ඔබේ PC එක safe ද?නැත්නම් මෙන්න විසඳුම...

Monindra

Member
Dec 9, 2011
255
104
0
Colombo
ඔබේ PC එක safe ද?නැත්නම් මෙන්න විසඳුම...

අපේ PC එක කියන්න අපිට තියෙන වටිනාම assets වලින් එකක්.එත් මේකේ ආරක්ෂාවට ප්‍රමාණවත් පියවර අපි අරගෙනද තියෙන්නේ...???මේක මට විතරක් නෙමෙයි අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන problem එකක්.උදාහරණයක් විදිහට ගෙදර තියෙන Laptop එක ගෙදර හැමෝම use කරනවානම් (පොඩි නංගිලා මල්ලිලා) අපි එකේ save කරලා තියෙන important documents,media වල safety එක ගැන අපිට worry වෙන්න වෙනවා.පොඩි නංගි හරි මල්ලි හරි අපේ important file එකක් කරලා තිබ්බොත් මොන දෙයියන්ට කියන්නද?Recycle bin එකේ තිබ්බොත් හොඳයි.එහෙම නැත්නම්...





එකට විසඳුමක් අද මං අරගෙන ආවා.මේක පොඩි software එකක්.මේකේ නම තමයි Folder Lock.ලඟදි අලුතින්ම ආපු එක තමයි Folder Lock 7.1.1.Site එකේ තියෙන Free Version එක දවස් 5 කට විතරයි valid.ඒක නිසා මේකේ pirate copy එක මෙන්න මෙතනින් download කරගන්න.මේක file encryption වලටයි data security වලටයි කියපු software එක.මේක අපි download කරගතයුතුම software එකක් මොකද අපි හිතම ඕනෙම security threat එකකට මේකේ solutions තියෙනවා.



මේ software එක on-the-fly 256-bit algorithm එක use කරලා folders,files encrypt කරලා hide කරනවා විතරක් නෙමෙයි එක අපේ USB drives වලටත් ආරක්ෂාව දෙනවා.මීට අමතරව wallets create කරලා අපේ bank accounts,internet passwords safely store කරනවා.හැබැයි මේ hide වෙලා තියෙන files සහ folders hide වෙලා තියෙන්නේ Folder Lock run වෙලා තියෙන වෙලාවට විතරයි.ඒක නිසා ඒක හැමතිස්සෙම active කරලා තියන්න.හැබැයි hide වෙලා නැහැ කියල secure නැති වෙන්නේ නැහැ.මොකද encrypt files decrypt කරන්න password ඒක ඕනේ...



එහෙනම් ඉතින් මේ software එක use කරලා බලන්න.අවුල දැන් හරි නේද???


එහෙනම් ඉතින් කරුණාකරලා මට rep+,bump ටිකක් දෙන්න please...




 
  • Like
Reactions: 0716aravinda

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ela ela machan,, hebei machan balagena... samahara sofware thiyanawa banz ewwage file henguwahama net iddi auto up wenawa. neththam,mail passwd ehema un ta yanawa..
    aaya software eke hitapu gaman error ekak enawa.. ehema awahama itin ara hamgapuwata tata bye thamai... :D
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    ela ela machan,, hebei machan balagena... samahara sofware thiyanawa banz ewwage file henguwahama net iddi auto up wenawa. neththam,mail passwd ehema un ta yanawa..
    aaya software eke hitapu gaman error ekak enawa.. ehema awahama itin ara hamgapuwata tata bye thamai... :D

    ekath ehemada???mama danagena hitiye naha...thanks...
    anith ayath mewage comments danna...
    ethakota hondama de mokakda kiyala hoyaganna puluwan...