Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?

ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?

ශ්‍රී ලංකාව කොරෝනා රෝගය පැතිර යන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කර ඇති පසුබිමක ඔබේ දෛනික ක්‍රියාකාරකම්වලදී ඔබ වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු වේ.වෛරසයට ගොදුරුවීම වළක්වාගැනීමට නිසි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත්.

නව කෙරෝනා වෛරසය පහසුවෙන්ම ව්‍යාප්ත විය හැකි නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන අවස්ථා පිළිබඳ සැලකිලිමත් වීම මේ දිනවල ඉතා වැදගත් වේ.ඒ අනුව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයේදී ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.

මුදල් නෝට්ටු සහ කාසි බොහෝ දෙනෙකු ස්පර්ෂ කරන නිසාත්,වේගයෙන් විශාල පිරිසක් අතර සංසරණය වන නිසාත් වෛරසය අසාදනයට ඇත්තේ සැලකියයුතු බලපෑමක්.එමෙන්ම ATM යන්ත්‍ර භාවිතයේදී ,දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අවධානයෙන් සිටිය යුතුයි.

කාර්යාල සහ පොදු ස්ථානවල විදුලි සෝපාන පිළිබඳ වැඩි දෙනෙකු අවධානය ලක් නොකළද ද එයත් වෛරසය පැතිර යාමට බලපාන සාධකයක්.

මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් සහ දහම් පාසල් නොපැවැත්වෙන පසුබිමක ඇතැම් ප්‍රදේශවල තවමත් උපකාරක පන්ති පැවැත්වෙන බව ද අපට වාර්තා විය.

සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ නැත.නමුත් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට එදිනෙදා අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.

මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වාගත හැකියි.

එම නිසා හැකි සෑම විටම මුහුණු ආවරණයක් පැළඳීමෙන් වෛසරසය ශරීරගත වීම වළක්වාගැනීමට ඔබට හැකියාව පවති.එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනඟ ගැවසෙන ස්ථානවල සිටීම හැකිතාක් අවම කළ යුතුයි.

නිතර නිරත තම ඇස්, නහය සහ මුඛය ස්පර්ෂ කිරීමෙන් වැළකිය යුතු අතර ඔබ යම් බාහිර පෘෂ්ඨයක් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් සේදීම වැදගත් වේ.මුදල් ස්පර්ෂ කිරීමෙන්,පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබාගැනීම ඒ අතර වඩා වැදගත්.ඒ සඳහා ඇල්කොහොල් සහිත සේදුම්කාරකයක් හෝ සාමාන්‍ය සබන් වුවත් භාවිත කළ හැකියි.

එමෙන්ම කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුළු පැත්තෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.

අසනීප තත්ත්වයෙන් යුතු අයෙක් හමුවට යන්නේ නම් දෙදනා අතර නම් අවම මීටරයක පරතරයක් තබා ගැනීම සිදුකිරීම ඉතා වැදගත්.ඒ අතර ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියද අද (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය."සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු සහ කටකතා වෛරසයට වඩා වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා.ඉන් අනවශ්‍ය බියක් ඇති කරනවා වගේම ආසාදිත පුද්ගලයින් අපහසුතාවට ලක්කරනවා.

ඔබට ඔබේ පවුලට සහ ආදරණීයයන්ට උපකාර කිරීමට පවතින හොඳම විදිහ නිවැරදි තොරතුරු පිළිබඳ දැනුවත්ව ඒවා බෙදා හැරීමයි.තමන් සහ අවට සිටින අයගේ ආරක්ෂාවට කරන්න ඕනේ මොනවාද කියන දැනුමෙන් ඔබ සන්නද්ධ වෙන්න."

Source

[QUOTE="Wolverine GTR, post: 25220853, member: 158020"] [b]ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?[/b] [CENTER][FONT=Tahoma][SIZE=6][B]ඔබ කොරෝනා ගැන දැනුම්වත් ද?[/B][/SIZE][/FONT] [/CENTER] [CENTER] ශ්[SIZE=4]රී ලංකාව කොරෝනා රෝගය පැතිර යන රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නම් කර ඇති පසුබිමක ඔබේ දෛනික ක්‍රියාකාරකම්වලදී ඔබ වඩාත් අවධානයෙන් ක්‍රියා කළ යුතු වේ.වෛරසයට ගොදුරුවීම වළක්වාගැනීමට නිසි සෞඛ්යාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත්.[/SIZE] [SIZE=4] නව කෙරෝනා වෛරසය පහසුවෙන්ම ව්‍යාප්ත විය හැකි නමුත් ඔබේ වැඩි අවධානයක් යොමු නොවන අවස්ථා පිළිබඳ සැලකිලිමත් වීම මේ දිනවල ඉතා වැදගත් වේ.ඒ අනුව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයේදී ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.[/SIZE] [SIZE=4] [B]මුදල් නෝට්ටු සහ කාසි බොහෝ දෙනෙකු ස්පර්ෂ කරන නිසාත්,වේගයෙන් විශාල පිරිසක් අතර සංසරණය වන නිසාත් වෛරසය අසාදනයට ඇත්තේ සැලකියයුතු බලපෑමක්.එමෙන්ම ATM යන්ත්‍ර භාවිතයේදී ,දුම්රිය, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අවධානයෙන් සිටිය යුතුයි.[/B][/SIZE] [SIZE=4] [B]කාර්යාල සහ පොදු ස්ථානවල විදුලි සෝපාන පිළිබඳ වැඩි දෙනෙකු අවධානය ලක් නොකළද ද එයත් වෛරසය පැතිර යාමට බලපාන සාධකයක්.[/B] [/SIZE] [SIZE=4]මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් සහ දහම් පාසල් නොපැවැත්වෙන පසුබිමක ඇතැම් ප්‍රදේශවල තවමත් උපකාරක පන්ති පැවැත්වෙන බව ද අපට වාර්තා විය.[/SIZE] [SIZE=4] සිය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීම දෙමාපියන්ගේ වගකීමක් බව විශේෂයෙන් සිහිපත් කළ යුතු වන්නේ නැත.නමුත් වෛරස ආසාදනයෙන් ආරක්ෂා වීමට එදිනෙදා අනුගමනය කළ හැකි පහසු පියවර කිහිපයක්ම පවතියි.[/SIZE] [B][SIZE=4]මෙම වෛරසය ප්‍රමාණයෙන් විශාල නිසා ඕනෑම සාමාන්‍ය මුහුණු ආවරණයක් මගින් වෛරසය ශරීරයට ඇතුළුවීම වළක්වාගත හැකියි.[/SIZE][/B] [SIZE=4] [B]එම නිසා හැකි සෑම විටම මුහුණු ආවරණයක් පැළඳීමෙන් වෛසරසය ශරීරගත වීම වළක්වාගැනීමට ඔබට හැකියාව පවති.එමෙන්ම මේ දිනවල පොදු සහ සෙනඟ ගැවසෙන ස්ථානවල සිටීම හැකිතාක් අවම කළ යුතුයි.[/B][/SIZE] [SIZE=4] [B]නිතර නිරත තම ඇස්, නහය සහ මුඛය ස්පර්ෂ කිරීමෙන් වැළකිය යුතු අතර ඔබ යම් බාහිර පෘෂ්ඨයක් ස්පර්ශ කළ පසු සෑම විටම දෑත් සේදීම වැදගත් වේ.මුදල් ස්පර්ෂ කිරීමෙන්,පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් සහ ATM යන්ත්‍ර භාවිතයෙන් පසු දෑත් සෝදා පිරිසිදුව තබාගැනීම ඒ අතර වඩා වැදගත්.ඒ සඳහා ඇල්කොහොල් සහිත සේදුම්කාරකයක් හෝ සාමාන්‍ය සබන් වුවත් භාවිත කළ හැකියි.[/B][/SIZE] [SIZE=4] [B]එමෙන්ම කහිනවිට හෝ කිවිසුම් යවන විට සිය වැලමිටෙහි ඇතුළු පැත්තෙන් මුඛය සහ නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ කඩදාසියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි.ටිෂූ කඩදාසිය භාවිත කළ වහාම අවට පරිසරයට මුදාහැරීම වෙනුවට පියනක් සහිත කසල බඳුනකට බැහැර කිරීමට වගබලාගත යුතුයි.[/B][/SIZE] [SIZE=4][B] අසනීප තත්ත්වයෙන් යුතු අයෙක් හමුවට යන්නේ නම් දෙදනා අතර නම් අවම මීටරයක පරතරයක් තබා ගැනීම සිදුකිරීම ඉතා වැදගත්.[/B][/SIZE][B][SIZE=4]ඒ අතර ඔබ උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්නේනම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතුයි.[/SIZE][/B] [SIZE=4]මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිතවරියද අද (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.[/SIZE][SIZE=4]ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය.[/SIZE][SIZE=4]"සමාජ මාධ්‍ය තුළ වැරදි තොරතුරු සහ කටකතා වෛරසයට වඩා වැඩි වේගයෙන් ව්‍යාප්ත වෙනවා.ඉන් අනවශ්‍ය බියක් ඇති කරනවා වගේම ආසාදිත පුද්ගලයින් අපහසුතාවට ලක්කරනවා.[/SIZE] [SIZE=4] ඔබට ඔබේ පවුලට සහ ආදරණීයයන්ට උපකාර කිරීමට පවතින හොඳම විදිහ නිවැරදි තොරතුරු පිළිබඳ දැනුවත්ව ඒවා බෙදා හැරීමයි.තමන් සහ අවට සිටින අයගේ ආරක්ෂාවට කරන්න ඕනේ මොනවාද කියන දැනුමෙන් ඔබ සන්නද්ධ වෙන්න."[/SIZE] [SIZE=4] [SIZE=3]--------[/SIZE][/SIZE] [SIZE=4][SIZE=3][B][URL="http://sinhala.adaderana.lk/news/132897/%E0%B6%94%E0%B6%B6-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF"] Source[/URL][/B][/SIZE][/SIZE] [SIZE=4][SIZE=3] --------[/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom