Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඔබ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහරු හරි උසයි නමුත් කෙට්ටුයි, සමහරු හරි මිටියි නමුත් මහතයි. ඒත් සමහරු උසට හරියන මහතක් තියෙන අය..

ඊට හේතුව මිනිස් ශරීරයේ හැඩයන් බව ඔබ පිළිගන්නවාද. ?

මේ තියෙන්නෙ මම අර කලින් කියපු ශරීර හැඩයන් ප්‍රභේද

Mesomorph, Ectomorph & Endomorph

ගොඩාක් කනව බොනව ඒත් බොහොම කෙට්ටුයි , සමහරු එහෙමකට කන්නෙත් නෑ සාමාන්‍ය විදියට කනව ඔවුන් මහතයි, සමහරු ප්‍රෝටීන් සහිත ආහාර ගන්නව ව්‍යායාම කරනව ඔවුන් බොහොම කඩවසම්.. ඇයි එහෙම වෙන්නෙ.. ?

තවත් විදියකට බැලුවොත් මෙන්න මෙහෙම ..

අපි මේ විදියට වර්ග කලොත් ඔබ අයත් වන්නෙ මොන විදියටද..?

මොකද මේ ශරීර හැඩයන් නිසාවෙන් අපි අඳින ඇදුම් වල ගැලපීම නොගැලපීමත් තීරනය වනවා..

1

2

3

4

5

ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන හිතනවානම් එය හදුනගන්න එයින් ඔබ අයත්වන්නෙ

Mesomorph, Ectomorph & Endomorph යන්න හදුනගන්න ඉන්පසු Mesomorph වර්ගයට තම සිරුර හැඩය වෙනස් කර ගැනීමට මහන්සි ගන්න එයට හේතුව එය පිරිමින්ට ඉතා ගැලපෙන හැඩ සිරුරක් නිසාවෙනි..

Ectomorph ශරීර වර්ගය

මොවුන් බොහොම සිහින් සිරුරක් ඇති (උස නමුත් කෙට්ටු) අයයි. ඔවුන්ගේ සිරුරේ සම ඉතා තුනී වන අතර අත පය තරමක් දිගුය.

ඔවුන්ගේ ශරීරය ඉතා ඉක්මනින් කැලරි දහනය කරනව (ගන්නා ආහාරවල පෝශ පධාර්ථ). ඔවුන්ට ඉතා විශාල වශයෙන් ආහාර අපේක්ෂා කරනව සිරුර වර්ධනය කරගැනීමටනම්. එහේම ඔවුන් ශරීර හැඩය ලබාගැනීමටනම් සිරුරේ මාංශ පේශී සමුහයන් ඉලක්ක කර ව්‍යායාම කලයුතුවනවා. Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය වනවා. ඊට හේතුව ආහාර වලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබෙන නිසාවෙනි. රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙදී නින්දට යෑමට පැය 3කට කලින්හෝ ආහාර සව්ල්පයක් ගතයුතුවනවා. ඊට හේතුව නින්දේදී මාංශ පේශීන් වර්ධනය වීමත් ආහාර බොහොමයක් නින්දට සුලු වෙලාවකදී ගැනීමෙන් සිරිර එම ආහාර ජීර්ණය කිරීමට වෙහෙසවීමට සිදූමත්ය. නමුත් මෙම ශරීර ඇත්තන් තම ශරීරයේ මේද දහනය ඉතා ඉක්මනින් සිදුකරගන්නවා එහෙයින් ඔවුන් ඉතා සිහින් (කෙට්ටු) සිරුරක් හිමි අය බවට පත්වනවා.

Mesomorph ශරීර වර්ගය

මොවුන් බොහොම හැඩ සිරුරක් ඇති උසට ගැලපෙන මහත ඇති අය මෙනමින් හදුන්වනවා. මොවුන්ගේ අස්ථි තරමක් විශාල වන අතර මාංශ පේශීන්ද විශාලය මොවුන් ස්වාභාවිකවම ක්‍රීඩාශීලී අයයි. මෙම සිරුරු වර්ගය කායවර්ධනයට ඉතා ගැලැපෙන ශ්රීර වර්ගය වනවා. ඔවුන්ට සිරුරේ බර සහ අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීම පහසු කටයුත්තකි. ඔවුන් ඉතා ශ්ක්තිමත් වන අතර ශරීරයට අනවශ්‍ය ලෙස ආහාර ලබා ගතහොත් තරබාරුවීම සාමාන්‍ය ස්වභාවයයි.

Endomorph ශරීර වර්ගය

මොවුන් බොහොම තරබාරු අය වන අතර උසින්ද අඩුය. ඔවුන් බොහොම පහසුවෙන් තරබාරු වීම සිදුවෙයි. ඔවුන්ගේ සම ඉතා ගන වන අතර මේදය ගබඩා කිරීම ඉතා ඉහලය. ඔවුන් ගන්නා ආහාර නිසා සිරුරට අවශ්‍ය ප්‍රමාණය පමනක් ලබාගෙන ඉතිරිය මේදය වශයෙන් විශාල වශයෙන් සිරුරේ තැම්පත් කෙරේ. එහෙයින් ආහාර ලබා ගැනීමෙදී ආහාර පාලනයක් අවශ්‍ය වේ. මොවුන්ගේ කකුල් ඉතා ශක්තිමත්ය. ශරීර හැඩය තරමක් රවුම්ය . උදරය නෙරා ඒම ඉතා වැඩිය. මේද දහනය කරන්නෙ නම් ඉතා මහන්සි විය යුතුය. ව්‍යායාම වැඩි වශයෙන් කල යුතුය. මාංශ පේශීන් හැඩයකින් යුතු නොවේ. ඔවුන්ට Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය නොවේ ඊට හේතුව ඔවුන්ගේ සිරුර ස්වභාවයෙන්ම ශරීරය අවශ්‍ය පෝශක උරා ගැනීම වැඩි නිසා.

ඉහත සිරුරු අතරින් ඔබේ සිරුර හදුනාගෙන ඊට අනුකූලව ඔබ කවුරුන් වනවාද යන්න තීරනය කරන්න . තීරණය ඔබට බාරයි.

දැනුවත් කිරීමකි.

වරදක් ඇත්නම් නිවරැදි කරන්න

[QUOTE="creativeN, post: 14422190, member: 224119"] [SIZE="3"][B]සමහරු හරි උසයි නමුත් කෙට්ටුයි, සමහරු හරි මිටියි නමුත් මහතයි. ඒත් සමහරු උසට හරියන මහතක් තියෙන අය.. ඊට හේතුව මිනිස් ශරීරයේ හැඩයන් බව ඔබ පිළිගන්නවාද. ? මේ තියෙන්නෙ මම අර කලින් කියපු ශරීර හැඩයන් ප්‍රභේද Mesomorph, Ectomorph & Endomorph [IMG]http://www.muscleandstrength.com/sites/default/files/images/bodytypes.jpg[/IMG] ගොඩාක් කනව බොනව ඒත් බොහොම කෙට්ටුයි , සමහරු එහෙමකට කන්නෙත් නෑ සාමාන්‍ය විදියට කනව ඔවුන් මහතයි, සමහරු ප්‍රෝටීන් සහිත ආහාර ගන්නව ව්‍යායාම කරනව ඔවුන් බොහොම කඩවසම්.. ඇයි එහෙම වෙන්නෙ.. ? තවත් විදියකට බැලුවොත් මෙන්න මෙහෙම .. අපි මේ විදියට වර්ග කලොත් ඔබ අයත් වන්නෙ මොන විදියටද..? මොකද මේ ශරීර හැඩයන් නිසාවෙන් අපි අඳින ඇදුම් වල ගැලපීම නොගැලපීමත් තීරනය වනවා.. 1 [IMG]http://chrisonrails.files.wordpress.com/2009/09/male-rectangle-body-shape.gif?w=74&h=250[/IMG] 2 [IMG]http://chrisonrails.files.wordpress.com/2009/09/male-inverted-triangle-body-shape.gif?w=74&h=250[/IMG] 3 [IMG]http://chrisonrails.files.wordpress.com/2009/09/male-trapezoid-body-shape.gif?w=74&h=250[/IMG] 4 [IMG]http://chrisonrails.files.wordpress.com/2009/09/male-triangle-body-shape.gif?w=75&h=250[/IMG] 5 [IMG]http://chrisonrails.files.wordpress.com/2009/09/male-oval-body-shape.gif?w=75&h=250[/IMG] ඔබ ඔබේ සිරුරේ හැඩය ගැන හිතනවානම් එය හදුනගන්න එයින් ඔබ අයත්වන්නෙ Mesomorph, Ectomorph & Endomorph යන්න හදුනගන්න ඉන්පසු Mesomorph වර්ගයට තම සිරුර හැඩය වෙනස් කර ගැනීමට මහන්සි ගන්න එයට හේතුව එය පිරිමින්ට ඉතා ගැලපෙන හැඩ සිරුරක් නිසාවෙනි.. [/B][/SIZE] [SIZE="4"][B]Ectomorph ශරීර වර්ගය[/B][/SIZE] [SIZE="3"] [IMG]http://www.muscleandstrength.com/sites/default/files/images/ecto.jpg[/IMG] මොවුන් බොහොම සිහින් සිරුරක් ඇති (උස නමුත් කෙට්ටු) අයයි. ඔවුන්ගේ සිරුරේ සම ඉතා තුනී වන අතර අත පය තරමක් දිගුය. ඔවුන්ගේ ශරීරය ඉතා ඉක්මනින් කැලරි දහනය කරනව (ගන්නා ආහාරවල පෝශ පධාර්ථ). ඔවුන්ට ඉතා විශාල වශයෙන් ආහාර අපේක්ෂා කරනව සිරුර වර්ධනය කරගැනීමටනම්. එහේම ඔවුන් ශරීර හැඩය ලබාගැනීමටනම් සිරුරේ මාංශ පේශී සමුහයන් ඉලක්ක කර ව්‍යායාම කලයුතුවනවා. Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය වනවා. ඊට හේතුව ආහාර වලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබෙන නිසාවෙනි. රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙදී නින්දට යෑමට පැය 3කට කලින්හෝ ආහාර සව්ල්පයක් ගතයුතුවනවා. ඊට හේතුව නින්දේදී මාංශ පේශීන් වර්ධනය වීමත් ආහාර බොහොමයක් නින්දට සුලු වෙලාවකදී ගැනීමෙන් සිරිර එම ආහාර ජීර්ණය කිරීමට වෙහෙසවීමට සිදූමත්ය. නමුත් මෙම ශරීර ඇත්තන් තම ශරීරයේ මේද දහනය ඉතා ඉක්මනින් සිදුකරගන්නවා එහෙයින් ඔවුන් ඉතා සිහින් (කෙට්ටු) සිරුරක් හිමි අය බවට පත්වනවා. [/SIZE] [SIZE="4"][B]Mesomorph ශරීර වර්ගය[/B][/SIZE] [IMG]http://www.muscleandstrength.com/sites/default/files/images/meso.jpg[/IMG] [SIZE="3"]මොවුන් බොහොම හැඩ සිරුරක් ඇති උසට ගැලපෙන මහත ඇති අය මෙනමින් හදුන්වනවා. මොවුන්ගේ අස්ථි තරමක් විශාල වන අතර මාංශ පේශීන්ද විශාලය මොවුන් ස්වාභාවිකවම ක්‍රීඩාශීලී අයයි. මෙම සිරුරු වර්ගය කායවර්ධනයට ඉතා ගැලැපෙන ශ්රීර වර්ගය වනවා. ඔවුන්ට සිරුරේ බර සහ අනවශ්‍ය මේදය ඉවත් කර ගැනීම පහසු කටයුත්තකි. ඔවුන් ඉතා ශ්ක්තිමත් වන අතර ශරීරයට අනවශ්‍ය ලෙස ආහාර ලබා ගතහොත් තරබාරුවීම සාමාන්‍ය ස්වභාවයයි[/SIZE]. [SIZE="4"][B]Endomorph ශරීර වර්ගය[/B][/SIZE] [IMG]http://www.muscleandstrength.com/sites/default/files/images/endo.jpg[/IMG] [SIZE="3"]මොවුන් බොහොම තරබාරු අය වන අතර උසින්ද අඩුය. ඔවුන් බොහොම පහසුවෙන් තරබාරු වීම සිදුවෙයි. ඔවුන්ගේ සම ඉතා ගන වන අතර මේදය ගබඩා කිරීම ඉතා ඉහලය. ඔවුන් ගන්නා ආහාර නිසා සිරුරට අවශ්‍ය ප්‍රමාණය පමනක් ලබාගෙන ඉතිරිය මේදය වශයෙන් විශාල වශයෙන් සිරුරේ තැම්පත් කෙරේ. එහෙයින් ආහාර ලබා ගැනීමෙදී ආහාර පාලනයක් අවශ්‍ය වේ. මොවුන්ගේ කකුල් ඉතා ශක්තිමත්ය. ශරීර හැඩය තරමක් රවුම්ය . උදරය නෙරා ඒම ඉතා වැඩිය. මේද දහනය කරන්නෙ නම් ඉතා මහන්සි විය යුතුය. ව්‍යායාම වැඩි වශයෙන් කල යුතුය. මාංශ පේශීන් හැඩයකින් යුතු නොවේ. ඔවුන්ට Supplements (පෝශක) ලබා ගැනීම අනිවාර්ය නොවේ ඊට හේතුව ඔවුන්ගේ සිරුර ස්වභාවයෙන්ම ශරීරය අවශ්‍ය පෝශක උරා ගැනීම වැඩි නිසා.[/SIZE] [SIZE="3"][COLOR="red"]ඉහත සිරුරු අතරින් ඔබේ සිරුර හදුනාගෙන ඊට අනුකූලව ඔබ කවුරුන් වනවාද යන්න තීරනය කරන්න . තීරණය ඔබට බාරයි. දැනුවත් කිරීමකි. වරදක් ඇත්නම් නිවරැදි කරන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom