Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ කල දේ .......?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ !.

එලකිරි වලින් ගත්ත ( හොරෙන් සහ කියලා දෙකම) දේවල් වලට සාපෙක්ශව මම එලකිරි එකට දීලා තියෙන්නෙ පොඩ්ඩයි.හැබැයි මම තාම එකතුවෙලා සති දෙකක් වත් නැහැ.

ශම්මි අක්කෙ, ඔයාලා මගෙ කතාව දන්නවා. ගිය පලවෙනිදා Old hits thread එකට බැරිවෙලා නොයන්න මම කවදාවත් එලකිරි එකට එකතු වෙන්නෙ නැහැ. ඉස්සර වගේම වචනයක්වත් කියන්නෙ නැතිව මට ඕනෙ දේ විතරක් අරගෙන අමතක කරලා දානවා. කලින් හිටිය මම වගේ තව සිය දහස් ගනනක් ඉන්නවා.

මම වැදගත් දෙයක් ඉස්මතු කරන්න කැමතියි. අපේ සාමාජිකයින් thread වලට එකතු කරන link වලින් තමන්ගෙ වැඩ හොරෙන්ම කරගන්න සාමාජිකයින් නොවන අය ඕනෙ තරම් ඉන්නවා. එය නැවත්විය යුතුයි. ninet9 වගෙ වැඩපිලිවෙලක් වත්....

[QUOTE="Mindada hee sara.., post: 6090684, member: 253262"] [COLOR="DarkRed"][SIZE="4"]නැහැ !. එලකිරි වලින් ගත්ත ( හොරෙන් සහ කියලා දෙකම) දේවල් වලට සාපෙක්ශව මම එලකිරි එකට දීලා තියෙන්නෙ පොඩ්ඩයි.හැබැයි මම තාම එකතුවෙලා සති දෙකක් වත් නැහැ. ශම්මි අක්කෙ, ඔයාලා මගෙ කතාව දන්නවා. ගිය පලවෙනිදා Old hits thread එකට බැරිවෙලා නොයන්න මම කවදාවත් එලකිරි එකට එකතු වෙන්නෙ නැහැ. ඉස්සර වගේම වචනයක්වත් කියන්නෙ නැතිව මට ඕනෙ දේ විතරක් අරගෙන අමතක කරලා දානවා. කලින් හිටිය මම වගේ තව සිය දහස් ගනනක් ඉන්නවා. මම වැදගත් දෙයක් ඉස්මතු කරන්න කැමතියි. අපේ සාමාජිකයින් thread වලට එකතු කරන link වලින් තමන්ගෙ වැඩ හොරෙන්ම කරගන්න සාමාජිකයින් නොවන අය ඕනෙ තරම් ඉන්නවා. එය නැවත්විය යුතුයි. ninet9 වගෙ වැඩපිලිවෙලක් වත්.... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom