Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Regedit (Microsoft Registry Editor)

මේක තරමක් හාර්ඩ් වේ එකක් කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ ඒත් මම කියාදෙන්නම් ඒ අමාරුකම මගහරවා ගන්න විදිහකුත් එක්කම මුල්ම වතාවට රෙජිස්ට්‍රිය ආධාරයෙන් පාර්ටිෂන් හයිඩ් කරන විදිහ සින්ගල් ක්ලික් එකක් තරමට ලේසි කරලා !

Start ගිහින් Run යන්න ඉන් පස්සේ එතන Regedit කියලා ටයිප් කරලා OK දෙන්න දැන් ඔන්න වැඩේට අත ගහලයි ඉන්නෙ

දැන් යන්න

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකට

දැන් එකේ දකුණු පැත්තෙ තියෙන පේන් එක ඇතුලෙ රයිට් ක්ලික් කරලා ක්‍රියේට් කරන්න අළුත් DWORD (32-bit) Value එකක්

ඉන් පස්සේ ඒක Rename කරන්න NoDrives කියන නමින් ස්පේස් තියන්න එපා මේ කියන විදිහටයි කරන්න ඕනෙ

රීනේම් කළාට පස්සේ ඒක මත රයිට් ක්ලික් කරලා මොඩිෆයි යන්න (Modify Binary Data නෙවේ)

ඉන් පස්සේ ඔයාට ලැබෙයි Edit DWORD Value කියන මේ බොක්ස් එක

ඉන් පස්සේ කරන්න ඕනා වැලිව් ඩේටා කියලා පහල පෙන්වන පොඩි ස්පේස් එකේ හිඩ්න් කරන්න ඕනා පාර්ටිෂන් එකට අදාල වැලිව් එක පල්ලෙහා තියෙන ලිස්ට් එකෙන් බලාගෙන එතනට දීලා ඕකේ කරන එක

ඉන් පස්සේ මැෂින් එක ලොග් ඕෆ් කරලා අපහු ලොග් වෙන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න

දැන් මයි කම්පියුටර් ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා

ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කරන පාර්ටිෂන් හිඩ්න්වෙලා අවසන් ...

නැවත මේ පාර්ටිෂන් දෘෂ්‍යමාන කරන විදිහ

ආපහු යන්න අර මුලින් ගිය

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම

දැන් අපි අළුතින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එකේ අගය බින්දුවට දාන්න දාලා ඕකේ කරලා ලොග් ඕෆ් කරලා ආයි ලොග් වෙන්න එතකොට ආයේමත් පාර්ටිෂන් ටික විසිබල් වෙයි

මේ තියෙන්නේ ඒ අකුරේ සිට සෙඩ් අකුර දක්වා ඩ්‍රයිව් ලෙටර්ස්වලට අදාල DWORD අගයන් ; මේවා තමා අර NoDrives කියන DWORD Value එකේ අගය වෙනස් කරද්දී දාන්න ඕනා

A: 1

B: 2

C: 4

D: 8

E: 16

F: 32

G: 64

H: 128

I: 256

J: 512

K: 1024

L: 2048

M: 4096

N: 8192

O: 16384

P: 32768

Q: 65536

R: 131072

S: 262144

T: 524288

U: 1048576

V: 2097152

W: 4194304

X: 8388608

Y: 16777216

Z: 33554432

ALL: 67108863

ආහ් තවත් දෙයක් මන් ඔය පෙන්නුවේ එක පාර්ටිෂන් එකක් පමණක් හයිඩ් කරන විදිහ නේ ඒත් If you want to hide the drive letters A,B,D and H you would enter 139 (1+2+8+128) as the Decimal value. හරිද ?

ඕක තමයි ක්‍රමේ

අනික් එක තමා මන් මුලින්ම කිව්වනේ මේ Regedit මෙතඩ් එකේ අමාරුකම මග හරවා ගන්න ක්‍රමයකුත් මන් කියාදෙනවා කියලා ඒක තමා මේ කියා දෙන්න යන්නේ පරණ ක්‍රමේ මුලින් කියා දුන්නේ මේ ක්‍රමේ සහ ඒ ක්රමයේ තියෙන වෙනස වටහා ගන්න ලේසි වෙන්නයි

මේ මෙතඩ් එකේ අපහසුවකට තියෙන්නේ සැරින් සැරේට රෙජිස්ට්‍රි කී එක හොයන් ගිහින් වැලියුස් වෙනස් කර කර වද විදින්න වෙන එකනේ එහෙම නේද ඒත් නැවත නැවත එහෙම කරන්න ඕනා කමක් නෑ අන්ලොක් කී එකක් සහ ලොක් කී එකක් වශයෙන් අපිට කීස් දෙකක් export කරගන්න පුළුවන්නේ එහෙම කරගත්තම කරන්න ඕනේ නැවතත් ඒ කීස් අවශ්‍ය වෙලාවට රෙජිස්ට්‍රියට ඇඩ් කරන එක විතරයි ඒක හරියට ස්විච් එකක් ඔන් ඕෆ් කරනවා වගේ තමයි ඒ කරලා ලොග් ඕෆ් වෙලා ලොග් වෙන්න විතරයි තියෙන්නේ

මෙන්න අහගන්න කරන විදිහ

මුල්ම වතාවෙ අපි අර අර NoDrives කියන DWORD Value එක ක්‍රියේට් කරද්දි ඒකෙ වැලියු එක 0 යිනේ ඒ කියන්නේ එතකොට කිසිම පාර්ටිෂන් එකක් හයිඩ් නොවන අවස්ථාව එතකොට එතනින් කී එක Export කරගත්තොත් අපිට සැරින් සැරේට අන්ලොක් කරන්න වැලිව් එක 0 දෙන්න රෙජිස්ට්‍රියෙ රවුම් ගහන්න ඕනෙ නෑ කරන්න තියෙන්නෙ Export කරගත් කී එක Merge කරන්න විතරයි

එහෙනම් අපි එතනින් ලොක් සහ අන්ලොක් කීස් දෙක Export කරගමු ඒක කරන්න යන්න අර මුලින් ගිය

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම

දැන් ඒකෙ අපි කලින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එක 0 කියන අගයට දාන්න දැන් එන්න වම් අත පැත්තේ තියෙන පේන් එකට එතන තියෙන Explorer කියන කී එක මත රයිට් ක්ලික් කරන්න (මතක තියාගන්න මෙතන Explorer කියන්නේ HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන තනි කී එක) ඒමත රයිට් ක්ලික් කරලා Export විධානය දෙන්න මේ විදිහට

ඉන් පස්සේ කැමති නේම් එකක් දීලා කොතනක හරි ලේසි තැනකට සේව් කරගන්න

ඉන් පස්සේ මේ හිඩ්න් කරපු පාර්ටිෂන්ස් විසිබල් කරන්න ඕනා වුන වෙලාවට මේ කී එක Merge කරන එක විතරයි පස්සේ පුරුදු විදිහට ලොග් ඕෆ්වෙලා ලොග්වෙන්න තියෙන්නෙ

දැන් අපි හදමු හිඩ්න් කරන කී එක

මෙතනදි කරන්න තියෙන්නෙත් මුලින් කරපු දේවල්ටිකම තමා යන්න අර මුලින් ගිය

HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම ගිහින් අපි හදපු NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දෙන්න ( වැලිව් ලිස්ට් එක මම මුලින්ම දුන් බවත් කරන විදිහ කියා දුන්න බවත් මතක ඇති නේ) ඉතින් ඒ වැලිව්ස් ටික ඇඩ් කරලා ඉවර වෙලා

ආයිමත් Explorer කියන තනි කී එක Export කරගන්න අනික මතක තියා ගන්න කලින් Export කරගත්තු එක්ස්ප්ලෝරා කී එකෙයි මේකෙයි වැලිව්ස් වෙනස් බව ඒ වෙනස් වීම සිද්ධ වුනේ අපි NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දාපු නිසා ඒ කියන්නේ මේ කී එක සංයුක්ත කළාම තමා ඩ්‍රයිව්ස් ටික හයිඩ් වෙන්නේ

වැඩේ ඉවර කළාම මේවගේ අලංකාරෙට රෙජිස්ට්‍රි කීස් දෙකක් තමා ලැබෙන්නෙ මේ දෙක භාවිතයෙන් හයිඩ් කරන්නත් විසිබල් කරන්නත් පුළුවනි ලේසියෙන්ම

මේ ඔබ උගත්තේ Microsoft Registry Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි

gpedit.msc (Group Policy Editor)

මේ ක්‍රමය පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂා කරගන්න තවත් ක්‍රමයක් ලෙසට හදුන්වාදෙන්නට පුළුවනි මේ තරම් ලේසි ක්‍රමයක් නම් නැති තරම් වින්ඩෝස් 2000 ඉදලා ආපු ඕනාම වින්ඩෝස් වර්ෂන් එකක වැඩ කරනවා

Start -> Run -> gpedit.msc යනුවෙන් ටයිප් කර Enter ඔබන්න

දැන් මෙවැනි වින්ඩෝවක් ලැබේවි

දැන් පහත template එක වෙත Navigate කරන්න

User Configuration > Administrative Templates > Windows Component > Windows Explorer

ඉන් පසුව locate the template hide these specified drives in my computer මෙන්න මේ විදිහට

දැන් hide these specified drives in my computer එක මත රයිට් ක්ලික් කරලා Edit ක්ල්ක් කරන්න

[QUOTE="Eline M.S, post: 9880741, member: 346620"] [COLOR="Red"][SIZE="5"]Regedit (Microsoft Registry Editor)[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මේක තරමක් හාර්ඩ් වේ එකක් කියලා තමයි ගොඩක් අය හදුන්වන්නේ ඒත් මම කියාදෙන්නම් ඒ අමාරුකම මගහරවා ගන්න විදිහකුත් එක්කම මුල්ම වතාවට රෙජිස්ට්‍රිය ආධාරයෙන් පාර්ටිෂන් හයිඩ් කරන විදිහ සින්ගල් ක්ලික් එකක් තරමට ලේසි කරලා ! [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]Start ගිහින් Run යන්න ඉන් පස්සේ එතන Regedit කියලා ටයිප් කරලා OK දෙන්න දැන් ඔන්න වැඩේට අත ගහලයි ඉන්නෙ[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqlbDA5YwI/AAAAAAAAAKo/Tt2qtJeL-_c/01%20Start%20Run.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් යන්න HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකට දැන් එකේ දකුණු පැත්තෙ තියෙන පේන් එක ඇතුලෙ රයිට් ක්ලික් කරලා ක්‍රියේට් කරන්න අළුත් DWORD (32-bit) Value එකක් [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqlnfvEp0I/AAAAAAAAAKs/Z3O4TLA4SBM/02%20Find%20the%20key%20%26%20Create%20a%20Dword%20Value.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]ඉන් පස්සේ ඒක Rename කරන්න NoDrives කියන නමින් ස්පේස් තියන්න එපා මේ කියන විදිහටයි කරන්න ඕනෙ [/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="5"]රීනේම් කළාට පස්සේ ඒක මත රයිට් ක්ලික් කරලා මොඩිෆයි යන්න (Modify Binary Data නෙවේ)[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmSEpQMyI/AAAAAAAAAK4/OkQfIaXmVIs/04%20Change%20Values.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]ඉන් පස්සේ ඔයාට ලැබෙයි Edit DWORD Value කියන මේ බොක්ස් එක ඉන් පස්සේ කරන්න ඕනා වැලිව් ඩේටා කියලා පහල පෙන්වන පොඩි ස්පේස් එකේ හිඩ්න් කරන්න ඕනා පාර්ටිෂන් එකට අදාල වැලිව් එක පල්ලෙහා තියෙන ලිස්ට් එකෙන් බලාගෙන එතනට දීලා ඕකේ කරන එක [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taql8grHP_I/AAAAAAAAAK0/LtQUUgzUj9I/05%20Enter%20Value.jpg[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="blue"]ඉන් පස්සේ මැෂින් එක ලොග් ඕෆ් කරලා අපහු ලොග් වෙන්න නැත්නම් රීස්ටාර්ට් කරන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmzkYEAtI/AAAAAAAAALU/C5tu4sPDN8k/06%20Log%20off.jpg[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් මයි කම්පියුටර් ගිහින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmhgXkrII/AAAAAAAAALQ/-XUasOjMuQ0/08%20Done%20%21%21%21.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="blue"]ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කරන පාර්ටිෂන් හිඩ්න්වෙලා අවසන් ...[/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="5"]නැවත මේ පාර්ටිෂන් දෘෂ්‍යමාන කරන විදිහ ආපහු යන්න අර මුලින් ගිය HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම දැන් අපි අළුතින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එකේ අගය බින්දුවට දාන්න දාලා ඕකේ කරලා ලොග් ඕෆ් කරලා ආයි ලොග් වෙන්න එතකොට ආයේමත් පාර්ටිෂන් ටික විසිබල් වෙයි මේ තියෙන්නේ ඒ අකුරේ සිට සෙඩ් අකුර දක්වා ඩ්‍රයිව් ලෙටර්ස්වලට අදාල DWORD අගයන් ; මේවා තමා අර NoDrives කියන DWORD Value එකේ අගය වෙනස් කරද්දී දාන්න ඕනා [/SIZE][/COLOR] A: 1 B: 2 C: 4 D: 8 E: 16 F: 32 G: 64 H: 128 I: 256 J: 512 K: 1024 L: 2048 M: 4096 N: 8192 O: 16384 P: 32768 Q: 65536 R: 131072 S: 262144 T: 524288 U: 1048576 V: 2097152 W: 4194304 X: 8388608 Y: 16777216 Z: 33554432 ALL: 67108863 [COLOR="blue"][SIZE="5"]ආහ් තවත් දෙයක් මන් ඔය පෙන්නුවේ එක පාර්ටිෂන් එකක් පමණක් හයිඩ් කරන විදිහ නේ ඒත් If you want to hide the drive letters A,B,D and H you would enter 139 (1+2+8+128) as the Decimal value. හරිද ? [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmUIozC2I/AAAAAAAAAK8/u3u6NdsuJCY/09%20Hide%20all%20drives.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]ඕක තමයි ක්‍රමේ අනික් එක තමා මන් මුලින්ම කිව්වනේ මේ Regedit මෙතඩ් එකේ අමාරුකම මග හරවා ගන්න ක්‍රමයකුත් මන් කියාදෙනවා කියලා ඒක තමා මේ කියා දෙන්න යන්නේ පරණ ක්‍රමේ මුලින් කියා දුන්නේ මේ ක්‍රමේ සහ ඒ ක්රමයේ තියෙන වෙනස වටහා ගන්න ලේසි වෙන්නයි මේ මෙතඩ් එකේ අපහසුවකට තියෙන්නේ සැරින් සැරේට රෙජිස්ට්‍රි කී එක හොයන් ගිහින් වැලියුස් වෙනස් කර කර වද විදින්න වෙන එකනේ එහෙම නේද ඒත් නැවත නැවත එහෙම කරන්න ඕනා කමක් නෑ අන්ලොක් කී එකක් සහ ලොක් කී එකක් වශයෙන් අපිට කීස් දෙකක් export කරගන්න පුළුවන්නේ එහෙම කරගත්තම කරන්න ඕනේ නැවතත් ඒ කීස් අවශ්‍ය වෙලාවට රෙජිස්ට්‍රියට ඇඩ් කරන එක විතරයි ඒක හරියට ස්විච් එකක් ඔන් ඕෆ් කරනවා වගේ තමයි ඒ කරලා ලොග් ඕෆ් වෙලා ලොග් වෙන්න විතරයි තියෙන්නේ මෙන්න අහගන්න කරන විදිහ මුල්ම වතාවෙ අපි අර අර NoDrives කියන DWORD Value එක ක්‍රියේට් කරද්දි ඒකෙ වැලියු එක 0 යිනේ ඒ කියන්නේ එතකොට කිසිම පාර්ටිෂන් එකක් හයිඩ් නොවන අවස්ථාව එතකොට එතනින් කී එක Export කරගත්තොත් අපිට සැරින් සැරේට අන්ලොක් කරන්න වැලිව් එක 0 දෙන්න රෙජිස්ට්‍රියෙ රවුම් ගහන්න ඕනෙ නෑ කරන්න තියෙන්නෙ Export කරගත් කී එක Merge කරන්න විතරයි එහෙනම් අපි එතනින් ලොක් සහ අන්ලොක් කීස් දෙක Export කරගමු ඒක කරන්න යන්න අර මුලින් ගිය HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම දැන් ඒකෙ අපි කලින් ක්‍රියේට් කරපු NoDrives කියන DWORD Value එක 0 කියන අගයට දාන්න දැන් එන්න වම් අත පැත්තේ තියෙන පේන් එකට එතන තියෙන Explorer කියන කී එක මත රයිට් ක්ලික් කරන්න (මතක තියාගන්න මෙතන Explorer කියන්නේ HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\[/SIZE][/COLOR][COLOR="Red"][SIZE="5"]Explorer[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]කියන තනි කී එක) ඒමත රයිට් ක්ලික් කරලා Export විධානය දෙන්න මේ විදිහට [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmXb5F7CI/AAAAAAAAALA/P_WtgUAVdY8/s512/10%20Export%20key.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]ඉන් පස්සේ කැමති නේම් එකක් දීලා කොතනක හරි ලේසි තැනකට සේව් කරගන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmbZ6_ZNI/AAAAAAAAALI/77dGJNPJrJo/11%20Save%20as%20key.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"] ඉන් පස්සේ මේ හිඩ්න් කරපු පාර්ටිෂන්ස් විසිබල් කරන්න ඕනා වුන වෙලාවට මේ කී එක Merge කරන එක විතරයි පස්සේ පුරුදු විදිහට ලොග් ඕෆ්වෙලා ලොග්වෙන්න තියෙන්නෙ [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]දැන් අපි හදමු හිඩ්න් කරන කී එක මෙතනදි කරන්න තියෙන්නෙත් මුලින් කරපු දේවල්ටිකම තමා යන්න අර මුලින් ගිය HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer කියන කී එකටම ගිහින් අපි හදපු NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දෙන්න ( වැලිව් ලිස්ට් එක මම මුලින්ම දුන් බවත් කරන විදිහ කියා දුන්න බවත් මතක ඇති නේ) ඉතින් ඒ වැලිව්ස් ටික ඇඩ් කරලා ඉවර වෙලා ආයිමත් Explorer කියන තනි කී එක Export කරගන්න අනික මතක තියා ගන්න කලින් Export කරගත්තු එක්ස්ප්ලෝරා කී එකෙයි මේකෙයි වැලිව්ස් වෙනස් බව ඒ වෙනස් වීම සිද්ධ වුනේ අපි NoDrives කියන DWORD Value එකට හිඩ්න් කරන්න ඕනා කරන පාර්ටිෂන්වල අගයන් ටික දාපු නිසා ඒ කියන්නේ මේ කී එක සංයුක්ත කළාම තමා ඩ්‍රයිව්ස් ටික හයිඩ් වෙන්නේ වැඩේ ඉවර කළාම මේවගේ අලංකාරෙට රෙජිස්ට්‍රි කීස් දෙකක් තමා ලැබෙන්නෙ මේ දෙක භාවිතයෙන් හයිඩ් කරන්නත් විසිබල් කරන්නත් පුළුවනි ලේසියෙන්ම[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqmdCJJdvI/AAAAAAAAALM/CuVX_1L_ySU/12%20The%20keys.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මේ ඔබ උගත්තේ Microsoft Registry Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂනයක් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][CENTER]gpedit.msc (Group Policy Editor)[/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මේ ක්‍රමය පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂා කරගන්න තවත් ක්‍රමයක් ලෙසට හදුන්වාදෙන්නට පුළුවනි මේ තරම් ලේසි ක්‍රමයක් නම් නැති තරම් වින්ඩෝස් 2000 ඉදලා ආපු ඕනාම වින්ඩෝස් වර්ෂන් එකක වැඩ කරනවා Start -> Run -> gpedit.msc යනුවෙන් ටයිප් කර Enter ඔබන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnQ--BzNI/AAAAAAAAANg/JxgFtSXPGLY/01%20Start%20Run%20Gpedit.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් මෙවැනි වින්ඩෝවක් ලැබේවි[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnSfu02jI/AAAAAAAAANg/fknJSyeX83E/s800/02%20window%20lokks%20like%20this.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් පහත template එක වෙත Navigate කරන්න [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="5"]User Configuration > Administrative Templates > Windows Component > Windows Explorer[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnNv_sMgI/AAAAAAAAANg/D_vO1MCCzbc/s800/03%20Navigate%20to%20windows%20explorer.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="5"]ඉන් පසුව locate the template hide these specified drives in my computer මෙන්න මේ විදිහට [/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnYoJfVNI/AAAAAAAAANg/JWdJOU-XjOM/s800/04%20Hide%20these%20drives%20in%20this%20machine.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් hide these specified drives in my computer එක මත රයිට් ක්ලික් කරලා Edit ක්ල්ක් කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnR6WTajI/AAAAAAAAANg/sIjlg22QW1c/05%20right%20click%20%26%20edit.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom