Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබේ Bra එක භාවිතයෙන් ඉවතරකන දවස ඔබ දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ Bra එක භාවිතයෙන් ඉවතරකන දවස ඔබ දන්නවද?

ඇතැම් කාන්තාවෝ අවුරුදු ගාණක් තිස්සේ එකම Bra එක නැත්නම් කීපයක් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරනවා. සමහර විට ඒවා ඉරිලා, පාට වෙනස්වෙලා, ඇතුලේ ස්පොන්ච් කැබලි පවා එළියට ඇදිලා තියෙද්දිත් පාවිච්චි කරනවා.

අනිත් ඇඳුම් සාමාන්‍යයෙන් මාසෙන්, දෙකෙන් මාරු කරලා අලුත් ඒවා ගත්තට Bra එක ලේසියෙන් අලුත් වෙන්නේ නෑ. ඒ අතරේ තවත් සමහර කාන්තාවන් ගමන් වලට, විශේෂ අවස්ථාවලට පාවිච්චි කරලා කාලයක් ගතවුණාට පස්සේ ඒ Bra එක ගෙදර හිටිද්දි අඳින්න ගන්නවා. මේකත් ඒ වගේම තමයි. අපි මේ ඔබට කියන්නේ ඔබේ Bra එක පාවිච්චියෙන් ඉවත්කන්න ඕන තැනට ඇවිත් කියලා දැනගන්න විදිහ ගැනයි.

Bra එක අවුරුදු ගණනක් පාව්චිචි කරන්න බැරි ඇයි?

සාමාන්‍යයෙන් Bra එකක් අවුරුදු ගණනක් යනකල් වුනත් ඔබට ඒකේ පැහැයේ හෝ හැඩයේ වෙනසක් නොපෙනෙන්න පුළුවන්. ඒත් Bra එක කොතනින් හරි ඉරිලා හරි ඇදිලා හරි තිබුණොත් වෙන්නේ Bra එකෙන් ඔබේ පියයුරු වල හැඩය පවත්වාගෙන යාමට දෙන දායකත්වය වෙනස් වෙන එක.

එහෙම වුනාම ඔබේ පියයුරු වලින් එකක් එක් හැඩකයක් සහ අනෙක තවත් හැඩයක් වෙන්න වුනත් පුළුවන්. ඒක හරියටම සයිස් එක වෙනස් සපත්තු දෙකක් කකුල් දෙකේ දාගෙන යනවා ගේ වැඩක්.

කොච්චර කාලයක් පාව්චිචි කරන්න පුළුවන්ද

විශේෂඥයන්ට අනුව නම් මේක තීරණය වෙන්නේ ඔබ Bra එක පාව්චිචි කරන විදිහ අනුවයි. උදාහරණයක් විදිහට ඔබ දිනපතා භාවිතා කරන Bra එකක් නම් ඔබට උපරිම ඒක පාවිච්චි කරන්න වෙන්නේ එක දිගට මාසයක විතර කාලයක් තමයි.

ඒ වගේම ඔබ විවිධ වර්ගයේ Bra හතරක් හෝ පහක් පමණ දිනපතා වෙනස් වෙනස් ඒවා භාවිතා කරමින් ඉන්න කෙනෙක් නම් ඔබේ ඒ Bra වර්ග ටික සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.

ඔබ කොච්චර Bra තිබුණත් ඔබ නිතර අඳින්නේ දෙකක් විතර නම් සහ ඒවා දිනපතාම පාවිච්චි වෙනවනම් මාස 6ක් වගේ ඇතුලත ඔබට ඒ දෙකම පැත්තකට විසිකරලා අලුත් දෙකක් ගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර Bra වර්ග ඉක්මණින්ම කල් ඉකුත් වෙනවා. උදාහරනයක් විදිහට strapless bra, G-string වගේ ඒවා බොහොම කෙටි කාලයකදි භාවිතයෙන් ඉවත්කරන්න වෙනවා.

Bra එකේ කාලේ ඉවරයි කියලා අඳුරගන්නේ කොහොමද?

මෙහෙමයි, මේක දැනගන්න ලක්ෂණ කීපයක්ම තියනවා. ඔබේ Bra එක කොතනින් හරි ඉරිලා නම් හෝ ඇදිලා නම් ඔබට සිද්ධවෙනවා ඒක භාවිතයෙන් ඉවත් කරන්න. ඒ වගේම Bra එකේ Hooks බුරුල් වෙලානම් ඒත් භාවිතයෙන් ඉවත්කරන්න වෙනවා.

ඒ වගේම Bra එකේ Strap (උර පටි) බුරුල් වෙලා උරයෙන් හැලෙනවනම් ඒ කියන්නේ Bra එක ඇදිලා කියන එකයි. ඒ නිසා එක්කෝ අලුත් straps දාගන්න වෙනවා. නැත්නම් භාවිතයෙන් ඉවත් කරන්න වෙනවා. සමහර කාන්තාවන් buckles වලින් තද කරලා පාවිච්චි කරනවා. ඒත් ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි.

ඒ වගේම Bra එකේ පිටුපස බෑන්ඩ් එක නිතරම ඉහලට යනවනම් ඒ කියන්නේ Bra එක ඇදිලා කියන එකයි. මෙහෙම ඇදිලා තියන Bra වල ශරීරය සහ Bra එක අතරේ ඉඩක් ඉතිරි වෙන නිසා ඒවායින් නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.

තව දෙයක් තමයි ඔබ ටිකක් තද වගේ ටී-ෂර්ට් එකක්, බ්ලවුස් එකක් අඳිද්දි Bra එකේ cups ඉතාම හොඳින් දාර එක්කම පිටට පේනවනම් ඒ කියන්නෙත් Bra එක දැන් ටිකක් ඇදිලා විශාල වෙලා කියන එකයි. එහෙම Bra එකකින් ඇඟේ හැඩය නිසි ලෙස රඳාපවතින්නේ වත්, ඔබට පහසුවක් ගෙන දෙන්නේ වත් නෑ.

Bra එකේ රෙදි ඉරී හෝ ස්පොන්ච් එලියට පැමිණ තිබීම, Hooks මළ අල්ලා තිබීම හෝ ඇදවීම වගේ ලක්ෂණ තිබුණත් ඔබට සිද්දවෙනවා අලුත් Bra එකක් මිලට ගන්න ලෝබ නැතිවම.

උපුටා ගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23305950, member: 421102"] [b]ඔබේ Bra එක භාවිතයෙන් ඉවතරකන දවස ඔබ දන්නවද?[/b] [SIZE="4"]ඇතැම් කාන්තාවෝ අවුරුදු ගාණක් තිස්සේ එකම Bra එක නැත්නම් කීපයක් අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරනවා. සමහර විට ඒවා ඉරිලා, පාට වෙනස්වෙලා, ඇතුලේ ස්පොන්ච් කැබලි පවා එළියට ඇදිලා තියෙද්දිත් පාවිච්චි කරනවා. අනිත් ඇඳුම් සාමාන්‍යයෙන් මාසෙන්, දෙකෙන් මාරු කරලා අලුත් ඒවා ගත්තට Bra එක ලේසියෙන් අලුත් වෙන්නේ නෑ. ඒ අතරේ තවත් සමහර කාන්තාවන් ගමන් වලට, විශේෂ අවස්ථාවලට පාවිච්චි කරලා කාලයක් ගතවුණාට පස්සේ ඒ Bra එක ගෙදර හිටිද්දි අඳින්න ගන්නවා. මේකත් ඒ වගේම තමයි. අපි මේ ඔබට කියන්නේ ඔබේ Bra එක පාවිච්චියෙන් ඉවත්කන්න ඕන තැනට ඇවිත් කියලා දැනගන්න විදිහ ගැනයි. Bra එක අවුරුදු ගණනක් පාව්චිචි කරන්න බැරි ඇයි? සාමාන්‍යයෙන් Bra එකක් අවුරුදු ගණනක් යනකල් වුනත් ඔබට ඒකේ පැහැයේ හෝ හැඩයේ වෙනසක් නොපෙනෙන්න පුළුවන්. ඒත් Bra එක කොතනින් හරි ඉරිලා හරි ඇදිලා හරි තිබුණොත් වෙන්නේ Bra එකෙන් ඔබේ පියයුරු වල හැඩය පවත්වාගෙන යාමට දෙන දායකත්වය වෙනස් වෙන එක. එහෙම වුනාම ඔබේ පියයුරු වලින් එකක් එක් හැඩකයක් සහ අනෙක තවත් හැඩයක් වෙන්න වුනත් පුළුවන්. ඒක හරියටම සයිස් එක වෙනස් සපත්තු දෙකක් කකුල් දෙකේ දාගෙන යනවා ගේ වැඩක්. කොච්චර කාලයක් පාව්චිචි කරන්න පුළුවන්ද විශේෂඥයන්ට අනුව නම් මේක තීරණය වෙන්නේ ඔබ Bra එක පාව්චිචි කරන විදිහ අනුවයි. උදාහරණයක් විදිහට ඔබ දිනපතා භාවිතා කරන Bra එකක් නම් ඔබට උපරිම ඒක පාවිච්චි කරන්න වෙන්නේ එක දිගට මාසයක විතර කාලයක් තමයි. ඒ වගේම ඔබ විවිධ වර්ගයේ Bra හතරක් හෝ පහක් පමණ දිනපතා වෙනස් වෙනස් ඒවා භාවිතා කරමින් ඉන්න කෙනෙක් නම් ඔබේ ඒ Bra වර්ග ටික සාමාන්‍යයෙන් අවුරුද්දක පමණ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ කොච්චර Bra තිබුණත් ඔබ නිතර අඳින්නේ දෙකක් විතර නම් සහ ඒවා දිනපතාම පාවිච්චි වෙනවනම් මාස 6ක් වගේ ඇතුලත ඔබට ඒ දෙකම පැත්තකට විසිකරලා අලුත් දෙකක් ගන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර Bra වර්ග ඉක්මණින්ම කල් ඉකුත් වෙනවා. උදාහරනයක් විදිහට strapless bra, G-string වගේ ඒවා බොහොම කෙටි කාලයකදි භාවිතයෙන් ඉවත්කරන්න වෙනවා. Bra එකේ කාලේ ඉවරයි කියලා අඳුරගන්නේ කොහොමද? මෙහෙමයි, මේක දැනගන්න ලක්ෂණ කීපයක්ම තියනවා. ඔබේ Bra එක කොතනින් හරි ඉරිලා නම් හෝ ඇදිලා නම් ඔබට සිද්ධවෙනවා ඒක භාවිතයෙන් ඉවත් කරන්න. ඒ වගේම Bra එකේ Hooks බුරුල් වෙලානම් ඒත් භාවිතයෙන් ඉවත්කරන්න වෙනවා. ඒ වගේම Bra එකේ Strap (උර පටි) බුරුල් වෙලා උරයෙන් හැලෙනවනම් ඒ කියන්නේ Bra එක ඇදිලා කියන එකයි. ඒ නිසා එක්කෝ අලුත් straps දාගන්න වෙනවා. නැත්නම් භාවිතයෙන් ඉවත් කරන්න වෙනවා. සමහර කාන්තාවන් buckles වලින් තද කරලා පාවිච්චි කරනවා. ඒත් ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ වගේම Bra එකේ පිටුපස බෑන්ඩ් එක නිතරම ඉහලට යනවනම් ඒ කියන්නේ Bra එක ඇදිලා කියන එකයි. මෙහෙම ඇදිලා තියන Bra වල ශරීරය සහ Bra එක අතරේ ඉඩක් ඉතිරි වෙන නිසා ඒවායින් නිසි ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. තව දෙයක් තමයි ඔබ ටිකක් තද වගේ ටී-ෂර්ට් එකක්, බ්ලවුස් එකක් අඳිද්දි Bra එකේ cups ඉතාම හොඳින් දාර එක්කම පිටට පේනවනම් ඒ කියන්නෙත් Bra එක දැන් ටිකක් ඇදිලා විශාල වෙලා කියන එකයි. එහෙම Bra එකකින් ඇඟේ හැඩය නිසි ලෙස රඳාපවතින්නේ වත්, ඔබට පහසුවක් ගෙන දෙන්නේ වත් නෑ. Bra එකේ රෙදි ඉරී හෝ ස්පොන්ච් එලියට පැමිණ තිබීම, Hooks මළ අල්ලා තිබීම හෝ ඇදවීම වගේ ලක්ෂණ තිබුණත් ඔබට සිද්දවෙනවා අලුත් Bra එකක් මිලට ගන්න ලෝබ නැතිවම. උපුටා ගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom