Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ අන්ද කරන ග්ලෝකෝමා ගැන දැනගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ අන්ද කරන ග්ලෝකෝමා ගැන දැනගමු

ඇස දෙක අපේ ශරීරයේ ඇති වටින වස්තුවකි. මෙමෙ වටින වස්තුව අපිට නැති කරලා දන්නා පුළුවන් රෝග තත්වයක් ගැන මගේ එළකිරි යාලුවොන් ව දැනුවත් කරන්නී හදන්නේ.

මෙය මුල සිටම දැනගෙන සිටියොත්, අවශ ප්‍රතිකාර කර හැක

ග්ලෝකෝමා යනු කුමක්ද?

ග්ලෝකෝමා යනු ඇස තුල පීඩනය වැඩිවීම නිසා ඇතිවන තත්වයකි.පීඩනය වැඩිවීම නිසා ඇසේ සියුම් පටක හා දෘෂ්ඨි ස්ථානයට හානි පැමිණේ.මෙසේ කාලාන්තරයක් තිස්සේ ඇසේ පටක වලට හානි වීම නිසා ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී සම්පූර්ණයෙන්ම අන්ධ විය හැක.මෙසේ පීඩනය වැඩිවීම එක් ඇසකට පමනක් ඇතිවිය හැකි වුවත් බොහෝවිට ඇස් දෙකටම බලපායි. ග්ලෝකෝමා තත්වයන් වර්ග කීපයකි.බහුලව දකින වර්ගයට Simple Glaucoma හෝ Chronic Glaucoma යයි කියනු ලැබේ.නිසිවේලාවට කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර ලබාගැනීමෙන් ග්ලෝකෝමා තත්වය වැඩිවී පෙනීම දුර්වල වීම (හෝ පසුව අන්ධ වීම )ප්‍රමාද කිරීමට හෝ වැලැක්වීමට හැකිය.

රුධිර පීඩනය වැඩිවීම හා ඇසේ පීඩනය වැඩිවීම වෙනස් තත්වයන් වේ.

මට ග්ලෝකෝමා තිබිය හැකිද?

ඔනෑම කෙනෙකුට ග්ලෝකෝමා තත්වය තිබිය හැකිය.වයස යෑමත් සමග මෙය ඇතිවීම වැඩිය.අවුරුදු 40න් පසු අයගේ වැඩියෙන් මෙම රෝගය දැකිය හැකිය.මෙසේ ඇසේ පීඩනය වැඩිවීමට හේතු අපි නිසියාකාරව නොදනිමු.නමුත් එය පවුල් වල ආරයට යන බවක් පෙන්වයි.එනිසා ඔබ පවුලේ එක් තැනැත්තකුට ග්ලෝකෝමා තත්වය තිබේනම් ,වැඩිහිටි අනෙක් අයවත් සෝදිසි කර ගැනීම සුදුසුය.

ග්ලෝකෝමා තත්වය දැනගන්නේ කෙසේද?

රෝගයේ මුල අවස්ථාවේදී රෝග ලක්ෂණ නොමැත.කාලාන්තරයක් තිස්සේ ඇස් පෙනීම දුර්වල වීම එක් රෝග ලක්ෂණයකි.නමුත් මෙසේ ඇස්පෙනීම දුර්වල වීම ඉතා සෙමෙන් වන නිසා බොහෝවිට රෝගියාට එය නොතේරේ.මෙසේ පෙනීම දුර්වල වූ පසු එම පෙනීම බොහෝවිට නැවත ලබාගත නොහැක.නමුත් තව දුරටත් රෝගය උත්සන්න වීම වැලැක්විය හැක.

මුලින් රෝගය සොයාගැනීමේ අවශ්‍යතාවය හා ප්‍රතිකාර

ඇසේ ස්නායුවට වන හානිය හා එමගින් ඇතිවන පෙනීමේ දුර්වලකම් නැවත ලබාගත නොහැකි බව පෙර සදහන් කලෙමු.එනිසා රෝගය මගින් ඇසට හානි පැමිණීමට පෙර රෝගය සොයාගෙන එයට නිසි ප්‍රතිකාර කල යුතුය.මෙසේ කිරීමෙන් තවදුරටත් පෙනීම දුර්වලවීම වැලැක්වීමට හෝ ප්‍රමාද කිරීමට හැක.

වයස අවුරුදු 40 වැඩි අය හා පවුලේ ඥාතීන් අතර ග්ලෝකෝමාව ඇති පුද්ගලයන් වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමා තත්වය ඇතිදැයි සෝදිසි කල හැක.බොහෝවිට සැකයක් ඇත්නම් අක්ෂි විශේෂඥයකු වෙත යාමට සිදුවේ.වයසක අයට බොහෝවිට ඇස්පෙනීම දුර්වල වීම වයස්ගත වීම නිසායයි සිතති.මෙසේ සිතීමෙන් පෙනීම දුර්වලවීම තවදුරටත් වැලැක්විය හැකි ග්ලෝකෝමා වැනි තත්වයක් සොයා ගැනීම ප්රමාදවේ.

ග්ලෝකෝමා තත්වය හදුනා ගැනීමට යොදන පරීක්ෂණ බොහෝවිට වේදනාව ඇති නොකරන,අනතුරු රහිත පරීක්ෂණ වේ.

ග්ලෝකෝමාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

ග්ලෝකෝමාතත්වය සොයාගත් පසු එයට විධිමත්ව ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.ඇසට බෙහෙත් දියර දැමීමෙන් (Eye drops) ඇස් පීඩනය අඩුකර එය එම තත්වයෙන් තබාගත හැකිය.බොහෝවිට වර්ෂ ගණනාවක් හෝ ජීවිතාන්තය දක්වාම මෙසේ මෙසේ බෙහෙත් දියර දැමීම අවශ්‍යවේ.මුලදී ඇසට බෙහෙත් දියර දැමීම තරමක් අපහසු වුවත් ටික කාලයක් පුරුදු වූ පසු එය අපහසු නොවනු ඇත.

බෙහෙත් දියර නියමාකාරව ,වෛද්‍යවරයා නිර්දේශකල පරිදිම ඇසට දැමීම ඉතා වැදගත්ය.බෙහෙත් වාර අතපසු නොකල යුතුය.සමහර අවස්ථා වලදී ග්ලෝකෝමා තත්වයට ශල්‍යකර්ම කරනු ලැබේ.එක එක රෝගියාගේ රෝග තත්වය අනුව වඩාම සුදුසු ප්‍රතිකාර ක්‍රම අක්ෂි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

ග්ලෝකෝමා තත්වය ඇසට හානි කිරීමට පෙර රෝගය සොයාගත් අවස්ථාවලදී නිතිපතා ප්‍රතිකාර කිරීමෙන් පෙනීම දුර්වල වීම වලකාගත හැක.වෛද්‍ය සායන වල ගොස් ,ඇසේ පීඩනය මැන බෙහෙත් පාවච්චි කිරීම මේ සදහා වැදගත් වේ.රෝගය සොයාගන්නා විට ඇස්පෙනීම දුර්වල වී තිබුනිනම් ,බෙහෙත් ගැනීමෙන් තවදුරත් පෙනීම දුර්වල වීම වලකාගත හැක.මේ නිසා ග්ලෝකෝමා රෝගය කිනම් අවස්ථාවක වුවත් , නිතිපතා බෙහෙත් ගැනීම හා දිගටම වෛද්‍ය උපදෙස් පිලිපැදීම (Follow up) වැදගත් වේ.

මේ රෝගය ගැන වැඩිවිස්තර ලබාගන්නේ කෙසේද?

ඔබගේ වෛද්‍යවරයා හමුවී විමසන්න.

ඉතින් මේ කරුණු ඔබට වැදගත් උන යි සිතමි.

ඇස දෙක රැක ගන්න.

එල කිරි

[QUOTE="kukku baba, post: 12457589, member: 249844"] [b]ඔබ අන්ද කරන ග්ලෝකෝමා ගැන දැනගමු[/b] [SIZE=3]ඇස දෙක අපේ ශරීරයේ ඇති වටින වස්තුවකි. මෙමෙ වටින වස්තුව අපිට නැති කරලා දන්නා පුළුවන් රෝග තත්වයක් ගැන මගේ එළකිරි යාලුවොන් ව දැනුවත් කරන්නී හදන්නේ. මෙය මුල සිටම දැනගෙන සිටියොත්, අවශ ප්‍රතිකාර කර හැක [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] [/FONT][/B][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ග්ලෝකෝමා යනු කුමක්ද?[/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ග්ලෝකෝමා යනු ඇස තුල පීඩනය වැඩිවීම නිසා ඇතිවන තත්වයකි.පීඩනය වැඩිවීම නිසා ඇසේ සියුම් පටක හා දෘෂ්ඨි ස්ථානයට හානි පැමිණේ.මෙසේ කාලාන්තරයක් තිස්සේ ඇසේ පටක වලට හානි වීම නිසා ඇස් පෙනීම දුර්වල වී අවසානයේදී සම්පූර්ණයෙන්ම අන්ධ විය හැක.මෙසේ පීඩනය වැඩිවීම එක් ඇසකට පමනක් ඇතිවිය හැකි වුවත් බොහෝවිට ඇස් දෙකටම බලපායි. ග්ලෝකෝමා තත්වයන් වර්ග කීපයකි.බහුලව දකින වර්ගයට [/FONT]Simple Glaucoma [FONT=Iskoola Pota]හෝ [/FONT]Chronic Glaucoma[FONT=Iskoola Pota] යයි කියනු ලැබේ.නිසිවේලාවට කාලාන්තරයක් තිස්සේ ප්‍රතිකාර ලබාගැනීමෙන් ග්ලෝකෝමා තත්වය වැඩිවී පෙනීම දුර්වල වීම (හෝ පසුව අන්ධ වීම )ප්‍රමාද කිරීමට හෝ වැලැක්වීමට හැකිය.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රුධිර පීඩනය වැඩිවීම හා ඇසේ පීඩනය වැඩිවීම වෙනස් තත්වයන් වේ.[/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]මට ග්ලෝකෝමා තිබිය හැකිද?[/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඔනෑම කෙනෙකුට ග්ලෝකෝමා තත්වය තිබිය හැකිය.වයස යෑමත් සමග මෙය ඇතිවීම වැඩිය.අවුරුදු 40න් පසු අයගේ වැඩියෙන් මෙම රෝගය දැකිය හැකිය.මෙසේ ඇසේ පීඩනය වැඩිවීමට හේතු අපි නිසියාකාරව නොදනිමු.නමුත් එය පවුල් වල ආරයට යන බවක් පෙන්වයි.එනිසා ඔබ පවුලේ එක් තැනැත්තකුට ග්ලෝකෝමා තත්වය තිබේනම් ,වැඩිහිටි අනෙක් අයවත් සෝදිසි කර ගැනීම සුදුසුය.[/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ග්ලෝකෝමා තත්වය දැනගන්නේ කෙසේද?[/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] රෝගයේ මුල අවස්ථාවේදී රෝග ලක්ෂණ නොමැත.කාලාන්තරයක් තිස්සේ ඇස් පෙනීම දුර්වල වීම එක් රෝග ලක්ෂණයකි.නමුත් මෙසේ ඇස්පෙනීම දුර්වල වීම ඉතා සෙමෙන් වන නිසා බොහෝවිට රෝගියාට එය නොතේරේ.මෙසේ පෙනීම දුර්වල වූ පසු එම පෙනීම බොහෝවිට නැවත ලබාගත නොහැක.නමුත් තව දුරටත් රෝගය උත්සන්න වීම වැලැක්විය හැක.[/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]මුලින් රෝගය සොයාගැනීමේ අවශ්‍යතාවය හා ප්‍රතිකාර [/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඇසේ ස්නායුවට වන හානිය හා එමගින් ඇතිවන පෙනීමේ දුර්වලකම් නැවත ලබාගත නොහැකි බව පෙර සදහන් කලෙමු.එනිසා රෝගය මගින් ඇසට හානි පැමිණීමට පෙර රෝගය සොයාගෙන එයට නිසි ප්‍රතිකාර කල යුතුය.මෙසේ කිරීමෙන් තවදුරටත් පෙනීම දුර්වලවීම වැලැක්වීමට හෝ ප්‍රමාද කිරීමට හැක.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] වයස අවුරුදු 40 වැඩි අය හා පවුලේ ඥාතීන් අතර ග්ලෝකෝමාව ඇති පුද්ගලයන් වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමා තත්වය ඇතිදැයි සෝදිසි කල හැක.බොහෝවිට සැකයක් ඇත්නම් අක්ෂි විශේෂඥයකු වෙත යාමට සිදුවේ.වයසක අයට බොහෝවිට ඇස්පෙනීම දුර්වල වීම වයස්ගත වීම නිසායයි සිතති.මෙසේ සිතීමෙන් පෙනීම දුර්වලවීම තවදුරටත් වැලැක්විය හැකි ග්ලෝකෝමා වැනි තත්වයක් සොයා ගැනීම ප්රමාදවේ.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ග්ලෝකෝමා තත්වය හදුනා ගැනීමට යොදන පරීක්ෂණ බොහෝවිට වේදනාව ඇති නොකරන,අනතුරු රහිත පරීක්ෂණ වේ.[/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ග්ලෝකෝමාවට ප්‍රතිකාර කරන්නේ කෙසේද?[/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ග්ලෝකෝමාතත්වය සොයාගත් පසු එයට විධිමත්ව ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.ඇසට බෙහෙත් දියර දැමීමෙන් ([/FONT]Eye drops)[FONT=Iskoola Pota] ඇස් පීඩනය අඩුකර එය එම තත්වයෙන් තබාගත හැකිය.බොහෝවිට වර්ෂ ගණනාවක් හෝ ජීවිතාන්තය දක්වාම මෙසේ මෙසේ බෙහෙත් දියර දැමීම අවශ්‍යවේ.මුලදී ඇසට බෙහෙත් දියර දැමීම තරමක් අපහසු වුවත් ටික කාලයක් පුරුදු වූ පසු එය අපහසු නොවනු ඇත.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] බෙහෙත් දියර නියමාකාරව ,වෛද්‍යවරයා නිර්දේශකල පරිදිම ඇසට දැමීම ඉතා වැදගත්ය.බෙහෙත් වාර අතපසු නොකල යුතුය.සමහර අවස්ථා වලදී ග්ලෝකෝමා තත්වයට ශල්‍යකර්ම කරනු ලැබේ.එක එක රෝගියාගේ රෝග තත්වය අනුව වඩාම සුදුසු ප්‍රතිකාර ක්‍රම අක්ෂි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ග්ලෝකෝමා තත්වය ඇසට හානි කිරීමට පෙර රෝගය සොයාගත් අවස්ථාවලදී නිතිපතා ප්‍රතිකාර කිරීමෙන් පෙනීම දුර්වල වීම වලකාගත හැක.වෛද්‍ය සායන වල ගොස් ,ඇසේ පීඩනය මැන බෙහෙත් පාවච්චි කිරීම මේ සදහා වැදගත් වේ.රෝගය සොයාගන්නා විට ඇස්පෙනීම දුර්වල වී තිබුනිනම් ,බෙහෙත් ගැනීමෙන් තවදුරත් පෙනීම දුර්වල වීම වලකාගත හැක.මේ නිසා ග්ලෝකෝමා රෝගය කිනම් අවස්ථාවක වුවත් , නිතිපතා බෙහෙත් ගැනීම හා දිගටම වෛද්‍ය උපදෙස් පිලිපැදීම ([/FONT]Follow up) [FONT=Iskoola Pota]වැදගත් වේ.[/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]මේ රෝගය ගැන වැඩිවිස්තර ලබාගන්නේ කෙසේද?[/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ඔබගේ වෛද්‍යවරයා හමුවී විමසන්න.[/FONT][/SIZE] [SIZE=3]ඉතින් මේ කරුණු ඔබට වැදගත් උන යි සිතමි. ඇස දෙක රැක ගන්න. [/SIZE] [SIZE=3]එල කිරි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom