Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...

USSD (Unstructured Supplementary Service Data) කේත කියලා හඳුන්වන්නේ දුරකථන නිෂ්පාදන සමාගම් හෝ වෙනත් සේවාදායකයින් විසින්, අදාළ පරිගණක සමග දත්ත හුවමාරු කරගන්නට ඔබේ ජංගම උපාංග වලට ඔබ්බවා ඇති කේත වර්ගයක්. බොහෝ අවස්ථා වලදී නොදැනුවත්වම මෙම USSD කේතයන් කොතෙකුත් අපේ අතින් භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ Mobitel සිම්පතේ ගිණුම් ශේෂය විමසන්න භාවිතා කරන *100# කියන්නෙත් සරල USSD කේතයක්.

සේවා දායකයින් බොහෝ විට USSD කේත භාවිත කරන්නේ යම් යම් සේවාවන් සක්‍රිය කිරීමටයි (දත්ත පැකේජ සක්‍රිය කිරීම වැනි). එහෙත් දුරකථන නිෂ්පාදකයින් මේවා යොදාගන්නේ දුරකථනයේ ඇති විවධ සැකසුම් පහසුවෙන් සිදුකරගැනීමටයි. එනම් සාම්ප්‍රදායික සැකසුම් වෙත පිවිසිය හැකි රහස් දොරක් ලෙසටයි.

මේ උත්සාහය ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම් කීපයක්, කලින් කී USSD කේත වල උදව්වෙන් සොයා බැලීමටයි. මෙම ලිපියේ ඉතිරි කොටසින් සඳහන් වන්නේ ඔබේ iPhone ජංගම දුරකථනයෙන් උත්සාහ කළ හැකි USSD කේත කීපයකි. මේවා ඇතුලත් කළ යුත්තේ දුරකථනයේ Phone අයදුම හරහායි.

*3001#12345#* – මෙම කේතයෙන් දුරකථනයේ Field Mode එක සක්‍රිය වේ. ඔබගේ ජංගම දුරකථනයට අදාළ සියළුම තාක්ෂණික සැකසුම් මෙම තිරය හරහා සිදුකළ හැකි නමුත්, හුරු-පුරුදු නැති සැකසුම් අතපත ගෑමට යාමෙන් වැළකීම නුවණට හුරුය. මෙම තිරයට පිවිසි පසු ඔබේ දුරකථනයට හසුවන සංඥා ප්‍රබලතාව සංඛ්‍යාත්මක අගයක් ලෙස (තිත් පෙළක් ලෙස නොව) දැකගත හැකිය. මෙය සාමාන්‍යයෙන් ඍණ අගයක් වන අතර, දුරකථනයට ලැබෙන සංඥා වල ප්‍රබලතාව ඉහළ යන තරමට මෙම අගය 0ට ආසන්න වෙයි.

*#5005*7672# – ඔබේ සිම්පතට අදාළ කෙටි පණිවිඩ මධ්‍යස්ථානය පරීක්ෂාව

*#31# – ඔබේ දුරකථන අංකය සැඟවීමට විකල්පයක් ලබා දේ

*3370# – EFR සක්‍රිය හෝ අක්‍රිය කරවීම. EFR (Enhanced Full Rate) මගින් ඔබේ iPhone දුරකථනයෙන් ලබාගන්නා ඇමතුම් වල ප්‍රමිතිය හොඳ මට්ටමකට ගෙන එන අතර, බැටරියේ ආයුකාලය මෙමගින් අඩු වනු ඇත.

*#21# – Call Forwarding සේවාව පරීක්ෂාව

*#62# – ආවරණ කලාපයෙන් ඔබේ දුරකථනය බැහැර වූ විටෙක, ඔබට පැමිණෙන ඇමතුම් එළඹෙන්නේ කුමන අංකයකටද යන්න පරීක්ෂාව

*#67# – Call Forwarding සඳහා ඇති අංකය පරීක්ෂාව

*#06# – ඔබේ දුරකථනයේ IMEI (International Mobile Equipment Identity) අංකය පරීක්ෂාව

*#43# – Call Waiting සේවාව පරීක්ෂාව

techwire.lk

මෙවන් USSD කේත තවත් ගණනාවක් ඇත. ඒවායින් සමහර කේත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන අතර තවත් සමහරක් කේත සාමාන්‍ය භාවතයේදී එතරම් ප්‍රයෝජනවත් නොවේ. මෙම ලිපියේ සඳහන් නොවන තවත් ප්‍රයෝජනවත් USSD කේත ඇත්නම් ඒවා මෙතනට දාන්න...

[QUOTE="Rajitha dilshan, post: 20517490, member: 484874"] [b]ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම්...[/b] [IMG]http://techwire.lk/wp-content/uploads/2016/06/fyzvutnqjh7bdtu9sc5q-730x411.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]USSD (Unstructured Supplementary Service Data) කේත කියලා හඳුන්වන්නේ දුරකථන නිෂ්පාදන සමාගම් හෝ වෙනත් සේවාදායකයින් විසින්, අදාළ පරිගණක සමග දත්ත හුවමාරු කරගන්නට ඔබේ ජංගම උපාංග වලට ඔබ්බවා ඇති කේත වර්ගයක්. බොහෝ අවස්ථා වලදී නොදැනුවත්වම මෙම USSD කේතයන් කොතෙකුත් අපේ අතින් භාවිතා වෙනවා. උදාහරණයක් විදිහට ඔබේ Mobitel සිම්පතේ ගිණුම් ශේෂය විමසන්න භාවිතා කරන *100# කියන්නෙත් සරල USSD කේතයක්. [/COLOR] [COLOR="MediumTurquoise"]සේවා දායකයින් බොහෝ විට USSD කේත භාවිත කරන්නේ යම් යම් සේවාවන් සක්‍රිය කිරීමටයි (දත්ත පැකේජ සක්‍රිය කිරීම වැනි). එහෙත් දුරකථන නිෂ්පාදකයින් මේවා යොදාගන්නේ දුරකථනයේ ඇති විවධ සැකසුම් පහසුවෙන් සිදුකරගැනීමටයි. එනම් සාම්ප්‍රදායික සැකසුම් වෙත පිවිසිය හැකි රහස් දොරක් ලෙසටයි.[/COLOR] [COLOR="SeaGreen"]මේ උත්සාහය ඔබේ iPhone දුරකථනයේ ඇති සැඟවුණු සැකසුම් කීපයක්, කලින් කී USSD කේත වල උදව්වෙන් සොයා බැලීමටයි. මෙම ලිපියේ ඉතිරි කොටසින් සඳහන් වන්නේ ඔබේ iPhone ජංගම දුරකථනයෙන් උත්සාහ කළ හැකි USSD කේත කීපයකි. මේවා ඇතුලත් කළ යුත්තේ දුරකථනයේ Phone අයදුම හරහායි. [/COLOR] [COLOR="YellowGreen"]*3001#12345#* – මෙම කේතයෙන් දුරකථනයේ Field Mode එක සක්‍රිය වේ. ඔබගේ ජංගම දුරකථනයට අදාළ සියළුම තාක්ෂණික සැකසුම් මෙම තිරය හරහා සිදුකළ හැකි නමුත්, හුරු-පුරුදු නැති සැකසුම් අතපත ගෑමට යාමෙන් වැළකීම නුවණට හුරුය. මෙම තිරයට පිවිසි පසු ඔබේ දුරකථනයට හසුවන සංඥා ප්‍රබලතාව සංඛ්‍යාත්මක අගයක් ලෙස (තිත් පෙළක් ලෙස නොව) දැකගත හැකිය. මෙය සාමාන්‍යයෙන් ඍණ අගයක් වන අතර, දුරකථනයට ලැබෙන සංඥා වල ප්‍රබලතාව ඉහළ යන තරමට මෙම අගය 0ට ආසන්න වෙයි.[/COLOR] [COLOR="DeepSkyBlue"]*#5005*7672# – ඔබේ සිම්පතට අදාළ කෙටි පණිවිඩ මධ්‍යස්ථානය පරීක්ෂාව[/COLOR] [COLOR="RoyalBlue"]*#31# – ඔබේ දුරකථන අංකය සැඟවීමට විකල්පයක් ලබා දේ[/COLOR] [COLOR="MediumTurquoise"]*3370# – EFR සක්‍රිය හෝ අක්‍රිය කරවීම. EFR (Enhanced Full Rate) මගින් ඔබේ iPhone දුරකථනයෙන් ලබාගන්නා ඇමතුම් වල ප්‍රමිතිය හොඳ මට්ටමකට ගෙන එන අතර, බැටරියේ ආයුකාලය මෙමගින් අඩු වනු ඇත. [/COLOR] [COLOR="SeaGreen"]*#21# – Call Forwarding සේවාව පරීක්ෂාව[/COLOR] [COLOR="DarkOliveGreen"]*#62# – ආවරණ කලාපයෙන් ඔබේ දුරකථනය බැහැර වූ විටෙක, ඔබට පැමිණෙන ඇමතුම් එළඹෙන්නේ කුමන අංකයකටද යන්න පරීක්ෂාව [/COLOR] [COLOR="Sienna"]*#67# – Call Forwarding සඳහා ඇති අංකය පරීක්ෂාව[/COLOR] [COLOR="DarkSlateBlue"]*#06# – ඔබේ දුරකථනයේ IMEI (International Mobile Equipment Identity) අංකය පරීක්ෂාව[/COLOR] [COLOR="Navy"]*#43# – Call Waiting සේවාව පරීක්ෂාව[/COLOR][/SIZE][COLOR="Navy"][/COLOR] [COLOR="Black"][SIZE="4"]techwire[COLOR="Black"][SIZE="4"].lk[/SIZE][/COLOR][/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Black"]මෙවන් USSD කේත තවත් ගණනාවක් ඇත. ඒවායින් සමහර කේත ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවන අතර තවත් සමහරක් කේත සාමාන්‍ය භාවතයේදී එතරම් ප්‍රයෝජනවත් නොවේ. මෙම ලිපියේ සඳහන් නොවන තවත් ප්‍රයෝජනවත් USSD කේත ඇත්නම් ඒවා මෙතනට දාන්න...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom