Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
41 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ තුමාට මතක ඇතිනේ ගිය දෙසැම්බර් වලදි ලෝකŢ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ තුමාට මතක ඇතිනේ ගිය දෙසැම්බර් වලදි ලෝක&#354

"දැන් එතකොට අපේ වගකීම් සහ යුතුකම් සියල්ලම ඉටු වෙලා බව සහතිකයි නේද ? "

විවේක සුවයෙන් පුස්තකාලයේ රැඳී හුන් පුද්ගලයා ගැඹුරු හඬින් විමසීය.

"අපොයි ඔව්! " ඔහු ඉදිරියේ සිටගෙන සිටි තිදෙනාගෙන් එක් පුද්ගලයෙක් ඉදිරියට පැන පිළිවදන් දුන්නේය. ඔහු තම ලෝගුව අතරින් සටහන් පොතක් එළියට ගනියි. "මේකේ හැටියට අපි අපේ යුතුකම් සහ වගකීම් ඔක්කොම ඉහටත් උඩින් ඉටු කරලා තියෙනවා"

තෘප්තිමත් මුහුණක් පළ කරන පුද්ගලයා ඒ සියල්ලම විස්තර කරන්නැයි ඉල්ලා සිටියේ සාඩම්බර කටහඬිනි.

"මෙන්න මෙහෙමයි අපේ මෙහෙවර ක්‍රියාත්මක වුණේ !" සටහන් පොත කියවන්නා තම හඬ අවදි කළේය.

" ඔබ තුමාට මතක ඇතිනේ ගිය දෙසැම්බර් වලදි ලෝකේ උසම නත්තල් ගහ හදලා ගිනස් වාර්තාවක් තියන්න හැදුවා"

අසුන්ගෙන සිටි පුද්ගලයා හිස සලා අනුමත කළේය. " මෙක්සිකෝවේනේ ? මට මතකයි" ඔහු වතුර වීදුරුව අතට ගත්තේය. " ඔය මෙක්සිකන් කාරයින්ගෙ වැඩේම ගිනස් වාර්තා තියන එක. එක්කෝ ලෝකේ ලොකුම පීසා එක , නැත්නම් බර්ගර් එක.. " එසේ පවසන ඔහු හඬ පහත් කර රහසින් මෙසේ තෙපළීය. " ඒවා නම් අන්තිමට කන්න හරි පුළුවන් .. ඒත් මේ නත්තල් ගස්? මොකෝ මුං එළුවෝයැ"

අසරණ වූ කියවන්නා බාධා කළේය.

" නෑ නෑ. මෙක්සිකෝවේ නෙමේ. ලංකාවේ . ගෝල්ෆේස් පිට්ටනියෙනේ ඒක හැදුවේ " ඔහු නොනවත්වා කියවන්නට විය. " ඇයි මතක නැද්ද ඔබතුමා කාඩිනල් තුමා හැටියට ප්‍රකාශයක් පවා නිකුත් කළා "

"ඕ .. හෝ " අසුන්ගෙන සිටි පුද්ගලයා අත් එකිනෙක අතුල්ලන්නට විය. " ලංකාවේ .. ආ - හා .. ගෝල්ෆේස් .. ආ - හා.. " ඔහු මදක් ඉදිරියට නැඹුරු විය. " මම මොකක්ද නිකුත් කළා කිව්වේ ? සුබ පැතුම් පණිවුඩයක් ද? "ඔහු මේසයට තට්ටු කරන්නට විය. " ඒවා ඉතිං අපේ යුතුකම් නේ"

නමුත් අනෙක් පසින් පවසන්නේ කාඩිනල්වරයා ගේ ප්‍රකාශයේ තිබුණේ "නත්තල් ගස සෑදීමට යන මුදල් දිළිඳු පවුලකට හෝ පාසල් ළමුන්ගේ යහපත වෙනුවෙන් වෙන්කළ හැකි නම් එය ඉතා අගනාය" වැනි අරුතක් බවය.

"හරි හරි ! " අසුන්ගෙන සිටි කාඩිනල් තුමා කෑ ගැසීය. "කාටද හලෝ ඕවා ඔය තරම් මතක තියාගන්න ඇහැකි ? " ඔහු අමුත්තන් දෙසට හැරිණ " අපි කොයිතරම් නම් කියලා වැඩ කොටසක් කරනවද මේ රටේ ? ඉතිං දැං ඒ මගේ ප්‍රකාශෙන් පස්සේ මොකද වුණේ. දිළිඳු දරුවන්ට සුගතිය අත් වුණාද ? "

" අපොයි ඔව්! " කියවන්නා ස්ථිරසාරව පැවසීය. "රටේ දිළිඳුකම නැති වෙලා සුරපුරයක් වුණා. ලංකාව සියලුම ජාත්‍යන්තර දර්ශක වල ඉහළටම ආවා. වෙන එකක් තියා බිල්බෝර්ඩ් , IMDB වගේ දර්ශක වල පවා අංක එකට ආවා. දැන් ලංකාවේ දුප්පත්කම කියලා එකක් නෑ. ඒක උගන්නන්නේ ඉතිහාසයට " එසේ පැවසූ කියවන්නා " මට මේවා බලා ඉන්න බෑ දෙයියනේ " කියා සැණෙකින් ජනේලය බිඳගෙන එළියට පැන්නේය.

බිඳුණු ජනේලයෙන් හිස දමා පහළ බැලූ කාඩිනල් තුමා විදුලි සෝපානය ක්‍රියාවිරහිතව ඇත්දැයි අනෙක් අයගෙන් විමසීය. " කොහෙද දන්නේ නෑ ඔච්චර හදිසියෙන් ගියේ?" එම ගැටළුවට පිළිතුරක් නොලද ඔහු ප්‍රගති සමාලෝචනය නැවත අරඹන ලෙස ඉල්ලා සිටියේය.

" අපි ඊ ළඟට කළේ අර චන්ද්‍රන් රත්නම්ගේ "According to Mathew" ෆිල්ම් එක ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන එක" බිම වැටී තිබූ සටහන් පොත අහුළාගත් ඊ ළඟ පුද්ගලයා හඬනගා පැවසීය. " ඒ ෆිල්ම් එකේ ඉන්නේ කතෝලික පූජකයෙක් නෙමේය , රෝමානු කතෝලික සභාවේ පූජා ප්රාසාදීන් වහන්සේලාට විවාහ වෙන්න අවසර නැහැය කියලා අගරදගුරු ජන සන්නිවේදන ආයතනයෙන් ප්‍රකාශයක් නිකුත් කළා" ඔහු කාඩිනල් වරයාට කතා කරන්නට ඉඩ නොදී කියවා අවසන් කළේය.

" ඒක හොඳයි. අගරදගුරුත් ඉතිං මම මනේ. " යනුවෙන් පැවසුකාඩිනල් වරයා එම ප්‍රකාශයෙන් පසු ප්‍රගතිය කෙසේදැයි විමසා සිටියේය.

" ඒකෙන් පස්සේ ගෑණු ළමයි පල්ලි එන එක එකපාරටම අඩු වුණා. කීප දෙනෙක්ම මේක අහලා කලන්තේ දැම්මාලු. සමහර අය අඬන්න ගත්තලු" යැයි පැවසූ මෙවර කියවන්නා " ඇඬුවා කිව්වට අර කෑගහලා , බිම පෙරළිලා නෙමෙයි - ලේන්සුවක් ඇහැට තිය තිය - මෝස්තරේට " යනුවෙන් පැහැදිලි කළේය. " මේ වෙනකොටත් අට දෙනෙක් විතර කවුන්සලිං ගන්නවා කියලයි , එක්කෙනෙක් පූර්ණ උමතු භාවයට පත් වුණා කියලයි ආරංචියි"

" දේව මෑණියනේ .. මේ කෙල්ලෝ ඒ තරම් ෆිල්ම් වලට ආසා අය ද ? ඔය කියන විදියට චන්ද්‍රන් රත්නම් කියන්නේ සිරා ඩිටෙක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. බොම්බේ ෆිල්ම් එක හැදුවෙත් මෑන් නේ" කාඩිනල් තුමා විස්මය පළ කරයි.

බොම්බේ චිත්‍රපටය මනි රත්නම්ගේ බව පැහැදිලි කළ කියවන්නා ගෑණු ළමයින්ගේ ශෝකයට හේතු වූයේ චිත්‍රපටය ගැන නොව අනෙක් කරුණ ගැන බව පැවසීය. සටහන් පොත එතැන සිටගෙන සිටින යතුරු ලියන්නිය අතට දී සංසුන් ගමනින් ජනේලය වෙත ගමන් කළේය. " මටත් බැරියෝ" යනුවෙන් කෑගසමින් කැඩුණු ජනේලයෙන් බිමට පැන්නේය.

ඉතිරිව සිටින වික්ෂිප්ත යතුරු ලියන්නිය දෙස බැලූ කාඩිනල් තුමා තතනමින් කතා කරන්නට විය" පුදුම මිනිස්සුනේ... වෙන වැඩකට යන්න තියෙනවා නම් පඩිපෙළෙන් යන්න තිබ්බා.." ඔහු පැවසීය. " හරිම අසංවරයි"

නමුත් යතුරු ලියන්නිය අවසරයකින් තොරව තම කතාව පටන් ගනී. " අපි ඊ ළඟට කළේ රදගුරු සම්මේලනයෙන් ප්‍රකාශයක් නිකුත් කරන එක. කවර තත්ත්වයක් යටතේ දී වත් ගබ්සාව එපා කියලා ඒකේ තිබ්බා. මේ දවස් ටිකේ ඒක ජයටම සර්කියුලේට් වෙනවා" ඇය පැවසීය.

" ඕ හෝ.. " සතුටට පත් කාඩිනල් තුමා අත්පුඩි තැළීය. " මට මතකයි මම මිස්ට කිව්වා ඒකට ෆලෝ අප් ප්‍රෙස් රිලීස් ලෙටර් එකකුත් කරමුය කියලා" ඔහු කල්පනා කරන්නට විය. " මම කිව්වා නේද ලෙටර් එකක් ඩ්‍රාෆ්ට් කරන්න කියලා.. මම හිතන විදියට හිතලා මම කරයි කියලා හිතන යෝජනා ටිකක් ඩ්‍රාෆ්ට් කරන්න කියලා"

පළපුරුදු යතුරු ලියන්නිය ඉදිරියට පැමිණ පෙන්ඩ්‍රයිව් එකක් කාඩිනල් වරයාට ගෞරවයෙන් භාර දුන්නාය. " මෙන්න මේකේ තියනවා ඔබතුමා හිතන විදිය ගැන හිතලා මම ඩ්‍රාෆ්ට් කරපු එක" ඇය එය විස්තර කරන්නට වූවාය.

" ලංකාවේ අන්නාසි වගාව තහනම් කරන්න ඕනේ. ගැට අන්නාසි නැතුව පිට රටින් ගෙඩි අන්නාසි විතරක් ගේන්න ඕනේ. බයිසිකල් වල ස්පෝක් කම්බි වෙනුවට බීම බට දාන්න ඕනේ. දැනට තියෙන ස්පෝක් ඔක්කොම රාජ සන්තක කරන්න ඕනේ. එරඬු ගස් වවන එක තහනම් වගාවක් විදියට පනතකින් සම්මත කරන්න ඕනේ. වවන අයව හිරේ දාන්න ඕනේ. ගැබිණි මව්වරුන් උඩ පනින එක තහනම් කරන්න ඕනේ. උඩ පනින අය අල්ලන්න වෙනම පොලිසිය යොදන්න ඕනේ"

එසේ පැවසූ යතුරු ලියන්නිය සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන වදනකුදු නොදොඩා ජනේලයෙන් බිමට පැන්නාය.

- සහන් කසීර වික්‍රමසිංහ -

[QUOTE="WaterMelon, post: 22155184, member: 563796"] [b]ඔබ තුමාට මතක ඇතිනේ ගිය දෙසැම්බර් වලදි ලෝකŢ[/b] [SIZE=3]"දැන් එතකොට අපේ වගකීම් සහ යුතුකම් සියල්ලම ඉටු වෙලා බව සහතිකයි නේද ? " විවේක සුවයෙන් පුස්තකාලයේ රැඳී හුන් පුද්ගලයා ගැඹුරු හඬින් විමසීය. [/SIZE] [SIZE=3] "අපොයි ඔව්! " ඔහු ඉදිරියේ සිටගෙන සිටි තිදෙනාගෙන් එක් පුද්ගලයෙක් ඉදිරියට පැන පිළිවදන් දුන්නේය. ඔහු තම ලෝගුව අතරින් සටහන් පොතක් එළියට ගනියි. "මේකේ හැටියට අපි අපේ යුතුකම් සහ වගකීම් ඔක්කොම ඉහටත් උඩින් ඉටු කරලා තියෙනවා" [/SIZE] [SIZE=3] තෘප්තිමත් මුහුණක් පළ කරන පුද්ගලයා ඒ සියල්ලම විස්තර කරන්නැයි ඉල්ලා සිටියේ සාඩම්බර කටහඬිනි. [/SIZE] [SIZE=3] "මෙන්න මෙහෙමයි අපේ මෙහෙවර ක්‍රියාත්මක වුණේ !" සටහන් පොත කියවන්නා තම හඬ අවදි කළේය. [/SIZE] [SIZE=3] " ඔබ තුමාට මතක ඇතිනේ ගිය දෙසැම්බර් වලදි ලෝකේ උසම නත්තල් ගහ හදලා ගිනස් වාර්තාවක් තියන්න හැදුවා" [/SIZE] [SIZE=3] අසුන්ගෙන සිටි පුද්ගලයා හිස සලා අනුමත කළේය. " මෙක්සිකෝවේනේ ? මට මතකයි" ඔහු වතුර වීදුරුව අතට ගත්තේය. " ඔය මෙක්සිකන් කාරයින්ගෙ වැඩේම ගිනස් වාර්තා තියන එක. එක්කෝ ලෝකේ ලොකුම පීසා එක , නැත්නම් බර්ගර් එක.. " එසේ පවසන ඔහු හඬ පහත් කර රහසින් මෙසේ තෙපළීය. " ඒවා නම් අන්තිමට කන්න හරි පුළුවන් .. ඒත් මේ නත්තල් ගස්? මොකෝ මුං එළුවෝයැ" [/SIZE] [SIZE=3] අසරණ වූ කියවන්නා බාධා කළේය. " නෑ නෑ. මෙක්සිකෝවේ නෙමේ. ලංකාවේ . ගෝල්ෆේස් පිට්ටනියෙනේ ඒක හැදුවේ " ඔහු නොනවත්වා කියවන්නට විය. " ඇයි මතක නැද්ද ඔබතුමා කාඩිනල් තුමා හැටියට ප්‍රකාශයක් පවා නිකුත් කළා " [/SIZE] [SIZE=3] "ඕ .. හෝ " අසුන්ගෙන සිටි පුද්ගලයා අත් එකිනෙක අතුල්ලන්නට විය. " ලංකාවේ .. ආ - හා .. ගෝල්ෆේස් .. ආ - හා.. " ඔහු මදක් ඉදිරියට නැඹුරු විය. " මම මොකක්ද නිකුත් කළා කිව්වේ ? සුබ පැතුම් පණිවුඩයක් ද? "ඔහු මේසයට තට්ටු කරන්නට විය. " ඒවා ඉතිං අපේ යුතුකම් නේ" [/SIZE] [SIZE=3] නමුත් අනෙක් පසින් පවසන්නේ කාඩිනල්වරයා ගේ ප්‍රකාශයේ තිබුණේ "නත්තල් ගස සෑදීමට යන මුදල් දිළිඳු පවුලකට හෝ පාසල් ළමුන්ගේ යහපත වෙනුවෙන් වෙන්කළ හැකි නම් එය ඉතා අගනාය" වැනි අරුතක් බවය. [/SIZE] [SIZE=3] "හරි හරි ! " අසුන්ගෙන සිටි කාඩිනල් තුමා කෑ ගැසීය. "කාටද හලෝ ඕවා ඔය තරම් මතක තියාගන්න ඇහැකි ? " ඔහු අමුත්තන් දෙසට හැරිණ " අපි කොයිතරම් නම් කියලා වැඩ කොටසක් කරනවද මේ රටේ ? ඉතිං දැං ඒ මගේ ප්‍රකාශෙන් පස්සේ මොකද වුණේ. දිළිඳු දරුවන්ට සුගතිය අත් වුණාද ? "[/SIZE] [SIZE=3] " අපොයි ඔව්! " කියවන්නා ස්ථිරසාරව පැවසීය. "රටේ දිළිඳුකම නැති වෙලා සුරපුරයක් වුණා. ලංකාව සියලුම ජාත්‍යන්තර දර්ශක වල ඉහළටම ආවා. වෙන එකක් තියා බිල්බෝර්ඩ් , IMDB වගේ දර්ශක වල පවා අංක එකට ආවා. දැන් ලංකාවේ දුප්පත්කම කියලා එකක් නෑ. ඒක උගන්නන්නේ ඉතිහාසයට " එසේ පැවසූ කියවන්නා " මට මේවා බලා ඉන්න බෑ දෙයියනේ " කියා සැණෙකින් ජනේලය බිඳගෙන එළියට පැන්නේය. [/SIZE] [SIZE=3] බිඳුණු ජනේලයෙන් හිස දමා පහළ බැලූ කාඩිනල් තුමා විදුලි සෝපානය ක්‍රියාවිරහිතව ඇත්දැයි අනෙක් අයගෙන් විමසීය. " කොහෙද දන්නේ නෑ ඔච්චර හදිසියෙන් ගියේ?" එම ගැටළුවට පිළිතුරක් නොලද ඔහු ප්‍රගති සමාලෝචනය නැවත අරඹන ලෙස ඉල්ලා සිටියේය. [/SIZE] [SIZE=3] " අපි ඊ ළඟට කළේ අර චන්ද්‍රන් රත්නම්ගේ "According to Mathew" ෆිල්ම් එක ගැන මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරන එක" බිම වැටී තිබූ සටහන් පොත අහුළාගත් ඊ ළඟ පුද්ගලයා හඬනගා පැවසීය. " ඒ ෆිල්ම් එකේ ඉන්නේ කතෝලික පූජකයෙක් නෙමේය , රෝමානු කතෝලික සභාවේ පූජා ප්රාසාදීන් වහන්සේලාට විවාහ වෙන්න අවසර නැහැය කියලා අගරදගුරු ජන සන්නිවේදන ආයතනයෙන් ප්‍රකාශයක් නිකුත් කළා" ඔහු කාඩිනල් වරයාට කතා කරන්නට ඉඩ නොදී කියවා අවසන් කළේය. [/SIZE] [SIZE=3] " ඒක හොඳයි. අගරදගුරුත් ඉතිං මම මනේ. " යනුවෙන් පැවසුකාඩිනල් වරයා එම ප්‍රකාශයෙන් පසු ප්‍රගතිය කෙසේදැයි විමසා සිටියේය. [/SIZE] [SIZE=3] " ඒකෙන් පස්සේ ගෑණු ළමයි පල්ලි එන එක එකපාරටම අඩු වුණා. කීප දෙනෙක්ම මේක අහලා කලන්තේ දැම්මාලු. සමහර අය අඬන්න ගත්තලු" යැයි පැවසූ මෙවර කියවන්නා " ඇඬුවා කිව්වට අර කෑගහලා , බිම පෙරළිලා නෙමෙයි - ලේන්සුවක් ඇහැට තිය තිය - මෝස්තරේට " යනුවෙන් පැහැදිලි කළේය. " මේ වෙනකොටත් අට දෙනෙක් විතර කවුන්සලිං ගන්නවා කියලයි , එක්කෙනෙක් පූර්ණ උමතු භාවයට පත් වුණා කියලයි ආරංචියි" [/SIZE] [SIZE=3] " දේව මෑණියනේ .. මේ කෙල්ලෝ ඒ තරම් ෆිල්ම් වලට ආසා අය ද ? ඔය කියන විදියට චන්ද්‍රන් රත්නම් කියන්නේ සිරා ඩිටෙක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. බොම්බේ ෆිල්ම් එක හැදුවෙත් මෑන් නේ" කාඩිනල් තුමා විස්මය පළ කරයි.[/SIZE] [SIZE=3] බොම්බේ චිත්‍රපටය මනි රත්නම්ගේ බව පැහැදිලි කළ කියවන්නා ගෑණු ළමයින්ගේ ශෝකයට හේතු වූයේ චිත්‍රපටය ගැන නොව අනෙක් කරුණ ගැන බව පැවසීය. සටහන් පොත එතැන සිටගෙන සිටින යතුරු ලියන්නිය අතට දී සංසුන් ගමනින් ජනේලය වෙත ගමන් කළේය. " මටත් බැරියෝ" යනුවෙන් කෑගසමින් කැඩුණු ජනේලයෙන් බිමට පැන්නේය. [/SIZE] [SIZE=3] ඉතිරිව සිටින වික්ෂිප්ත යතුරු ලියන්නිය දෙස බැලූ කාඩිනල් තුමා තතනමින් කතා කරන්නට විය" පුදුම මිනිස්සුනේ... වෙන වැඩකට යන්න තියෙනවා නම් පඩිපෙළෙන් යන්න තිබ්බා.." ඔහු පැවසීය. " හරිම අසංවරයි" [/SIZE] [SIZE=3] නමුත් යතුරු ලියන්නිය අවසරයකින් තොරව තම කතාව පටන් ගනී. " අපි ඊ ළඟට කළේ රදගුරු සම්මේලනයෙන් ප්‍රකාශයක් නිකුත් කරන එක. කවර තත්ත්වයක් යටතේ දී වත් ගබ්සාව එපා කියලා ඒකේ තිබ්බා. මේ දවස් ටිකේ ඒක ජයටම සර්කියුලේට් වෙනවා" ඇය පැවසීය. [/SIZE] [SIZE=3] " ඕ හෝ.. " සතුටට පත් කාඩිනල් තුමා අත්පුඩි තැළීය. " මට මතකයි මම මිස්ට කිව්වා ඒකට ෆලෝ අප් ප්‍රෙස් රිලීස් ලෙටර් එකකුත් කරමුය කියලා" ඔහු කල්පනා කරන්නට විය. " මම කිව්වා නේද ලෙටර් එකක් ඩ්‍රාෆ්ට් කරන්න කියලා.. මම හිතන විදියට හිතලා මම කරයි කියලා හිතන යෝජනා ටිකක් ඩ්‍රාෆ්ට් කරන්න කියලා"[/SIZE] [SIZE=3] පළපුරුදු යතුරු ලියන්නිය ඉදිරියට පැමිණ පෙන්ඩ්‍රයිව් එකක් කාඩිනල් වරයාට ගෞරවයෙන් භාර දුන්නාය. " මෙන්න මේකේ තියනවා ඔබතුමා හිතන විදිය ගැන හිතලා මම ඩ්‍රාෆ්ට් කරපු එක" ඇය එය විස්තර කරන්නට වූවාය.[/SIZE] [SIZE=3] " ලංකාවේ අන්නාසි වගාව තහනම් කරන්න ඕනේ. ගැට අන්නාසි නැතුව පිට රටින් ගෙඩි අන්නාසි විතරක් ගේන්න ඕනේ. බයිසිකල් වල ස්පෝක් කම්බි වෙනුවට බීම බට දාන්න ඕනේ. දැනට තියෙන ස්පෝක් ඔක්කොම රාජ සන්තක කරන්න ඕනේ. එරඬු ගස් වවන එක තහනම් වගාවක් විදියට පනතකින් සම්මත කරන්න ඕනේ. වවන අයව හිරේ දාන්න ඕනේ. ගැබිණි මව්වරුන් උඩ පනින එක තහනම් කරන්න ඕනේ. උඩ පනින අය අල්ලන්න වෙනම පොලිසිය යොදන්න ඕනේ"[/SIZE] [SIZE=3] එසේ පැවසූ යතුරු ලියන්නිය සෙරෙප්පු දෙක ගලවා අතට ගෙන වදනකුදු නොදොඩා ජනේලයෙන් බිමට පැන්නාය. [/SIZE] [SIZE=3] - සහන් කසීර වික්‍රමසිංහ -[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom