Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදි ජනරජයේ ගෞරවනීය පුරවැසියකු සහ ඔබ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත් කර යැවීමේ බලය අතැති ඡන්ද දායකයකු වශයෙන් ජේවීපියට සහ එහි අපේක්ෂක ජෙප්පන්ට ඔබගෙ ඡන්දය ලබා දීමෙන් වැලකී සිටිය යුත්තේ ඇයි..

ජේවීපිය ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පිවිස ගතවූ විසි වසර තුල ජේවීපියෙත් රටේ අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිත් හැසීරීම අනුව එළඹි තීරණයක් බව කරුණාවෙන් සලකන්න..

ජේවීපියෙ,

ස්ත්‍රී දූෂකයින් නැත..

බදු මුදල් වංචාකරුවන් නැත..

නිධන් හොරුන් නැත..

මහජන මුදල් පිල්ලි ගසන්නන් නැත..

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැත..

පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත..

ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබාදෙන වංචනිකයින් නැත..

කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. එසේ සිටියවුන් ජේවීපියෙන් ගැලවී තම වාසියට සරිලන පක්ෂ හා සම්බන්ධ වී ඇත..

ජේවීපිය පක්ෂයක් ලෙස,

වංචාව හා දූෂණයට එරෙහිව හැමවිටම ඉදිරිපත්වී ඇත..

රටට අවාසිදායක අවස්ථාවන්වලදි රට වෙනුවෙන් පක්ෂයේ ස්ථාවරය නොතකා කැප කිරීම් කර ඇත..

රට අසීරූ ආපදාවන්ට ලක්වෙද්දි ජාති ආගම් භේදයකින් තොරව ඒ වෙනුවෙන් නිර්ලෝභීව ශ්‍රම දායකත්වය ලබාදී ඇත..

රටේ සහ අනාගත පරපුරේ සුභ සිද්ධිය නොව පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් පමණක් ඇප කැපවී සිටින ඔබගේ ඡන්දය කිසි විටෙකත් එවැනි ජනතාවාදී පක්ෂකයකට ලබාදී එහි වටිනාකම බාල්දු කර නොගැනීමට කල්පනා කාරී වන්න..

එළඹෙන දහ අටවනදා හිමිදිරියේම ඔබට වඩාත් සුදුසු නිර්වස්ත්‍රයෙන්ම සැරසී ඡන්ද පොළට ගොස් සුපුරුදු පරිදි ඔබව නියෝජනය කිරීමට වඩාත් සුදුසු හොරුන්, දූෂකයින්, මංකොල්ලකරුවන්ගෙ සංයුතිය වැඩිම පක්ෂය තෝරා කතිරය ගසන්න.. ඔබ නියෝජනය කිරීමට සුදුසුම තක්කඩියන් තිදෙනා තෝරා ඔවුන්ගේ අංකය ඉදිරියේ කතිරය ගසන්න.

නැවතත් කියමි..

ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..

උපුටා ගැනීම බුකියෙනි..

රෙප් කපන්න...

බැනලා මොනවා හරි දාලා රෙප් කපන්න...

[QUOTE="Dennied, post: 18758157, member: 517521"] [b]ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා[/b] [SIZE="5"][COLOR="DarkRed"][LEFT]ශ්‍රි ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදි ජනරජයේ ගෞරවනීය පුරවැසියකු සහ ඔබ නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් පත් කර යැවීමේ බලය අතැති ඡන්ද දායකයකු වශයෙන් ජේවීපියට සහ එහි අපේක්ෂක ජෙප්පන්ට ඔබගෙ ඡන්දය ලබා දීමෙන් වැලකී සිටිය යුත්තේ ඇයි.. ජේවීපිය ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පිවිස ගතවූ විසි වසර තුල ජේවීපියෙත් රටේ අනිකුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිත් හැසීරීම අනුව එළඹි තීරණයක් බව කරුණාවෙන් සලකන්න.. ජේවීපියෙ, ස්ත්‍රී දූෂකයින් නැත.. බදු මුදල් වංචාකරුවන් නැත.. නිධන් හොරුන් නැත.. මහජන මුදල් පිල්ලි ගසන්නන් නැත.. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැත.. පාතාල කල්ලි මෙහෙයවන්නන් නැත.. ජනතාව ගොනාට අන්දා තම දරු පවුල් සහ හිත මිත්‍රාදීන්ට සුර සැප ලබාදෙන වංචනිකයින් නැත.. කෙටියෙන්ම කිව්වොත් ජේවීපි අපේක්ෂක ලැයිස්තුවේ තමාගේ සුභ සිද්ධිය උදෙසා දේශපාලනයේ නියැලෙන ආත්මාර්ථකාමින් නැත.. එසේ සිටියවුන් ජේවීපියෙන් ගැලවී තම වාසියට සරිලන පක්ෂ හා සම්බන්ධ වී ඇත.. ජේවීපිය පක්ෂයක් ලෙස, වංචාව හා දූෂණයට එරෙහිව හැමවිටම ඉදිරිපත්වී ඇත.. රටට අවාසිදායක අවස්ථාවන්වලදි රට වෙනුවෙන් පක්ෂයේ ස්ථාවරය නොතකා කැප කිරීම් කර ඇත.. රට අසීරූ ආපදාවන්ට ලක්වෙද්දි ජාති ආගම් භේදයකින් තොරව ඒ වෙනුවෙන් නිර්ලෝභීව ශ්‍රම දායකත්වය ලබාදී ඇත.. රටේ සහ අනාගත පරපුරේ සුභ සිද්ධිය නොව පුද්ගලික අභිමතාර්තයන් වෙනුවෙන් පමණක් ඇප කැපවී සිටින ඔබගේ ඡන්දය කිසි විටෙකත් එවැනි ජනතාවාදී පක්ෂකයකට ලබාදී එහි වටිනාකම බාල්දු කර නොගැනීමට කල්පනා කාරී වන්න.. එළඹෙන දහ අටවනදා හිමිදිරියේම ඔබට වඩාත් සුදුසු නිර්වස්ත්‍රයෙන්ම සැරසී ඡන්ද පොළට ගොස් සුපුරුදු පරිදි ඔබව නියෝජනය කිරීමට වඩාත් සුදුසු හොරුන්, දූෂකයින්, මංකොල්ලකරුවන්ගෙ සංයුතිය වැඩිම පක්ෂය තෝරා කතිරය ගසන්න.. ඔබ නියෝජනය කිරීමට සුදුසුම තක්කඩියන් තිදෙනා තෝරා ඔවුන්ගේ අංකය ඉදිරියේ කතිරය ගසන්න. නැවතත් කියමි.. [SIZE="6"][COLOR="Red"]ඔබ වැන්නකුට නොතරම් වන ජේවීපිය වැනි පක්ෂයකට ඡන්දය දීමට විහිළුවකටවත් නොසිතන්න..[/COLOR][/SIZE][/LEFT][/COLOR][/SIZE] [SIZE="4"] උපුටා ගැනීම බුකියෙනි.. රෙප් කපන්න... බැනලා මොනවා හරි දාලා රෙප් කපන්න...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom