Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ nVidia GPU එක භාවිතයෙන් HD වීඩියෝ නැරඹීම [Linux only]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]ඔබේ nVidia GPU එක භාවිතයෙන් HD වීඩියෝ නැරඹීම [Linux only][/PLAIN]

original post එක මෙතැනින්..

nVidia GPU වල hardware acceleration භාවිතා කරමින් HD වීඩියෝ ඉතා පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතී. මෙහිදී වීඩියෝවේ decoding සියල්ලා GPU එකෙන් සිදු වන නිසා පරිගණකයේ CPU එකට කිසිදු බරක් වැටෙන්නේ නැත. එම නිසා පරිගණකය රත් වීමද වැලකෙන අතර, GPU භාවිතයෙන් decode කිරීමේදී ඉහළ තත්වයේ දසුන් ලැබෙන අතර, වීඩියෝව ඉතා මනරම්ව දිස්වනු ඇත. මේ හැකියාවන් භාවිතා කිරීමට nVidia binary driver එක ස්ථාපනය කර තිබිය යුතු යි. ඉන් පසු mplayer2 හා smplayer භාවිතා කළ හැක.

sudo apt-get install mplayer2

sudo apt-get install smplayer

ඉන් පසු,

gedit ~/.mplayer/config හෝ

kwrite ~/.pmlayer/config

භාවිතයෙන් mplayer හි config ගොනුව විවෘත කර එහි පහළට පහත දේවල් එක් කර save කරන්න.

vo=vdpau,

vc=ffh264vdpau,ffmpeg12vdpau,ffodivxvdpau,ffwmv3vdpau,ffvc1vdpau,

දැන් smplayer හි options>preferencess>General හි Video ටැබයට ගොස් එහි output driver වලට vdpau තෝරන්න. OK කරන්න. දැන් ඔබට HD video ඉතා ලේසියෙන් නැරඹීමට හැකිය.

පහත දැක්වෙන්නේ VDPAU සහිතව smplayer භාවිතා කිරීමේදී විඩියෝව ඉතා හොඳින් ධාවනය වීම හා CPU එකට කිසිදු බරක් නැතිව ධාවනය වන ආකාරයයි. මෙම වීඩියෝවේ VLC භාවිතා කරද්දී CPU භාවිතය 45% පමණ වන අතර එම වීඩියෝවම smplayer (mplayer භාවිතා වන නිසා) භාවිතා කර ධාවනය කිරීමේදී CPU භාවිතය 1% ක් පමණ වේ. මේ නිසා වීඩියෝ ධාවනය වෙද්දී පද්ධතිය වෙනත් දේවල් වලට පවා භාවිතා කිරීමට හැකි වේ.

http://www.youtube.com/watch?v=shjLmdiG7HU

[QUOTE="vishwaje, post: 15577249, member: 82894"] [b][PLAIN]ඔබේ nVidia GPU එක භාවිතයෙන් HD වීඩියෝ නැරඹීම [Linux only][/PLAIN][/b] original post එක [URL="http://fossnews.vishwaje.com/%E0%B6%94%E0%B6%B6%E0%B7%9A-nvidia-gpu-%E0%B6%91%E0%B6%9A-%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-hd-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D/"]මෙතැනින්..[/URL] nVidia GPU වල hardware acceleration භාවිතා කරමින් HD වීඩියෝ ඉතා පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතී. මෙහිදී වීඩියෝවේ decoding සියල්ලා GPU එකෙන් සිදු වන නිසා පරිගණකයේ CPU එකට කිසිදු බරක් වැටෙන්නේ නැත. එම නිසා පරිගණකය රත් වීමද වැලකෙන අතර, GPU භාවිතයෙන් decode කිරීමේදී ඉහළ තත්වයේ දසුන් ලැබෙන අතර, වීඩියෝව ඉතා මනරම්ව දිස්වනු ඇත. මේ හැකියාවන් භාවිතා කිරීමට nVidia binary driver එක ස්ථාපනය කර තිබිය යුතු යි. ඉන් පසු mplayer2 හා smplayer භාවිතා කළ හැක. sudo apt-get install mplayer2 sudo apt-get install smplayer ඉන් පසු, gedit ~/.mplayer/config හෝ kwrite ~/.pmlayer/config භාවිතයෙන් mplayer හි config ගොනුව විවෘත කර එහි පහළට පහත දේවල් එක් කර save කරන්න. vo=vdpau, vc=ffh264vdpau,ffmpeg12vdpau,ffodivxvdpau,ffwmv3vdpau,ffvc1vdpau, දැන් smplayer හි options>preferencess>General හි Video ටැබයට ගොස් එහි output driver වලට vdpau තෝරන්න. OK කරන්න. දැන් ඔබට HD video ඉතා ලේසියෙන් නැරඹීමට හැකිය. පහත දැක්වෙන්නේ VDPAU සහිතව smplayer භාවිතා කිරීමේදී විඩියෝව ඉතා හොඳින් ධාවනය වීම හා CPU එකට කිසිදු බරක් නැතිව ධාවනය වන ආකාරයයි. මෙම වීඩියෝවේ VLC භාවිතා කරද්දී CPU භාවිතය 45% පමණ වන අතර එම වීඩියෝවම smplayer (mplayer භාවිතා වන නිසා) භාවිතා කර ධාවනය කිරීමේදී CPU භාවිතය 1% ක් පමණ වේ. මේ නිසා වීඩියෝ ධාවනය වෙද්දී පද්ධතිය වෙනත් දේවල් වලට පවා භාවිතා කිරීමට හැකි වේ. [url]http://www.youtube.com/watch?v=shjLmdiG7HU[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom