හා ස්වාධීන වන්න.

අලුත් මෝටර් රථ. New Car

රැකියාව ඇපයට තබා ණය මුදලක් ගෙන පුදගලික කටයුතු සදහා වාහනයක් ලබා ගැනීම අවධානම් කටයුත්තකි. නිවැරදි ක්‍රමය වන්නේ අපහසුතා මධ්‍යයේ වුවද වෙනත් වත්කමක ආයෝජනය කර එම ආයෝජනයෙන් ලැබෙන ආදායමෙන් වාහනයක් මිළදී ගැනීමයි.ඔබේ සිහිනය නවතම මෝටර් රථයක් වුවත් පළමුව පාවිච්චි කරන ලද කුඩා වාහනයක් මිළදී ගෙන වාහනයක් නඩත්තු කිරීමේ අවබෝධය මුලින් ලබා ගන්න. ඉන් පසු ඔබේ ආයෝජන වැඩි වන ආකාරයට ඔබට නව වාහන මිළදී ගත හැක.

සමාජ තත්වය පවත්වාගැනීමට වාහන මිළදී නොගැනීමට බුද්ධිමත් වන්න. පුද්ගලික වාහනයක් ඔබගේ ජීවිතය පහසු කරවීමක් මිස පීඩනයක් ගෙන දෙයක් නොවිය යුතුය. පළමුව වත්කම් වල ආයෝජනය කර දෙවනුව පරිභෝජන භාණ්ඩ සදහා වියදම් කරන්න. ඔබට ආදායමක් උපයා නොදෙන පුද්ගලික වාහන, වත්කමක් නොවේ.

විශාල නිවෙස. Big House

තමන්ගේම නිවසක් බොහෝ දෙනෙකුගේ සිහිනයකි. නව නිවසක් තැනීමට පෙර කුලී පදනම මත ඔබ කැමති විශාල හෝ විවිධාකාර නිවාස වල යම් කාලයක් ගත කර බලන්න. මෙසේ අත්දැකීම් ලබා ගැනීම ඔබට සැබවින්ම අවශ්‍ය දේ තීරණය කිරීමට උදව් වනු ඇත. ඇතැම් විට කුලී ගෙවීම නිවසක් සෑදීමට වඩා හොද ආයෝජනයකි.

මුලින් ආයෝජන වත්කම් ගොඩනගා ගෙන, එම ආදායමෙන් පමණක් නිවස සකස් කරගන්න. නැතිනම් ඔබට මුළු ජීවිත කාලය පුරාම රැකියාවේ වහලකු ලෙස සිට නිවස සෑදීමට ලබාගත් ණය ගෙවීමට සිදුවේ. කුඩා නිවසක් ඔබට නඩත්තු වියදම අඩු කරන අතර නිවැසියන්ගේ සමීප සම්බන්ධතාවයන් වැඩි කරයි. මුදල් ඉතිරි කර පවුලේ සතුට වැඩි කරන සුන්දර අත්දැකීම් වෙනුවෙන් එම මුදල් යෙදවීම ඔබව සැබවින්ම මානසිකව පොහොසත් කරනු ඇත.

ධනවත් වීම සහ සාර්ථකත්වයට විවිධ නිර්ණායක ඇත. ඉහත කී කිසිවක් නොමැතිව වුවද ඔබට සතුටෙන් ජීවත් විය හැක. මුළු සමාජම කරන දේ ඔබත් කළ යුතු යැයි නියමයක් නැත. අප සියලු දෙනා අවසානයේ සොයන්නේ නිදහස් සහ ප්‍රීතිමත් ජීවිතයකි.

ණයට ගෙන වියදම් කිරීමේ පුරුද්දෙන් ගැළවෙන්න. මුදල් නිසි පරිදි කළමණාකරණ කර ගැනීමට පළමුව ඔබගේ හැගීම් කළමනාකරණය කරගැනිමට පුරුදු වෙන්න.

සියල්ලටම වඩා වටින්නේ මානසික නිදහසයි. ඔබට ජය.

A post by:

Verani Jayasekara

Personal Financing Coach | Personal Life Coach | NLP Practitioner | AIA-Wealth Planner

[QUOTE="SHEHAN_GIWANTHA, post: 29096090, member: 496236"] උපාධියක් ලබා ගැනීම, සුන්දර විවාහ මංගල්‍යයක්, නවතම මාදිලියේ මෝටර් රථයක්, තමන්ගේම නිවසක් තනා ගැනීමට ඔබේත් සිහිනයක් ඇති. සිහින ,අරමුණු අපව සිටින තැනින් සාර්ථක අනාගතයක් කරා ගෙන යයි.නමුත් රට වටේටම ණය වී කිසිදු ආදායමක් ලබා නොදෙන දේ වෙනුවෙන් මිලියන ගණන් වියදම් කර එම ණය ගෙවීමට තමන්ගේ සුන්දරම කාළය, ඇතැම් විට මුළු ජීවිත කාලයම කැප කිරීම නිවැරදි දැයි මොහොතක් ඔබ සිතුවාද? නිවැරදි මුදල් කළමණාකරණයේ අනිවාර්ය කුසලතාවයක් වන්නේ අත්‍යවශ්‍ය දෙය තීරණය කිරීමත්, ඒ සදහා ප්‍රමණවත් සහ නිසි පරිදි වියදම් කිරීමත්ය. මෙය සිදු කිරීමට නම් පළමුව ඔබට ඔබ ගැන සහ සමාජයේ දකින දේවල් වලට ඔබගේ මූල්‍ය පුතිචාර දැක්වීම කෙසේදැයි අවබෝධයක් තිබිය යුතුය. ඔබ කරන දේවල් සමාජ රැල්ලට අන් අය කරන නිසා ඊට නොදෙවෙනි වීමට කරන දේවල්ද? බිරිදගේ සැමියාගේ, දෙමව්පියන්ගේ මිතුරන්ගේ කාගේ හරී කීමට අකමැති වීමට ඇති නොහැකියාව නිසා කරන දේවල් ද? එසේ නැත්නම් ඔබගේ තත්වය පෙන්වීමට, සමාජ ගෞරවය ලබා ගැනීමට සියල්ලන්ටම වඩා ඔබ ඉහළින් ඉන්නා බව පෙන්වීමට පමණක් කරන දේවල්ද?ඔබ කරන දේ කරන්නේ ඇයි දැයි ඔබට අවබෝධයක් තිබේද? මෙය ඔබගෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි.මේ කරුණු ගැන නැවත සිතා බලන්න. ✅උපාධිය. Degree උසස් අධ්‍යාපනය අත්‍යවශ්‍යය.නමුත් ඔබ ඉගෙන ගන්නේ ඇයි? දැනුම ලබා ගැනීමට නම් ඒ සදහා මුදල් වියදම් නොකර වුවද ඉගෙන ගත හැකි ක්‍රම බොහෝය. රැකියාවෙන් ඉහළට යෑමට උසස් වීමක් සදහාද?එසේ නම් ඔබ යෙදී සිටින්නේ ඔබ කැමතිම ක්ෂේත්රයේ ද?උපාධිය සම්පූර්ණ වීම ඔබට උසස්වීම ලැබෙන බවට තහවුරු කළ හැකිද? ඔබ උපාධිය සම්පූර්ණ කරනු ඇතැයි ඔබට විශ්වාසද? නැත්නම් සියල්ලන්ටම Degree ඇති බැවින් ඔබටත් degree එකක් තිබුණේ නම් හොද යැයි සිතේද? බොහොමයක් දෙනා හැගීම් මත හෝ රැල්ලට අන් අය කරන නිසා උපාධියක් ලබා ගැනීම සිදු කරයි.එය සිදුවන්නේ ණය ලබාගැනීමෙනි.නැවත ණය මුදල් ගෙවීමේ ක්රමයක්ද නොමැතිවය. එහි අවසානය අසීමිත ණය බරින් හිරවී රැකියාවද ජීවිතයද නීරස කර ගැනීමයි. ඔබ කැමති ක්ෂේත්රයක් තෝරාගෙන එහි ආදායම උපයන ගමන් ඉහළ අධ්‍යාපනයක් අවශ්‍ය නම් පමණක් උපාධියක් කරා යොමුවන්න. සාර්ථකත්වයට යෑමට උපාධියක් හෝ ඉහළ අධ්‍යාපන සුදසුකම් අත්‍යවශ්‍යය නොවේ. අවශ්‍ය වන්නේ ඔබ කරන රැකියාවේ ඔබ කොතරම් දක්ෂව කටයුතු කරනවාද යන්න පමණි.ඔබට ඉල්ලුම ලැබෙන්නේ ඔබ කරන දේ කෙතරම් ගුණාත්මකව නිවැරදිව කරන්නේද යන්න මත මිසක් උපාධියක් මත නොවේ. උපාධියක් අවශ්‍යම නම් ඔබ උපයන මුදල්, නැවත මුදල් උපයන මාර්ග වල ආයෝජනය කර ඉන් ලැබෙන ආදයමෙන් කැමති උපාධියක් ලබා ගන්න.කෙසේ වුවත් ඔබට ලබා ගන්නා ණය නැවත ගෙවීමේ පැහැදිලි සැළැස්මක් තිබිය යුතුය. ✅විවාහය. Wedding සුන්දරම විවාහ මංගල්‍යයක් යුවතියකගේ අනිවාර්ය සිහිනයකි. නමුත් අන් අය කරන නිසා හෝ රූපවාහීනි, සමාජ මාධ්‍ය ජාලා වල දකින විවිධාකාර මුදල් විශාල ලෙස නාස්ති කරන විච්ත්රාකර උත්සවයක් ඔබටද ගැනීමට අවශ්‍ය නිසා ඔබ උත්සවයක් සූදානම් කරයිද? ඔබේ බැංකු පොත්වල සහ පවුලේ සියල්ලන්ගේ ඉතුරුම් ද, බැංකු ණය ලෙස හෝ පහසු ගෙවීමේ ලෙස මුදල් ලබා ගෙන එම මොහොතට පමණක් සතුටු වීම බුද්ධිමත්ද? ඔව් එය ජීවිතයේ වටිනම මොහොතක් විය හැකියි.නමුත් ඇතැම් විට එම මුදල් ගෙවීමට ජීවිත කාලය පුරාම විවිධ රැකියාවන් කිරීමට සිදුවන නිසා විවාහ ජීවිතය තුළ එකිනෙකා අතර ගැටළුත්, පීඩනය නිසා දරුවන් නොලැබී යාම් සහ සියදිවි හානි කර ගැනීමේ තත්වයන්ට පවා මුහුණ දීමට සිදුවේ. විවාහය වර්ථමානයේ වාණිජකරණය වී ඇත. දිගු කාලයක් එකෙනෙකා ඉවසීමෙන්, ගලපාගැනීමෙන් වන ආදරයට විවාහයක් අත්‍යවශ්‍ය නොවේ. මුදල් විශාල වශයෙන් වැය කර දැවැන්ත විවාහ මංගල්‍යයක් ගැනීමට පෙර ඔබේ සහකරු ඔබේ දියුණුවට උදව් කරන ඔබට ගැලපෙන්න කෙනෙක් දැයි බලන්න. ඔවුන් සමග කාලයක් එකට ජීවත් වී (Living together) බලන්න. ලංකාව තුළ පෙර කිසි කළෙකත් විවාහයක් නීතිගත වී තිබුණේ නැත. විශ්වාසය අවබෝධය මත පමණක් එවන් සබදතා දීර්ඝකාලීනව ගොඩ නැගුණි. සමාජ පොදු මතය ඔබේ මතය විය යුතු නැත. දෙමව්පියන්ගේ බලකිරීම්, මිතුරන්ගේ විහිළු හෝ සමාජයෙන් කොන් වීමට ඇති බය නිසා විවාහ වීමට හෝ විශාල උත්සව ගැනීමට තීරණය කිරීමට තරම් මෝඩ නොවන්න. කුඩා විවාහයක් හෝ එකට ජීවත් වී හෝ විවාහ නොවී හෝ එම මුදල් ඉතිරි කර, ආයෝජනය කර ඔබට හෝ ඔබ දෙදෙනාට වඩාත් සතුට, මතකයන් ළගා කර දෙන අත්දැකීම් වල සිහින වල ආයෝජනය කරන්න.අන් අය වෙනුවෙන් උපකාර කිරීමට උත්සාහ කරන්න.හදවතට එකගව ඔබට සැබවින්ම අවශ්‍ය දේ පමණක් සිදු කිරීමට තරම් ශක්තිවන්ත හා ස්වාධීන වන්න. ✅අලුත් මෝටර් රථ. New Car රැකියාව ඇපයට තබා ණය මුදලක් ගෙන පුදගලික කටයුතු සදහා වාහනයක් ලබා ගැනීම අවධානම් කටයුත්තකි. නිවැරදි ක්‍රමය වන්නේ අපහසුතා මධ්‍යයේ වුවද වෙනත් වත්කමක ආයෝජනය කර එම ආයෝජනයෙන් ලැබෙන ආදායමෙන් වාහනයක් මිළදී ගැනීමයි.ඔබේ සිහිනය නවතම මෝටර් රථයක් වුවත් පළමුව පාවිච්චි කරන ලද කුඩා වාහනයක් මිළදී ගෙන වාහනයක් නඩත්තු කිරීමේ අවබෝධය මුලින් ලබා ගන්න. ඉන් පසු ඔබේ ආයෝජන වැඩි වන ආකාරයට ඔබට නව වාහන මිළදී ගත හැක. සමාජ තත්වය පවත්වාගැනීමට වාහන මිළදී නොගැනීමට බුද්ධිමත් වන්න. පුද්ගලික වාහනයක් ඔබගේ ජීවිතය පහසු කරවීමක් මිස පීඩනයක් ගෙන දෙයක් නොවිය යුතුය. පළමුව වත්කම් වල ආයෝජනය කර දෙවනුව පරිභෝජන භාණ්ඩ සදහා වියදම් කරන්න. ඔබට ආදායමක් උපයා නොදෙන පුද්ගලික වාහන, වත්කමක් නොවේ. ✅විශාල නිවෙස. Big House තමන්ගේම නිවසක් බොහෝ දෙනෙකුගේ සිහිනයකි. නව නිවසක් තැනීමට පෙර කුලී පදනම මත ඔබ කැමති විශාල හෝ විවිධාකාර නිවාස වල යම් කාලයක් ගත කර බලන්න. මෙසේ අත්දැකීම් ලබා ගැනීම ඔබට සැබවින්ම අවශ්‍ය දේ තීරණය කිරීමට උදව් වනු ඇත. ඇතැම් විට කුලී ගෙවීම නිවසක් සෑදීමට වඩා හොද ආයෝජනයකි. මුලින් ආයෝජන වත්කම් ගොඩනගා ගෙන, එම ආදායමෙන් පමණක් නිවස සකස් කරගන්න. නැතිනම් ඔබට මුළු ජීවිත කාලය පුරාම රැකියාවේ වහලකු ලෙස සිට නිවස සෑදීමට ලබාගත් ණය ගෙවීමට සිදුවේ. කුඩා නිවසක් ඔබට නඩත්තු වියදම අඩු කරන අතර නිවැසියන්ගේ සමීප සම්බන්ධතාවයන් වැඩි කරයි. මුදල් ඉතිරි කර පවුලේ සතුට වැඩි කරන සුන්දර අත්දැකීම් වෙනුවෙන් එම මුදල් යෙදවීම ඔබව සැබවින්ම මානසිකව පොහොසත් කරනු ඇත. ධනවත් වීම සහ සාර්ථකත්වයට විවිධ නිර්ණායක ඇත. ඉහත කී කිසිවක් නොමැතිව වුවද ඔබට සතුටෙන් ජීවත් විය හැක. මුළු සමාජම කරන දේ ඔබත් කළ යුතු යැයි නියමයක් නැත. අප සියලු දෙනා අවසානයේ සොයන්නේ නිදහස් සහ ප්‍රීතිමත් ජීවිතයකි. ණයට ගෙන වියදම් කිරීමේ පුරුද්දෙන් ගැළවෙන්න. මුදල් නිසි පරිදි කළමණාකරණ කර ගැනීමට පළමුව ඔබගේ හැගීම් කළමනාකරණය කරගැනිමට පුරුදු වෙන්න. සියල්ලටම වඩා වටින්නේ මානසික නිදහසයි. ඔබට ජය.😊👍 A post by: [HEADING=2]Verani Jayasekara[/HEADING] [HEADING=2]Personal Financing Coach | Personal Life Coach | NLP Practitioner | AIA-Wealth Planner[/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom