Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
ඔබේ IP ලිපිනය වෙනත් කෙනෙක් දැනගත්තොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ IP ලිපිනය වෙනත් කෙනෙක් දැනගත්තොත්

ඔබේ IP ලිපිනය වෙනත් කෙනෙක් දැනගත්තොත්?

අන්තර්ජාලයේ ඇති සියදහසක් වූ පරිගණක හැමෙකකට ම IP ලිපිනයක් තිබෙනවා. මේවා ඕනෑම කෙනෙක්ට දැකගත හැකි අතර අවශ්‍ය නම් ඒ සම්බන්ධව සුළු විස්තර ප්‍රමාණයක් ද සොයා ගන්නට පුළුවන්. එහෙම සොයාගත්තොත් අපට මොනවගේ ඉරණමක් අත්වේවි ද? ඊට අප බිය විය යුතු ද? අපි සොයා බලමු.

IP ලිපිනයක් කියන්නේ මොකක්ද?

IP ලෙස අකුරු දෙකකට කෙටි කර ඇත්තේ “Internet Protocol” යන්න යි. ඉන් අන්තර්ජාලයට සබැඳෙන පරිගණකයට ලිපිනයක් ලැබෙනවා. එවිට දත්ත යැවීම හා ලැබීම සිදුවන්නේ කුමන පරිගණකයට ද යන්න ජාලය තුළ තීරණය කිරීම පහසුවක් වෙනවා. ඉන් සෑම උපාංගයකට ම ජාලය තුළ අනන්‍යතාවයක් හිමි වෙනවා.

මෙය තැපැල් ලිපිනවලට බොහොම සමාන යි. අපේ නිවෙස්වලට ලිපිනයක් තිබෙන්නාක් මෙන් අන්තර්ජාලය තුළ දී උපාංගයකට ලැබෙන ලිපිනය IP ලිපිනය යි. අපිට නිවාස සහ වීදි නාම වචනවලින් මතක තබා ගැනීම පහසුයි වගේම පරිගණකයට පහසුම ක්‍රමය එය අංකවලින් මතක තබා ගැනීම යි. IPv4 සඳහා මෙම ලිපින 0.0.0.0 වෙතින් ඇරඹී 255.255.255.255 අගයයෙන් අවසන් වෙනවා.

සෑම පරිගණකයක්ම, සර්වරයක්ම සතුව IP ලිපිනයක් තිබෙනවා. ඔබට වෙබ් අඩවියකට පිවිසෙන්නට අවශ්‍ය වුණාම පරිගණකය එම වෙබ් අඩවියට අදාල IP ලිපිනයට ආයාචනයක් (request) යවනවා. අනතුරුව එම වෙබ් අඩවිය හෙවත් සර්වරය එයට අදාල දත්ත නැවත අපේ IP ලිපිනය වෙත එවනවා.

මෙය කෙනෙක්ට ලියුමක් යැවීම හා සමාන යි. ලියුම යැවීමට අපට ඔවුන්ගේ ලිපිනයත්, අපට පිළිතුරු එවීමට ඔවුන්ට අපේ ලිපිනයත් අවශ්‍ය වෙනවා.

IP ලිපිනයකින් ලබාගත හැකි තොරතුරු

සාමාන්‍යයෙන් IP ලිපිනයක් සොයාගත්තාටම කෙනෙක්ට ඉන් ඒ ගැන කිසිදු අදහසක් ගන්නට බැහැ. එහි හුදෙක් අංක පෙළක් පමණක් තිබෙන නිසා කිසිවකුට එම අංක දෙස බලා ලිපිනය ගැන කිසිදු විස්තරයක් අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. දුරකතන අංකයක නම් එහි ඉදිරියෙන් ම ඇති Country Code එක, ඉන් අනතුරුව ඇති Area Code එක දෙස බලා අපට රට, ප්‍රදේශය හෝ දුරකතන සේවා සම්පාදකයා කවුද යන්න කිව හැකියි. IP ලිපිනවලට එවන් ඍජු නිරාවරණයක් හරහා ගැටළුවක් ඇති වන්නේ නැහැ. එසේ නොහැකි වීමට එක් හේතුවක් වන්නේ IP ලිපිනයන් ආයතනයකට (ISP/අන්තර්ජාල සේවා සම්පාදකයෙකුට) මිස රටකට ලබා දී නොතිබීම යි. එකම රටක ISP ආයතන දෙකකට විවිධ පරාසයන්ගේ IP ලිපින තිබිය හැකියි.

IP ලිපිනයකින් තොරතුරු ලබා ගත හැකි පහසුම ක්‍රමය ඒ සඳහාම සකසන ලද IP Lookup tool එකක් භාවිතය යි. whatismyipaddress.com, iplocation.net, ip-tracker.org වැනි වෙබ් අඩවි වලට පිවිසීමෙන් IP ලිපිනයක් ඊට ඇතුලත් කර අවශ්‍ය දත්ත ලබා ගත හැකියි. එහි IP ලිපිනයේ රට, ආසන්න වශයෙන් නගරය, අන්තර්ජාල සේවා සපයන්නාගේ නම වැනි විස්තර ලැබෙනවා.

තමන්ගේ IP ලිපින බලාගන්නා ආකාරය

පරිගණකයකට IP ලිපින දෙකක් තිබෙනවා. එකක්, LAN එක තුළ ලැබෙන ප්‍රාදේශීය (Local) IP එක යි. එය බොහෝවිට 192.168.1.2 වැනි අගයක්. එම ලිපිනයට බාහිර (අන්තර්ජාලයේ සිටින) කෙනෙක්ට සම්බන්ධ වන්නට බැහැ. අනෙක් IP ලිපිනය හවුල් (Public) IP එක යි. එය ඔබේ ISP ආයතනය අනුව වෙනස් වෙනවා. මෙම Tools වලින් තොරතුරු ගත හැක්කේ Public IP එක සඳහා යි.

Private IP ලිපිනය බැලීමට Windows වල දී Windows Key + R වෙතින් Run විධාන කොටුව ලබාගෙන එහි cmd ලෙස ටයිප් කර Command Prompt එක ලබාගෙන එහි ipconfig ලෙස ටයිප් කර Enter කරන්න. ලිනක්ස් සඳහා Ctrl+Alt+T (උබුන්ටු සඳහා) වෙතින් ලබාගත් Terminal එකෙහි ifconfig ලෙස හෝ hostname -I ලෙස ටයිප් කර Enter කරන්න.

Public IP එක බැලීමට “show my ip” ලෙස ගූග්ල් කරන්න. නැතහොත්, ip4.me වැනි වෙබ් අඩවියකට පිවිසෙන්න.

නීතිමය කටයුතු සඳහා විස්තර සොයා ගන්නා ආකාරය

අන්තර්ජාලය හරහා සිදුකරන ලද අපරාධයක් පිළිබඳ සුලමුල සොයා ගැනීමේ දී IP ලිපින බොහොම වැදගත් වෙනවා. ලොව විවිධ රටවල සිදුවූ මාර්ගගත අපරාධ, අකටයුතුකම් සඳහා සම්බන්ධ වූවන් සොයාගත් බවට අපට දිනපතා ම පාහේ පුවත් දකින්න ලැබෙනවා. මෙම හඳුනාගැනීම් සඳහා ප්‍රධාන වශයෙන් ම පාදක වන්නේ අපරාධකරුගේ IP ලිපිනය යි.

IP ලිපින තවත් ආකාර දෙකක් තිබෙනවා. එකක්, ස්ථිතික (Static) IP හෙවත් කිසිදා වෙනස් නොවන IP ලිපින යි. බොහෝ විට වෙබ් අඩවි සහිත සර්වර්වල මෙය භාවිතයට ගැනෙනවා. එනම්, එම පරිගණකයට ලබාදෙන IP ලිපිනය නිතර වෙනස් වන්නේ නැහැ. එනිසා ඒවා වෙනස් නොවන, ස්ථාවර IP ලිපින ලෙස හඳුන්වනවා. අනෙක් වර්ගය ගතික (Dynamic) IP ලිපින යි. ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම මේවා භාවිතා වෙනවා. මෙම ලිපින අන්තර්ජාලයට සබැඳෙන වාරයක් පාසා වෙනස් වන නිසා රවුටරය restart කිරීමෙන්, දුරකතනයේ මොබයිල් ඩේටා Off කර නැවත On කිරීමෙන් තමන්ගේ IP ලිපිනය වෙනස් කරගන්නට පුළුවන්. එතකොට පොලීසියට වැරදිකරු හොයාගන්න අමාරුයි වගේ නේද?

ISP ආයතන අපි අන්තර්ජාලයට සබැඳෙද්දී ඒ වාර්තා සියල්ලම ගබඩා කරගන්නවා. අපට Dynamic ලිපිනයක් ලැබුණත් එය අපට ලබා දෙන සෑම විටකම ඔවුන් අපේ දුරකතන ලියාපදිංචි දත්ත සමග එම IP ලිපිනය, එම ලිපිනය භාවිතා කළ වේලාව ආදී දත්ත සටහන් කරගන්නා නිසා නීතිමය අවශ්‍යතාවක දී අදාල වේලාවේ දී සැකකාර IP ලිපිනය භාවිතා කොට සබැඳෙන ලද්දේ කවුරුන්දැයි නිවැරදිවම බලාගත හැකියි.

VPN මගින් IP ලිපින සැඟවිය හැකියි

කිසියම් පුද්ගලයෙක් හෝ වෙබ් සේවාවක් ඔබ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඔබේ IP ලිපිනය ස්වයංක්‍රීයවම පරීක්ෂා කරනවා විය හැකියි. එය පරීක්ෂා කිරීමෙන් පරිශීලකයාගේ රටට අදාලව වෙබ් අඩවි මත දත්ත පෙන්වීම, කිසියම් නිෂ්පාදනයක් සඳහා වැඩි කැමැත්තක් දක්වන රට පිළිබඳ වාර්තාමය දත්ත ලබා ගැනීම වැනි දෑ සිදු කළ හැකියි. YouTube වැනි සේවාවන් රට අනුව වීඩියෝ නැරඹීම් සීමා කරවීමට IP ලිපින පරීක්ෂාව ද සිදු කරනවා. මෙම පෞද්ගලිකත්ව ගැටලු මඟ හරවා ගැනීමට VPN එකක් පාවිච්චි කරන්නට පුළුවන්.

VPN මඟින් ISP එකට ඔබ පිවිසෙන වෙබ් අඩවි දැකීමට ඇති අවස්ථාව, එම වෙබ් අඩවිවලට ඔබ පිවිසෙන්නේ කුමන රටකින්ද යන්න දැකගැනීමට ඇති හැකියාව වැනි බොහෝ දේ සඟවාලනවා. ISP එක දකින්නේ ඔබ VPN වෙබ් අඩවියට සම්බන්ධ වන බව යි. දත්ත ආකේතිත නිසා ඉන් එහා යමක් ඔවුන්ට දකින්නට බැහැ. ඔබ අනතුරුව, VPN සේවාව විසින් ලබා දෙන පරිගණකයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. එනම්, වෙනත් IP ලිපිනයකින් අන්තර්ජාලය පරිශීලනය කරනවා. එවිට ඔබ පිවිසෙන වෙබ් අඩවි සිතන්නේ ඔබ යනු, VPN සර්වරය සහිත රටේ කෙනෙක් බව යි.

නමුත්, සෑම VPN සේවාවක්ම පාහේ රටවල්වල නීති රීති වලට යටත්වයි ක්‍රියාත්මක වන්නේ. පෞද්ගලිකත්වය සඟවා ගැනීම හැර, ඔබ වෙනත් අකටයුතු කමක් සිදු කරනවා නම් නීතිමය බලපෑම් මත එම කාලය තුළ සම්බන්ධව සිටියේ ඔබ බවට ඔවුන් තොරතුරු අනාවරණය කිරීමට ඉඩ තිබෙනවා. එනිසා VPN යනු අන්තර්ජාල අවභාවිතයට රුකුලක් නොවෙයි.

මෙහි තවත් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. ඇතැම් VPN සේවාවන් Peer-to-peer සේවාවන් සපයනවා. එනම්, ඔවුන්ගේ සර්වරයක් තබනවා වෙනුවට ඔවුන්ගේ සේවාව නොමිලේ සපයමින්, ඊට සබැඳෙන පරිගණක අතරම සබඳතාවන් හුවමාරු කරනවා. උදාහරණයක් ලෙස A සහ B පරිගණක දෙක එම VPN එකට සබැඳුණොත් A විසින් B පරිගණකයේ IP ලිපිනයත්, B විසින් A පරිගණකය හරහාත් අන්තර්ජාලයට පිවිසෙනවා. එවිට B විසින් අකටයුත්තක් සිදු කළහොත් වග උත්තර කරුවා VPN සේවාව ම නොව, A ද එහි සැකකරුවෙක් බවට පත් වෙනවා. එනිසා VPN සේවාවන් තෝරා ගනිද්දී එහි ක්‍රමවේදය පිළිබඳව සැලකිලිමත් විය යුතු යි.

අන්තර්ජාලය තුළ සැරිසරද්දී අපේ පෞද්ගලික දත්ත, අපේ අවසරයක් නොමැතිව වාර්තාමය කටයුතු සඳහා හෝ වෙළඳ දැන්වීම් සඳහා යොදාගැනීම ඔබේ සිතට වධ දෙනවා නම් IP ලිපිනය ගැන වධ විය යුතු යි. ඒ හැරුණු කොට, අපේ IP ලිපිනයක් වෙනත් කෙනෙක් දැනගත්තාට ම සාමාන්‍යයෙන් විය හැකි හානිය අවම යි. හැබැයි, රවුටරයට හොඳ මුරපදයක් නොදා තිබුණහොත් ඔවුන් Public IP එක ඔස්සේ පැමිණ Router එකේ සැකසුම් වෙනස් කර, එයට සබැඳුණු උපාංගවලට ද බලපෑම් කිරීමට හැකියාවක් නැතුවා ම නොවේ

Sourse:https://roar.media/sinhala/tech/insights/what-can-be-revealed-if-someone-has-your-ip/

[QUOTE="TMR72, post: 24439249, member: 559534"] [b]ඔබේ IP ලිපිනය වෙනත් කෙනෙක් දැනගත්තොත්[/b] [SIZE="6"][CENTER][B] [SIZE="7"][COLOR="Blue"]ඔබේ IP ලිපිනය වෙනත් කෙනෙක් දැනගත්තොත්?[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/yYOUMSS.jpg[/IMG] අන්තර්ජාලයේ ඇති සියදහසක් වූ පරිගණක හැමෙකකට ම IP ලිපිනයක් තිබෙනවා. මේවා ඕනෑම කෙනෙක්ට දැකගත හැකි අතර අවශ්‍ය නම් ඒ සම්බන්ධව සුළු විස්තර ප්‍රමාණයක් ද සොයා ගන්නට පුළුවන්. එහෙම සොයාගත්තොත් අපට මොනවගේ ඉරණමක් අත්වේවි ද? ඊට අප බිය විය යුතු ද? අපි සොයා බලමු. [COLOR="Red"]IP ලිපිනයක් කියන්නේ මොකක්ද?[/COLOR] IP ලෙස අකුරු දෙකකට කෙටි කර ඇත්තේ “Internet Protocol” යන්න යි. ඉන් අන්තර්ජාලයට සබැඳෙන පරිගණකයට ලිපිනයක් ලැබෙනවා. එවිට දත්ත යැවීම හා ලැබීම සිදුවන්නේ කුමන පරිගණකයට ද යන්න ජාලය තුළ තීරණය කිරීම පහසුවක් වෙනවා. ඉන් සෑම උපාංගයකට ම ජාලය තුළ අනන්‍යතාවයක් හිමි වෙනවා. මෙය තැපැල් ලිපිනවලට බොහොම සමාන යි. අපේ නිවෙස්වලට ලිපිනයක් තිබෙන්නාක් මෙන් අන්තර්ජාලය තුළ දී උපාංගයකට ලැබෙන ලිපිනය IP ලිපිනය යි. අපිට නිවාස සහ වීදි නාම වචනවලින් මතක තබා ගැනීම පහසුයි වගේම පරිගණකයට පහසුම ක්‍රමය එය අංකවලින් මතක තබා ගැනීම යි. IPv4 සඳහා මෙම ලිපින 0.0.0.0 වෙතින් ඇරඹී 255.255.255.255 අගයයෙන් අවසන් වෙනවා. සෑම පරිගණකයක්ම, සර්වරයක්ම සතුව IP ලිපිනයක් තිබෙනවා. ඔබට වෙබ් අඩවියකට පිවිසෙන්නට අවශ්‍ය වුණාම පරිගණකය එම වෙබ් අඩවියට අදාල IP ලිපිනයට ආයාචනයක් (request) යවනවා. අනතුරුව එම වෙබ් අඩවිය හෙවත් සර්වරය එයට අදාල දත්ත නැවත අපේ IP ලිපිනය වෙත එවනවා. මෙය කෙනෙක්ට ලියුමක් යැවීම හා සමාන යි. ලියුම යැවීමට අපට ඔවුන්ගේ ලිපිනයත්, අපට පිළිතුරු එවීමට ඔවුන්ට අපේ ලිපිනයත් අවශ්‍ය වෙනවා. [COLOR="Red"]IP ලිපිනයකින් ලබාගත හැකි තොරතුරු[/COLOR] සාමාන්‍යයෙන් IP ලිපිනයක් සොයාගත්තාටම කෙනෙක්ට ඉන් ඒ ගැන කිසිදු අදහසක් ගන්නට බැහැ. එහි හුදෙක් අංක පෙළක් පමණක් තිබෙන නිසා කිසිවකුට එම අංක දෙස බලා ලිපිනය ගැන කිසිදු විස්තරයක් අවබෝධ කරගැනීමට හැකියාවක් නැහැ. දුරකතන අංකයක නම් එහි ඉදිරියෙන් ම ඇති Country Code එක, ඉන් අනතුරුව ඇති Area Code එක දෙස බලා අපට රට, ප්‍රදේශය හෝ දුරකතන සේවා සම්පාදකයා කවුද යන්න කිව හැකියි. IP ලිපිනවලට එවන් ඍජු නිරාවරණයක් හරහා ගැටළුවක් ඇති වන්නේ නැහැ. එසේ නොහැකි වීමට එක් හේතුවක් වන්නේ IP ලිපිනයන් ආයතනයකට (ISP/අන්තර්ජාල සේවා සම්පාදකයෙකුට) මිස රටකට ලබා දී නොතිබීම යි. එකම රටක ISP ආයතන දෙකකට විවිධ පරාසයන්ගේ IP ලිපින තිබිය හැකියි. IP ලිපිනයකින් තොරතුරු ලබා ගත හැකි පහසුම ක්‍රමය ඒ සඳහාම සකසන ලද IP Lookup tool එකක් භාවිතය යි. whatismyipaddress.com, iplocation.net, ip-tracker.org වැනි වෙබ් අඩවි වලට පිවිසීමෙන් IP ලිපිනයක් ඊට ඇතුලත් කර අවශ්‍ය දත්ත ලබා ගත හැකියි. එහි IP ලිපිනයේ රට, ආසන්න වශයෙන් නගරය, අන්තර්ජාල සේවා සපයන්නාගේ නම වැනි විස්තර ලැබෙනවා. [COLOR="Red"]තමන්ගේ IP ලිපින බලාගන්නා ආකාරය[/COLOR] පරිගණකයකට IP ලිපින දෙකක් තිබෙනවා. එකක්, LAN එක තුළ ලැබෙන ප්‍රාදේශීය (Local) IP එක යි. එය බොහෝවිට 192.168.1.2 වැනි අගයක්. එම ලිපිනයට බාහිර (අන්තර්ජාලයේ සිටින) කෙනෙක්ට සම්බන්ධ වන්නට බැහැ. අනෙක් IP ලිපිනය හවුල් (Public) IP එක යි. එය ඔබේ ISP ආයතනය අනුව වෙනස් වෙනවා. මෙම Tools වලින් තොරතුරු ගත හැක්කේ Public IP එක සඳහා යි. Private IP ලිපිනය බැලීමට Windows වල දී Windows Key + R වෙතින් Run විධාන කොටුව ලබාගෙන එහි cmd ලෙස ටයිප් කර Command Prompt එක ලබාගෙන එහි ipconfig ලෙස ටයිප් කර Enter කරන්න. ලිනක්ස් සඳහා Ctrl+Alt+T (උබුන්ටු සඳහා) වෙතින් ලබාගත් Terminal එකෙහි ifconfig ලෙස හෝ hostname -I ලෙස ටයිප් කර Enter කරන්න. Public IP එක බැලීමට “show my ip” ලෙස ගූග්ල් කරන්න. නැතහොත්, ip4.me වැනි වෙබ් අඩවියකට පිවිසෙන්න. [COLOR="Red"]නීතිමය කටයුතු සඳහා විස්තර සොයා ගන්නා ආකාරය[/COLOR] අන්තර්ජාලය හරහා සිදුකරන ලද අපරාධයක් පිළිබඳ සුලමුල සොයා ගැනීමේ දී IP ලිපින බොහොම වැදගත් වෙනවා. ලොව විවිධ රටවල සිදුවූ මාර්ගගත අපරාධ, අකටයුතුකම් සඳහා සම්බන්ධ වූවන් සොයාගත් බවට අපට දිනපතා ම පාහේ පුවත් දකින්න ලැබෙනවා. මෙම හඳුනාගැනීම් සඳහා ප්‍රධාන වශයෙන් ම පාදක වන්නේ අපරාධකරුගේ IP ලිපිනය යි. IP ලිපින තවත් ආකාර දෙකක් තිබෙනවා. එකක්, ස්ථිතික (Static) IP හෙවත් කිසිදා වෙනස් නොවන IP ලිපින යි. බොහෝ විට වෙබ් අඩවි සහිත සර්වර්වල මෙය භාවිතයට ගැනෙනවා. එනම්, එම පරිගණකයට ලබාදෙන IP ලිපිනය නිතර වෙනස් වන්නේ නැහැ. එනිසා ඒවා වෙනස් නොවන, ස්ථාවර IP ලිපින ලෙස හඳුන්වනවා. අනෙක් වර්ගය ගතික (Dynamic) IP ලිපින යි. ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම මේවා භාවිතා වෙනවා. මෙම ලිපින අන්තර්ජාලයට සබැඳෙන වාරයක් පාසා වෙනස් වන නිසා රවුටරය restart කිරීමෙන්, දුරකතනයේ මොබයිල් ඩේටා Off කර නැවත On කිරීමෙන් තමන්ගේ IP ලිපිනය වෙනස් කරගන්නට පුළුවන්. එතකොට පොලීසියට වැරදිකරු හොයාගන්න අමාරුයි වගේ නේද? ISP ආයතන අපි අන්තර්ජාලයට සබැඳෙද්දී ඒ වාර්තා සියල්ලම ගබඩා කරගන්නවා. අපට Dynamic ලිපිනයක් ලැබුණත් එය අපට ලබා දෙන සෑම විටකම ඔවුන් අපේ දුරකතන ලියාපදිංචි දත්ත සමග එම IP ලිපිනය, එම ලිපිනය භාවිතා කළ වේලාව ආදී දත්ත සටහන් කරගන්නා නිසා නීතිමය අවශ්‍යතාවක දී අදාල වේලාවේ දී සැකකාර IP ලිපිනය භාවිතා කොට සබැඳෙන ලද්දේ කවුරුන්දැයි නිවැරදිවම බලාගත හැකියි. [COLOR="Red"]VPN මගින් IP ලිපින සැඟවිය හැකියි[/COLOR] කිසියම් පුද්ගලයෙක් හෝ වෙබ් සේවාවක් ඔබ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඔබේ IP ලිපිනය ස්වයංක්‍රීයවම පරීක්ෂා කරනවා විය හැකියි. එය පරීක්ෂා කිරීමෙන් පරිශීලකයාගේ රටට අදාලව වෙබ් අඩවි මත දත්ත පෙන්වීම, කිසියම් නිෂ්පාදනයක් සඳහා වැඩි කැමැත්තක් දක්වන රට පිළිබඳ වාර්තාමය දත්ත ලබා ගැනීම වැනි දෑ සිදු කළ හැකියි. YouTube වැනි සේවාවන් රට අනුව වීඩියෝ නැරඹීම් සීමා කරවීමට IP ලිපින පරීක්ෂාව ද සිදු කරනවා. මෙම පෞද්ගලිකත්ව ගැටලු මඟ හරවා ගැනීමට VPN එකක් පාවිච්චි කරන්නට පුළුවන්. VPN මඟින් ISP එකට ඔබ පිවිසෙන වෙබ් අඩවි දැකීමට ඇති අවස්ථාව, එම වෙබ් අඩවිවලට ඔබ පිවිසෙන්නේ කුමන රටකින්ද යන්න දැකගැනීමට ඇති හැකියාව වැනි බොහෝ දේ සඟවාලනවා. ISP එක දකින්නේ ඔබ VPN වෙබ් අඩවියට සම්බන්ධ වන බව යි. දත්ත ආකේතිත නිසා ඉන් එහා යමක් ඔවුන්ට දකින්නට බැහැ. ඔබ අනතුරුව, VPN සේවාව විසින් ලබා දෙන පරිගණකයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා. එනම්, වෙනත් IP ලිපිනයකින් අන්තර්ජාලය පරිශීලනය කරනවා. එවිට ඔබ පිවිසෙන වෙබ් අඩවි සිතන්නේ ඔබ යනු, VPN සර්වරය සහිත රටේ කෙනෙක් බව යි. නමුත්, සෑම VPN සේවාවක්ම පාහේ රටවල්වල නීති රීති වලට යටත්වයි ක්‍රියාත්මක වන්නේ. පෞද්ගලිකත්වය සඟවා ගැනීම හැර, ඔබ වෙනත් අකටයුතු කමක් සිදු කරනවා නම් නීතිමය බලපෑම් මත එම කාලය තුළ සම්බන්ධව සිටියේ ඔබ බවට ඔවුන් තොරතුරු අනාවරණය කිරීමට ඉඩ තිබෙනවා. එනිසා VPN යනු අන්තර්ජාල අවභාවිතයට රුකුලක් නොවෙයි. මෙහි තවත් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා. ඇතැම් VPN සේවාවන් Peer-to-peer සේවාවන් සපයනවා. එනම්, ඔවුන්ගේ සර්වරයක් තබනවා වෙනුවට ඔවුන්ගේ සේවාව නොමිලේ සපයමින්, ඊට සබැඳෙන පරිගණක අතරම සබඳතාවන් හුවමාරු කරනවා. උදාහරණයක් ලෙස A සහ B පරිගණක දෙක එම VPN එකට සබැඳුණොත් A විසින් B පරිගණකයේ IP ලිපිනයත්, B විසින් A පරිගණකය හරහාත් අන්තර්ජාලයට පිවිසෙනවා. එවිට B විසින් අකටයුත්තක් සිදු කළහොත් වග උත්තර කරුවා VPN සේවාව ම නොව, A ද එහි සැකකරුවෙක් බවට පත් වෙනවා. එනිසා VPN සේවාවන් තෝරා ගනිද්දී එහි ක්‍රමවේදය පිළිබඳව සැලකිලිමත් විය යුතු යි. අන්තර්ජාලය තුළ සැරිසරද්දී අපේ පෞද්ගලික දත්ත, අපේ අවසරයක් නොමැතිව වාර්තාමය කටයුතු සඳහා හෝ වෙළඳ දැන්වීම් සඳහා යොදාගැනීම ඔබේ සිතට වධ දෙනවා නම් IP ලිපිනය ගැන වධ විය යුතු යි. ඒ හැරුණු කොට, අපේ IP ලිපිනයක් වෙනත් කෙනෙක් දැනගත්තාට ම සාමාන්‍යයෙන් විය හැකි හානිය අවම යි. හැබැයි, රවුටරයට හොඳ මුරපදයක් නොදා තිබුණහොත් ඔවුන් Public IP එක ඔස්සේ පැමිණ Router එකේ සැකසුම් වෙනස් කර, එයට සබැඳුණු උපාංගවලට ද බලපෑම් කිරීමට හැකියාවක් නැතුවා ම නොවේ [/B][/CENTER][/SIZE] Sourse:[URL="https://roar.media/sinhala/tech/insights/what-can-be-revealed-if-someone-has-your-ip/"]https://roar.media/sinhala/tech/insights/what-can-be-revealed-if-someone-has-your-ip/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom