ඔබ ත්‍රස්තවාදයට විරුද්ද නම් මෙය රිපෝර්ට්

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔබ ත්‍රස්තවාදයට විරුද්ද නම් මෙය රිපෝර්ට්

    හොදට බලන්න මේකට ලයික් කරලා තියෙන්නේ ඉටිපන්දන් කල්ලියේ එවුන්ම තමයි ... පුළුවන් නම් මුන් ගැනත් අදාල තැන වලට රිපෝර්ට් කරන්න.

    https://www.facebook.com/SinhalaBuddhistHeroes

    fIoZ.jpg


    මේ මුන්ගේ ගොදුරක් උණු අහිංසකයෙක්, වැඩකරන්නේ සවුදි වල , හෙට මෙයාව පෙට්ටියක එව්වොත් මුන් වගකියනවා ද ?

    qo24G.jpg
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මේක රිපෝර්ට් කරලා විතරක් මදි සිංහල Page වල ඉන්න අයට මේ පණිවිඩය යවන්න :angry:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙක වෙන කොහෙටවත් නෙවෙ ආරක්ශක දෙපාර්තුමේන්තුවට රිපොර්ට් කරපල්ලා.
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    An employee of a respected Sri Lankan company was suspended for a month after an inquiry found him guilty of sprouting racial hatred and sexually derogatory remarks on Facebook.

    This is the first time in Lanka where a private sector company had taken action against an employee over his adverse conduct on a social media portal.
    At the inquiry conducted by the Human Resources Department of a premier tourism company -- Eco Team (Pvt) Ltd., the employee was found guilty and suspended from work for a month, CEO Anuruddha Bandara said yesterday.

    He said Eco Team would educate and counsel the employee on fostering core company values.

    "We want to foster a healthy working environment for all nationals irrespective of their race, religion or caste. The HR department has initiated an education programme and the employee will be educated on the core values of our company and on his personal conduct," he said.

    Mr. Bandara said the incident would be used as educative guide to the rest of the company employees.

    "We will create awareness among our entire staff on the advantages and disadvantages of social media and how it should be used. We will also inculcate the values of ethnic and social harmony that our company has stood for during these years," he said.

    Mr. Bandara said the specific Facebook page which highlighted the issue was also suspicious.

    "We have no idea who is behind this and they seem to be working to a set agenda. As much as we are thankful that this was brought to our attention, I believe that social change should come equally to everyone and that no group should be targeted," he said. (Hafeel Farisz)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    ත්‍රස්තවාදය ?

    අන්තවාදී කන්ඩායම් වල ත්‍රස්තවාදය ද?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ත්‍රස්තවාදය ?

    අන්තවාදී කන්ඩායම් වල ත්‍රස්තවාදය ද?

    සාධාරණ නැත මෙම පිටුව කිසිසේත්ම සාධාරණ නැත
    මෙය තනිකරම එක පාර්ශවික වූ පිටුවකි. අන්තවාදයට එරහි නම් ඇයි ඔවුන්ට මුස්ලිම් සහ කතෝලික අන්තවාදීන් ගැන කතා කරන්න බැරි.
    :frown: