Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ ගියපු එක තැනක් ගැන විස්තරයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ගියපු එක තැනක් ගැන විස්තරයක්...

දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්යුතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල බොහෝ විට නිවැරදි Contact Details සහ Price Details අඩංගු නොවේ.

එම නිසා නිවැරදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දැඩි ආශාවක් මා තුල විය, එම අරමුණ මාස කිහිපයක දැඩි කැප කිරීමකින් සපල කර ගැනීමට Software Engineer ලෙස සේවය කරන මා හට එතරම් අපහසු වුයේ නැත .

වාසනාවකට මෙන් ඊට ගැලපෙන Domain Name එකක්ද ලැබුණි (www .LankaTravelGuide.com). එහෙත් මේ සඳහා තොරතුරු එකතු කර ගැනීම තනිවම කල නොහැක්කකි. මේ සඳහා අන්යන්ගේ උදව් බලාපොරොත්තු වුනෙමි . සහයෝගය ලබා දීම සඳහා Travel Agency කිහිපයක් සහ Hotels කිහිපයක් ඉදිරිපත් වූ නමුදු මම ඒ සඳහා එකඟ නොවුයේ ඊට වඩා වෙබ් අඩවියේ ස්වාදීන බව වඩා වැදගත් වන බැවිනි. තවද මෙයින් මුදල් ඉපයීමේ කිසිදු පරමාර්තයක්ද නොමැති අතර කිසිදු වෙළඳ දැන්වීමක් හෝ මෙහි පල නොකිරීමට මම දැඩි ලෙස වග බලාගෙන ඇත්තෙමි.

ඔබ ගියපු එක තැනක් ගැන විස්තරයක් Post එකක් ලෙස ඔබේ නමින් Add කර හෝ Foto ටිකක් ලබා දී ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

http://www.lankatravelguide.com/input.php

ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ඉදිරිපත් කරන අතරම ඒවා විනාශ නොකර සුන්දරත්වය විඳ ගන්නා ආකාරය දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ අරමුනයි.

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අගයන්නෙමු.

email : info@lankatravelguide.com

Phone: 0722 982 982/ 0777 726 534

[QUOTE="gcrsuraweera, post: 17198707, member: 167194"] [b]ඔබ ගියපු එක තැනක් ගැන විස්තරයක්...[/b] [SIZE="7"]දැනට ලංකාවේ සංචාරක තොරතුරු ඇතුලත් වෙබ් අඩවි කොතරම් තිබුනත් ලංකාවම ආවරණය වන පරිදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවි ඉතාමත් අල්ප හෝ නොමැති තරම්ය, තිබුනත් තොරතුරු වල නිරවද්යුතාවය පිලිබඳ ගැටළු මතුවේ, එසේත් නොමැති නම් Travel Agency මගින් පත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල බොහෝ විට නිවැරදි Contact Details සහ Price Details අඩංගු නොවේ. එම නිසා නිවැරදි තොරතුරු ඇතුලත් ස්වාදීන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දැඩි ආශාවක් මා තුල විය, එම අරමුණ මාස කිහිපයක දැඩි කැප කිරීමකින් සපල කර ගැනීමට Software Engineer ලෙස සේවය කරන මා හට එතරම් අපහසු වුයේ නැත . වාසනාවකට මෙන් ඊට ගැලපෙන Domain Name එකක්ද ලැබුණි (www .LankaTravelGuide.com). එහෙත් මේ සඳහා තොරතුරු එකතු කර ගැනීම තනිවම කල නොහැක්කකි. මේ සඳහා අන්යන්ගේ උදව් බලාපොරොත්තු වුනෙමි . සහයෝගය ලබා දීම සඳහා Travel Agency කිහිපයක් සහ Hotels කිහිපයක් ඉදිරිපත් වූ නමුදු මම ඒ සඳහා එකඟ නොවුයේ ඊට වඩා වෙබ් අඩවියේ ස්වාදීන බව වඩා වැදගත් වන බැවිනි. තවද මෙයින් මුදල් ඉපයීමේ කිසිදු පරමාර්තයක්ද නොමැති අතර කිසිදු වෙළඳ දැන්වීමක් හෝ මෙහි පල නොකිරීමට මම දැඩි ලෙස වග බලාගෙන ඇත්තෙමි. [COLOR="Blue"]ඔබ ගියපු එක තැනක් ගැන විස්තරයක් Post එකක් ලෙස ඔබේ නමින් Add කර හෝ Foto ටිකක් ලබා දී ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.[/COLOR] [COLOR="Red"]http://www.lankatravelguide.com/input.php[/COLOR] ලංකාවේ සුන්දර තැන් වල තොරතුරු ඉදිරිපත් කරන අතරම ඒවා විනාශ නොකර සුන්දරත්වය විඳ ගන්නා ආකාරය දැනුවත් කිරීම මෙම වෙබ් අඩවියේ අරමුනයි. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අගයන්නෙමු. email : [email]info@lankatravelguide.com[/email] Phone: 0722 982 982/ 0777 726 534[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom