Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ අසභ්‍ය දෑ නැරඹීමට ඇබ්බැහි වූවෙක්ද ?මෙනš
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ අසභ්‍ය දෑ නැරඹීමට ඇබ්බැහි වූවෙක්ද ?මෙනš

කවුරුන් එපා කීවත් රජයෙන් කෙතරම් බ්ලොක් කළත් අන්තර්ජාලය භාවිතා කරන්නන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවීසීම දිනෙන් දිනෙ වැඩිවෙමින් පවතිනවා. ලංකාවේ අය වැඩියෙන්ම යන වෙබ් අඩවි අතරි 27 වන ස්ථානයට පත් වීමට අසභ්‍ය වෙබ් අඩවියකට හැකි වී තිබෙන්නේ මේ කාරණය නිසායි. අන්තර්ජාලයේ ජනප්‍රියත්වයත් සමඟම අසභ්‍ය දෑ නැරඹීම ඇබ්බැහියක් වන තරමටම දුරදිග ගොස් අවසානයි. මේ ලිපියේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න මාලාවෙන් අප උත්සාහ කරන්නේ ඔබ කෙතරම් ප්‍රමාණයකට අසභ්‍ය දෑ වෙත ඇබ්බැහි වී ඇතිදැයි ඔබටම පසක් කර දීමට.

ජංගම දුරකථන, CD හා DVD තැටි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍යන්ගෙන් අසභ්‍ය වීඩියෝ හා ආයාරූප හුවමාරු වීම පාසල් යන ළමයාගේ සිට රාජකාරී කටයුතු වලට යන වැඩිහිටියා දක්වා සිදු වෙනවා. සමාජය හා ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් නැති කුඩා ළමුන් මෙයට ඇබ්බැහි වීම ඔවුන්ගේ මෙන්ම රටේ අනාගතයටද බලපාන කාරණාවක්. හරියාකාර ලිංගික අධ්‍යාපනයක් නොමැති කම මෙයට මූලිකවම බලපාන කාරණාවක් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඔබත් අසැබි දෑ නැරබීම ඉඳහිට හෝ කරන අයෙක්නම් පහත ප්‍රශ්නවලට අවංකව පිළිතුරු දී ඔබ ගැන අවබෝධයක් ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. මෙහි ප්‍රශ්න 9ක් අන්තර්ගතයි. එක ප්‍රශ්නයකට පිළිතුරු 4 බැගින් තිබෙනවා. එම පිළිතුරු වලට දකුණු පසින් පිළිතුරට අදාල ලකුණු මට්ටම දක්වා තිබෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒවාට හිමි වන ලකුණු වෙන වෙනම කොළයක සටහන් කරගන්න. ප්‍රශ්න 9ම අවසන් වූ පසු ලබාගත් කලුණු ප්‍රමාණයන් එකතු කොට එකතුව ලබාගන්න. ප්රශ්නමාලාව අවසානයේ ඔබගේ ලකුණු ප්‍රමාණයට අයත් කොටස හොඳින් කියවන්න.

1)ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම සඳහා සතියකට පැය 11කට වඩා කාලයක් ගතකරනවාද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

2)ඔබ අසභ්‍ය දෑ නැරඹීම ඔබ හා ඔබේ සහකාරිය/සහකරු අතර සම්බන්ධතාවයට බාධා ඇති කරනවාද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

3)අසභ්‍ය දෑ නැරඹීම ඔබගේ රාජකාරී කටයුතු, මිතුරන් හා පවුල සමඟ කෙරෙන කටයුතු වලට බාධා ඇති කරයිද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

4)මිතුරන් හා පවුල සමඟ ගතකිරීමට ඇති කාලය ඔබ අසභ්‍ය දෑ නැරඹීම සඳහා යොදා ගන්නවාද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

5)ඔබගේ කම්මැලි කම හෝ අධෛර්ය්යයට පත් බව මකා ගැනීමට අසභ්‍ය දෑ නැරඹීම සිදු කරනවාද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

6)අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම නතර කිරීමට ඔබට සිතෙනවාද ? කවදා හෝ සිතී තිබේද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

7)ඔබගේ සහකරු/සහකාරිය සමඟ සිටින විට ලිංගික හැඟීම් ඇති නොවීම පිළිබඳ ගැටළුවක් ඔබට තිබේද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

8)ලිංගික උද්දීපනය ලබා ගැනීමට අවැසි විට ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වල දුටු දෑ මතක් කරගන්නවාද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

9)අසභ්‍ය දෑ නැරඹීම තව තවත් අවශ්‍ය දෙයක් බව ඔබට හැඟී තිබේද ? හෝ ඔබ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම වැඩි වැඩියෙන් සිදු වෙන බව හැඟී තිබේද ?

කවදාවත් නෑ : 0

ඇතැම්විට : 1

නිතර : 2

බොහෝ විට : 3

ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණයන් එකතු කරන්න. ඔබගේ එකතුව,

8ට අඩු

පෙනෙනා ආකාරයට ඔබ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙකු නොවේ. නමුත් ඔබගේ පවුලේ කිසිවෙක් මේ සඳහා ඇබ්බැහි වී ඇත්නම් ඔබත් අවදානම් තත්ත්වයක සිටින බව සඳහන් කළ යුතුයි. අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වලින් තොර ලිංගික ජීවිතයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ නැරඹීමේ ඔබේ කැමැත්ත වැඩි වෙමින් පවතින ස්වභාවයක් ඔබ වටහා ගත හොත් එය නොපමාව අඩු කර ගැනීමට උත්සුක වන්න. එවිට ඔබගේ dopamine මට්ටම නැවත සාමාන්‍ය ප්‍රමාණයට ගෙන එන්නට හැකි වේවි. dopamine යනු ඔබ අසැබි දෑ බලන විට (හෝ ලිංගික තෘප්තිය ලැබීමේදී, ආහාර ගැනීමේදී ,… ) ඔබගේ මොලයෙන් ශ්‍රාවය වන රසායනයි. ඒවා වැඩියෙන් නිදහස් වීම වැඩියෙන් එය අවශ්‍ය වීමට හේතු වෙනවා. එනයින් ඔබගේ ආශාවන් කල් තියාම අවම කර ගැනීම නුවණට හුරු වේවි.

9 සහ 15 අතර

ඔබගේ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහිය ගැටළු සහිත තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. ආපසු හැරීමට මේ හොඳම කාලයයි. ඔබගේ ආශාවන් අවම කර ගැනීමට උත්සාහ ගන්න. අසැබි වීඩියෝ යනු ඔබගේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුමක් සහ ඔබගේ මනසට සහනයක් ගෙන දෙන දෙයක් බව ඔබට සිතෙනු ඇති. නමුත් එය දැනට තිබෙන ප්‍රශ්න වලට වඩා වැඩි, විසදීමට අපහසු ප්‍රශ්නයක් දක්වා දුරදිය යන බව සිහි තබා ගන්න. ඔබට රාජකාරීයේ හෝ සහකරු/ සහකාරිය සමඟ හෝ ප්‍රශ්න ඇත්නම් එයට මුහුණ දීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ පසුපස ඒවා සැඟවීමට උත්සාහ නොකරන්න.

16 සහ 20 අතර

ඔබ අනිවාර්යෙන්ම අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙක්. පෙනනා ලෙසට ඇබ්බැහිය නවතා හැනීම සඳහා ඔබ උත්සාහ දරා තිබෙනවා. ඔබගේ ජීවිතය කෙරෙහි, සම්බන්ධතා කෙරෙහි හෝ ලිංගික කාර්යන් කෙරෙහි අසැබි දෑ නැරඹීමේ පුරුද්ද බලපෑම් ඇති කර තිබෙනවා නම් ඒ සඳහා වහාම පිළියමක් යෙදීමට උත්සුක වන්න. ඔබගේ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වෙයි නම් පළපුරුදු චිකිත්සක වරයෙක් හමු වී උපදෙස් ලබාගන්න.

20ට වැඩි

ඔබ ලබාගත් ලකුණු මට්ටම 20ට වැඩි නම් සහ මෙතෙක් කල් පළපුරුදු චිකිත්සක වරයෙකගෙන් උපදෙස් ලබා ගැනීමට උත්සාහ කර නොමැති නම් අදම ඒ සඳහා ක්‍රියාත්මක වන්න. බොහෝ තදබල ඇබ්බැහයන් වලදී මෙන්ම මෙහිදීත් ඔබ අසභ්‍ය දෑ නැරඹීම මගින් තෘප්තියක් නොලබන තත්ත්වයට පත් වී තිබෙනවා. නමුත් ඔබටත් තේරුම් ගත නොහැකි යම් යම් හේතු මත මෙය නවත්වා ගන්නට නොහැකියි. විනාඩි කිහිපයක සතුටක් වෙනුවෙන් පටන් ගත් ක්‍රියාව පුරුද්දක් වී දැන් ඔබට එයම ශාපයක් වී ඇති හැඩයි. ඔබ ප්‍රතිකාර නොගතහොත් ජීවිතයේ ඉතිරිව ඇති සුන්දරත්වයද ඉක්මනින්ම අහිමි වී යනු ඇති.

මෙම ප්‍රශ්න මාලාව Understanding & Treating Sex Addiction කෘතියේ කතෲ සහ sexaddictionhelp.co.uk වෙබ් අඩවියේ නිර්මාතෲ Paula Hall විසින් නිර්මාණය කරන ලද්දකි. www.yourbrainonporn.com වෙබ් අඩවියෙන් වැඩි විස්තර බලාගත හැකියි.

SOURCE

[QUOTE="ManOfSteel, post: 16657322, member: 455418"] [b]ඔබ අසභ්‍ය දෑ නැරඹීමට ඇබ්බැහි වූවෙක්ද ?මෙනš[/b] [SIZE="4"]කවුරුන් එපා කීවත් රජයෙන් කෙතරම් බ්ලොක් කළත් අන්තර්ජාලය භාවිතා කරන්නන් අසභ්‍ය වෙබ් අඩවි වලට පිවීසීම දිනෙන් දිනෙ වැඩිවෙමින් පවතිනවා. ලංකාවේ අය වැඩියෙන්ම යන වෙබ් අඩවි අතරි 27 වන ස්ථානයට පත් වීමට අසභ්‍ය වෙබ් අඩවියකට හැකි වී තිබෙන්නේ මේ කාරණය නිසායි. අන්තර්ජාලයේ ජනප්‍රියත්වයත් සමඟම අසභ්‍ය දෑ නැරඹීම ඇබ්බැහියක් වන තරමටම දුරදිග ගොස් අවසානයි. මේ ලිපියේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න මාලාවෙන් අප උත්සාහ කරන්නේ ඔබ කෙතරම් ප්‍රමාණයකට අසභ්‍ය දෑ වෙත ඇබ්බැහි වී ඇතිදැයි ඔබටම පසක් කර දීමට. ජංගම දුරකථන, CD හා DVD තැටි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍යන්ගෙන් අසභ්‍ය වීඩියෝ හා ආයාරූප හුවමාරු වීම පාසල් යන ළමයාගේ සිට රාජකාරී කටයුතු වලට යන වැඩිහිටියා දක්වා සිදු වෙනවා. සමාජය හා ලිංගිකත්වය පිළිබඳ අවබෝධයක් නැති කුඩා ළමුන් මෙයට ඇබ්බැහි වීම ඔවුන්ගේ මෙන්ම රටේ අනාගතයටද බලපාන කාරණාවක්. හරියාකාර ලිංගික අධ්‍යාපනයක් නොමැති කම මෙයට මූලිකවම බලපාන කාරණාවක් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔබත් අසැබි දෑ නැරබීම ඉඳහිට හෝ කරන අයෙක්නම් පහත ප්‍රශ්නවලට අවංකව පිළිතුරු දී ඔබ ගැන අවබෝධයක් ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. මෙහි ප්‍රශ්න 9ක් අන්තර්ගතයි. එක ප්‍රශ්නයකට පිළිතුරු 4 බැගින් තිබෙනවා. එම පිළිතුරු වලට දකුණු පසින් පිළිතුරට අදාල ලකුණු මට්ටම දක්වා තිබෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒවාට හිමි වන ලකුණු වෙන වෙනම කොළයක සටහන් කරගන්න. ප්‍රශ්න 9ම අවසන් වූ පසු ලබාගත් කලුණු ප්‍රමාණයන් එකතු කොට එකතුව ලබාගන්න. ප්රශ්නමාලාව අවසානයේ ඔබගේ ලකුණු ප්‍රමාණයට අයත් කොටස හොඳින් කියවන්න. 1)ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම සඳහා සතියකට පැය 11කට වඩා කාලයක් ගතකරනවාද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 2)ඔබ අසභ්‍ය දෑ නැරඹීම ඔබ හා ඔබේ සහකාරිය/සහකරු අතර සම්බන්ධතාවයට බාධා ඇති කරනවාද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 3)අසභ්‍ය දෑ නැරඹීම ඔබගේ රාජකාරී කටයුතු, මිතුරන් හා පවුල සමඟ කෙරෙන කටයුතු වලට බාධා ඇති කරයිද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 4)මිතුරන් හා පවුල සමඟ ගතකිරීමට ඇති කාලය ඔබ අසභ්‍ය දෑ නැරඹීම සඳහා යොදා ගන්නවාද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 5)ඔබගේ කම්මැලි කම හෝ අධෛර්ය්යයට පත් බව මකා ගැනීමට අසභ්‍ය දෑ නැරඹීම සිදු කරනවාද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 6)අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර නැරඹීම නතර කිරීමට ඔබට සිතෙනවාද ? කවදා හෝ සිතී තිබේද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 7)ඔබගේ සහකරු/සහකාරිය සමඟ සිටින විට ලිංගික හැඟීම් ඇති නොවීම පිළිබඳ ගැටළුවක් ඔබට තිබේද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 8)ලිංගික උද්දීපනය ලබා ගැනීමට අවැසි විට ඔබ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වල දුටු දෑ මතක් කරගන්නවාද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 9)අසභ්‍ය දෑ නැරඹීම තව තවත් අවශ්‍ය දෙයක් බව ඔබට හැඟී තිබේද ? හෝ ඔබ අසභ්‍ය වෙබ් අඩවි වලට පිවිසීම වැඩි වැඩියෙන් සිදු වෙන බව හැඟී තිබේද ? කවදාවත් නෑ : 0 ඇතැම්විට : 1 නිතර : 2 බොහෝ විට : 3 ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණයන් එකතු කරන්න. ඔබගේ එකතුව, 8ට අඩු පෙනෙනා ආකාරයට ඔබ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙකු නොවේ. නමුත් ඔබගේ පවුලේ කිසිවෙක් මේ සඳහා ඇබ්බැහි වී ඇත්නම් ඔබත් අවදානම් තත්ත්වයක සිටින බව සඳහන් කළ යුතුයි. අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර වලින් තොර ලිංගික ජීවිතයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ නැරඹීමේ ඔබේ කැමැත්ත වැඩි වෙමින් පවතින ස්වභාවයක් ඔබ වටහා ගත හොත් එය නොපමාව අඩු කර ගැනීමට උත්සුක වන්න. එවිට ඔබගේ dopamine මට්ටම නැවත සාමාන්‍ය ප්‍රමාණයට ගෙන එන්නට හැකි වේවි. dopamine යනු ඔබ අසැබි දෑ බලන විට (හෝ ලිංගික තෘප්තිය ලැබීමේදී, ආහාර ගැනීමේදී ,… ) ඔබගේ මොලයෙන් ශ්‍රාවය වන රසායනයි. ඒවා වැඩියෙන් නිදහස් වීම වැඩියෙන් එය අවශ්‍ය වීමට හේතු වෙනවා. එනයින් ඔබගේ ආශාවන් කල් තියාම අවම කර ගැනීම නුවණට හුරු වේවි. 9 සහ 15 අතර ඔබගේ අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහිය ගැටළු සහිත තත්ත්වයකට පැමිණෙමින් තිබෙනවා. ආපසු හැරීමට මේ හොඳම කාලයයි. ඔබගේ ආශාවන් අවම කර ගැනීමට උත්සාහ ගන්න. අසැබි වීඩියෝ යනු ඔබගේ ජීවිතයේ ප්‍රශ්න වලට විසඳුමක් සහ ඔබගේ මනසට සහනයක් ගෙන දෙන දෙයක් බව ඔබට සිතෙනු ඇති. නමුත් එය දැනට තිබෙන ප්‍රශ්න වලට වඩා වැඩි, විසදීමට අපහසු ප්‍රශ්නයක් දක්වා දුරදිය යන බව සිහි තබා ගන්න. ඔබට රාජකාරීයේ හෝ සහකරු/ සහකාරිය සමඟ හෝ ප්‍රශ්න ඇත්නම් එයට මුහුණ දීමට උත්සාහ කරන්න. අසභ්‍ය දෑ පසුපස ඒවා සැඟවීමට උත්සාහ නොකරන්න. 16 සහ 20 අතර ඔබ අනිවාර්යෙන්ම අසභ්‍ය දෑ සඳහා ඇබ්බැහි වූවෙක්. පෙනනා ලෙසට ඇබ්බැහිය නවතා හැනීම සඳහා ඔබ උත්සාහ දරා තිබෙනවා. ඔබගේ ජීවිතය කෙරෙහි, සම්බන්ධතා කෙරෙහි හෝ ලිංගික කාර්යන් කෙරෙහි අසැබි දෑ නැරඹීමේ පුරුද්ද බලපෑම් ඇති කර තිබෙනවා නම් ඒ සඳහා වහාම පිළියමක් යෙදීමට උත්සුක වන්න. ඔබගේ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වෙයි නම් පළපුරුදු චිකිත්සක වරයෙක් හමු වී උපදෙස් ලබාගන්න. 20ට වැඩි ඔබ ලබාගත් ලකුණු මට්ටම 20ට වැඩි නම් සහ මෙතෙක් කල් පළපුරුදු චිකිත්සක වරයෙකගෙන් උපදෙස් ලබා ගැනීමට උත්සාහ කර නොමැති නම් අදම ඒ සඳහා ක්‍රියාත්මක වන්න. බොහෝ තදබල ඇබ්බැහයන් වලදී මෙන්ම මෙහිදීත් ඔබ අසභ්‍ය දෑ නැරඹීම මගින් තෘප්තියක් නොලබන තත්ත්වයට පත් වී තිබෙනවා. නමුත් ඔබටත් තේරුම් ගත නොහැකි යම් යම් හේතු මත මෙය නවත්වා ගන්නට නොහැකියි. විනාඩි කිහිපයක සතුටක් වෙනුවෙන් පටන් ගත් ක්‍රියාව පුරුද්දක් වී දැන් ඔබට එයම ශාපයක් වී ඇති හැඩයි. ඔබ ප්‍රතිකාර නොගතහොත් ජීවිතයේ ඉතිරිව ඇති සුන්දරත්වයද ඉක්මනින්ම අහිමි වී යනු ඇති.[/SIZE] මෙම ප්‍රශ්න මාලාව Understanding & Treating Sex Addiction කෘතියේ කතෲ සහ sexaddictionhelp.co.uk වෙබ් අඩවියේ නිර්මාතෲ Paula Hall විසින් නිර්මාණය කරන ලද්දකි. [url]www.yourbrainonporn.com[/url] වෙබ් අඩවියෙන් වැඩි විස්තර බලාගත හැකියි. [URL="http://sinhayanews.com/people/web-adicted?rd=1400034809484"][SIZE="5"][COLOR="Red"]SOURCE[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom