Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_ජනෙල්_රෙද්දට_ආයුබෝවන්_කියන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ_ජනෙල්_රෙද්දට_ආයුබෝවන්_කියන්න.

දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ඇඳෙන් නැඟිටලා ගිහින් ජනෙල් තිරය වහන්න තවදුරටත් වද වෙන්න ඕනෙ නැහැ.

විද්‍යාඥයන් මේ සඳහා නව තාක්ෂණයෙන් පිළියමක් යොදා තියෙනවා. මේ ක්‍රමයෙන් ඔබේ කැමත්තට අනුව ජනේලය ආවරණය කර ගන්න පහසුවෙන් ම පුළුවන්.

ඇමරිකාවේ කැලිෆෝනියනු සමාගමක් තමා මේ නව නිපැයුම ඉදිරිපත් කරල තියෙන්නෙ. ‘වයි ෆයි’ ක්‍රමයට දුරස්ථව පාලනය කළ හැකි මේ ජනෙල් ආවරණය හඳුන්වා ඇත්තේ ‘සොන්ටේ’ (SONTE) කියලයි.

මෙය එක්තරා ආකාරයක ප්ලාස්ටික් පටලයක්. ගනකම මිලි මීටර භාගයකටත් අඩුයි. මීටරයක් දිග මීටරයක් පළල ප්‍රමාණයෙන් තමයි, මෙය වෙළඳ පොළට නිකුත් කරන්න ඒ නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වෙන්නෙ.

මෙය ඔබට ඔබේ වීදුරු ජනේල හා දොරවලට විතරක් නොවෙයි, ඔබේ නාන කාමරයේ ආවරණයක් ලෙසත් යොදා ගන්න පුළුවන්.

මේ ප්ලාස්ටික් පටලය ඔබේ වීදුරු ජනේල හා දොරවල ඇලෙව්වාට පසු ඒවා ඔබට අවශ්‍ය ප්‍රමාණයට අඳුරු කර ගන්න පුළුවන්. වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඔබට ඔබේ ස්මාට් ෆෝන් එකෙන් වුනත් එය පාලනය කරන්න පුළුවන්.

මේ පටලයට බලශක්තිය ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ම ‘යූවී’ හෙවත් පාරජම්බුල කිරණවලින් වන හානිය වළක්වන්නත් එයට පුළුවන්. ඔබේ නිවසට ඇතුළු වන තාප ප්‍රමාණය අඩු වැඩි වශයෙන් පාලනය කරන්නත් මෙයට පුළුවන්කම තියෙනවා.

‘සොන්ටේ’ ප්ලාස්ටික් පටලය ගණකමින් මිලිමීටර බාගයකටත් අඩුයි. අලවන පටියක් යොදා ගෙන ඕනෑම වීදුරු මතුපිටක අලවන්න පුළුවන්. විදුලියට සම්බන්ධ කළ හැකි ‘ක්ලිප්’ එකක් ඔබට මේ ප්ලාස්ටික් පටලය සමග ලැබෙනවා. එය නිවසේ විදුලියට සම්බන්ධ කළ විට ඔබට ‘ජනේලයේ හාස්කම’ කරන්න පුළුවන්. (ඉහළ ඡායාරූපය) විදුලිය ඇති විට ජනේලයෙන් ආලෝකය ගෙට එනවා. (පහළ ඡායාරූපය) විදුලි විසන්ධි කළ විට ජනේල වීදුරුව අඳුරු වෙනවා.

සොන්ටේ පටලය කි‍්‍රයා කරන්නේ මෙහෙමයි.

මේ සොන්ටේ පටලයට යොදා ඇත්තේ වීදුරු සඳහා බිහි කළ නව තාක්ෂණයක්. එමගින් ආලෝකය පාලනය කළ හැකි කවුළු තනා ගත හැකියි.

මේ පටලයෙහි ඇත්ත වශයෙන් ම තුනී ප්ලාස්ටික් ස්තර දෙකක් අතර දියරයක් යොදා ඒ දියරය තුළ සිහින් කූරු වැනි අංශූන් ඇතුළත් කර තියෙනවා.

එයට විදුලිය නො යෙදූ විට දියරය තුළ පාවෙමින් ඇති අංශූන් සසම්භාවීව පිහිටමින් එහි වැටෙන ආලෝක ධාරා උරා ගන්නවා. එවිට වීදුරු පැනලය අඳුරු වී පාරාන්ධ තත්වයට පත් වෙනවා.

ඊළඟට විදුලිය ලබා දුන් පසු දියරය තුළ පාවෙමින් ඇති අංශූන් එකට සන්ධි වී ඒ තුළින් ආලෝකය ගලා යාමට සලස්වනවා.

මෙය අවශ්‍ය නම් අතින් කි‍්‍රයා කරවන්නත් ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරවීමට සලස්වන්නත් අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය හා තාපය ඇතුළට ඒම පාලනය කරන්නත් පුළුවන්.

කාමරය ඇතුළත රත් කිරීමට යන විදුලියට යන වියදම කපා හරින්නත් කාබන් විමෝචනය අඩු කරන්නත් මේ නව ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා.

මේ සඳහා විදුලිය වැය වන්නේ වර්ග මීටරයකට වොට් 5ක් පමණයි. ඒකත් වැය වන්නේ ඔබට කාමරයට එන ආලෝකය අඩු වැඩි කළ යුතු විට පමණයි.

මේ මගින් සිරුරට අහිතකර පාරජම්බුල කිරණ ඇතුළු වීම සියයට 70කින් කපා හරින්නත් පුළුවන්.

මේ නිෂ්පාදන සමාගම මේ දිනවල මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල් ‘කික්ස්ටාටර්’ (Kickstarter) වෙබ් අඩවිය මගින් එක් රැස් කරනවා. මේ මාසය ඇතුළත මේ සඳහා ඩොලර් ලක්ෂ දෙකක අරමුදලක් පිහිටු වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ ‘සොන්ටේ’ පටලය ඔබට අවශ්‍ය ප්‍රමාණයට කපා ගත හැකි වන අතර එයින් ජනේලයට යොදන ආවරණය ද ඔබේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගන්නත් පුළුවන්. එම පටලයට යොදා ඇති අංශු ඒ තුළින් යැවෙන විදුලිය ප්‍රමාණය අනුව වෙනස් වී ජනේලයේ ආවරණය ඔබට අවශ්‍ය ආකාරයට අඩු වැඩි කර සකසා ගත හැකියි. විදුලිය විසන්ධි කළ විට පටලයෙහි ඇති අංශු එහා මෙහා වී ඒ තුළින් පිටත ඇති ආලෝකය කාමරයට තුළට ගලා ඒම වළක්වනවා. (ඉහළ ඇති ඡායාරූප දෙක සසඳන්න)

මේ විශේෂ පටලය අවශ්‍ය ප්‍රමාණයට කපා වීදුරුව මතුපිට අලවා ගත හැකියි. අවශ්‍ය නම් මෙය වයි-ෆයි ක්‍රමය යොදා ගෙන ස්මාට් ෆෝන් උපාංගයක් මගින් පාලනය කරන්නත් පුළුවන්.

මේ ‘සොන්ටේ’ පටලය අවශ්‍ය ප්‍රමාණයට කපා ඕනෑම වීදුරුවක ඇල විය හැකියි. නාන කාමරවල ජනේලවලට, ඇතුළත නාන කුටිවලටත් යොදා ගන්න පුළුවන්. මෙහි හතරැස් මීටරයක් සමග සවි කිරීමේ කට්ටලයක් ද සැපයීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.

නරඹන්න සොන්ටේ පටලය පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝ පටය.

[YOUTUBE]fP6PzUzwegA[/YOUTUBE]

විස්තර ගත්තේ "මල් කැකුළු" එකෙන්.

[QUOTE="HondaMPLG, post: 15163760, member: 391001"] [b]ඔබේ_ජනෙල්_රෙද්දට_ආයුබෝවන්_කියන්න.[/b] [B][U][SIZE=5][/SIZE][/U][SIZE=5][I]දුර සිට බොත්තමක් එබීමෙන් ජනේලයේ වීදුරුව අඳුරු කර ගන්න එවිට ඔබට ම පුළුවන්. ඇඳෙන් නැඟිටලා ගිහින් ජනෙල් තිරය වහන්න තවදුරටත් වද වෙන්න ඕනෙ නැහැ. විද්‍යාඥයන් මේ සඳහා නව තාක්ෂණයෙන් පිළියමක් යොදා තියෙනවා. මේ ක්‍රමයෙන් ඔබේ කැමත්තට අනුව ජනේලය ආවරණය කර ගන්න පහසුවෙන් ම පුළුවන්. [/I][/SIZE][/B][IMG]http://www.blogcdn.com/www.engadget.com/media/2013/06/sonte-06-03-13-01.jpg[/IMG][SIZE=5][I][B] ඇමරිකාවේ කැලිෆෝනියනු සමාගමක් තමා මේ නව නිපැයුම ඉදිරිපත් කරල තියෙන්නෙ. ‘වයි ෆයි’ ක්‍රමයට දුරස්ථව පාලනය කළ හැකි මේ ජනෙල් ආවරණය හඳුන්වා ඇත්තේ ‘සොන්ටේ’ (SONTE) කියලයි. මෙය එක්තරා ආකාරයක ප්ලාස්ටික් පටලයක්. ගනකම මිලි මීටර භාගයකටත් අඩුයි. මීටරයක් දිග මීටරයක් පළල ප්‍රමාණයෙන් තමයි, මෙය වෙළඳ පොළට නිකුත් කරන්න ඒ නිෂ්පාදන සමාගම බලාපොරොත්තු වෙන්නෙ. මෙය ඔබට ඔබේ වීදුරු ජනේල හා දොරවලට විතරක් නොවෙයි, ඔබේ නාන කාමරයේ ආවරණයක් ලෙසත් යොදා ගන්න පුළුවන්. [IMG]http://n4sa.com/wp-content/uploads/2013/06/Recently_Updated3_610x407.jpg[/IMG] මේ ප්ලාස්ටික් පටලය ඔබේ වීදුරු ජනේල හා දොරවල ඇලෙව්වාට පසු ඒවා ඔබට අවශ්‍ය ප්‍රමාණයට අඳුරු කර ගන්න පුළුවන්. වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඔබට ඔබේ ස්මාට් ෆෝන් එකෙන් වුනත් එය පාලනය කරන්න පුළුවන්. මේ පටලයට බලශක්තිය ඉතිරි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ ම ‘යූවී’ හෙවත් පාරජම්බුල කිරණවලින් වන හානිය වළක්වන්නත් එයට පුළුවන්. ඔබේ නිවසට ඇතුළු වන තාප ප්‍රමාණය අඩු වැඩි වශයෙන් පාලනය කරන්නත් මෙයට පුළුවන්කම තියෙනවා. [/B][/I][/SIZE][CENTER] [SIZE=5][I][B][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/06/07/article-2337434-1A32ADD4000005DC-664_634x832.jpg[/IMG] [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER][SIZE=5][I][B] ‘සොන්ටේ’ ප්ලාස්ටික් පටලය ගණකමින් මිලිමීටර බාගයකටත් අඩුයි. අලවන පටියක් යොදා ගෙන ඕනෑම වීදුරු මතුපිටක අලවන්න පුළුවන්. විදුලියට සම්බන්ධ කළ හැකි ‘ක්ලිප්’ එකක් ඔබට මේ ප්ලාස්ටික් පටලය සමග ලැබෙනවා. එය නිවසේ විදුලියට සම්බන්ධ කළ විට ඔබට ‘ජනේලයේ හාස්කම’ කරන්න පුළුවන්. (ඉහළ ඡායාරූපය) විදුලිය ඇති විට ජනේලයෙන් ආලෝකය ගෙට එනවා. (පහළ ඡායාරූපය) විදුලි විසන්ධි කළ විට ජනේල වීදුරුව අඳුරු වෙනවා. [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][I][B] සොන්ටේ පටලය කි‍්‍රයා කරන්නේ මෙහෙමයි. මේ සොන්ටේ පටලයට යොදා ඇත්තේ වීදුරු සඳහා බිහි කළ නව තාක්ෂණයක්. එමගින් ආලෝකය පාලනය කළ හැකි කවුළු තනා ගත හැකියි. මේ පටලයෙහි ඇත්ත වශයෙන් ම තුනී ප්ලාස්ටික් ස්තර දෙකක් අතර දියරයක් යොදා ඒ දියරය තුළ සිහින් කූරු වැනි අංශූන් ඇතුළත් කර තියෙනවා. එයට විදුලිය නො යෙදූ විට දියරය තුළ පාවෙමින් ඇති අංශූන් සසම්භාවීව පිහිටමින් එහි වැටෙන ආලෝක ධාරා උරා ගන්නවා. එවිට වීදුරු පැනලය අඳුරු වී පාරාන්ධ තත්වයට පත් වෙනවා. ඊළඟට විදුලිය ලබා දුන් පසු දියරය තුළ පාවෙමින් ඇති අංශූන් එකට සන්ධි වී ඒ තුළින් ආලෝකය ගලා යාමට සලස්වනවා. මෙය අවශ්‍ය නම් අතින් කි‍්‍රයා කරවන්නත් ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරවීමට සලස්වන්නත් අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය හා තාපය ඇතුළට ඒම පාලනය කරන්නත් පුළුවන්. කාමරය ඇතුළත රත් කිරීමට යන විදුලියට යන වියදම කපා හරින්නත් කාබන් විමෝචනය අඩු කරන්නත් මේ නව ක්‍රමයෙන් හැකියාව ලැබෙනවා. මේ සඳහා විදුලිය වැය වන්නේ වර්ග මීටරයකට වොට් 5ක් පමණයි. ඒකත් වැය වන්නේ ඔබට කාමරයට එන ආලෝකය අඩු වැඩි කළ යුතු විට පමණයි. මේ මගින් සිරුරට අහිතකර පාරජම්බුල කිරණ ඇතුළු වීම සියයට 70කින් කපා හරින්නත් පුළුවන්. මේ නිෂ්පාදන සමාගම මේ දිනවල මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල් ‘කික්ස්ටාටර්’ ([URL="http://www.kickstarter.com/projects/843725167/sonte-iphone-ipad-android-diy-wifi-digital-shades"]Kickstarter[/URL]) වෙබ් අඩවිය මගින් එක් රැස් කරනවා. මේ මාසය ඇතුළත මේ සඳහා ඩොලර් ලක්ෂ දෙකක අරමුදලක් පිහිටු වීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. [/B][/I][/SIZE][CENTER] [SIZE=5][I][B][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/06/07/article-2337434-1A32ADE6000005DC-377_634x878.jpg[/IMG] [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER][SIZE=5][I][B] මේ ‘සොන්ටේ’ පටලය ඔබට අවශ්‍ය ප්‍රමාණයට කපා ගත හැකි වන අතර එයින් ජනේලයට යොදන ආවරණය ද ඔබේ අවශ්‍යතාව අනුව වෙනස් කර ගන්නත් පුළුවන්. එම පටලයට යොදා ඇති අංශු ඒ තුළින් යැවෙන විදුලිය ප්‍රමාණය අනුව වෙනස් වී ජනේලයේ ආවරණය ඔබට අවශ්‍ය ආකාරයට අඩු වැඩි කර සකසා ගත හැකියි. විදුලිය විසන්ධි කළ විට පටලයෙහි ඇති අංශු එහා මෙහා වී ඒ තුළින් පිටත ඇති ආලෝකය කාමරයට තුළට ගලා ඒම වළක්වනවා. (ඉහළ ඇති ඡායාරූප දෙක සසඳන්න) [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER] [SIZE=5][I][B][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/06/07/article-2337434-1A331420000005DC-252_306x305.jpg[/IMG] [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER][SIZE=5][I][B] මේ විශේෂ පටලය අවශ්‍ය ප්‍රමාණයට කපා වීදුරුව මතුපිට අලවා ගත හැකියි. අවශ්‍ය නම් මෙය වයි-ෆයි ක්‍රමය යොදා ගෙන ස්මාට් ෆෝන් උපාංගයක් මගින් පාලනය කරන්නත් පුළුවන්.[/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER] [SIZE=5][I][B][IMG]http://i.dailymail.co.uk/i/pix/2013/06/07/article-2337434-1A32ADDE000005DC-262_634x891.jpg[/IMG] [/B][/I][/SIZE][/CENTER] [SIZE=5][/SIZE][CENTER][SIZE=5][I][B] මේ ‘සොන්ටේ’ පටලය අවශ්‍ය ප්‍රමාණයට කපා ඕනෑම වීදුරුවක ඇල විය හැකියි. නාන කාමරවල ජනේලවලට, ඇතුළත නාන කුටිවලටත් යොදා ගන්න පුළුවන්. මෙහි හතරැස් මීටරයක් සමග සවි කිරීමේ කට්ටලයක් ද සැපයීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.[/B][/I][/SIZE][/CENTER] [SIZE=5][I][B] නරඹන්න සොන්ටේ පටලය පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝ පටය. [/B][/I][/SIZE] [YOUTUBE]fP6PzUzwegA[/YOUTUBE][SIZE=5][I][B] විස්තර ගත්තේ "[URL="http://www.malkakulu.com/"][COLOR=Magenta]මල් කැකුළු[/COLOR][/URL]" එකෙන්. [/B][/I][/SIZE][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom