Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබේ_DATA_අනෙක්_අයගෙන්_ආරක්ෂා_කරගන්න [ Windows 7 / XP / VISTA] Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවිට මෙම වින්ඩෝව දිස්වේ මුලින්ම මෙය ක්‍රියාත්මක කරන්න ඉන්පසුව අවශ්‍ය තාවය අනුව පාර්ටිෂන් හිඩ්න් කිරීමේ විධානය ලබා දෙන්න මෙහිදී මම ලබා දෙන්නේ සියළුම ඩ්‍රයිවර්ස් හයිඩ් කරීමේ විධානයයි දැන් OK ක්ලික් කරන්න

මයි කම්පියුටර් වෙත ගොස් සියළුම ඩ්‍රයිවර්ස් හිඩින් වී ඇති ආකාරය දැකගන්න එවිට දිස්වන්නේ මේ ආකාරයෙන්

මේ සදහා රීස්ටාර්ට් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ විධානය ක්‍රියාත්මක විටම හිඩ්න් වීම සිදුවේ

මේ හිඩ්න් කළ ඩ්‍රයිව්ස් සියල්ල ආපහු විසිබල් කරන්නේ මේ අයුරින්

නැවතත් මුල් පියවර කීපය ඒ අයුරින්ම ලබාගන්න දැන් hide these specified drives in my computer එක මත පෙර කළ අයුරින්ම රයිට් ක්ලික් කර Edit ක්ල්ක් කරන්න එවිට ලැබෙන hide these specified drives in my computer යන්නෙහි ඇති Not Configured යන්න සිලෙක්ට් කර ඕකේ කරන්න

දැන් සියල්ල අවසන් හිඩ්න් කළ සියළු ඩ්‍රයිව්ස් නැවතත් විසිබල් වී ඇති ආකාරය මයි කම්පියුටර් වෙත ගොස් පරික්ෂා කළවිට දැකගන්න හැකිවේවි

මේ ඔබ උගත්තේ Microsoft Group Policy Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි

No Drives Manager (freeware)

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුනලෝඩ් කරගන්න අප්ලෝඩ් කළෙත් මම මයි ඒ නිසා බයක් සැකක් නැතුව ඩවුන් කරන්න පුළුවන් ඔයාලට (ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල අවසානෙදි සදහන් කරනවා මුලින්ම ලිපිය කියවා අවසන් කරන්න ඉන් පසුව මෙම සමස්ථ ලිපියම අත්හදා බලන්න පුළුවන්)

ඩවුන් කරගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා මුලින්ම. හොදයි ඉන්ස්ටෝල් කරගෙන අවසන් වුනාම ඩෙක්සටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්රියේට්වෙලා තියේවි එතනින් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න

ඕපන් කළ ප්‍රෝග්‍රෑම් එක මේ ආකාරයෙන් දිස්වේවි

දැන් ඔබට හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්වල ඩ්‍රයිව් ලෙටර් සිලෙක්ට් කරන්න මේ සදහා අදාල අක්ෂරය ඉදිරියෙන් හරි ලකුණ යොදන්න ඉන් අනතුරුව Save changes ක්ලික් කරන්න

දැන් මෙම පණිවිඩය දිස්වේවි ලොග් ඕෆ් කරීම පොදුවේ සියල්ලන්ම දන්නා කරුණක් එම නිසා මෙහි එන අනෙක් කරුණ වන explorer.exe (Microsoft Windows Explorer) රීස්ටාර්ට් කිරීම මීලගට පෙන්වා දෙනවා

ටාස්ක් බාර් එක මත රයිට් ක්ලික් කර ටාස්ක් මැනේජර් ලබා ගන්න (හෝ Ctrl + Alt +Del)

දැන් එහි ඇති ප්‍රොසෙස් ටැබ් එක වෙත ගොස් explorer.exe යන්න සොයාගෙන එය සිලෙක්ට් කර End Process ක්ලික් කරන්න

දැන් මෙම පණිවුඩය දිස්වේවි එය කියවා එකග නම් End Process ක්ලික් කරන්න දැන් ටාස්ක් මැනේජර් වින්ඩෝ එක හැරුණු විට අන් සියළු එක්ස්ප්ලෝරා වින්ඩෝස් ටාස්ක් බාර් එක සහ අයිකන පරිගණක තිරය මතින් නොපෙනී යාවි

දැන් ටාස්ක් මැනේජර් හි ඇප්ලිකේෂන් ටැබ් එක වෙත ගොස් එහි නිව් ටාස්ක් යන්න තෝරන්න

එවිට ලැබෙන ක්‍රියේට් නිව් ටාස්ක් බොක්ස් එක තුළ නිවැරදිව explorer.exe යන්න ටයිප්කර OK කරන්න

දැන් නැවතත් පරිගණකය සාමාන්‍ය පුරුදු තත්වයට පැමිණේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්ස් මේ අයුරින් හයිඩ් වී ඇති අයුරු තහවුරු කරගන්න

නැවතත් පාර්ටිෂන් දර්ශණය කරගන්නා ආකාරය

නැවතත් මෙය රෝල් බැක් කරගැනීම ඉතා සුළු දෙයක් පෙර සිලෙට් කළ ඩ්‍රයිව් ලෙටර්වලින් නැවත එම හරි ලකුණු ඉවත් කර සේව් චේන්ජස් යන්න ඉන් පසු explorer.exe රීස්ටාර්ට් කරන්න නැතහොත් වින්ඩෝස් ලොල් ඕෆ් කර නැවත ලොග් වෙන්න

එපමණයි !

Drive Manager (freeware)

මෙයත් ඉතා සරළ වැඩසටහනක් මෙම ලිපිය තුල ඉදිරිපත් කරන ඉතාම සරළ වැඩසටහන මෙය වන බවයි මාගේ හැගීම මෙය ඉතාම කදිම භාවිතයට ඉතාම පහසු වැඩසටහනකි

අනුගමනය කිරීමට ඇත්තේ ඉතා සුළු පියවර කීපයක් පමණි

වැඩසටහන ඩවුන්ලෝඩ්කර ගෙන පසුව DriveMan.exe යන්න ඕපන් කරන්න එවිට මේ ආකාරයෙන් ඔබේ පරිගණකයේ ඇති සියළු ඩ්‍රයිව්ස් දිස්වේවි

දැන් හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Hide Selected Drive විධානය දී

පරිගණකය රීස්ටාර්ට් කරන්න එපමණයි!

නැවතත් පාර්ටිෂනය දර්ශණය කරගැන්ම සදහා

Drive Manager වැඩසටහන ආරම්භ කර පෙර පරිදිම පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Unhide Selected Drive විධානය ලබාදෙන්න

මෙය ඉතාමත් සරළ වැඩසටහනකි නවකයෙක්ට වුවද පහසුවෙන් පරිහරණය කළ හැකිවේ

Drive Locker (freeware)

මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ හාර්ඩ් පාර්ටිෂන් එක ඇක්සස් වෙන්න බැරි වෙන්න බ්ලොක් කරන එකයි මෙතනදී හිඩ්න් වීමක් සිද්ධ වෙන්නේ නෑ

මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න (ඩවුන්ලෝඩ් ලින්ක් සමස්ථ ලිපිය අවසානයේ දෙනවා කියලා කිව්වා මතක ඇතිනේ) ඩවුන්ලෝඩ් කරගත්තු ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න

වින්ඩෝස් විස්ටා සහ 7 යූසර්ස්ලා එක පාරම ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න එපා ඇප්ලිකේෂන් එකේ ප්‍රොපටීස් ගිහින් Compatibility ටැබ් එක තෝරන්න දැන් Run this program in compatibility mode for කියන එකට ටික් එක දාලා වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ කියන එක තෝරලා ඕකේ කරන්න දැන් ඒ අයත් ඕපන් කරන්න ප්‍රෝග්‍රෑම් එක

මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා

බ්ලොක් කරන්න ඕනා පාර්ටිෂන් එකට ටික් එක දාලා ඇප්ලයි කරන්න

එතකොට ඒ ඩ්‍රයිව් එක බ්ලොක් වෙනවා මෙන්න මේ විදිහට

දැන් පිටස්තරයන්ට ඔබේ දත්තවලට හානි කරන්න බෑ සියළු දත්ත ආරක්ෂිතයි මේ බ්ලොක් කරපු වොලියුම් ආයේ අන්බ්ලොක් කරන්න ටික් එක අයින් කරලා දාලා ඇප්ලයි කරන්න එතකොට අන්බ්ලොක් වෙනවා

එහෙනම් ඔයා දැන් මේ ඇවිත් ඉන්නේ එකේ අවසාන පිටුවට ඉහත කියාදුන්න සියළු දේවල් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා

මෙහි එන සියළු මෘදුකාංග සියල්ලම සහ මේ මුළු ත්‍රෙඩ් එකම පින්තූරද සමග පීඩී එෆ් පොතක් වශයෙන් සාදා සියල්ල අඩංගු කළ All in one package ලබා ගැනීම සදහා MEDIAFIRE බාගත කිරීමේ සම්බන්ධතාවය පහත දැක්වේ මෙය මෙගා බයිට් 20 ක පමණ කුඩා ෆයිල් එකක් වන බැවින් බාගත කිරීමට එතරම් අපහසුවක් නොවේ

>>MEDIAFIRE DOWNLOAD <<

තෙඩ් එක හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න අනික් අයටත් දැක ගන්න බම්ප් එකක් දාලා යන්න

[QUOTE="Eline M.S, post: 9880745, member: 346620"] [SIZE="5"][COLOR="blue"]එවිට මෙම වින්ඩෝව දිස්වේ මුලින්ම මෙය ක්‍රියාත්මක කරන්න ඉන්පසුව අවශ්‍ය තාවය අනුව පාර්ටිෂන් හිඩ්න් කිරීමේ විධානය ලබා දෙන්න මෙහිදී මම ලබා දෙන්නේ සියළුම ඩ්‍රයිවර්ස් හයිඩ් කරීමේ විධානයයි දැන් OK ක්ලික් කරන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnVX8DlBI/AAAAAAAAANg/6Nn314qwps0/s576/06%20Make%20your%20choise.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]මයි කම්පියුටර් වෙත ගොස් සියළුම ඩ්‍රයිවර්ස් හිඩින් වී ඇති ආකාරය දැකගන්න එවිට දිස්වන්නේ මේ ආකාරයෙන්[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnb1GkW6I/AAAAAAAAANg/QBTzlpfhVmg/s800/07%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]මේ සදහා රීස්ටාර්ට් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ විධානය ක්‍රියාත්මක විටම හිඩ්න් වීම සිදුවේ[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="blue"]මේ හිඩ්න් කළ ඩ්‍රයිව්ස් සියල්ල ආපහු විසිබල් කරන්නේ මේ අයුරින් නැවතත් මුල් පියවර කීපය ඒ අයුරින්ම ලබාගන්න දැන් hide these specified drives in my computer එක මත පෙර කළ අයුරින්ම රයිට් ක්ලික් කර Edit ක්ල්ක් කරන්න එවිට ලැබෙන hide these specified drives in my computer යන්නෙහි ඇති Not Configured යන්න සිලෙක්ට් කර ඕකේ කරන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TaqnZe12-oI/AAAAAAAAANg/eQqVGvE7kR4/s576/08%20RoolBack%20Not%20config.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"]දැන් සියල්ල අවසන් හිඩ්න් කළ සියළු ඩ්‍රයිව්ස් නැවතත් විසිබල් වී ඇති ආකාරය මයි කම්පියුටර් වෙත ගොස් පරික්ෂා කළවිට දැකගන්න හැකිවේවි මේ ඔබ උගත්තේ Microsoft Group Policy Editor භාවිතයෙන් වෙනත් කිසිදු බාහිර මෘදුකාංගයක් ස්ථාපිත නොකර හාර්ඩ් පාර්ටිෂන් හිඩ්න් කර දත්ත ආරක්ෂිත කරගන්නා ආකාරයයි [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]No Drives Manager (freeware) [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුනලෝඩ් කරගන්න අප්ලෝඩ් කළෙත් මම මයි ඒ නිසා බයක් සැකක් නැතුව ඩවුන් කරන්න පුළුවන් ඔයාලට (ඩවුන්ලෝඩ් ලින්ක් සියල්ල අවසානෙදි සදහන් කරනවා මුලින්ම ලිපිය කියවා අවසන් කරන්න ඉන් පසුව මෙම සමස්ථ ලිපියම අත්හදා බලන්න පුළුවන්) ඩවුන් කරගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා මුලින්ම. හොදයි ඉන්ස්ටෝල් කරගෙන අවසන් වුනාම ඩෙක්සටොප් එකේ ෂෝර්ට් කට් එකක් ක්රියේට්වෙලා තියේවි එතනින් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න ඕපන් කළ ප්‍රෝග්‍රෑම් එක මේ ආකාරයෙන් දිස්වේවි[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqn0k0YpMI/AAAAAAAAAMo/B-SJQ1TrWuI/01%20WELCOME%20TO%20NO%20DRIVERS%20MANAGER.png[/IMG][/CENTER] [COLOR="blue"][SIZE="5"] දැන් ඔබට හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්වල ඩ්‍රයිව් ලෙටර් සිලෙක්ට් කරන්න මේ සදහා අදාල අක්ෂරය ඉදිරියෙන් හරි ලකුණ යොදන්න ඉන් අනතුරුව Save changes ක්ලික් කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqn1r8oqjI/AAAAAAAAAMw/Phmr-IGaPdg/s720/09%20Done%20%21%21%21.png[/IMG] [/CENTER] [COLOR="blue"][COLOR="blue"][SIZE="5"]දැන් මෙම පණිවිඩය දිස්වේවි ලොග් ඕෆ් කරීම පොදුවේ සියල්ලන්ම දන්නා කරුණක් එම නිසා මෙහි එන අනෙක් කරුණ වන explorer.exe (Microsoft Windows Explorer) රීස්ටාර්ට් කිරීම මීලගට පෙන්වා දෙනවා[/SIZE][/COLOR][/COLOR] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnrf971RI/AAAAAAAAAMM/m2Lw0h0XHwY/03%20Done%20%21%21%21%20%20please%20log%20off%20or%20restart%20explorer.exe.png[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="blue"]ටාස්ක් බාර් එක මත රයිට් ක්ලික් කර ටාස්ක් මැනේජර් ලබා ගන්න (හෝ Ctrl + Alt +Del)[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqntUVrLyI/AAAAAAAAAMU/TDnzapLKH8w/04%20Open%20taskmgr.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් එහි ඇති ප්‍රොසෙස් ටැබ් එක වෙත ගොස් explorer.exe යන්න සොයාගෙන එය සිලෙක්ට් කර End Process ක්ලික් කරන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnxpuu3bI/AAAAAAAAAMc/HZQgb-k0wjE/05%20Select%20explorer.exe%20process.png[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් මෙම පණිවුඩය දිස්වේවි එය කියවා එකග නම් End Process ක්ලික් කරන්න දැන් ටාස්ක් මැනේජර් වින්ඩෝ එක හැරුණු විට අන් සියළු එක්ස්ප්ලෝරා වින්ඩෝස් ටාස්ක් බාර් එක සහ අයිකන පරිගණක තිරය මතින් නොපෙනී යාවි[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnxanrp4I/AAAAAAAAAMY/R2zNo4sF_DA/06%20End%20Process.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් ටාස්ක් මැනේජර් හි ඇප්ලිකේෂන් ටැබ් එක වෙත ගොස් එහි නිව් ටාස්ක් යන්න තෝරන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnzv1_VPI/AAAAAAAAAMg/KFJ298Vqtes/07%20New%20task.png[/IMG] [/CENTER] [COLOR="blue"][SIZE="5"]එවිට ලැබෙන ක්‍රියේට් නිව් ටාස්ක් බොක්ස් එක තුළ නිවැරදිව explorer.exe යන්න ටයිප්කර OK කරන්න[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/Taqnz7nKR_I/AAAAAAAAAMk/kO1-7bPfSsA/08%20Type%20explorer.exe.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් නැවතත් පරිගණකය සාමාන්‍ය පුරුදු තත්වයට පැමිණේවි දැන් මයි කම්පියුටර් වෙත ගොස් අදාල පාර්ටිෂන් හෝ ඩ්‍රයිව්ස් මේ අයුරින් හයිඩ් වී ඇති අයුරු තහවුරු කරගන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqn1r8oqjI/AAAAAAAAAMw/Phmr-IGaPdg/s720/09%20Done%20%21%21%21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]නැවතත් පාර්ටිෂන් දර්ශණය කරගන්නා ආකාරය නැවතත් මෙය රෝල් බැක් කරගැනීම ඉතා සුළු දෙයක් පෙර සිලෙට් කළ ඩ්‍රයිව් ලෙටර්වලින් නැවත එම හරි ලකුණු ඉවත් කර සේව් චේන්ජස් යන්න ඉන් පසු explorer.exe රීස්ටාර්ට් කරන්න නැතහොත් වින්ඩෝස් ලොල් ඕෆ් කර නැවත ලොග් වෙන්න [/COLOR][/SIZE] [CENTER][IMG]https://lh5.googleusercontent.com/_gVJyL2UQf6A/Taqn1uvsPhI/AAAAAAAAAMs/tOJEHJj2H-c/10%20Deselect%20all%20then%20save%20changes.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]එපමණයි ![/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]Drive Manager (freeware)[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]මෙයත් ඉතා සරළ වැඩසටහනක් මෙම ලිපිය තුල ඉදිරිපත් කරන ඉතාම සරළ වැඩසටහන මෙය වන බවයි මාගේ හැගීම මෙය ඉතාම කදිම භාවිතයට ඉතාම පහසු වැඩසටහනකි අනුගමනය කිරීමට ඇත්තේ ඉතා සුළු පියවර කීපයක් පමණි වැඩසටහන ඩවුන්ලෝඩ්කර ගෙන පසුව DriveMan.exe යන්න ඕපන් කරන්න එවිට මේ ආකාරයෙන් ඔබේ පරිගණකයේ ඇති සියළු ඩ්‍රයිව්ස් දිස්වේවි[/SIZE][/COLOR] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqoJe3ATZI/AAAAAAAAAM8/o6xtDIB3JU4/01%20Welcome%20%21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"] දැන් හිඩ්න් කිරීමට අවශ්‍ය පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Hide Selected Drive විධානය දී පරිගණකය රීස්ටාර්ට් කරන්න එපමණයි![/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqoIx0qesI/AAAAAAAAAM4/uXI7g9AAqnA/11%20Right%20click%20%26%20Hide%20Unhide.png[/IMG] [/CENTER] [SIZE="5"][COLOR="blue"]නැවතත් පාර්ටිෂනය දර්ශණය කරගැන්ම සදහා Drive Manager වැඩසටහන ආරම්භ කර පෙර පරිදිම පාර්ටිෂන් එක මත රයිට් ක්ලික් කර Unhide Selected Drive විධානය ලබාදෙන්න මෙය ඉතාමත් සරළ වැඩසටහනකි නවකයෙක්ට වුවද පහසුවෙන් පරිහරණය කළ හැකිවේ[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]Drive Locker (freeware)[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරන්නේ හාර්ඩ් පාර්ටිෂන් එක ඇක්සස් වෙන්න බැරි වෙන්න බ්ලොක් කරන එකයි මෙතනදී හිඩ්න් වීමක් සිද්ධ වෙන්නේ නෑ මුලින්ම ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න (ඩවුන්ලෝඩ් ලින්ක් සමස්ථ ලිපිය අවසානයේ දෙනවා කියලා කිව්වා මතක ඇතිනේ) ඩවුන්ලෝඩ් කරගත්තු ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න වින්ඩෝස් විස්ටා සහ 7 යූසර්ස්ලා එක පාරම ප්‍රෝග්‍රෑම් එක ඕපන් කරන්න එපා ඇප්ලිකේෂන් එකේ ප්‍රොපටීස් ගිහින් Compatibility ටැබ් එක තෝරන්න දැන් Run this program in compatibility mode for කියන එකට ටික් එක දාලා වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ටූ කියන එක තෝරලා ඕකේ කරන්න දැන් ඒ අයත් ඕපන් කරන්න ප්‍රෝග්‍රෑම් එක [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]මේ විදිහට ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් වෙනවා[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TarZlwIxZaI/AAAAAAAAAOY/tsb56SrEdY4/01%20Welcome.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]බ්ලොක් කරන්න ඕනා පාර්ටිෂන් එකට ටික් එක දාලා ඇප්ලයි කරන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TarZnFHDGLI/AAAAAAAAAOg/5eMoX4n0ydM/02%20Select%20%26%20Apply.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]එතකොට ඒ ඩ්‍රයිව් එක බ්ලොක් වෙනවා මෙන්න මේ විදිහට[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh6.googleusercontent.com/_gVJyL2UQf6A/TarZmxOMAAI/AAAAAAAAAOc/M_le5BYMOys/03%20DONE%20%21%21%21.png[/IMG][/CENTER] [SIZE="5"][COLOR="blue"]දැන් පිටස්තරයන්ට ඔබේ දත්තවලට හානි කරන්න බෑ සියළු දත්ත ආරක්ෂිතයි මේ බ්ලොක් කරපු වොලියුම් ආයේ අන්බ්ලොක් කරන්න ටික් එක අයින් කරලා දාලා ඇප්ලයි කරන්න එතකොට අන්බ්ලොක් වෙනවා [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]එහෙනම් ඔයා දැන් මේ ඇවිත් ඉන්නේ එකේ අවසාන පිටුවට ඉහත කියාදුන්න සියළු දේවල් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]මෙහි එන සියළු මෘදුකාංග සියල්ලම සහ මේ මුළු ත්‍රෙඩ් එකම පින්තූරද සමග පීඩී එෆ් පොතක් වශයෙන් සාදා සියල්ල අඩංගු කළ All in one package ලබා ගැනීම සදහා MEDIAFIRE බාගත කිරීමේ සම්බන්ධතාවය පහත දැක්වේ මෙය මෙගා බයිට් 20 ක පමණ කුඩා ෆයිල් එකක් වන බැවින් බාගත කිරීමට එතරම් අපහසුවක් නොවේ [/COLOR][/SIZE] [URL="http://www.mediafire.com/?zongf8le83whcs1"][SIZE="7"][COLOR="RoyalBlue"]>>MEDIAFIRE DOWNLOAD <<[/COLOR][/SIZE][/URL] [SIZE="5"][COLOR="Red"]තෙඩ් එක හොදනම් කමෙන්ට් එකක් දාලා යන්න අනික් අයටත් දැක ගන්න බම්ප් එකක් දාලා යන්න[/COLOR][/SIZE] [CENTER][IMG]https://lh4.googleusercontent.com/_gVJyL2UQf6A/TaqokYf4NWI/AAAAAAAAANU/dwOQqzoe3FY/Eline%20M.S.jpg[/IMG][IMG]https://lh3.googleusercontent.com/_gVJyL2UQf6A/TaqojgfGeWI/AAAAAAAAANQ/CJSORLJ_RQc/ElaKiri%20Logo%20Modified%20%21%21%21.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=1562&pictureid=6395[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom