Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝල්ඩර් ලොක් (Batch ෆයිල් මෙතඩ්)

මේක ඉතා සරළ උපායක් ඔබේ දත්ත ආරක්ෂා කරගන්න උදව්වෙන හැබැයි ටිකක් පරණ ක්‍රමයක් මුලින්ම පහල තියෙන code එක අකුරක් අතනොහැර නෝට් පෑඩ් එකකට කොපි කරගන්න ඒ ගමන්ම බලා ගන්න type your password here කියලා රතුපාටින් ලියා තියෙන තැන

cls

@ECHO OFF

title Folder Locker Written by Eline M.S @ Elakiri.com

if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK

if NOT EXIST Locker goto MDLOCKER

:CONFIRM

echo .

echo .......................................................................

echo ad* Done by Eline M.S @ ElaKiri.com

echo [ElaKiri Community is The Largest Sri Lankan Online Community]

echo .......................................................................

echo . .

echo Eline:- Are you sure u want to Lock the folder(Y/N)

set/p "cho=>"

if %cho%==Y goto LOCK

if %cho%==y goto LOCK

if %cho%==n goto END

if %cho%==N goto END

echo An error occured :- Invalid choice

goto CONFIRM

:LOCK

ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

echo Folder locked

goto End

:UNLOCK

echo Eline:- Please Enter password to Unlock folder

set/p "pass=>"

if NOT %pass%==type your password here goto FAIL

attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"

ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker

echo Folder Unlocked successfully

goto End

:FAIL

echo Invalid password

goto end

:MDLOCKER

md Locker

echo Locker created successfully

goto End

:End

හොදයි දැන් මේවිදිහට නෝට් පෑඩ් එකකට කොපි කරගත්ත කෝඩ් එකේ type your password here කියලා තියෙන තැනට ඔයාගෙ පාස්වර්ඩ් එක දෙන්න මෙන්න මේ වගේ (මෙතනදී Hitler00// කියන්නේ මගෙ පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක ලියලා ස්පේස් එකකුත් තියන්න අමතක නොකර)

දැන් ෆයිල් ගිහින් සේව් ඈස් යන්න යන්න ඉන් පස්සේ එන වින්ඩෝ එකේදී ඔයාට කැමති නමක් ෆයිල් එකට දෙන්න එත් අමතක නොකර නම අගට .bat කියලා ලියන්න ඕනේ ඒක තමා ෆයිල් ටයිප් එක අපි මේ හදන ලොකර් එකේ

නම ඒ කියපු ආකාරයට ලබා දුන්නායින් පස්සේ තවත් පොඩි වැඩක් කරන්න තියෙනවා ඒ තමා මේ ෆයිල් එකේ Save As Type එක විදිහට All files තෝරන්න ඕනා

දැන් වැඩේ ඉවරයි සේව් බට්න් එක ක්ලික් කරලා සේව් කරන්න කැමති තැනකට සේව් කරන්න

ඉන් පස්සේ එන්න සේව් කරපු bat ෆයිල් එක ලගට දැන් ඒක ඕපන් කරන්න ඒක ඕපන් කළ ගමන් Locker කියලා ෆෝල්ඩරයක් ඔටෝමැටිකල් ක්‍රියේට් වෙනවා ඒක තමා අපේ සේප්පුව

ඒක ඇතුලට ආරක්ෂා කරන්න අවශ්‍ය ෆයිල් ටික කොපි කරන්න දැන් ආයේමත් bat ෆයිල් එක ඕපන් කරන්න එතකොට

Are you sure u want to Lock the folder (Y/N) කියලා අහනවා Y අකුර ප්‍රෙස් කළාම ෆෝල්ඩරය නොපෙනී යනවා!

දැන් ආපහු ෆෝල්ඩරේ අනලොක් කර ගන්න ඕනා වෙලාවට කරන්න තියෙන්නේ bat ෆයිල් එක ඕපන් කරන එක එතකොට පාස්වර්ඩ් එක ඉල්ලනවා පාස්වර්ඩ් එක ටයිප් කරලා Enter යතුර ඔබන්න විතරයි තියෙන්නේ

එතනට දෙන්න ඕනා පාස්වර්ඩ් එක තමා අර නෝට් පෑඩ් එකේදි ඔයා දුන්න පාස්වර්ඩ් එක ඉන් මයි කේස් ඒක වෙන්නේ Hitler00// ඒබව මතක ඇතිනේ පාස්වර්ඩ් එක හරියට දුන්නම ෆොල්ඩරය අන්ලොක් වෙනවා මෙන්න මේ විදිහට

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි

නොපෙනෙන ෆෝල්ඩරය

මේක ෆෝල්ඩරයක් හිඩ්න් කිරීමේ සාමාන්‍ය ක්‍රමය නෙවෙයි නොපෙනෙන ෆෝල්ඩරය නිරමාණය කරන්නෙ මෙහෙමයි

1) මුලින්ම නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න (රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෆෝල්ඩර් යන්න)

2)දැන් ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කරලා රීනේම් යන්න ඒක කරලා තියෙන නම (New folder) ඩිලීට් කරලා දාන්න

3)දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න දැන් නම වෙනුවට නොපෙනෙන ස්පේස් එකක් ඇති වෙනවා පෙනෙන්න ඇති

4)දැන් කරන්න තියෙන්නෙ අන්තිම පියවරයන් ටික, ෆෝල්ඩරයට රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහින් කස්ටමයිස් ටැබ් එකට යන්න

5)දැන් චේන්ජ් අයිකන් ගිහින් නොපෙනෙන අයිකන් එක ෆෝල්ඩර් එකේ අයිකන් එක විදිහට තොරලා ඕකේ කරන්න

එච්චරයි කරන්න තියෙන්නේ මේ විදිහට ෆෝල්ඩරයක් ක්‍රියේට් කරලා ඩෙක්ස්ටොප් එකේ දාලා ගියත් ඒක එතන තියෙන බව දන්නේ නැති කරදර කාරයන්ට හොයා ගන්න බෑ

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි

Bit Locker [Windows 7]

මේක ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් වින්ඩෝස් 7 එක්ක ෆ්‍රී දෙන්නේ යූස් කරන්න ලේසියි

ප්‍රොටෙක්ට් කරන්න ඕනා හාර්ඩ් පාර්ටිෂන් එක හෝ රිමූවබල් මීඩියා එක වෙත යන්න

ඒ මත රයිට් ක්ලික් කර ටර්න් ඔන් බිට් ලොකර් ක්ලික් කරන්න

ඉන්පස්සේ ඔයාට ටික වේලාවක් බලා ඉන්න වෙනවා ඊලග ස්ටෙප් එක ගන්න මොකද මේක පටන් ගන්න ටිකක් වෙලා ගන්නවා ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක අනුව තමා ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක වැඩිනම් ඊලග පියවරට ප්‍රවේශ වෙන්න අරගන්න කාලයත් ටිකක් වැඩියි

හොදයි දැන් තියෙන්නෙ තමන්ට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන එක ස්මාර්ට් කාඩ් පහසුකම ලබාගන්න අයට පුළුවන් ඒ ආධාරයෙන් ලොක් කරන්න

මෙතනදි මම පාස්වර්ඩ් එක ආධාරයෙන් කරන ලොක් කිරීම තෝරා ගන්නවා පාස්වර්ඩ් එකක් ලබා දීලා නෙක්ස්ට් ක්ලික් කරන්න

පාස්වර්ඩ් එක නිවැරදිව දුන්නා නම් ඊලග පියවරට යනවා නෙක්ස්ට් දුන්න හැටියම ඒ පියවරේදී තියෙන්නේ Encrypt කිරීමයි

Encrypt කිරීම සම්පූරණයෙන්ම සිදු කිරීම වැදගත් ඒක කම්ප්ලීට් වෙන තුරු අදාල ඩ්‍රයිව් එකේ දත්ත සතුරන්ගෙන් ආරක්ෂිත නෑ මේක කම්ප්ලීට් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා 500 ජීබී වගේ නම් කම්ප්ලීට් වෙන්න පැය 7 ක් හෝ අටක් ගන්න පුළුවන් සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්

Encrypt වෙලා අවසන් වෙන තුරු මේ විදිහට බලා ඉන්න සිදුවෙනවා

මේ පණිවිඩය එනතුරු බලා ඉන්න වෙනවා

තවත් දෙයක් කියන්න ඕනා මේක කම්ප්ලීට් වෙනතුරු ඔබ එක දිගට පරිගණකය ඔන් කරගෙන සිටිය යුතු නැහැ ෂට් ඩවුන් කරලා ආයේ ස්ටාර්ට් කළාම නතර කළ තැන සිට නැවත පටන් ගන්නවා ඒ අතර ඒ පාර්ටිෂන් එක තුළ තියෙන ඩේටා පාවිච්චි කරන්නත් බාදාවක් නෑ මේක පාර්ටිෂන් එකක් ෆොමැට් කරනවා වගේ වත් සංකීර්ණ දෙයක් නෙවේ Encrypt වීම කම්ප්ලීට් වුනායින් පස්සේ එන්නේ පාස්වර්ඩ් රිකවරි ඔප්ෂන්ස් ගැන තේරීම කරන්න යි මේ තියෙන්නේ ඒක පාස්වර්ඩ් එක අමතක වුනොත් රීසෙට් කරගන්න උදව්වක් විදිහටයි මේක එන්නේ රිකවරි කී එක පරිගණකයේ කොතනක හරි වෙනත් නමකින් සේව් කරලා තියන්න නැත් නම් කී එක ප්‍රින්ට් කරගන්න පුළුවන් මම මෙතනදි තෝරාගන්නේ රිකවරි කී එක සේව් කර ගන්න ඔප්ෂන් එක

[QUOTE="Eline M.S, post: 9880734, member: 346620"] [COLOR="Red"][SIZE="5"][CENTER]ෆෝල්ඩර් ලොක් (Batch ෆයිල් මෙතඩ්)[/CENTER][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]මේක ඉතා සරළ උපායක් ඔබේ දත්ත ආරක්ෂා කරගන්න උදව්වෙන හැබැයි ටිකක් පරණ ක්‍රමයක් මුලින්ම පහල තියෙන code එක අකුරක් අතනොහැර නෝට් පෑඩ් එකකට කොපි කරගන්න ඒ ගමන්ම බලා ගන්න type your password here කියලා රතුපාටින් ලියා තියෙන තැන [/SIZE][/COLOR] cls @ECHO OFF title Folder Locker Written by Eline M.S @ Elakiri.com if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto MDLOCKER :CONFIRM echo . echo ....................................................................... echo ad* Done by Eline M.S @ ElaKiri.com echo [ElaKiri Community is The Largest Sri Lankan Online Community] echo ....................................................................... echo . . echo Eline:- Are you sure u want to Lock the folder(Y/N) set/p "cho=>" if %cho%==Y goto LOCK if %cho%==y goto LOCK if %cho%==n goto END if %cho%==N goto END echo An error occured :- Invalid choice goto CONFIRM :LOCK ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" echo Folder locked goto End :UNLOCK echo Eline:- Please Enter password to Unlock folder set/p "pass=>" if NOT %pass%==[SIZE="5"][COLOR="Red"]type your password here[/COLOR][/SIZE] goto FAIL attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker echo Folder Unlocked successfully goto End :FAIL echo Invalid password goto end :MDLOCKER md Locker echo Locker created successfully goto End :End [COLOR="blue"][SIZE="5"]හොදයි දැන් මේවිදිහට නෝට් පෑඩ් එකකට කොපි කරගත්ත කෝඩ් එකේ type your password here කියලා තියෙන තැනට ඔයාගෙ පාස්වර්ඩ් එක දෙන්න මෙන්න මේ වගේ (මෙතනදී Hitler00// කියන්නේ මගෙ පාස්වර්ඩ් එක පාස්වර්ඩ් එක ලියලා ස්පේස් එකකුත් තියන්න අමතක නොකර)[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqidC2jBFI/AAAAAAAAAJw/xtEu8ZMezh8/s512/01%20Open%20note%20pad%20Enter%20the%20code.png[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="Blue"]දැන් ෆයිල් ගිහින් සේව් ඈස් යන්න යන්න ඉන් පස්සේ එන වින්ඩෝ එකේදී ඔයාට කැමති නමක් ෆයිල් එකට දෙන්න එත් අමතක නොකර නම අගට .bat කියලා ලියන්න ඕනේ ඒක තමා ෆයිල් ටයිප් එක අපි මේ හදන ලොකර් එකේ [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqig3sLJWI/AAAAAAAAAJw/PeZnUjO4eB8/02%20File%20Save%20As%20any%20name.bat%20type%20all%20files.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"] නම ඒ කියපු ආකාරයට ලබා දුන්නායින් පස්සේ තවත් පොඩි වැඩක් කරන්න තියෙනවා ඒ තමා මේ ෆයිල් එකේ Save As Type එක විදිහට All files තෝරන්න ඕනා දැන් වැඩේ ඉවරයි සේව් බට්න් එක ක්ලික් කරලා සේව් කරන්න කැමති තැනකට සේව් කරන්න[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]ඉන් පස්සේ එන්න සේව් කරපු bat ෆයිල් එක ලගට දැන් ඒක ඕපන් කරන්න ඒක ඕපන් කළ ගමන් Locker කියලා ෆෝල්ඩරයක් ඔටෝමැටිකල් ක්‍රියේට් වෙනවා ඒක තමා අපේ සේප්පුව ඒක ඇතුලට ආරක්ෂා කරන්න අවශ්‍ය ෆයිල් ටික කොපි කරන්න දැන් ආයේමත් bat ෆයිල් එක ඕපන් කරන්න එතකොට Are you sure u want to Lock the folder (Y/N) කියලා අහනවා Y අකුර ප්‍රෙස් කළාම ෆෝල්ඩරය නොපෙනී යනවා! දැන් ආපහු ෆෝල්ඩරේ අනලොක් කර ගන්න ඕනා වෙලාවට කරන්න තියෙන්නේ bat ෆයිල් එක ඕපන් කරන එක එතකොට පාස්වර්ඩ් එක ඉල්ලනවා පාස්වර්ඩ් එක ටයිප් කරලා Enter යතුර ඔබන්න විතරයි තියෙන්නේ[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqikx9aUMI/AAAAAAAAAJw/zMNbWD-Tse0/03%20Enter%20the%20correct%20password%20%26%20Unlock%20the%20locker.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"] එතනට දෙන්න ඕනා පාස්වර්ඩ් එක තමා අර නෝට් පෑඩ් එකේදි ඔයා දුන්න පාස්වර්ඩ් එක ඉන් මයි කේස් ඒක වෙන්නේ Hitler00// ඒබව මතක ඇතිනේ පාස්වර්ඩ් එක හරියට දුන්නම ෆොල්ඩරය අන්ලොක් වෙනවා මෙන්න මේ විදිහට[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TarF7mgAZ-I/AAAAAAAAAOI/9s0ywHnuHCA/Unlocked.png[/IMG][/CENTER] [COLOR="blue"][CENTER]මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි[/CENTER][/COLOR] [SIZE="5"][COLOR="Red"][CENTER]නොපෙනෙන ෆෝල්ඩරය[/CENTER][/COLOR] [/SIZE] [COLOR="Blue"][SIZE="5"]මේක ෆෝල්ඩරයක් හිඩ්න් කිරීමේ සාමාන්‍ය ක්‍රමය නෙවෙයි නොපෙනෙන ෆෝල්ඩරය නිරමාණය කරන්නෙ මෙහෙමයි[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]1) මුලින්ම නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න (රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෆෝල්ඩර් යන්න) 2)දැන් ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කරලා රීනේම් යන්න ඒක කරලා තියෙන නම (New folder) ඩිලීට් කරලා දාන්න 3)දැන් අළුත් නමක් දෙනවා වෙනුවට Alt යතුර ඔබාගනිමින්ම 0160 කියන යතුරු ටික ඇතුලත් කරන්න දැන් Enter කරන්න දැන් නම වෙනුවට නොපෙනෙන ස්පේස් එකක් ඇති වෙනවා පෙනෙන්න ඇති 4)දැන් කරන්න තියෙන්නෙ අන්තිම පියවරයන් ටික, ෆෝල්ඩරයට රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් ගිහින් කස්ටමයිස් ටැබ් එකට යන්න 5)දැන් චේන්ජ් අයිකන් ගිහින් නොපෙනෙන අයිකන් එක ෆෝල්ඩර් එකේ අයිකන් එක විදිහට තොරලා ඕකේ කරන්න එච්චරයි කරන්න තියෙන්නේ මේ විදිහට ෆෝල්ඩරයක් ක්‍රියේට් කරලා ඩෙක්ස්ටොප් එකේ දාලා ගියත් ඒක එතන තියෙන බව දන්නේ නැති කරදර කාරයන්ට හොයා ගන්න බෑ [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqi3Nl86CI/AAAAAAAAAJ0/hSEy3ZYFUuo/01%20Done%20%21%21.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][CENTER]Bit Locker [Windows 7][/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]මේක ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් වින්ඩෝස් 7 එක්ක ෆ්‍රී දෙන්නේ යූස් කරන්න ලේසියි ප්‍රොටෙක්ට් කරන්න ඕනා හාර්ඩ් පාර්ටිෂන් එක හෝ රිමූවබල් මීඩියා එක වෙත යන්න [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]ඒ මත රයිට් ක්ලික් කර ටර්න් ඔන් බිට් ලොකර් ක්ලික් කරන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjCK2DLZI/AAAAAAAAAJ4/Mhe3pv51UWQ/s576/01%20Right%20Click%20on%20drive%20Select%20Turn%20on%20bit%20locker.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]ඉන්පස්සේ ඔයාට ටික වේලාවක් බලා ඉන්න වෙනවා ඊලග ස්ටෙප් එක ගන්න මොකද මේක පටන් ගන්න ටිකක් වෙලා ගන්නවා ඩ්‍රයිව් එකේ කැපෑසිටි එක අනුව තමා ඒක තීරණය වෙන්නේ කැපෑසිටි එක වැඩිනම් ඊලග පියවරට ප්‍රවේශ වෙන්න අරගන්න කාලයත් ටිකක් වැඩියි [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjDr67T7I/AAAAAAAAAJ4/gLobiuGABEg/s640/02%20And%20wait%20few%20seconds.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]හොදයි දැන් තියෙන්නෙ තමන්ට අවශ්‍ය පාස්වර්ඩ් එක ලබා දෙන එක ස්මාර්ට් කාඩ් පහසුකම ලබාගන්න අයට පුළුවන් ඒ ආධාරයෙන් ලොක් කරන්න [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]මෙතනදි මම පාස්වර්ඩ් එක ආධාරයෙන් කරන ලොක් කිරීම තෝරා ගන්නවා පාස්වර්ඩ් එකක් ලබා දීලා නෙක්ස්ට් ක්ලික් කරන්න [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjB82IocI/AAAAAAAAAJ4/4TY0ZV771mE/s576/03%20Choose%20a%20password.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]පාස්වර්ඩ් එක නිවැරදිව දුන්නා නම් ඊලග පියවරට යනවා නෙක්ස්ට් දුන්න හැටියම ඒ පියවරේදී තියෙන්නේ Encrypt කිරීමයි Encrypt කිරීම සම්පූරණයෙන්ම සිදු කිරීම වැදගත් ඒක කම්ප්ලීට් වෙන තුරු අදාල ඩ්‍රයිව් එකේ දත්ත සතුරන්ගෙන් ආරක්ෂිත නෑ මේක කම්ප්ලීට් වෙන්න නම් ටිකක් වෙලා ගන්නවා 500 ජීබී වගේ නම් කම්ප්ලීට් වෙන්න පැය 7 ක් හෝ අටක් ගන්න පුළුවන් සමහර විට ඊටත් වැඩි වෙන්න පුළුවන්[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjDfs55_I/AAAAAAAAAJ4/Ac1WIkHM5R4/s640/04%20Start%20Encrypting.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]Encrypt වෙලා අවසන් වෙන තුරු මේ විදිහට බලා ඉන්න සිදුවෙනවා [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjDjPVxqI/AAAAAAAAAJ4/O6gLNBzfAME/05%20Encrypting%20in%20progress.png[/IMG] [IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjEJdMm9I/AAAAAAAAAJ4/lKOUv93nZDY/06%20Encrypting%20Complete.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]මේ පණිවිඩය එනතුරු බලා ඉන්න වෙනවා තවත් දෙයක් කියන්න ඕනා මේක කම්ප්ලීට් වෙනතුරු ඔබ එක දිගට පරිගණකය ඔන් කරගෙන සිටිය යුතු නැහැ ෂට් ඩවුන් කරලා ආයේ ස්ටාර්ට් කළාම නතර කළ තැන සිට නැවත පටන් ගන්නවා ඒ අතර ඒ පාර්ටිෂන් එක තුළ තියෙන ඩේටා පාවිච්චි කරන්නත් බාදාවක් නෑ මේක පාර්ටිෂන් එකක් ෆොමැට් කරනවා වගේ වත් සංකීර්ණ දෙයක් නෙවේ Encrypt වීම කම්ප්ලීට් වුනායින් පස්සේ එන්නේ පාස්වර්ඩ් රිකවරි ඔප්ෂන්ස් ගැන තේරීම කරන්න යි මේ තියෙන්නේ ඒක පාස්වර්ඩ් එක අමතක වුනොත් රීසෙට් කරගන්න උදව්වක් විදිහටයි මේක එන්නේ රිකවරි කී එක පරිගණකයේ කොතනක හරි වෙනත් නමකින් සේව් කරලා තියන්න නැත් නම් කී එක ප්‍රින්ට් කරගන්න පුළුවන් මම මෙතනදි තෝරාගන්නේ රිකවරි කී එක සේව් කර ගන්න ඔප්ෂන් එක [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjIxvEooI/AAAAAAAAAJ4/asWPDIS9_dU/s640/07%20Save%20Recovery%20Key%20to%20a%20file.png[/IMG] [IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjI3GZK3I/AAAAAAAAAJ4/y9B7Jys1uDo/s640/08%20Save%20Recovery%20Key%20to%20a%20file%20%3B%20Select%20a%20location.png[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom