Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?

ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?

ඔබේ සුරතලාට ඔබ කොතරම් ආදරේද? නමුත් ඔබේ සුරතලා නිසා

ඔබ ලෙඩ වෙන්න කැමතිද?අනිවාර්යෙන්ම පිලිතුර "නැහැ" කියන එකනෙ

නමුත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබෙ ගෙදර සුරත්ලේට ඇති කරන

සුනඛයන් සහ බලලුන් නිසා ඔබට වැලදෙන රෝග ප්‍රමානය අති මහත්

බොහෝ විට සුරතල් සතුන් ගෙන් වැලදෙන රෝග ගැන කතා කරනකොට හැමෝම හිතන්නෙ

ජලභීතිකාව ගැනනේ මොකද මාරන්තික ලෙඩේ ඒකනෙ නමුත් තවත් මාරන්තික ලෙඩ ගනනාවක්

තියන බව ඔබ නොදන්නවා ඇති මේ ලිපියෙන් මම කියල දෙන්න හදන්නේ අන්න ඒ වගෙ සතුන් මගින් වැලදෙන

(zoonotic diseases)

නමුත් නිසි දැනුවත් වීම මගින් පහසුවෙන් වලකාගත හැකි මාරන්තික සහ මාරන්තික විය හැකි රෝග කිහිපයක් පිලිබදවයි

මුලින්ම කියන්නම් කවුරුත දන්න ජලභිතිකාව ගැන තව දුරටත් නොදන්න අය ඉන්නවනම්

දැනගන්න

ජලභිතිකාව(Rabies)

ජලභිතිකාව යනු වලක්වාගත හැකි මාරන්තික වයිරස් රෝගයකි

මෙය වැලදීමට මූලික ලෙසම බලපාන්නේ ආසදිත සතෙකුගෙ සපාකෑමය

එමෙන්ම ඕනෑම ක්ශිරපායි සතෙකුට වැලදිය හැකි රෝගයකි ශ්‍රි ලංකාවේ

ප්‍රදානතම ජලභිතිකා වාහකයා වන්නේ සුනඛයන්ය විශේශයෙන්ම අයාලේ යන සුනඛයනය

සුනඛයාට අමතරව බළලුන්,නරින්,වවුලන්,මුගටියන් වැනි සතුන් මගින්ද මෙම රෝගය බෝවූ

අවස්තා වාර්තා වී ඇත.

ආසාදිත සත්වයෙකුගේ සපාකෑමට අමතරව ආසාදිත සතෙකුගෙ ඛේඨය කෙලින්ම ඇස්,

නාසය,මුඛය හෝ තුවාලයක් මත තැවරීමෙන්ද මෙය බෝවීමට ඉඩ ඇත.

ජලභිතිකාව වැලදුන සතෙකුගේ ලක්ශන

පොදු ලක්ශන

චර්යා රටාව වෙනස් වීම

රෝගී පෙනුමක් ඇතිවීම

ඛේඨය ශ්‍රාවය අදික විම

ඇවිදීමේ අපහසුතාවයන් ඇතිවීම

රෝග ලක්ශන ප්‍රදාන ආකාර දෙකකි

"Furious" Form

මෙම ලක්ශන දරන සතුන් බොහෝ විට දකින දකින ජීවී අජීවී සියලු දේ

හැපීමට පෙලබෙන අතර මුඛයෙන් ඛේඨය වැගිරීමද දක්නට ලැබේ.රෝගය උත්සන්න

වීමත් සමග ආසාදනය වූ සතුන්ට ගිලීමට නොහැකි වේ.

"Dumb" Form

මෙම ආකාරයේදී සතුන්ගේ ගාත්රා වලංගු නොවන අතර මොවුන්ට ඇවිදීමට අපහසුය

එමෙන්ම මොවුන් ඉතා බියසුලු ගතියක් දක්වන අතර ආහාර ප්‍රතික්ශේප කරයි

මොවුන්ගේ යටිහක්ක සහ මාංශ පේශීන් අක්‍රිය වීම සිදුවේ

රෝගී මිනිසුන්ගෙ ලක්ශන

ආසාදිත සතෙකු සපාකෑමෙන් දින 30-90ක් අතර කාලයේදී සාමානයෙන්

රෝග ලක්ශන ඇතිවීම සිදුවේ.රෝග ලක්ශන ඇතිවූ විට මෙම රෝගය

සුව කල නොහැක

මුල් රෝග ලක්ශන ලෙස උණ,හිසරදය,තෙහෙට්ටුව ඇතිවන අතර පසුව

පුද්ගලයන් උමතු ස්වාභාවයක් ගනී.මීට අමතරව ජලයට බියක් දැක්වීමද දැකිය හැක

රෝගය වලක්වා ගන්නා ආකාරය

රෝගය වලක්වා ගත හැකී මූලිකම ක්‍රමය ප්‍රතිශක්තී කරණයයි

මෙය රෝගයට නිරාවරනය වීමට පෙර සහ පසු සිදු කල හැක

රෝගයෙන් ආරක්ශාවන ආකාරය

සැක කටයුතු සතෙකු සපා කෑ විගස තුවාලය සබන් යොදා ගලාගන යන ජලයෙන්

මනාව සෙදීම අනිවාර්යෙන් කල යුතුය.ඉන්පසු හැකි ඉක්මනින් වෛදය උපදෙස් ලබා ගත යුතුය

Toxoplasmosis

මෙය Toxoplasma gondii නම් ඒක සෛලික පරපෝශිතයා මගින් ඇතිවන බළලුන් මගින් බෝවන රෝගයකි

මෙම පරපෝශිතයා නිරෝගි පුද්ගලයෙකුගේ සිරුරට ඇතුල් උවද බොහෝවිට

රෝගී තත්වයක් ඇති නොකරයි

කෙසේ නමුත් ගර්භනී මව්වරුන් සහ ප්‍රතිශක්තීකරන පද්දතිය අඩපන වී ඇති පුදගල

සිරුරට ඇතුල් වූ විට රෝගී තත්ව ඇති කිරිම සිදුවේ

පරපෝශිතයන් දේහයට ඇතුල් වන ආකාරය

නොදැනුවත්ව සිදුවන බළල් මල ද්‍රවය ශරීර ගතවීම මගින් පරපෝශී බිත්තර දේහයට ඇතුල් වීම සිදුවේ

එමෙන්ම බළල් මල ද්‍රවය වලින් අපවිත්‍ර වූ පලා වර්ග ආදිය නිසි ලෙස උයාගැනීමෙන තොරව ආහාරයට ගැනීමත්

පරපෝශිතයා ශරීර ගත්වීමට හෙතු වේ

මීට අමතරව ආහාර පිසීමට උදව් වන පිහි  පරපෝශිතයන් සහිත මස් ආදිය කැපීමට භාවිත කිරීමද ආසාදනයට හෙතුවකි

එමෙන්ම පරපොශිතයන් සහිත ජලය පානය කිරිම පරපෝශීන් ආසාදිත සිරුරකින් සිදුවන අවයව බද්ද කිරීමද ආසාදයනට හෙතු වේ.

ගර්භනී මව්කට ආසාදය වූ පසු පරපොශිතයා කලලයට ගමන් කරන අතර මෙමගින් බිහිවන ලදරුවාටද රෝගය ඇති කරයි

ආසාදිත බළලුන්ගේ ලක්ශන

මොවුන් බොහෝවිට රෝග ලක්ශන නොදක්වයි මෙනිසා බළලා ආසදිතදැයි දැන ගැනීම ඉතා අපහසුය

ආසාදිත මිනිසුන්ගේ ලක්ශන

රොග ලක්ශන විවිදාකාරය

ඇතැම් පුද්ගලයන්ට උණ තත්වයක්, ඉදිමුනු වසා ගැටිති සහ මස්පිඩු වේදනාව දැකිය හැක

දරුනු ආසාදනයන් වලදී පරපොශිතයා මොලයට, ඇස් සහ වෙනත් අවයව වලට හානි පමුනුවයි

කලලයට සිදුවන ආසාදනයන් මගින් ඇතිවන ලදරුවන් මුල් කාලයෙදී රොග ලක්ශන නොපෙන්වුවද පසු කාලිනව

රොග ලක්ශන පෙන්විය හැක

කලාතුරකින් ලදරු ආසාදන ඉතා දරුනු වන අතර මොලයට සහ ඇස් වලට දරුනු හනී ඇති වීම සිදුවේ

රෝගයෙන් ආරක්ශාවන අන්දම

පස් ආශ්රිත කටයුතු සිදු කිරීමේදී නිරතුරුවම අත් මේස් පැලදීම

බළලුන් සිටින ස්තාන පිරිසිදු කිරීමෙන් පසු සබන් යොදා අත් සෝදා ගැනීම

අමු මස් කැපීමෙන් පසු කැපීමට ගත් සියලු උපකරන උණු ජලයෙන් සේදීම කල යුතුය

මස් කෑමට පෙර 160C උශ්ණත්වයේ පමන පිස ගත යුතුය

බළලුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු ලක යුතුය

බළලුන් සදහා අමු මස් ලබා නොදිය යුතුය මෙමගින් බළලුන්ට රෝගය වැලදීමට ඉඩ ඇත.

ඔබ ඇති කරන බලලුන් නිවස තුලම තබාගත් යුතු අතර අයාලේ ගැවසෙන බලලුන සමග ගනුදෙනු කිරීමට ඉඩ නොදිය යුතුය

[QUOTE="maheshsenadheera, post: 11001481, member: 181897"] [b]ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?[/b] [CENTER][U][B][SIZE=6]ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?[/SIZE][/B][/U] [SIZE=4] [IMG]http://blog.lib.umn.edu/chungj/myblog/1728-ZoonosesWeb.gif[/IMG] [/SIZE] [SIZE=4]ඔබේ සුරතලාට ඔබ කොතරම් ආදරේද? නමුත් ඔබේ සුරතලා නිසා [/SIZE] [SIZE=4]ඔබ ලෙඩ වෙන්න කැමතිද?අනිවාර්යෙන්ම පිලිතුර "නැහැ" කියන එකනෙ [/SIZE] [SIZE=4]නමුත් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබෙ ගෙදර සුරත්ලේට ඇති කරන[/SIZE] [SIZE=4]සුනඛයන් සහ බලලුන් නිසා ඔබට වැලදෙන රෝග ප්‍රමානය අති මහත්[/SIZE] [SIZE=4]බොහෝ විට සුරතල් සතුන් ගෙන් වැලදෙන රෝග ගැන කතා කරනකොට හැමෝම හිතන්නෙ [/SIZE] [SIZE=4]ජලභීතිකාව ගැනනේ මොකද මාරන්තික ලෙඩේ ඒකනෙ නමුත් තවත් මාරන්තික ලෙඩ ගනනාවක්[/SIZE] [SIZE=4]තියන බව ඔබ නොදන්නවා ඇති මේ ලිපියෙන් මම කියල දෙන්න හදන්නේ අන්න ඒ වගෙ සතුන් මගින් වැලදෙන[/SIZE] [B][SIZE=4](zoonotic diseases)[/SIZE][/B] [SIZE=4]නමුත් නිසි දැනුවත් වීම මගින් පහසුවෙන් වලකාගත හැකි මාරන්තික සහ මාරන්තික විය හැකි රෝග කිහිපයක් පිලිබදවයි[/SIZE] [SIZE=4][IMG]http://zoonosesdiseases.com/wp-content/uploads/2011/06/ZoonoticDiseaseTransmission.jpg[/IMG][/SIZE] [SIZE=4]මුලින්ම කියන්නම් කවුරුත දන්න ජලභිතිකාව ගැන තව දුරටත් නොදන්න අය ඉන්නවනම් [/SIZE] [SIZE=4]දැනගන්න[/SIZE] [U][B][SIZE=5]ජලභිතිකාව(Rabies)[/SIZE][/B][/U] [SIZE=4]ජලභිතිකාව යනු වලක්වාගත හැකි [COLOR=Red]මාරන්තික[/COLOR] වයිරස් රෝගයකි[/SIZE] [IMG]http://www.equidblog.com/uploads/image/trimp6.gif[/IMG] [SIZE=4]මෙය වැලදීමට මූලික ලෙසම බලපාන්නේ [COLOR=Red]ආසදිත සතෙකුගෙ සපාකෑමය[/COLOR][/SIZE] [SIZE=4]එමෙන්ම [COLOR=Red]ඕනෑම[/COLOR] ක්ශිරපායි සතෙකුට වැලදිය හැකි රෝගයකි ශ්‍රි ලංකාවේ [/SIZE] [SIZE=4]ප්‍රදානතම ජලභිතිකා වාහකයා වන්නේ [COLOR=Red]සුනඛයන්ය[/COLOR] විශේශයෙන්ම අයාලේ යන සුනඛයනය[/SIZE] [SIZE=4]සුනඛයාට අමතරව බළලුන්,නරින්,වවුලන්,මුගටියන් වැනි සතුන් මගින්ද මෙම රෝගය බෝවූ [/SIZE] [SIZE=4]අවස්තා වාර්තා වී ඇත.[/SIZE] [SIZE=4][COLOR=Red]ආසාදිත සත්වයෙකුගේ සපාකෑමට අමතරව ආසාදිත සතෙකුගෙ ඛේඨය කෙලින්ම ඇස්,[/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red]නාසය,මුඛය හෝ තුවාලයක් මත තැවරීමෙන්ද[/COLOR] මෙය බෝවීමට ඉඩ ඇත.[/SIZE] [SIZE=4][IMG]http://www.houstonist.com/attachments/houston_alex/rabies.jpg[/IMG][/SIZE] [SIZE=4]ජලභිතිකාව වැලදුන සතෙකුගේ ලක්ශන[/SIZE] [SIZE=5][B]පොදු ලක්ශන[/B][/SIZE] [SIZE=4][COLOR=Blue]චර්යා රටාව වෙනස් වීම[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]රෝගී පෙනුමක් ඇතිවීම[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]ඛේඨය ශ්‍රාවය අදික විම[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]ඇවිදීමේ අපහසුතාවයන් ඇතිවීම[/COLOR][/SIZE] [SIZE=4]රෝග ලක්ශන ප්‍රදාන ආකාර දෙකකි [/SIZE] [B][SIZE=4]"Furious" Form[/SIZE][/B] [SIZE=4][IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcSiV0BxDV_SrmrLqsHf_csAmD0JfehcHN2rxtr6o7iCmDaXUY2Hl01UbA4U[/IMG][/SIZE] [SIZE=4][COLOR=Red]මෙම ලක්ශන දරන සතුන් බොහෝ විට දකින දකින ජීවී අජීවී සියලු දේ [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red]හැපීමට පෙලබෙන අතර මුඛයෙන් ඛේඨය වැගිරීමද දක්නට ලැබේ.රෝගය උත්සන්න [/COLOR][/SIZE][COLOR=Red] [/COLOR][SIZE=4][COLOR=Red]වීමත් සමග ආසාදනය වූ සතුන්ට ගිලීමට නොහැකි වේ.[/COLOR][/SIZE] [B][SIZE=4]"Dumb" Form[/SIZE][/B] [SIZE=4][IMG]http://www.hlazyl.com/images/Rabies.jpg[/IMG][/SIZE] [SIZE=4][COLOR=Blue]මෙම ආකාරයේදී සතුන්ගේ ගාත්රා වලංගු නොවන අතර මොවුන්ට ඇවිදීමට අපහසුය [/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]එමෙන්ම මොවුන් ඉතා බියසුලු ගතියක් දක්වන අතර ආහාර ප්‍රතික්ශේප කරයි[/COLOR][/SIZE][COLOR=Blue] [/COLOR][SIZE=4][COLOR=Blue]මොවුන්ගේ යටිහක්ක සහ මාංශ පේශීන් අක්‍රිය වීම සිදුවේ[/COLOR][/SIZE] [SIZE=5][B]රෝගී මිනිසුන්ගෙ ලක්ශන[/B][/SIZE] [SIZE=4][IMG]http://www.rightdiagnosis.com/phil/images/2539.jpg[/IMG][/SIZE] [SIZE=4]ආසාදිත සතෙකු සපාකෑමෙන් දින 30-90ක් අතර කාලයේදී සාමානයෙන් [/SIZE] [SIZE=4]රෝග ලක්ශන ඇතිවීම සිදුවේ.රෝග ලක්ශන ඇතිවූ විට මෙම රෝගය [/SIZE] [SIZE=4]සුව කල නොහැක[/SIZE] [SIZE=4]මුල් රෝග ලක්ශන ලෙස උණ,හිසරදය,තෙහෙට්ටුව ඇතිවන අතර පසුව[/SIZE] [SIZE=4]පුද්ගලයන් උමතු ස්වාභාවයක් ගනී.මීට අමතරව ජලයට බියක් දැක්වීමද දැකිය හැක[/SIZE] [B][SIZE=5]රෝගය වලක්වා ගන්නා ආකාරය[/SIZE][/B] [SIZE=4][COLOR=Red]රෝගය වලක්වා ගත හැකී මූලිකම ක්‍රමය ප්‍රතිශක්තී කරණයයි[/COLOR][/SIZE] [SIZE=4]මෙය රෝගයට [COLOR=Red]නිරාවරනය වීමට පෙර සහ පසු[/COLOR] සිදු කල හැක[/SIZE] [SIZE=4][IMG]http://www.theotokos.co.za/images/rabiesvaccine.jpg[/IMG][/SIZE] [SIZE=4]රෝගයෙන් ආරක්ශාවන ආකාරය[/SIZE] [SIZE=4]සැක කටයුතු සතෙකු සපා කෑ විගස තුවාලය සබන් යොදා ගලාගන යන ජලයෙන්[/SIZE] [SIZE=4]මනාව සෙදීම අනිවාර්යෙන් කල යුතුය.ඉන්පසු හැකි ඉක්මනින් වෛදය උපදෙස් ලබා ගත යුතුය[/SIZE] [B][SIZE=6]Toxoplasmosis[/SIZE][/B] [SIZE=4][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/3/39/Toxoplasma_gondii_tachy.jpg[/IMG][/SIZE] [SIZE=4]මෙය Toxoplasma gondii නම් ඒක සෛලික පරපෝශිතයා මගින් ඇතිවන බළලුන් මගින් බෝවන රෝගයකි[/SIZE] [SIZE=4]මෙම පරපෝශිතයා නිරෝගි පුද්ගලයෙකුගේ සිරුරට ඇතුල් උවද බොහෝවිට[/SIZE] [SIZE=4]රෝගී තත්වයක් ඇති නොකරයි [/SIZE] [SIZE=4]කෙසේ නමුත් [COLOR=Red]ගර්භනී මව්වරුන් සහ ප්‍රතිශක්තීකරන පද්දතිය අඩපන වී ඇති පුදගල[/COLOR][/SIZE] [SIZE=4]සිරුරට ඇතුල් වූ විට රෝගී තත්ව ඇති කිරිම සිදුවේ[/SIZE] [SIZE=4][IMG]http://www.dpd.cdc.gov/dpdx/images/ParasiteImages/S-Z/Toxoplasmosis/Toxoplasma_LifeCycle_BAM1.gif[/IMG][/SIZE] [SIZE=4]පරපෝශිතයන් දේහයට ඇතුල් වන ආකාරය[/SIZE] [SIZE=4]නොදැනුවත්ව සිදුවන [COLOR=Red]බළල් මල ද්‍රවය ශරීර ගතවීම [/COLOR]මගින් පරපෝශී බිත්තර දේහයට ඇතුල් වීම සිදුවේ[/SIZE] [SIZE=4]එමෙන්ම [COLOR=Red]බළල් මල ද්‍රවය වලින් අපවිත්‍ර වූ පලා වර්ග[/COLOR] ආදිය නිසි ලෙස උයාගැනීමෙන තොරව ආහාරයට ගැනීමත්[/SIZE] [SIZE=4]පරපෝශිතයා ශරීර ගත්වීමට හෙතු වේ[/SIZE] [SIZE=4] මීට අමතරව [COLOR=Red]ආහාර පිසීමට උදව් වන පිහි [/COLOR] පරපෝශිතයන් සහිත මස් ආදිය කැපීමට භාවිත කිරීමද ආසාදනයට හෙතුවකි[/SIZE] [SIZE=4]එමෙන්ම [COLOR=Red]පරපොශිතයන් සහිත ජලය [/COLOR]පානය කිරිම පරපෝශීන් ආසාදිත සිරුරකින් සිදුවන අවයව බද්ද කිරීමද ආසාදයනට හෙතු වේ.[/SIZE] [SIZE=4] [IMG]http://www.medicalook.com/diseases_images/toxoplasmosis.jpg[/IMG][/SIZE] [SIZE=4]ගර්භනී මව්කට ආසාදය වූ පසු පරපොශිතයා කලලයට ගමන් කරන අතර මෙමගින් බිහිවන ලදරුවාටද රෝගය ඇති කරයි[/SIZE] [SIZE=4][IMG]http://www.humenhealth.com/wp-content/uploads/2011/07/Toxoplasmosis3.jpg[/IMG][/SIZE] [B][SIZE=5]ආසාදිත බළලුන්ගේ ලක්ශන[/SIZE][/B] [SIZE=4]මොවුන් බොහෝවිට රෝග ලක්ශන [COLOR=Red]නොදක්වයි [/COLOR]මෙනිසා බළලා ආසදිතදැයි දැන ගැනීම ඉතා අපහසුය[/SIZE] [SIZE=5][B]ආසාදිත මිනිසුන්ගේ ලක්ශන[/B][/SIZE] [SIZE=4]රොග ලක්ශන විවිදාකාරය[/SIZE] [SIZE=4]ඇතැම් පුද්ගලයන්ට [COLOR=Red]උණ තත්වයක්, ඉදිමුනු වසා ගැටිති සහ මස්පිඩු වේදනාව දැකිය හැක [/COLOR][/SIZE] [SIZE=4]දරුනු ආසාදනයන් වලදී පරපොශිතයා මොලයට, ඇස් සහ වෙනත් අවයව වලට හානි පමුනුවයි[/SIZE] [SIZE=4]කලලයට සිදුවන ආසාදනයන් මගින් ඇතිවන ලදරුවන් මුල් කාලයෙදී රොග ලක්ශන නොපෙන්වුවද පසු කාලිනව [/SIZE] [SIZE=4]රොග ලක්ශන පෙන්විය හැක[/SIZE] [SIZE=4]කලාතුරකින් ලදරු ආසාදන ඉතා දරුනු වන අතර මොලයට සහ ඇස් වලට දරුනු හනී ඇති වීම සිදුවේ[/SIZE] [SIZE=4][IMG]http://drugster.info/img/ail/3430_3456_2.JPG[/IMG][/SIZE] [B][SIZE=5]රෝගයෙන් ආරක්ශාවන අන්දම [/SIZE][/B] [SIZE=4]පස් ආශ්රිත කටයුතු සිදු කිරීමේදී [COLOR=Red]නිරතුරුවම අත් මේස් පැලදීම[/COLOR][/SIZE] [SIZE=4]බළලුන් සිටින ස්තාන පිරිසිදු කිරීමෙන් පසු [COLOR=Red]සබන් යොදා අත් සෝදා ගැනීම[/COLOR][/SIZE] [SIZE=4]අමු මස් කැපීමෙන් පසු කැපීමට ගත් සියලු උපකරන උණු ජලයෙන් සේදීම කල යුතුය[/SIZE] [SIZE=4][COLOR=Red]මස් කෑමට පෙර 160C උශ්ණත්වයේ පමන පිස ගත යුතුය[/COLOR][/SIZE] [SIZE=4]බළලුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු ලක යුතුය[/SIZE] [SIZE=4]බළලුන් සදහා අමු මස් ලබා නොදිය යුතුය මෙමගින් බළලුන්ට රෝගය වැලදීමට ඉඩ ඇත.[/SIZE] [SIZE=4]ඔබ ඇති කරන බලලුන් නිවස තුලම තබාගත් යුතු අතර අයාලේ ගැවසෙන බලලුන සමග ගනුදෙනු කිරීමට ඉඩ නොදිය යුතුය[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom