Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝල්ඩර් ලොක් (Folder Lock V 6.0)

මේ ප්‍රෝග්‍රෑම් එක ලෝකෙ හොදම ෆෝල්ඩර් ලොක් කරන ප්‍රෝග්‍රෑම්වලින් එකක් මේකේ ක්‍රියාත්මක වෙන ක්‍රමේට ලොක් කරපු ෆයිල් හොරෙන් අරගන්නවා කියන්නේ නම් බොරු ලෝකේ වේගවත්ම ඩේටා එන්ක්‍රිප්ට් කරන සොෆ්ට්වෙයා එකක්

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම තමා ඉන්ස්ටෝල් කරන්නේ ඉන්ස්ටෝල් කරලා ඉවර වුනායින් පස්සේ ෆෝල්ඩර් ලොක් එක රෙජිස්ටර් කරන්න ඕනා නැත්නම් ට්‍රයල් වර්ෂන් එකේදි සීමිත වාර ගණනක් තමා පාවිච්චි කරන්න පුළුවන් (15 වතාවක් විතරයි)

මම කී එකකුත් එක්කම තමා අප්ලෝඩ් කළේ ඒක පාවිච්චි කරලා රෙජිස්ටර් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක යූස් කරන විදිහනම් වෙනත් ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයාවලට වඩා වෙනස්

මේකෙදි ෆෝල්ඩර් එකින් එකට වෙන වෙනම පාස්වර්ඩ් දීලා ලොක් කරන පැරණි ක්‍රමය නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ එයට වෙනස් අළුත්ම ක්‍රමයක්

පැරණි ක්‍රමයට කරන්නගියාම පිස්සු හැදෙනවා එකින් එකට පාස්වර්ඩ් ගහන්න ගියාම එපා වෙනවා අනික පාස්වර්ඩ් එකින් එකට අමතක වුනාම ආයිමත් සැරින් සැරේට මාරු කර කර ගහන්න වෙනවා

ඒත් දැන් මේකෙදී එහෙම නෑ එක ප්‍රධාන පාස්වර්ඩ් එකක් දීලා හදන ලොකර් එකකට ලොක් කර්න්න ඕනා ෆයිල් ෆෝල්ඩර් ඇඩ් කරන එක තමා කරන්න ඕනා එතකොට ඒවා අන්තර්ධාන වෙනවා ආයි අරගන්න නම් අර ප්‍රධාන පාස්වර්ඩ් එක දීලා ලොකර් එක ඕපන් කරන්න ඕනා ඉන් පස්සේ අන් ලොක් කරන්න පුළුවන්

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න

දැන් ක්‍රියේට් නිව් ලොකර් කියන පළමු තේරීම ලබා දෙන්න

එතකොට මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ඕපන් වේවි දැන් හා හා පුරා කියලා ලොකර් එකක් ක්‍රියේට් කරගන්නයි ඔයාට මේ යන්නෙ හොදයි දැන් සෙට් අ නිව් පාස්වර්ඩ් කියන තැනට කමති පාස්වර්ඩ් එක දෙන්න දීලා ඕකේ කරන්න දැන් ආයිමත් ඒ පාස්වර්ඩ් එකම ගහලා පාස්වර්ඩ් එක සනාථ කරන්න (ඔයාගෙ පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ග්ත් එක පල්ලෙහා යින් පෙන්වයි)

මේ තියෙන්නේ හොද ස්ට්‍රෙන්ග්ත් පාස්වර්ඩ් කීපයක් Jerrymax@@# , Hitler00// , ::...|||Rep++ මේ වගේ කැරැක්ටර්ස් යූස් කරලා හදන පාස්වර්ඩ්වල ස්ට්‍රෙන්ග්ත් එක වැඩියි ඒ නිසයි උදාහරණ වශයෙන් දැම්මේ

හොදයි දැන් ලොකර් එක ක්‍රියේට් කරලා අවසන් දැන් කියා දෙන්න යන්නේ මේකෙ තියෙන වැදගත්ම පහසුකම් කිහිපයක් ඒවා පාවිච්චියට ගන්න විදිහ කියා දෙනවා ඊලගට

ෆෝල්ඩර් ලොක් එකෙන් හදන්නේ Lockers කියලා හදුන්වන encrypted storages ඔයාට ඔයාගෙ පුද්ගලික ෆයිල් සහ ෆෝල්ඩර් එක සින්ගල් ක්ලික් එකකින් ආරක්ෂිත කරගන්න මේ නිසා පුළුවන් මේ Lockers පෝර්ටබල් ඒවා ඒ නිසා ඔයාට මේ Lockers පෙන් එකකට ඩීවීඩී/සීඩීවලට දාගෙන තියාගන්න පුළුවන් ඒවගේම ඊමේල් කරන්න වුනත් පුළුවන් තවත් දෙයක් තමයි මේ ලොකර්ස් undeletable වීම් මේවා හදපු කෙනාට මිසක් වෙනත් කෙනෙකුට පරිගණකයෙන් ඩිලීට් කරන්න බෑ අනික ලොකර් එක පෙන් එකකට දාගත්තාම කොහොමවත් වෙනත් අයෙකුට ඩේටාවලට අත ගහන්න බෑ

සෑම යූසර් කෙනෙක්ටම තම තමන්ගේ ලොකර්ස් හදා ගන්න පුළුවන් එකම කෙනාට වුනත් ඕනා තරම් ලොකර්ස් අළුතින් හදන්න පුළුවන් වෙනස් වෙනස් පාස්වර්ඩ් දීලා

ෆයිල් ලොක් කරන විදිහ

1) අර ක්‍රියේට් කරගත්තු ලොකර් එක ඕපන් කරන්න ඒක සාමාන්යෙ යෙන් මයි ඩොකියුමන්ට්ස් එකේ තමා සේව් වෙන්නේ ලොකර් එක

2)ඕපන් කරපු ලොකර් එකේ ලොක් කියන ටැබ් එක තෝරන්න

3)දැන් Add Files ගිහින් ලොක් කරන්න ඕනා ෆයිල් ඇඩ් කරන්න ඉන් පස්සේ ලොක් ක්ලික් කරන්න දැන් වැඩේ හරි කරදර කාරයන්ගෙන් ෆයිල් ටික ආරක්ෂිතයි අවසාන වශයෙන් ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා දාන්න

අන්ලොක් කරන්න නම් කරන්න ඕනේ ෆයිල් එක මත රයිට් කලික් කරලා අන්ලොක් විධානය ලබාදෙන එක පමණයි එවිට අදාල ස්ථානයේ ෆයිල් එක නැවතත් විද්‍යාමාන වේවි (තනි ඔබ්ජෙක්ට් ලොක් කිරීමට ඒමත රයිට් ක්ලික් කර Folder Lock ගොස් Lock it විධානය දිය හැක)

Hack Attempt Monitoring

අනික් වැදගත් දේ තමයි මේ කවුරු හරි වැරදි පාස්වර්ඩ් ගගහා ලොකර් එක ඕපන් කරගන්න උත්සහ කලොත් එක පාරක් දෙපාරක් වැරදුනොත් නෙවේ ප්‍රමාණයට වඩා උත්සහ ගත්තොත් (5 පාරක් විතර) සොෆ්ට්වෙයා එකට පුළුවන් ඔයාගෙ පරිගණකය ලොක් කරලා දාන්න හෝ ෂට් ඩවුන් කරලා දාන්න අනික කවුරු හරි එහෙම කරන්න උත්සහ කළොත් ඒක සවිස්තර වාර්තාවක් විදිහට ඔයාට ලබාගන්න පුළුවන් ඒවා වෙලාවන් දිනයන් එක්කම දෙනවා ඩීටේල්ඩ් රිපෝට් එකක් විදිහට මේ දැම්මේ මේකේ තියෙන වැදගත්ම දේවල් කීපයක් විතරයි

මේ තියෙන් නේ මෙයින් ලබා දෙන තවත් දේවල් Stealth Mode කියන එක තමා මේ සොෆ්ට්වෙයා එකේ මම දකින හොදම අංගය

Stealth Mode:

Stealth Mode (On/Off):

To activate Stealth Mode, you must check this option before setting particular stealth options. Once you've activated Stealth Mode this way, Folder Lock will hide itself from a number of places where it could be found. This feature is useful for people who are very concerned about their privacy. When you activate Stealth Mode, all the stealth options are activated automatically, you can however customized the stealth options according to your needs by checking / unchecking the options given below:

Hide from Desktop & Startmenu:

You can check / uncheck this option depending on whether you want the icons on your Desktop and Start menu to disappear. When these shortcuts disappear, you can use the hotkey you set below in the stealth mode option to run Folder Lock.

Hide from Add/Remove Programs:

Add/Remove Programs is a Windows feature in the Control Panel, showing the icons of all the programs ever installed on your computer. If you like, you can check /uncheck this option and Folder Lock will stop showing its icon in this list.

Hide from Context Menu in Explorer:

Windows Explorer right-click on a file or a folder shows a context menu where you can see a menu for Folder Lock. Disabling this feature, will remove Folder Lock from the Context Menu for additional privacy.

Hide from Program Files / Install Location:

Make sure that do NOT forget the hotkey you set below if you are activating this stealth option. Folder Lock program files folder, where Folder Lock is installed will be hidden and after this, there will be no other way but to execute the program by using the hotkey.

Set hotkey to run Folder Lock in Stealth Mode:

The most popular hotkey in Windows is CTRL+ALT+DEL, hotkeys are simultaneous combinations of keystrokes to perform a certain task. When you choose a hotkey, make sure that you will have to press CTRL+ALT+SHIFT with the character you choose. For example, If you select 'F' from the dropdown menu, you'll be required to press CTRL+ALT+SHIFT+F to execute Folder Lock. Note: Do not forget your hotkey if you are activating Stealth Mode. Furthermore, always make sure that no other program conflicts with the hotkey you choose. The best way to do it is to press CTRL+ALT+SHIFT+(your key) and check if another program executes. If nothing happens, then it is safe to use that hotkey. If you have any issues or forgot your hotkey, please visit our contact page and ask for a solution.

කොහොමද වැඩ ! නියමයි නේ පාස්වර්ඩ් එක ස්පයිවෙයාර්වලින් ආරක්ෂා කරලා දෙන්න Virtual Key Board එකකුත් එක්කමයි එන්නේ තවත් දේ ගොඩයි ඩවුන්ලෝඩ් ලින්ක් එක ලිපිය අවසානෙදි ලබාගන්න පුළුවන්

[QUOTE="Eline M.S, post: 9880730, member: 346620"] [COLOR="red"][SIZE="5"][CENTER]ෆෝල්ඩර් ලොක් (Folder Lock V 6.0)[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේ ප්‍රෝග්‍රෑම් එක ලෝකෙ හොදම ෆෝල්ඩර් ලොක් කරන ප්‍රෝග්‍රෑම්වලින් එකක් මේකේ ක්‍රියාත්මක වෙන ක්‍රමේට ලොක් කරපු ෆයිල් හොරෙන් අරගන්නවා කියන්නේ නම් බොරු ලෝකේ වේගවත්ම ඩේටා එන්ක්‍රිප්ට් කරන සොෆ්ට්වෙයා එකක් [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqhz_gKdTI/AAAAAAAAAJs/2pnFwLddlZ8/01%20Folder%20Lock%20Trail%2015%20Uses%20Left.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"] මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කරන විදිහටම තමා ඉන්ස්ටෝල් කරන්නේ ඉන්ස්ටෝල් කරලා ඉවර වුනායින් පස්සේ ෆෝල්ඩර් ලොක් එක රෙජිස්ටර් කරන්න ඕනා නැත්නම් ට්‍රයල් වර්ෂන් එකේදි සීමිත වාර ගණනක් තමා පාවිච්චි කරන්න පුළුවන් (15 වතාවක් විතරයි)[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqhzJTGAcI/AAAAAAAAAJs/SN-E1jTO6RQ/02%20Enter%20The%20Key.png[/IMG] [IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqhz-e6CyI/AAAAAAAAAJs/DgP5oMTg5iI/03%20Registration%20is%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මම කී එකකුත් එක්කම තමා අප්ලෝඩ් කළේ ඒක පාවිච්චි කරලා රෙජිස්ටර් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක යූස් කරන විදිහනම් වෙනත් ෆෝල්ඩර් ලොක් සොෆ්ට්වෙයාවලට වඩා වෙනස් [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]මේකෙදි ෆෝල්ඩර් එකින් එකට වෙන වෙනම පාස්වර්ඩ් දීලා ලොක් කරන පැරණි ක්‍රමය නොවෙයි ක්‍රියාත්මක වෙන්නේ එයට වෙනස් අළුත්ම ක්‍රමයක් පැරණි ක්‍රමයට කරන්නගියාම පිස්සු හැදෙනවා එකින් එකට පාස්වර්ඩ් ගහන්න ගියාම එපා වෙනවා අනික පාස්වර්ඩ් එකින් එකට අමතක වුනාම ආයිමත් සැරින් සැරේට මාරු කර කර ගහන්න වෙනවා ඒත් දැන් මේකෙදී එහෙම නෑ එක ප්‍රධාන පාස්වර්ඩ් එකක් දීලා හදන ලොකර් එකකට ලොක් කර්න්න ඕනා ෆයිල් ෆෝල්ඩර් ඇඩ් කරන එක තමා කරන්න ඕනා එතකොට ඒවා අන්තර්ධාන වෙනවා ආයි අරගන්න නම් අර ප්‍රධාන පාස්වර්ඩ් එක දීලා ලොකර් එක ඕපන් කරන්න ඕනා ඉන් පස්සේ අන් ලොක් කරන්න පුළුවන් [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න දැන් ක්‍රියේට් නිව් ලොකර් කියන පළමු තේරීම ලබා දෙන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqh1Qc_3qI/AAAAAAAAAJs/86dU4HOuLns/04%20Start%20the%20Programme%20%26%20Press%20Create%20New%20Locker.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]එතකොට මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ඕපන් වේවි දැන් හා හා පුරා කියලා ලොකර් එකක් ක්‍රියේට් කරගන්නයි ඔයාට මේ යන්නෙ හොදයි දැන් සෙට් අ නිව් පාස්වර්ඩ් කියන තැනට කමති පාස්වර්ඩ් එක දෙන්න දීලා ඕකේ කරන්න දැන් ආයිමත් ඒ පාස්වර්ඩ් එකම ගහලා පාස්වර්ඩ් එක සනාථ කරන්න (ඔයාගෙ පාස්වර්ඩ් එකේ ස්ට්‍රෙන්ග්ත් එක පල්ලෙහා යින් පෙන්වයි)[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqiBDo0oJI/AAAAAAAAAJs/3tnqFHdclIw/05%20Type%20a%20password%20to%20continiue.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මේ තියෙන්නේ හොද ස්ට්‍රෙන්ග්ත් පාස්වර්ඩ් කීපයක් Jerrymax@@# , Hitler00// , ::...|||Rep++ මේ වගේ කැරැක්ටර්ස් යූස් කරලා හදන පාස්වර්ඩ්වල ස්ට්‍රෙන්ග්ත් එක වැඩියි ඒ නිසයි උදාහරණ වශයෙන් දැම්මේ හොදයි දැන් ලොකර් එක ක්‍රියේට් කරලා අවසන් දැන් කියා දෙන්න යන්නේ මේකෙ තියෙන වැදගත්ම පහසුකම් කිහිපයක් ඒවා පාවිච්චියට ගන්න විදිහ කියා දෙනවා ඊලගට ෆෝල්ඩර් ලොක් එකෙන් හදන්නේ Lockers කියලා හදුන්වන encrypted storages ඔයාට ඔයාගෙ පුද්ගලික ෆයිල් සහ ෆෝල්ඩර් එක සින්ගල් ක්ලික් එකකින් ආරක්ෂිත කරගන්න මේ නිසා පුළුවන් මේ Lockers පෝර්ටබල් ඒවා ඒ නිසා ඔයාට මේ Lockers පෙන් එකකට ඩීවීඩී/සීඩීවලට දාගෙන තියාගන්න පුළුවන් ඒවගේම ඊමේල් කරන්න වුනත් පුළුවන් තවත් දෙයක් තමයි මේ ලොකර්ස් undeletable වීම් මේවා හදපු කෙනාට මිසක් වෙනත් කෙනෙකුට පරිගණකයෙන් ඩිලීට් කරන්න බෑ අනික ලොකර් එක පෙන් එකකට දාගත්තාම කොහොමවත් වෙනත් අයෙකුට ඩේටාවලට අත ගහන්න බෑ[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]සෑම යූසර් කෙනෙක්ටම තම තමන්ගේ ලොකර්ස් හදා ගන්න පුළුවන් එකම කෙනාට වුනත් ඕනා තරම් ලොකර්ස් අළුතින් හදන්න පුළුවන් වෙනස් වෙනස් පාස්වර්ඩ් දීලා [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]ෆයිල් ලොක් කරන විදිහ 1) අර ක්‍රියේට් කරගත්තු ලොකර් එක ඕපන් කරන්න ඒක සාමාන්යෙ යෙන් මයි ඩොකියුමන්ට්ස් එකේ තමා සේව් වෙන්නේ ලොකර් එක[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/Taqh3zs8OpI/AAAAAAAAAJs/_52xyL0HiJ8/06%20Go%20to%20My%20Documents%20%28Default%29%20Open%20Locker.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]2)ඕපන් කරපු ලොකර් එකේ ලොක් කියන ටැබ් එක තෝරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqiDHvvf5I/AAAAAAAAAJs/Lvw15alj4TA/07%20Press%20Lock%20tab.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]3)දැන් Add Files ගිහින් ලොක් කරන්න ඕනා ෆයිල් ඇඩ් කරන්න ඉන් පස්සේ ලොක් ක්ලික් කරන්න දැන් වැඩේ හරි කරදර කාරයන්ගෙන් ෆයිල් ටික ආරක්ෂිතයි අවසාන වශයෙන් ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරලා දාන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqiG85w8KI/AAAAAAAAAJs/KK9nYcJuq6Y/08%20Select%20Files%20%26%20Press%20Lock%20now.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]අන්ලොක් කරන්න නම් කරන්න ඕනේ ෆයිල් එක මත රයිට් කලික් කරලා අන්ලොක් විධානය ලබාදෙන එක පමණයි එවිට අදාල ස්ථානයේ ෆයිල් එක නැවතත් විද්‍යාමාන වේවි (තනි ඔබ්ජෙක්ට් ලොක් කිරීමට ඒමත රයිට් ක්ලික් කර Folder Lock ගොස් Lock it විධානය දිය හැක)[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]Hack Attempt Monitoring අනික් වැදගත් දේ තමයි මේ කවුරු හරි වැරදි පාස්වර්ඩ් ගගහා ලොකර් එක ඕපන් කරගන්න උත්සහ කලොත් එක පාරක් දෙපාරක් වැරදුනොත් නෙවේ ප්‍රමාණයට වඩා උත්සහ ගත්තොත් (5 පාරක් විතර) සොෆ්ට්වෙයා එකට පුළුවන් ඔයාගෙ පරිගණකය ලොක් කරලා දාන්න හෝ ෂට් ඩවුන් කරලා දාන්න අනික කවුරු හරි එහෙම කරන්න උත්සහ කළොත් ඒක සවිස්තර වාර්තාවක් විදිහට ඔයාට ලබාගන්න පුළුවන් ඒවා වෙලාවන් දිනයන් එක්කම දෙනවා ඩීටේල්ඩ් රිපෝට් එකක් විදිහට මේ දැම්මේ මේකේ තියෙන වැදගත්ම දේවල් කීපයක් විතරයි මේ තියෙන් නේ මෙයින් ලබා දෙන තවත් දේවල් Stealth Mode කියන එක තමා මේ සොෆ්ට්වෙයා එකේ මම දකින හොදම අංගය Stealth Mode: Stealth Mode (On/Off): To activate Stealth Mode, you must check this option before setting particular stealth options. Once you've activated Stealth Mode this way, Folder Lock will hide itself from a number of places where it could be found. This feature is useful for people who are very concerned about their privacy. When you activate Stealth Mode, all the stealth options are activated automatically, you can however customized the stealth options according to your needs by checking / unchecking the options given below: Hide from Desktop & Startmenu: You can check / uncheck this option depending on whether you want the icons on your Desktop and Start menu to disappear. When these shortcuts disappear, you can use the hotkey you set below in the stealth mode option to run Folder Lock. Hide from Add/Remove Programs: Add/Remove Programs is a Windows feature in the Control Panel, showing the icons of all the programs ever installed on your computer. If you like, you can check /uncheck this option and Folder Lock will stop showing its icon in this list. Hide from Context Menu in Explorer: Windows Explorer right-click on a file or a folder shows a context menu where you can see a menu for Folder Lock. Disabling this feature, will remove Folder Lock from the Context Menu for additional privacy. Hide from Program Files / Install Location: Make sure that do NOT forget the hotkey you set below if you are activating this stealth option. Folder Lock program files folder, where Folder Lock is installed will be hidden and after this, there will be no other way but to execute the program by using the hotkey. Set hotkey to run Folder Lock in Stealth Mode: The most popular hotkey in Windows is CTRL+ALT+DEL, hotkeys are simultaneous combinations of keystrokes to perform a certain task. When you choose a hotkey, make sure that you will have to press CTRL+ALT+SHIFT with the character you choose. For example, If you select 'F' from the dropdown menu, you'll be required to press CTRL+ALT+SHIFT+F to execute Folder Lock. Note: Do not forget your hotkey if you are activating Stealth Mode. Furthermore, always make sure that no other program conflicts with the hotkey you choose. The best way to do it is to press CTRL+ALT+SHIFT+(your key) and check if another program executes. If nothing happens, then it is safe to use that hotkey. If you have any issues or forgot your hotkey, please visit our contact page and ask for a solution. කොහොමද වැඩ ! නියමයි නේ පාස්වර්ඩ් එක ස්පයිවෙයාර්වලින් ආරක්ෂා කරලා දෙන්න Virtual Key Board එකකුත් එක්කමයි එන්නේ තවත් දේ ගොඩයි ඩවුන්ලෝඩ් ලින්ක් එක ලිපිය අවසානෙදි ලබාගන්න පුළුවන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom