Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toxocariasis

මෙය සුනඛයන්ගෙ බඩවැලේ ජීවත්වන (Toxocara canis)

සහ බළලුන්ගේ ආමාශයේ ජීවත් වන(T. cati). යන පණූවන් නිසා

ඇතිවන රෝගී තත්වයකි.

මෙම පනුවන් සුනඛ පැටවුන්ට ආසාදනය වන්නේ ආසාදිත සුනඛ මවගෙන්ය

මෙම ආසාදනය පැටවුන් බිහිවීමට පෙර කලල අවස්තාවෙදී සහ බිහිවූ පසු කිරි වලින් සිදුවිය හැක

මෙලෙස ඇතුල්වන නොමේරූ පනුවන් පැටවුන්ගේ බඩවැලතුල සීග්‍රයෙන් වර්දනය වී බිත්ත්ර නිපදවිමට පටන් ගනී

පැටවුන්ගේ මල සමග පිටවන බිත්තර වලින් බාහිර පරිසරය තුලදී ආසාදිත (infective larvae)

අවස්තාව ඇතිවේ

මෙම ආසාදිත නොමේරූ පනුවන් සහිත ආහාර ශරීරගත වීමේන් මිනිසාගේ දේහය තුලට පනුවන් ඇතුල් වීම සිදුවේ

මෙම ආසාදිත නොමේරූ පනුවන් මගින් ප්‍රදාන ආකාර දෙකක රෝග තත්ව ඇති කරයි

එම ආකාර දෙක නම් Ocular larva migrans (OLM)

මෙහිදී

නොමේරූ පනුවන් ඇස් තුලට ගමන් කරන අතර එමගින් ඇස් නොපෙනීම ඇති කරයි

අනෙක් අකාරය නම් Visceral larva migrans (VLM)

එනම් දේහ අවයව තුලට නොමේරූ පනුවන් ගමන් කිරීම තුලින් අවයව ඉදිමීම

ස්නායූ ආභාද ඇති කිරීම සිදුවේ.

මෙම නොමේරූ පනුවන් නිසා ඇතිවන රෝගී තත්ව බොහෝවිට ඇතිවන්නේ කුඩා ලමුන්ගේ වන අතර වැඩිහිටියන්ගේ

රෝගි තත්ව ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවේ

රෝගය වලක්වා ගන්න අකාරය

ඔබගේ සුනඛයන්ට බලලුන්ට පනුවන් මර්දනය සදහා නිසි බෙහෙත් නිසි මාත්‍රාවෙන් නිසි කාල අන්තර තුලදී ලබාදීම

සුරතල සතුන් සහ පස් ආශ්රිත කටයුතු කිරීමෙන් පසු හොදින් සබන් යොදා අත් සොදා ගැනීම

සුරතල් සතුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු කිරිම

Sarcoptic Mange

මෙය ඇසට නොපෙනෙන sarcoptes නැමති mites

වර්ගය නිසා ඇතිවන රොගී තත්වයකි.

මෙම රෝගී තත්වය ඕනෑම වයසක සිටින සුනඛයන් හට වැලදිය හැකිය

මෙම රෝගී තත්වය සහිත සුනඛයන් සමග සෙල්ලම් කිරිම ආදිය නිසා මෙය මිනිසාට ආසාදනය වීම

සිදුවේ.

සුනඛයන්ගේ රෝග ලක්ශන

දේහය පුරා ලොම් හැලී යෑම

කැසීම

සමේ තුවාල ඇතිවීම

මිනිසුන්ගේ රෝග ලක්ශන

සම ආශ්රිත ආසාදන (rash) ඇතිවීම සිදුවේ

රෝගය වලක්වා ගන්නා ආකාරය

ඔබගේ සුනඛයාගේ සම ආශ්රිත රෝග වලට නොපමාව ප්‍රතිකාර ලබාදීම

ඔමගේ සම ආශ්රිත කැසීම් රතු ලප ඇති උවහොත ඒ සදහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම

ඔබගේ සුනඛයා අයාලේ යන රෝගී සුනඛයන් සමග ගැටීමේන් වලක්වාඅ ගැනිම

ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා කියවලා බලන්න

[QUOTE="maheshsenadheera, post: 11001497, member: 181897"] [CENTER][SIZE=4][U][B][SIZE=5]Toxocariasis[/SIZE][/B][/U] මෙය සුනඛයන්ගෙ බඩවැලේ ජීවත්වන (Toxocara canis) සහ බළලුන්ගේ ආමාශයේ ජීවත් වන(T. cati). යන පණූවන් නිසා ඇතිවන රෝගී තත්වයකි. [IMG]http://dpd.cdc.gov/DPDx/images/ParasiteImages/S-Z/Toxocariasis/Toxocara_egglarva2.jpg[/IMG] මෙම පනුවන් සුනඛ පැටවුන්ට ආසාදනය වන්නේ ආසාදිත සුනඛ මවගෙන්ය මෙම ආසාදනය පැටවුන් බිහිවීමට පෙර කලල අවස්තාවෙදී සහ බිහිවූ පසු කිරි වලින් සිදුවිය හැක මෙලෙස ඇතුල්වන නොමේරූ පනුවන් පැටවුන්ගේ බඩවැලතුල සීග්‍රයෙන් වර්දනය වී බිත්ත්ර නිපදවිමට පටන් ගනී පැටවුන්ගේ මල සමග පිටවන බිත්තර වලින් බාහිර පරිසරය තුලදී ආසාදිත (infective larvae) අවස්තාව ඇතිවේ මෙම ආසාදිත නොමේරූ පනුවන් සහිත ආහාර ශරීරගත වීමේන් මිනිසාගේ දේහය තුලට පනුවන් ඇතුල් වීම සිදුවේ මෙම ආසාදිත නොමේරූ පනුවන් මගින් ප්‍රදාන ආකාර දෙකක රෝග තත්ව ඇති කරයි [IMG]http://www.dpd.cdc.gov/dpdx/images/ParasiteImages/S-Z/Toxocariasis/Toxocara_LifeCycle_BAM.gif[/IMG] එම ආකාර දෙක නම් [COLOR=Red][B]Ocular larva migrans (OLM)[/B][/COLOR] [IMG]http://bryanking.net/wp-content/uploads/2009/09/toxocariasis1.jpeg[/IMG] මෙහිදී නොමේරූ පනුවන් ඇස් තුලට ගමන් කරන අතර එමගින් ඇස් නොපෙනීම ඇති කරයි අනෙක් අකාරය නම්[COLOR=Red][B] Visceral larva migrans (VLM)[/B][/COLOR] එනම් දේහ අවයව තුලට නොමේරූ පනුවන් ගමන් කිරීම තුලින් අවයව ඉදිමීම [COLOR=Red]ස්නායූ ආභාද ඇති කිරීම සිදුවේ.[/COLOR] මෙම නොමේරූ පනුවන් නිසා ඇතිවන රෝගී තත්ව බොහෝවිට ඇතිවන්නේ කුඩා ලමුන්ගේ වන අතර වැඩිහිටියන්ගේ රෝගි තත්ව ඇතිවීම ඉතාමත් කලාතුරකින් සිදුවේ [SIZE=5][B]රෝගය වලක්වා ගන්න අකාරය[/B][/SIZE] ඔබගේ සුනඛයන්ට බලලුන්ට පනුවන් මර්දනය සදහා [COLOR=Red]නිසි බෙහෙත් නිසි මාත්‍රාවෙන් නිසි කාල අන්තර තුලදී ලබාදීම[/COLOR] සුරතල සතුන් සහ පස් ආශ්රිත කටයුතු කිරීමෙන් පසු හොදින් [COLOR=Red]සබන් යොදා අත් සොදා ගැනීම[/COLOR] සුරතල් සතුන් සිටින ස්තාන දිනපතා පිරිසිදු කිරිම [SIZE=5][U][B]Sarcoptic Mange [/B][/U][/SIZE] මෙය ඇසට නොපෙනෙන sarcoptes නැමති mites වර්ගය නිසා ඇතිවන රොගී තත්වයකි. [IMG]http://www.marvistavet.com/assets/images/Sarcoptes.gif[/IMG] මෙම රෝගී තත්වය [COLOR=Red]ඕනෑම වයසක[/COLOR] සිටින සුනඛයන් හට වැලදිය හැකිය මෙම රෝගී තත්වය සහිත සුනඛයන් සමග සෙල්ලම් කිරිම ආදිය නිසා මෙය මිනිසාට ආසාදනය වීම සිදුවේ. [IMG]http://www.vetinfo.com/images/sarmang2.jpg[/IMG] [SIZE=5][B]සුනඛයන්ගේ රෝග ලක්ශන[/B][/SIZE] දේහය පුරා ලොම් හැලී යෑම කැසීම සමේ තුවාල ඇතිවීම [IMG]https://www-s.aces.uiuc.edu/photolib/lib1523/midsize/Picture_201.jpg[/IMG] [B][SIZE=5]මිනිසුන්ගේ රෝග ලක්ශන[/SIZE][/B] සම ආශ්රිත ආසාදන (rash) ඇතිවීම සිදුවේ [IMG]http://www.buzzle.com/img/articleImages/317699-25021-50.jpg[/IMG] [B][SIZE=5]රෝගය වලක්වා ගන්නා ආකාරය [/SIZE][/B]ඔබගේ සුනඛයාගේ සම ආශ්රිත රෝග වලට නොපමාව ප්‍රතිකාර ලබාදීම ඔමගේ සම ආශ්රිත කැසීම් රතු ලප ඇති උවහොත ඒ සදහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඔබගේ සුනඛයා අයාලේ යන රෝගී සුනඛයන් සමග ගැටීමේන් වලක්වාඅ ගැනිම ඔයාලට වැදගත් වෙයි කියල හිතනවා කියවලා බලන්න;);) [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom