Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් සියල්ල සිදුකරලා අවසන් දැන් කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලන්න පාර්ටිෂන් එකට ඔබට හැර වෙන කාටවත් ඇතුළුවෙන්න පුළුවන්ද කියලා

මේක අන්ලොක් කරන්න නම් පාස්වර්ඩ් එක දීලා අන්ලොක් ක්ලික් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ දත්ත සියල්ල දැන් අන් අයගෙන් ආරක්ෂිතයි

මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි

Microsoft Diskpart

1) Start වෙත ගිහින් Run වෙත යන්න එහි CMD යනුවෙන් ලියා ඕකේ කරන්න

2) එවිට ඩොස් වින්ඩෝ එකක් ඕපන් වේවි එහි Diskpart යනුවෙන් ලියා Enter යතුර ඔබන්න

එවිට Diskpart නමින් තවත් වින්ඩෝ එකක් ඕපන් වේවි මේ ආකාරයෙන්

3) එහි LIST VOLUME යනුවෙන් ලියා Enter යතුර ඔබන්න එවිට පරිගණකයේ ඇති සියළුම ඩ්‍රයිව් ටික අනු පිළිවෙලින් දිස්වේවි මේ අයුරින්

දැන් ඔබට හයිඩ් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක සිලෙක්ට් කිරීම සදහා

4) SELECT VOLUME _ _ (හිස් තැනට හයිඩ් කිරීමට අවශ්‍ය වොලියුම් එකෙහි අංකය ලබා දී)

Enter යතුර ඔබන්න

(දැන් මා හිඩ්න් කිරීමට යන්නේ 6 වන වොලියුමයයි එමනිසා SELECT VOLUME 6 යන්නයි ලබා දෙන්නේ පින්තූරය බලන්න)

එවිට VOLUME _ _ IS THE SELECTED VOLUME කියා පණිවිඩයක් ලබාදෙයි මේ ආකාරයෙන්

5) දැන් REMOVE LETTER _ _ හිස් තැනට පෙර සිලෙට් කළ වොලියුම් එකෙහි පවතින ලෙටර් එක (කරන්ට් ලෙටර් එක) මෙහිදී නම් X වේ ලබා දී Enter යතුර ඔබන්න

ඔබ සියළු උපදෙස් නියමාකාරයට අනුගමනය කළා නම්

Successfully removed the drive letter or mount point යන පණිවිඩය එවිට දිස්වේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් එක හෝ පෙන් ඩ්‍රයිවය හිඩ්න් වී ඇති ආකාරය තහවුරු කර ගන්න වෙනසක් ඇතිනොවූවා නම් පරික්ෂා කර බලා නිවැරදි අන්දමට විධානයන් ලබා දෙන්න

දැන් ඔබේ දත්ත සුරක්ෂිතයි නැවතත් මෙම පාර්ටිෂනය දර්ශණය කර ගැනීම සදහා ඉහත සිදුකළ පියවරයන්ම අනුගමනය කරන්න එහෙත් අවසාන පියවර එනම් පස්වන පියවරේදී

පෙර ලබා දුන් විධානය වෙන REMOVE LETTER _ _ වෙනුවට

Assign letter _ _ හිස් තැනට පෙර තිබූ ලෙටර් එකම මා හට නම් X ලබා දී Enter යතුර තද කරන්න

එහෙත් මම මෙහිදී ලබා දෙන්නේ K යන ලෙටරයයි එනමුත් ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරන බව සිහියේ තබාගන්න

දැන් යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්න

මේ ඔබ උගත්තේ Microsoft Diskpart භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයි ආකාරයයි

diskmgmt.msc

1) Start ගිහින් Run එකට ගිහින් diskmgmt.msc කියලා ටයිප් කර OK ක්ලික් කරන්න

ඉන් පස්සේ ටික වේලාවක් රැදී ඉන්න ඒක ඕපන් වෙනතුරු පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවට 500 ජීබීවලට වඩා අධිකනම් තත්පර 10 - 15 ක පමණ කාලයක් උපරීම ලෙස ගනීවි ඊට වැඩිවෙන්නේ නම් නැහැ

එතකොට මේ විදිහට Microsoft Disk Management එක ඕපන්වෙනවා

මෙතන ඔයා ගෙ මැෂින් එකේ සියළුම පාර්ටිෂන් ටික පෙන්වනවා ඊට අමතරව රිමූවබල් මීඩියාස් ඩීවීඩී /සීඩී ඩ්‍රයිව්ස් ඒවගේ දේවලුත් පෙන්වනවා කැමතිනම් ඒවත් හයිඩ් කරන්න පුළුවන් ඒත් මෙතනදි ප්‍රධාන වශයෙන් පරමාර්ථය වෙන්නේ පාර්ටීෂන් හයිඩ් කිරීමයි

2) දැන් මෙතනින් හයිඩ් කරන්න ඕනා පාර්ටිෂන් එක මතට රයිට් ක්ලික් කර Change Drive Letter and Paths කියන තේරීම කරන්න

එවිට මෙවැනි වින්ඩෝවක් ලැබේවි එහි Remove යන්න මත ක්ලික් කරන්න

ඉන්පසු මේ විදිහට මැසේජ් එකක් එනවා ඒක කියවලා එකග නම් යස් දෙන්න

දැන් ඒ පාර්ටිෂන් එක හිඩ්න් වෙලා අවසන් මයි කම්පියුටර් ගිහින් ඒ බව තහවුරු කරගන්න ඔයාට පුළුවන්

ඉහත අවසානයේදී ඉදිරිපත් වූ අවවාදාත්මක පැණය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යම් හේතූන් මතයි බලාපොරොත්තුවෙන වැඩසටහන් හරි හැටි ක්‍රියාත්මක නොවෙන්නට පුළුවනි යැයි කියන්නේ ඩ්‍රයිව් ලෙටර් එක වෙනස් වීම මගින් පරිගණකයට එතුල තිබූ ෆයිල්ස් සොයා ගැනීමට නොහැකි වීම නිසයි

පැහැදිලි කිරීමක් කරතොත් ඔබ පාර්ටිෂනයේ ඩ්‍රයිව් ලෙටරය වෙනස් කිරීමට පෙර පරිගණකය මේ අයුරින් මතකයේ රදවා ගෙන සිටිනවා යම් ඉන්ස්ටෝල් කළ ගේම් එකකට යන මාවත

K:\Games\dave.exe

දැන් ඔබ මෙය වෙනස් කරනවා

D:\Games\dave.exe ලෙසට, ඩ්‍රයිව් ලෙටර් චේන්ජ් කිරීමෙන් සිදුවන්නේ මෙයයි

දැන් ඔබ පෙරදී සකසාගෙන තිබූ මෙම ගේම් එකේ ෂෝර්ට් කට් එකක් මත ක්ලික් කළ විට පරිගණකය සොයන්නේ K:\Games\dave.exe යන ඔබ්ජෙක්ට් එකයි එහෙත් එය දැන් පවතින්නේ

D:\Games\dave.exe ලෙසට මෙහිදී පරිගණකයට මෙය සොයාගත නොහැකිව යනවා එවිට ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ

එම හේතුව නිසයි පෙර අවස්ථාවක ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරනා බව සිහියේ තබාගන්න යනුවෙන් පැවසුවේ ඩ්‍රයිවය හිඩ්න් කර පවතින විටද ඉහත සිද්ධියම සිදුවේ දැන් කාරණය පැහැදිලියි එම නිසා මෙම ක්‍රමය භාවිතයට අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ

එහෙනම් ඔයා ආයි මේක වෙනස් කරන කොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම දාන්න බලාපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ කියන එක තේරුණානේ ඒ කියන්නේ හාඩ් පාර්ටිෂන් එක ෂෝ කරනකොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම Assign කරන්න

නැවත මේ පාර්ටිෂන් දර්ශණය කරගන්නේ මෙසේයි

පෙරදී ලබා ගත් මුල් පියවර කීපය මේ අයුරින් එලෙසම ලබා ගන්න

Start -> Run -> diskmgmt.msc

කලින් හිඩ්න් කළ පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Change Drive Letter and Paths යන්න දැන් මේ ආකාරයේ වින්ඩෝ එකක් දිස්වේවි මෙහි Add මත ක්ලික් කරන්න

ඉන්පසු පෙර තිබූ ඩ්‍රයිව් ලෙටර් එකම ආපසු ලබා දී OK කරන්න කෙසේ වුවද මෙහිදී මම ඩ්රයිව්ලෙටරය ලෙස පෙර තිබූ ලෙටර් එකම තෝරන්නේ නෑ A අක්ෂරය ඒ වෙනුවෙන් තෝරා ගන්නවා එසේනම් පෙර කිවූ පරිදිම තෝරාගැනීම අවසන් වූවායින් පසු

ඕකේ ලබා දෙන්න නිවැරදිව මේ සියළු පියවරයන් අනුගමනය කළා නම් සියල්ල හරි යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්නට දැන් ඔබට පුළුවන්

මේ ඔබ උගත්තේ Microsoft Disk Management Console භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි

[QUOTE="Eline M.S, post: 9880736, member: 346620"] [SIZE="5"][COLOR="blue"]දැන් සියල්ල සිදුකරලා අවසන් දැන් කම්පියුටර් එක රීස්ටාර්ට් කරලා බලන්න පාර්ටිෂන් එකට ඔබට හැර වෙන කාටවත් ඇතුළුවෙන්න පුළුවන්ද කියලා [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjHMwKHuI/AAAAAAAAAJ4/oWm8Q6NvlkE/09%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]මේක අන්ලොක් කරන්න නම් පාස්වර්ඩ් එක දීලා අන්ලොක් ක්ලික් කරන්න එච්චරයි කරන්න තියෙන්නේ දත්ත සියල්ල දැන් අන් අයගෙන් ආරක්ෂිතයි මේ ඔබ උගත්තේ කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර පුද්ගලික දත්ත පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගන්නා ආකාරයයි[/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"][CENTER]Microsoft Diskpart[/CENTER][/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]1) Start වෙත ගිහින් Run වෙත යන්න එහි CMD යනුවෙන් ලියා ඕකේ කරන්න [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjoYgP5CI/AAAAAAAAAJQ/1yOGTd0KHfM/01%20Start%20run%20cmd.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]2) එවිට ඩොස් වින්ඩෝ එකක් ඕපන් වේවි එහි Diskpart යනුවෙන් ලියා Enter යතුර ඔබන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjjFOzAzI/AAAAAAAAAJI/Qrgq2IRnaJY/02%20Type%20diskpart%20%26%20press%20enter.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]එවිට Diskpart නමින් තවත් වින්ඩෝ එකක් ඕපන් වේවි මේ ආකාරයෙන්[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqji3QSK3I/AAAAAAAAAJE/uNVhmvTrQtE/03%20Diskpart%20Window%20will%20pop%20up.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]3) එහි LIST VOLUME යනුවෙන් ලියා Enter යතුර ඔබන්න එවිට පරිගණකයේ ඇති සියළුම ඩ්‍රයිව් ටික අනු පිළිවෙලින් දිස්වේවි මේ අයුරින් [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/Taqj0QxKNUI/AAAAAAAAAJY/b-yT53rR8c0/04%20Type%20list%20volume.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් ඔබට හයිඩ් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක සිලෙක්ට් කිරීම සදහා 4) SELECT VOLUME _ _ (හිස් තැනට හයිඩ් කිරීමට අවශ්‍ය වොලියුම් එකෙහි අංකය ලබා දී) Enter යතුර ඔබන්න (දැන් මා හිඩ්න් කිරීමට යන්නේ 6 වන වොලියුමයයි එමනිසා SELECT VOLUME 6 යන්නයි ලබා දෙන්නේ පින්තූරය බලන්න) එවිට VOLUME _ _ IS THE SELECTED VOLUME කියා පණිවිඩයක් ලබාදෙයි මේ ආකාරයෙන්[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqjufWTajI/AAAAAAAAAJU/Fo9SDSaWZJY/05%20Select%20Volume.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]5) දැන් REMOVE LETTER _ _ හිස් තැනට පෙර සිලෙට් කළ වොලියුම් එකෙහි පවතින ලෙටර් එක (කරන්ට් ලෙටර් එක) මෙහිදී නම් X වේ ලබා දී Enter යතුර ඔබන්න ඔබ සියළු උපදෙස් නියමාකාරයට අනුගමනය කළා නම් Successfully removed the drive letter or mount point යන පණිවිඩය එවිට දිස්වේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් එක හෝ පෙන් ඩ්‍රයිවය හිඩ්න් වී ඇති ආකාරය තහවුරු කර ගන්න වෙනසක් ඇතිනොවූවා නම් පරික්ෂා කර බලා නිවැරදි අන්දමට විධානයන් ලබා දෙන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqj3nQMV7I/AAAAAAAAAJg/1onK_8qVyNU/06%20Remove%20letter.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් ඔබේ දත්ත සුරක්ෂිතයි නැවතත් මෙම පාර්ටිෂනය දර්ශණය කර ගැනීම සදහා ඉහත සිදුකළ පියවරයන්ම අනුගමනය කරන්න එහෙත් අවසාන පියවර එනම් පස්වන පියවරේදී පෙර ලබා දුන් විධානය වෙන REMOVE LETTER _ _ වෙනුවට Assign letter _ _ හිස් තැනට පෙර තිබූ ලෙටර් එකම මා හට නම් X ලබා දී Enter යතුර තද කරන්න [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]එහෙත් මම මෙහිදී ලබා දෙන්නේ K යන ලෙටරයයි එනමුත් ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරන බව සිහියේ තබාගන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqj28Be1YI/AAAAAAAAAJc/AYQEqGO2jZw/07%20assing%20drive%20letter.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqj3qIjTqI/AAAAAAAAAJk/F0_a5Vba4QU/08%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මේ ඔබ උගත්තේ Microsoft Diskpart භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයි ආකාරයයි [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]diskmgmt.msc [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]1) Start ගිහින් Run එකට ගිහින් diskmgmt.msc කියලා ටයිප් කර OK ක්ලික් කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqkxoW5BxI/AAAAAAAAAKc/jsZsrNfY62Q/01%20start%20run%20diskmgmt.msc.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]ඉන් පස්සේ ටික වේලාවක් රැදී ඉන්න ඒක ඕපන් වෙනතුරු පරිගණකයේ හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවට 500 ජීබීවලට වඩා අධිකනම් තත්පර 10 - 15 ක පමණ කාලයක් උපරීම ලෙස ගනීවි ඊට වැඩිවෙන්නේ නම් නැහැ එතකොට මේ විදිහට Microsoft Disk Management එක ඕපන්වෙනවා [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqkmUcw2UI/AAAAAAAAAKA/cG6xsT6zfDQ/02%20Disk%20Management%20home.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]මෙතන ඔයා ගෙ මැෂින් එකේ සියළුම පාර්ටිෂන් ටික පෙන්වනවා ඊට අමතරව රිමූවබල් මීඩියාස් ඩීවීඩී /සීඩී ඩ්‍රයිව්ස් ඒවගේ දේවලුත් පෙන්වනවා කැමතිනම් ඒවත් හයිඩ් කරන්න පුළුවන් ඒත් මෙතනදි ප්‍රධාන වශයෙන් පරමාර්ථය වෙන්නේ පාර්ටීෂන් හයිඩ් කිරීමයි [/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="5"]2) දැන් මෙතනින් හයිඩ් කරන්න ඕනා පාර්ටිෂන් එක මතට රයිට් ක්ලික් කර Change Drive Letter and Paths කියන තේරීම කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqkjkmN9iI/AAAAAAAAAJ8/j7Ix-tcqafo/03%20Right%20click%20change%20Drive%20Letter%20%26%20Pths.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]එවිට මෙවැනි වින්ඩෝවක් ලැබේවි එහි Remove යන්න මත ක්ලික් කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqkn4Gx5nI/AAAAAAAAAKE/CX0z1JXOGF4/04%20Remove%20Drive%20Letter.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]ඉන්පසු මේ විදිහට මැසේජ් එකක් එනවා ඒක කියවලා එකග නම් යස් දෙන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqkowNemEI/AAAAAAAAAKM/7pUMK0BvRxI/05%20Press%20yes%20If%20you%20aggree.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් ඒ පාර්ටිෂන් එක හිඩ්න් වෙලා අවසන් මයි කම්පියුටර් ගිහින් ඒ බව තහවුරු කරගන්න ඔයාට පුළුවන් ඉහත අවසානයේදී ඉදිරිපත් වූ අවවාදාත්මක පැණය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ යම් හේතූන් මතයි බලාපොරොත්තුවෙන වැඩසටහන් හරි හැටි ක්‍රියාත්මක නොවෙන්නට පුළුවනි යැයි කියන්නේ ඩ්‍රයිව් ලෙටර් එක වෙනස් වීම මගින් පරිගණකයට එතුල තිබූ ෆයිල්ස් සොයා ගැනීමට නොහැකි වීම නිසයි පැහැදිලි කිරීමක් කරතොත් ඔබ පාර්ටිෂනයේ ඩ්‍රයිව් ලෙටරය වෙනස් කිරීමට පෙර පරිගණකය මේ අයුරින් මතකයේ රදවා ගෙන සිටිනවා යම් ඉන්ස්ටෝල් කළ ගේම් එකකට යන මාවත[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]K[/COLOR][/SIZE][SIZE="5"][COLOR="Blue"]:\Games\dave.exe[/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="5"]දැන් ඔබ මෙය වෙනස් කරනවා[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]D[/COLOR][/SIZE][COLOR="Blue"][SIZE="5"]:\Games\dave.exe[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]ලෙසට, ඩ්‍රයිව් ලෙටර් චේන්ජ් කිරීමෙන් සිදුවන්නේ මෙයයි[/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]දැන් ඔබ පෙරදී සකසාගෙන තිබූ මෙම ගේම් එකේ ෂෝර්ට් කට් එකක් මත ක්ලික් කළ විට පරිගණකය සොයන්නේ [/SIZE][/COLOR][SIZE="5"][COLOR="Red"]K[/COLOR][/SIZE][COLOR="Blue"][SIZE="5"]:\Games\dave.exe යන ඔබ්ජෙක්ට් එකයි එහෙත් එය දැන් පවතින්නේ [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]D[/COLOR][/SIZE][COLOR="Blue"][SIZE="5"]:\Games\dave.exe ලෙසට මෙහිදී පරිගණකයට මෙය සොයාගත නොහැකිව යනවා එවිට ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ [/SIZE][/COLOR] [COLOR="blue"][COLOR="blue"][SIZE="5"]එම හේතුව නිසයි පෙර අවස්ථාවක ඔබට සෑම විටම පෙර තිබූ ඩ්‍රයිව් ලෙටරයම ලබා දීම රෙකමදාරු කරනා බව සිහියේ තබාගන්න යනුවෙන් පැවසුවේ ඩ්‍රයිවය හිඩ්න් කර පවතින විටද ඉහත සිද්ධියම සිදුවේ දැන් කාරණය පැහැදිලියි එම නිසා මෙම ක්‍රමය භාවිතයට අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ එහෙනම් ඔයා ආයි මේක වෙනස් කරන කොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම දාන්න බලාපොරොත්තු වෙනවා නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ කියන එක තේරුණානේ ඒ කියන්නේ හාඩ් පාර්ටිෂන් එක ෂෝ කරනකොට කලින් තිබ්බ ඩ්‍රයිව් ලෙටර් එකම Assign කරන්න[/SIZE][/COLOR][/COLOR] [SIZE="5"][COLOR="blue"][CENTER]නැවත මේ පාර්ටිෂන් දර්ශණය කරගන්නේ මෙසේයි[/CENTER][/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="5"]පෙරදී ලබා ගත් මුල් පියවර කීපය මේ අයුරින් එලෙසම ලබා ගන්න Start -> Run -> diskmgmt.msc කලින් හිඩ්න් කළ පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Change Drive Letter and Paths යන්න දැන් මේ ආකාරයේ වින්ඩෝ එකක් දිස්වේවි මෙහි Add මත ක්ලික් කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqkog8YzWI/AAAAAAAAAKI/828UaOS5HYI/06%20Assign%20A%20letter%20Back.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]ඉන්පසු පෙර තිබූ ඩ්‍රයිව් ලෙටර් එකම ආපසු ලබා දී OK කරන්න කෙසේ වුවද මෙහිදී මම ඩ්රයිව්ලෙටරය ලෙස පෙර තිබූ ලෙටර් එකම තෝරන්නේ නෑ A අක්ෂරය ඒ වෙනුවෙන් තෝරා ගන්නවා එසේනම් පෙර කිවූ පරිදිම තෝරාගැනීම අවසන් වූවායින් පසු [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqktMdxHqI/AAAAAAAAAKY/O5ssboCLTu4/07%20Select%20a%20Letter%20%26%20OK.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"] ඕකේ ලබා දෙන්න නිවැරදිව මේ සියළු පියවරයන් අනුගමනය කළා නම් සියල්ල හරි යලි මයි කම්පියුටර් වෙත ගොස් වොලියුමය දර්ශණය වී ඇති බව තහවුරු කර ගන්නට දැන් ඔබට පුළුවන් [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqkpmK6HqI/AAAAAAAAAKQ/FxTQ5flxFIk/08%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]මේ ඔබ උගත්තේ Microsoft Disk Management Console භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom