Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ කොයි වගේද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුරන් අතර ඔබ කොයි වගේද ?

1. උපකාරක මිතුරා

මිතුරා ගේ ධනය මෙන්ම කරදරයට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා මිළ මුදළින් උපකාර කරයි .

2. සමාන සුඛදුක්ඛ මිතුරා

තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට උදව් කරයි.

3.අත්ථක්ඛායි මිතුරා

මිතුරා සැමවිටම යහපතේ යොදවයි.ධර්මය කෙරෙහි නැඹුරු කරවයි ,,නොඇසූ දහම් පවා කියාදෙයි

4.අනුකම්පක මිතුරා

මිතුරා දියුණුවට පත්වනවිට සතුටු . එමෙන්ම පිරිහෙන විට දුක් වෙයි ..මිතුරා ගැන යහපත පවසන අය පසසයි .අයහපත පවසන අය දුර්මුඛ කරයි .

ඇසුරු නොකළ යුතු මිතුරන් :

1. අඤ්ඤදත්ථුහර මිතුරා

මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.හැකි විටකදී මිතුරාගේ දෑ පැහැරගනී .

2.වචීපරම මිතුරා

වචනයෙන් පමණක් මිතුරැකම් දක්වයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ගේ අපහසුතා පවසා මග හරියි.

3. අනුප්පියභාණි මිතුරා

තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් පසසයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණ කියන අතර නැති විටදී ඔහුගේ නුගුන කියයි.

4.අපායසහාය මිතුරා

මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි .

නැවතත් ......ඔබ කොතැනද ?

[QUOTE="kingdewi, post: 14481461, member: 5641"] [CENTER][SIZE="4"] [SIZE="5"][COLOR="Red"]මිතුරන් අතර ඔබ කොයි වගේද ?[/COLOR][/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/_gZYLhhy8DPQ/TUYknpgti4I/AAAAAAAAAfM/7VAIPgl8hbw/s1600/friend+pic.jpg[/IMG] [/CENTER] [COLOR="Blue"][SIZE="4"][CENTER]1. උපකාරක මිතුරා[/CENTER][/SIZE][/COLOR] [CENTER] [IMG]http://1.bp.blogspot.com/-Di_xlpUudfg/TfyQfiRIQDI/AAAAAAAAAac/1cQT2F1Xzwo/s1600/friends-886.jpg[/IMG] [/CENTER] මිතුරා ගේ ධනය මෙන්ම කරදරයට පත් මිතුරා රකියි. අවශ්‍ය වූවිට උවමනා පමණටත් වඩා මිළ මුදළින් උපකාර කරයි . [COLOR="blue"][CENTER]2. සමාන සුඛදුක්ඛ මිතුරා[/CENTER] [/COLOR] [CENTER][IMG]http://www.jegsworks.com/lessons/lesson11/helpfriend.gif[/IMG][/CENTER] තමාගේ රහස් නොසඟවා පවසන අතර, මිතුරාගේ රහස් එළෙසම සුරකී.විපතකදී මිතුරා අත නොහරියි එමෙන්ම තම දිවි දෙවැනි කොට මිතුරාට උදව් කරයි. [COLOR="blue"][CENTER]3.අත්ථක්ඛායි මිතුරා[/CENTER] [/COLOR] මිතුරා සැමවිටම යහපතේ යොදවයි.ධර්මය කෙරෙහි නැඹුරු කරවයි ,,නොඇසූ දහම් පවා කියාදෙයි [CENTER][IMG]http://3.bp.blogspot.com/-YKZjbezKBrU/TfHYoDRGjtI/AAAAAAAAADU/nm8zHEYcytI/s1600/book+clip+art.pnghttp://3.bp.blogspot.com/-YKZjbezKBrU/TfHYoDRGjtI/AAAAAAAAADU/nm8zHEYcytI/s1600/book+clip+art.png[/IMG][/CENTER] [COLOR="blue"][CENTER]4.අනුකම්පක මිතුරා[/CENTER][/COLOR] [CENTER][IMG]http://tobaccofactorytheatre.com/images/sized/images/uploads/YoureNotMyFriend_image1_WEB-480x360.jpg[/IMG] [/CENTER] මිතුරා දියුණුවට පත්වනවිට සතුටු . එමෙන්ම පිරිහෙන විට දුක් වෙයි ..මිතුරා ගැන යහපත පවසන අය පසසයි .අයහපත පවසන අය දුර්මුඛ කරයි . [SIZE="5"][U]ඇසුරු නොකළ යුතු මිතුරන් :[/U][/SIZE] [COLOR="blue"][CENTER]1. අඤ්ඤදත්ථුහර මිතුරා[/CENTER][/COLOR] මිතුරා ට කුඩා දෙයක් දී විශාල දෙයක් බලාපොරොත්තු වේ. තමාගේ ප්‍රයෝජනය උදෙසාම මිතුරා ඇසුරු කරයි.හැකි විටකදී මිතුරාගේ දෑ පැහැරගනී . [COLOR="blue"][CENTER]2.වචීපරම මිතුරා[/CENTER] [/COLOR] වචනයෙන් පමණක් මිතුරැකම් දක්වයි . මිතුරාට උපකාර අවශ්‍යවූ විට තමාට ගේ අපහසුතා පවසා මග හරියි. [COLOR="blue"][CENTER]3. අනුප්පියභාණි මිතුරා [/CENTER][/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/_OOekoxiajIU/S_77Jr5MgII/AAAAAAAABb8/hkBijqqQu94/s1600/0060-0808-2813-5011_Woman_Telling_a_Secret_to_Her_Friend_Clip_Art_clipart_image.jpg[/IMG][/CENTER] තම මිතුරා කරන ඕනෑම ක්‍රියාවක් පසසයි. මිතුරා ඇති තැන ඔහුගේ ගුණ කියන අතර නැති විටදී ඔහුගේ නුගුන කියයි. [COLOR="blue"][CENTER]4.අපායසහාය මිතුරා[/CENTER][/COLOR] [CENTER][IMG]http://www.best-of-web.com/_images_300/Man_Plugging_His_Nose_While_a_Friend_Smokes_a_Cigarette_101217-124264-314042.jpg[/IMG][/CENTER] මත්පැන් පානයට,වැරදි කාම සේවනයට ,සූදුවට මිතුරා පොළඹවයි . ඒවා අනුමත කරයි . [/SIZE] [SIZE="5"][COLOR="red"]නැවතත් ......ඔබ කොතැනද ?[/COLOR][/SIZE] [CENTER][IMG]http://vegangsterdotorg.files.wordpress.com/2012/02/you.jpg?w=529[/IMG][/CENTER][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom