Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඔබ කියවිය යුතුම ලිපියක්.."
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිවිතේ මනුශ්‍යයින් වශයෙන් අපි මැරෙන තුරුම නොයෙක් දෙවල් ලගා කර ගැනිමට උත්සහ කරනු ලබයි.එයින් තවත් සමහරෙක් ඒ ලගා කරගත් දේ ගැන සිතමින් තෘප්තියක් ලබයි.හැබැයි මම කතා කරන්න හදන මාතෘකාව ටිකක් වෙනස් එකක්.ඒ අපි හැමොම ලග තියෙන්නා වු ලොභ_ද්වෙශ_මෝහ යන කාරනාවන් එනම් ඒ නිසාවෙන් අප තුල ඇති වෙන්නා වු මාන්නය සහ ක්‍රොදය ඇත්තෙන්ම ඒ දෙවල් හට ගැනිමෙන් ඔබටත් මටත් ඵලක් තිබේ ද..?යන්නයි.

භාඝ්ය වතුන් වහන්සේ අන්ගුත්තර නිකායෙහි ඨාන කියන සුත්ර්යහි කරුනු පහක් ගැන සදහන් කරනු ලබනවා..

1_ජරාවට පත් විමේ සුභාවය මනුශයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව.

2_රොගාතුර විමේ සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණා කොටගෙන සිටින බව.

3_මරණයෙහි සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව.

4_ප්‍රියයන්ගෙන් වෙන්විමේ සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව.

5_කර්මයහි සුභාවය මනුශ්‍යයින් වශයෙන් කරනකොටගෙන සිටින බව.

මෙම කරුනු පහ නොදැන හෝ ඒ පිපිබද වැටහිමක් නොමැතිව ජිවන මදය_ආරොග්‍ය මදය හා යොව්වන මදය යන මද වලින් මිනිසුන් මත් වි සිටිනු ලබයි.එය අද සමාජය දෙස බලන කල ඔබට මනාව වැටහෙවි.හැබැයි මෙතනදි යොව්වන මදය වශයෙන් හදුන්වනු ලබනුයේ වායෝ වුර්ද බාවයට පත්ව තිබියදි ත් අනෙකා පිලිබද වයිරයෙන් දිවෙශයෙන් හා තමන් පිපිබද වන්නා වු මාන්නයෙන් මත්ව සිටිනු ලැබිමයි.මිට පෙර මාද සිතා සිටියේ යොව්වන මදය යනු අපගේ තරුන වයසතුල තිබෙන්නා වු තරුන ජවය හා කරණ කියෙන දෙවල් වශයෙනුයි. ඇත්තෙන්ම අපි අනෙකාගේ දේ වෙනුවෙන් ඉරිසියා කිරිමෙන් හෝ අනෙකාට ක්‍රොද කිරිමෙන් අපට ලාගා කර ගත හැක්කේ කුමක්ද.?තමන් තුල තිබෙන හා ලගා කරගත් දැ පිපිබද සිතමින් සහ දකිමින් ස්වයං තෘප්තියක් ලබන එක තුල කිසිදු වරදක් නැත.හැබැයී ඒ ලගාකරගත් දැ පිලිබද සිතමින් පුහු මාන්නයක් ඇති කර ගැනිමෙන් තමන් හට කුමක් ලගා කරගත හැකිද..?

මෙහි වැදගත්ම කොටසනම් මෙම තත්වයන් මැඩලිය හැකි ක්‍රමවෙදය කුමක්ද යන්නයි..එනම් මෙම කරුනු පහ නිතර මෙනෙහි කරනු ලැබිමයි.. එවිට ඔබට අනේකාට ව්යිර කරනු ලැබිමෙන් තමන් හට අත්වන්නා වු කිසිදු සුගතිගාමි තත්වයක් නැති බවත් තමන් තමන්ම බවත් අනෙකාව හෝ සමාජය පුහු දෙවල් තුලින් මාවා පැමකට ලක් කරනු ලැබිමට අවශ්‍යතාවයක් ඇති නොවනු ලබයි..

මේය මුලින් සිතා මතාම පුහුනු කල යුතු අතර මෙය යටිසිත තුල කිලාගත් පසු සමාජයේ සිටින්නා වු අපිටනම් ලෙඩ හැදෙන්නේ නැනේ,අපිනම් මැරෙන්නේ නැනේ,අපිනම් මේවා අත් ඇරලා යන්නේ නැනේ යනුවෙන් කියන්නා වු සහ සමාජයෙහි සිටිනු ලබන්නා වු මිනිසුන් ගැන මෙන්ම තමන් කරනු සහ කියනු ලබන දෙවල් තුල මනා අවබොධයක් සහ වැටකිමක් ස්වයංව ඇති කර ගැනිමට තමන්ටම හැකිවනු ලබයි..

[මෙහි වැරදි අඩුපාඩු නොසලකා හරින ලෙසත් මා හට එය පෙන්නා දෙන ලෙසත් ඉල්ලා සිටිමි.ඔබගේ අදහසත් කොටන් යන්න..] ජයවේවා සහොදරවරුනි _සහොදරවරියනි..."

[QUOTE="RoHA99, post: 26782136, member: 576744"] [B][FONT=book antiqua]ජිවිතේ මනුශ්‍යයින් වශයෙන් අපි මැරෙන තුරුම නොයෙක් දෙවල් ලගා කර ගැනිමට උත්සහ කරනු ලබයි.එයින් තවත් සමහරෙක් ඒ ලගා කරගත් දේ ගැන සිතමින් තෘප්තියක් ලබයි.හැබැයි මම කතා කරන්න හදන මාතෘකාව ටිකක් වෙනස් එකක්.ඒ අපි හැමොම ලග තියෙන්නා වු ලොභ_ද්වෙශ_මෝහ යන කාරනාවන් එනම් ඒ නිසාවෙන් අප තුල ඇති වෙන්නා වු මාන්නය සහ ක්‍රොදය ඇත්තෙන්ම ඒ දෙවල් හට ගැනිමෙන් ඔබටත් මටත් ඵලක් තිබේ ද..?යන්නයි.[/FONT][/B] [FONT=book antiqua]භාඝ්ය වතුන් වහන්සේ අන්ගුත්තර නිකායෙහි ඨාන කියන සුත්ර්යහි කරුනු පහක් ගැන සදහන් කරනු ලබනවා.. 1_ජරාවට පත් විමේ සුභාවය මනුශයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව. 2_රොගාතුර විමේ සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණා කොටගෙන සිටින බව. 3_මරණයෙහි සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව. 4_ප්‍රියයන්ගෙන් වෙන්විමේ සුභාවය මනුශ්‍යයින් වශයෙන් අප කරණ කොටගෙන සිටින බව. 5_කර්මයහි සුභාවය මනුශ්‍යයින් වශයෙන් කරනකොටගෙන සිටින බව. මෙම කරුනු පහ නොදැන හෝ ඒ පිපිබද වැටහිමක් නොමැතිව ජිවන මදය_ආරොග්‍ය මදය හා යොව්වන මදය යන මද වලින් මිනිසුන් මත් වි සිටිනු ලබයි.එය අද සමාජය දෙස බලන කල ඔබට මනාව වැටහෙවි.හැබැයි මෙතනදි යොව්වන මදය වශයෙන් හදුන්වනු ලබනුයේ වායෝ වුර්ද බාවයට පත්ව තිබියදි ත් අනෙකා පිලිබද වයිරයෙන් දිවෙශයෙන් හා තමන් පිපිබද වන්නා වු මාන්නයෙන් මත්ව සිටිනු ලැබිමයි.මිට පෙර මාද සිතා සිටියේ යොව්වන මදය යනු අපගේ තරුන වයසතුල තිබෙන්නා වු තරුන ජවය හා කරණ කියෙන දෙවල් වශයෙනුයි. ඇත්තෙන්ම අපි අනෙකාගේ දේ වෙනුවෙන් ඉරිසියා කිරිමෙන් හෝ අනෙකාට ක්‍රොද කිරිමෙන් අපට ලාගා කර ගත හැක්කේ කුමක්ද.?තමන් තුල තිබෙන හා ලගා කරගත් දැ පිපිබද සිතමින් සහ දකිමින් ස්වයං තෘප්තියක් ලබන එක තුල කිසිදු වරදක් නැත.හැබැයී ඒ ලගාකරගත් දැ පිලිබද සිතමින් පුහු මාන්නයක් ඇති කර ගැනිමෙන් තමන් හට කුමක් ලගා කරගත හැකිද..? මෙහි වැදගත්ම කොටසනම් මෙම තත්වයන් මැඩලිය හැකි ක්‍රමවෙදය කුමක්ද යන්නයි..එනම් මෙම කරුනු පහ නිතර මෙනෙහි කරනු ලැබිමයි.. එවිට ඔබට අනේකාට ව්යිර කරනු ලැබිමෙන් තමන් හට අත්වන්නා වු කිසිදු සුගතිගාමි තත්වයක් නැති බවත් තමන් තමන්ම බවත් අනෙකාව හෝ සමාජය පුහු දෙවල් තුලින් මාවා පැමකට ලක් කරනු ලැබිමට අවශ්‍යතාවයක් ඇති නොවනු ලබයි.. මේය මුලින් සිතා මතාම පුහුනු කල යුතු අතර මෙය යටිසිත තුල කිලාගත් පසු සමාජයේ සිටින්නා වු අපිටනම් ලෙඩ හැදෙන්නේ නැනේ,අපිනම් මැරෙන්නේ නැනේ,අපිනම් මේවා අත් ඇරලා යන්නේ නැනේ යනුවෙන් කියන්නා වු සහ සමාජයෙහි සිටිනු ලබන්නා වු මිනිසුන් ගැන මෙන්ම තමන් කරනු සහ කියනු ලබන දෙවල් තුල මනා අවබොධයක් සහ වැටකිමක් ස්වයංව ඇති කර ගැනිමට තමන්ටම හැකිවනු ලබයි.. [මෙහි වැරදි අඩුපාඩු නොසලකා හරින ලෙසත් මා හට එය පෙන්නා දෙන ලෙසත් ඉල්ලා සිටිමි.ඔබගේ අදහසත් කොටන් යන්න..] ජයවේවා සහොදරවරුනි _සහොදරවරියනි..."[/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom