Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ?

ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ?

එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි.

කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල් ජැක්සන් ගේ “Billie Jean”ය.

ග්‍රැමී සම්මාන වැඩිම ප්‍රමාණය(8)කින් පිදුම් ලැබීමේ භාග්‍යය හිමිවී ඇත්තේ මයිකල් ජැක්සන් හටය.

“චොප්සි” නමින් අප හඳුන්වන රසවත් ආහාරයේ උපත චීනය නොවේ. එහෙත් කැලිෂෝනියාවට සංක්‍රමණය කළ චීන ජාතිකයන් විසින් එය මුල්වරට ලොවට දායාද කරන ලද්දේය.

ගතවන සෑම දිනකම, ලෝක ජනගහනයෙන් ගැහැණු පිරිමි ජෝඩු මිලියන 200ක් ලිංගික ක්‍රියාවලියේ යෙදෙත්. සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ.

චෙස් ක්‍රීඩාවේදි කියැවෙන “Checkmate(චෙක් මේට්)” යන වචනය “Shah Mat(රජා මැරුනා)” යන තේරුම සහිත පර්සියානු වැකියෙන් බිදී ආවකි.

හොල්වුඩ් වල නිමකෙරෙන චිත්‍රපටි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල බිහිවේ.වාර්ෂිකව, ඉන්දියාව තුල බිහිවන චිත්‍රපටි සංඛ්‍යාව 800කට අධිකය.

සත්වයන්ගේ බුද්ධිය අතින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඌරාය. එහෙත් බයිබලය තුල ඌ ගැන දෙවරකට වඩා සඳහන්ව නැත.

එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.

පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය.

ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි.

ව්යාඝ්රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.

උපුටා ගත් සටහනකි.

මින් පෙර තරමක් සාර්තක වූ ලිපි.මේවත් බැලුවට කිසි අමනාපයක් නෑ

ඔබ දන්නවාද? -1 (මේස ලුනු ගැන)

පුළුවන්ද folder හදන්න ? Windows XP

3D Mobile Phones

[QUOTE="Its_My_Fake, post: 10027252, member: 354117"] [b]ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ?[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]ඔබ දන්නවාද, මින් පෙර දැන උන්නාද ?[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"]———————————————————————————– එදා මෙදාතුර එක්සත් ජනපදය තුල වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ රැප් හා හිප් හොප් ඇල්බමය වන්නේ TLC ගායක කණ්ඩායමේ CrazySexyCool ඇල්බමයයි. MC Hammer සංගීත ඇල්බමය දෙවෙනි ස්ථානයේ පසුවෙයි. ———————————————————————————– කලු ජාතික සංගීතඥයෙකු ජනප්‍රියතම සංගීත රූපවාහිනි නාලිකාවක් වන MTV (මියුසික් ටෙලිවිෂන්) ඔස්සේ ඉදිරිපත් කළ මුල්ම සංගීත වීඩියෝව මයිකල් ජැක්සන් ගේ “Billie Jean”ය. ———————————————————————————– ග්‍රැමී සම්මාන වැඩිම ප්‍රමාණය(8)කින් පිදුම් ලැබීමේ භාග්‍යය හිමිවී ඇත්තේ මයිකල් ජැක්සන් හටය. —————————————————————————————- “චොප්සි” නමින් අප හඳුන්වන රසවත් ආහාරයේ උපත චීනය නොවේ. එහෙත් කැලිෂෝනියාවට සංක්‍රමණය කළ චීන ජාතිකයන් විසින් එය මුල්වරට ලොවට දායාද කරන ලද්දේය. —————————————————————————————– ගතවන සෑම දිනකම, ලෝක ජනගහනයෙන් ගැහැණු පිරිමි ජෝඩු මිලියන 200ක් ලිංගික ක්‍රියාවලියේ යෙදෙත්. සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ. ——————————————————————————————- චෙස් ක්‍රීඩාවේදි කියැවෙන “Checkmate(චෙක් මේට්)” යන වචනය “Shah Mat(රජා මැරුනා)” යන තේරුම සහිත පර්සියානු වැකියෙන් බිදී ආවකි. ——————————————————————————————- හොල්වුඩ් වල නිමකෙරෙන චිත්‍රපටි ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව තුල බිහිවේ.වාර්ෂිකව, ඉන්දියාව තුල බිහිවන චිත්‍රපටි සංඛ්‍යාව 800කට අධිකය. ——————————————————————————————– සත්වයන්ගේ බුද්ධිය අතින් සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඌරාය. එහෙත් බයිබලය තුල ඌ ගැන දෙවරකට වඩා සඳහන්ව නැත. ——————————————————————————————– එක් කණක් තුල 32බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත. ——————————————————————————————— පැස්බරයෙකුගේ ඇස, සිය මොලයට වඩා විශාලය. ——————————————————————————————– ඉංග්‍රීසි භාෂාවේ පැරණිතම වචනය ලෙසින් හැඳින්වෙන්නේ “Town” යන චචනයයි. ——————————————————————————————— ව්යාඝ්රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ. ———————————————————————————————[/SIZE] [B][SIZE="3"]උපුටා ගත් සටහනකි. [/SIZE][/B] [U][B]මින් පෙර තරමක් සාර්තක වූ ලිපි.මේවත් බැලුවට කිසි අමනාපයක් නෑ[/B][/U] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1121370"][B]ඔබ දන්නවාද? -1 (මේස ලුනු ගැන)[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1121469"][B]පුළුවන්ද folder හදන්න ? Windows XP[/B][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1121635"][B]3D Mobile Phones[/B][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom