Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ කතරගම දේවාලෙට ගැට ගහපු පඬුරු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහන්නත් දෙයක්ද දළදාමාලිගාවේ ඉඳන් කතරගම වෙනකන් හොරු තක්කඩි පත් කරලා තියෙන්නේ සොන්නන්ඩුවේ උන්

යුද්දේ දිනපු නිසා™ ඊට පහලින් වෙන ඕනිම කැරි වැඩක් සොන්නාණ්ඩුවේ උන් කලාට කිසිම ප්රශ්නයක් නෑ

රටේ ජනතාව (a.k.a හරක)

යුද්දේ දින්න නිසා කටයි පුකයි වහං ඉඳි

60% වඩා ඉන්නේ බත් කන හරක්

දේශප්රේමීය එහෙත් මහරජ චීනට රට උගස් කරයි

ප්ලේන් නැති ගුවන්තොටුපලේ බලල තව ටිකක් ඉවසමු යයි කියති

නැව් නැති වරාය දැක හෙටවත් එකක් එයි යයි සිතති

ලයිට් ගියාම ඇමරිකාවෙත් ලයිට් යනවා කියා කියයි

වතුර නැතුව වේලෙද්දී, මහරජ සෝබනයට වියදම් කරද්දී වතුර නැතත් යුද්දේ දින්නනේ කියයි

කුඩු ඇල්ලුවම ඒ කාලේ ඒවා ඇල්ලුවේ නෑ දැන් අල්ලනවා හරි සෝක් යයි කියයි

වකුගඩු රෝගීන්ට මැෂින් 2 යි එකක් ලක්ස 30. පොලිශියට ලක්ස 10+ ගෙවා සිය ගානක් පුටාර් ගෙනෙයි සිංහලු අපේ ආරක්සාවටනේ යයි කියති සොන්නලු 600cc එකෙන් ඇවිත් සිංහලුන්ට ඇරලා පලා යති

උවෙ චන්දයකි. ඒ පළාතේ ඇමතිලා 2ක් අමත්යන්ශේ බඩු ගසා මාට්ටු. අපේක්සකයෝ එකාට එකා මරාගනී. සොන්නන්ඩුව අල ගොවියා රැවටීමට අල බද්ද වැඩි කරයි. 60% බත් කන හරක් නොවෙනස්ව සිටී.

යුද්දේ දින්නලු. රණවිරුවන්ට සලකන්න ලු, ඔව්න් වීරයෝ ලු. හමුදාවේ කොල්ලෝ පාරවල් ගානේ ගෙවල් කඩ හදති, කුණු අදිති, වැලි අදිති.. වීරයෝ බලු කළා නේද .

ජිනීවා කාලෙට ජිනීවා. චැනල් 4 කාලෙට චැනල් 4. දැන් නම් ඌව. විදුලිපුටුවට කරන්ට් එක නෑ නොරොච්චෝලේ කැඩිලා.

දැන් මේක ටයිප් කරනකොට රේඩියෝ එකේ යන සින්දුව "රජ කම් කෙරුවත් කළකම් පලදේ"

[QUOTE="pavithra_uk, post: 17083330, member: 242676"] [SIZE=4][COLOR=Purple]අහන්නත් දෙයක්ද දළදාමාලිගාවේ ඉඳන් කතරගම වෙනකන් හොරු තක්කඩි පත් කරලා තියෙන්නේ සොන්නන්ඩුවේ උන් යුද්දේ දිනපු නිසා™ ඊට පහලින් වෙන ඕනිම කැරි වැඩක් සොන්නාණ්ඩුවේ උන් කලාට කිසිම ප්රශ්නයක් නෑ රටේ ජනතාව (a.k.a හරක) යුද්දේ දින්න නිසා කටයි පුකයි වහං ඉඳි 60% වඩා ඉන්නේ බත් කන හරක් දේශප්රේමීය එහෙත් මහරජ චීනට රට උගස් කරයි ප්ලේන් නැති ගුවන්තොටුපලේ බලල තව ටිකක් ඉවසමු යයි කියති නැව් නැති වරාය දැක හෙටවත් එකක් එයි යයි සිතති ලයිට් ගියාම ඇමරිකාවෙත් ලයිට් යනවා කියා කියයි වතුර නැතුව වේලෙද්දී, මහරජ සෝබනයට වියදම් කරද්දී වතුර නැතත් යුද්දේ දින්නනේ කියයි කුඩු ඇල්ලුවම ඒ කාලේ ඒවා ඇල්ලුවේ නෑ දැන් අල්ලනවා හරි සෝක් යයි කියයි වකුගඩු රෝගීන්ට මැෂින් 2 යි එකක් ලක්ස 30. පොලිශියට ලක්ස 10+ ගෙවා සිය ගානක් පුටාර් ගෙනෙයි සිංහලු අපේ ආරක්සාවටනේ යයි කියති සොන්නලු 600cc එකෙන් ඇවිත් සිංහලුන්ට ඇරලා පලා යති උවෙ චන්දයකි. ඒ පළාතේ ඇමතිලා 2ක් අමත්යන්ශේ බඩු ගසා මාට්ටු. අපේක්සකයෝ එකාට එකා මරාගනී. සොන්නන්ඩුව අල ගොවියා රැවටීමට අල බද්ද වැඩි කරයි. 60% බත් කන හරක් නොවෙනස්ව සිටී. යුද්දේ දින්නලු. රණවිරුවන්ට සලකන්න ලු, ඔව්න් වීරයෝ ලු. හමුදාවේ කොල්ලෝ පාරවල් ගානේ ගෙවල් කඩ හදති, කුණු අදිති, වැලි අදිති.. වීරයෝ බලු කළා නේද . ජිනීවා කාලෙට ජිනීවා. චැනල් 4 කාලෙට චැනල් 4. දැන් නම් ඌව. විදුලිපුටුවට කරන්ට් එක නෑ නොරොච්චෝලේ කැඩිලා. දැන් මේක ටයිප් කරනකොට රේඩියෝ එකේ යන සින්දුව "රජ කම් කෙරුවත් කළකම් පලදේ"[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom