Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබ දන්නවාද? !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසනේගර් රගපෑ හර්කියුලිස් චිත්‍රපටයෙ ඔහුගෙ චරිතයට වෙනත් අයකු හඩ කවා ඇත......................!

සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය සෑදීමට ගිය මුළු වියදම , සැබෑ ටයිටැනික නැව සෑදීමට ගිය වියදමට වඩා වැඩිය........................!

ඊශ්‍රාලයේ ඇති මළ මුහුද මුහුදු මට්ටමට වඩා අඩි 1,312 පහළින් පිහිටා ඇත...........!

ඔබෙ උස මැන එය 8 න් බෙදන්න එවිට ලැබෙන පිලිතුර ඔබෙ මුහුණෙ උසයි...........!!!

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ගෙ නිවස සැළසුම් කර ඇත්තේ ඇපල් මැකින්ටොෂ් පරිඝණකයකිනි............

ඇඩොල්ෆ් හිට්ලර් ගෙ ප්‍රියතම චිත්‍රපටය King Kong ය... ඕක නම් මම දන්නේ නැ.... හරිද කියල.

බිල් ගේට්ස් වයස අවුරුදු 15දී සියැට්ල් නගරය වෙනුවෙන් රථවාහන පාලන පද්ධතියක් නිර්මාණය කලේය........!

ක්‍රිකට් ක්‍රීඩාවෙදී පිතිකරුවෙකු ලකුණු නොලබා දැවී යාම හදුන්වන්නෙ "Duck" ලෙසය මීට හේතුව වන්නෙ 0 වේ හැඩය තාරා බිත්තරයක හැඩයට සමාන වීමය මෙහි ඉතිහාසය 1866 තරම් අතීතයකි.

පිතිකරුවෙකු තම පළමු පන්දුවෙන්ම දැවී ගියහොත් එය Golden Duck ලෙස හදුන්වයි........

මාවන් අතපත්තු යනු ලොව පහලවු තාක්ෂණික අතින් අග්‍රගන්‍ය වු පිතිකරුවෙකි.නමුත් ඔහුගේ මුල් ටෙස්ට් තරග 3 දී රැස් කල ලකුණු වන්නේ 00,10,00 යි ඔහු ක්‍රීඩා කල පලමු එක්දින තරගයේද ලබාගත්තෙ 0 කි.......

එක්දින තරගවල පළමු පන්දුවාර 15 දී පිතිකරුවකුගෙ භූමිකාව කෙසේ විය යුතු දැයි ක්‍රිකට් ලොවට හදුන්වා දුන්නේ සුපිරි ශ්‍රී ලාන්කීය ආරම්භක පිතිකරු සනත් ජයසූරියයි.

වත්මන් ජනප්‍රිය ක්‍රිකට් අවස්ථා වන power play සිට උන්මාදයක් වු T20 තරග රටාවලට මූලික අඩිතාලම දැමුවේ සනත් හා රොමේෂ් කළුවිතාරණ එකතුව පළමු පන්දුවාර 15 දී පන්දු යවන්නන්ට එලව එලවා පහරදීමේ ක්‍රමයයි. ඊට ප්‍රථමව පැවති සාම්ප්‍රදායික ආරක්ෂිතව පන්දුවට පහර දීමේ ක්‍රමය වෙනුවට හදුන්වා දුන් නව පිතිකරණ රටාව නිසා එක්දින පිටිය උඩුයටිකුරු වු අතර ලන්කාවට 1996 ලෝක කුසලානය ලබාගැනීමට ඉවහල් වූ තරග උපක්‍රමයක් ද විය.

වසර 22 ක්‍රිකට් පිටිය වර්ණවත් කල සනත් ටෙරාන් ජයසූරිය අද දින සිය අවසන් එකදින ඉනිම ක්‍රීඩා කරනු ඇත. මින් මතුවට මාස්ටර් බ්ලාස්ටර් හෙවත් වමත් කසකරු ජගත් පිටියෙ දක්නට නොලැබෙනු ඇත.......

සනත් , මව්බිම වෙනුවෙන් ඔබට ස්තූතියි !

නිව්යොර්ක් නගරයේ සුරතල් නාමය වනුයේ Big Apple......!

චන්ද්‍රයා , ගෝබි කාන්තාරය මෙන් 1000 ගුණයක් වියලිය...........!

තත්පර 03 ක් ඇතුලත පැයට කි.මි 70 ක වේගයක් ලබගැනීමට චීටා හට හැකිය.........!

එකවර එක් අතකින් ලියමින් අනෙක් අතින් සිතුවම් ඇදීමට තරම් ලියනාඩො ඩාවින්චි හට විශේෂ හැකියාවක් තිබිනි ................!

නිල් දෑස් හිමි පුද්ගලයින් හට අදුරෙ වඩා හොදින් පෙනේ..................!

ලොව පලමු ඊ මේල් පණිවුඩය රේ තොම්ලින්සන් විසින් 1971 යවන ලද අතර එය DADDY !! විය තවද එහි සියලු අකුරු CAPITAL විනි

විදුලි බුබුල සොයාගත් තෝමස් අල්වා එඩිසන් අදුරට බියක් දැක්වු අයෙකි................!

හිරුගෙ ආලෝකය පෘථිවිය වෙත ලගා වීමට ගතවන්නෙ විනාඩි 8 කුත් තත්පර 17 කි....................

විශ්වයේ මණ්දාකිනි බිලියන 1000 කට වඩා ඇත....................!

වැදගත් කියල හිතෙනව නම් අනිත් අයටත් බලන්න comment එකක් දාල කැමති නම් rep++ දීලා ගියාට අකමැත්තක් නැ....!

[QUOTE="chamara_p, post: 11599320, member: 49604"] [COLOR="Blue"][SIZE="4"]සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසනේගර් රගපෑ හර්කියුලිස් චිත්‍රපටයෙ ඔහුගෙ චරිතයට වෙනත් අයකු හඩ කවා ඇත......................! සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය සෑදීමට ගිය මුළු වියදම , සැබෑ ටයිටැනික නැව සෑදීමට ගිය වියදමට වඩා වැඩිය........................! ඊශ්‍රාලයේ ඇති මළ මුහුද මුහුදු මට්ටමට වඩා අඩි 1,312 පහළින් පිහිටා ඇත...........! ඔබෙ උස මැන එය 8 න් බෙදන්න එවිට ලැබෙන පිලිතුර ඔබෙ මුහුණෙ උසයි...........!!! [IMG]http://a7.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s320x320/294006_251642298209258_215616565145165_783577_93870_n.jpg[/IMG] මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ගෙ නිවස සැළසුම් කර ඇත්තේ ඇපල් මැකින්ටොෂ් පරිඝණකයකිනි............ ඇඩොල්ෆ් හිට්ලර් ගෙ ප්‍රියතම චිත්‍රපටය King Kong ය... ඕක නම් මම දන්නේ නැ.... හරිද කියල. බිල් ගේට්ස් වයස අවුරුදු 15දී සියැට්ල් නගරය වෙනුවෙන් රථවාහන පාලන පද්ධතියක් නිර්මාණය කලේය........! ක්‍රිකට් ක්‍රීඩාවෙදී පිතිකරුවෙකු ලකුණු නොලබා දැවී යාම හදුන්වන්නෙ "Duck" ලෙසය මීට හේතුව වන්නෙ 0 වේ හැඩය තාරා බිත්තරයක හැඩයට සමාන වීමය මෙහි ඉතිහාසය 1866 තරම් අතීතයකි. පිතිකරුවෙකු තම පළමු පන්දුවෙන්ම දැවී ගියහොත් එය Golden Duck ලෙස හදුන්වයි........ මාවන් අතපත්තු යනු ලොව පහලවු තාක්ෂණික අතින් අග්‍රගන්‍ය වු පිතිකරුවෙකි.නමුත් ඔහුගේ මුල් ටෙස්ට් තරග 3 දී රැස් කල ලකුණු වන්නේ 00,10,00 යි ඔහු ක්‍රීඩා කල පලමු එක්දින තරගයේද ලබාගත්තෙ 0 කි....... එක්දින තරගවල පළමු පන්දුවාර 15 දී පිතිකරුවකුගෙ භූමිකාව කෙසේ විය යුතු දැයි ක්‍රිකට් ලොවට හදුන්වා දුන්නේ සුපිරි ශ්‍රී ලාන්කීය ආරම්භක පිතිකරු සනත් ජයසූරියයි. වත්මන් ජනප්‍රිය ක්‍රිකට් අවස්ථා වන power play සිට උන්මාදයක් වු T20 තරග රටාවලට මූලික අඩිතාලම දැමුවේ සනත් හා රොමේෂ් කළුවිතාරණ එකතුව පළමු පන්දුවාර 15 දී පන්දු යවන්නන්ට එලව එලවා පහරදීමේ ක්‍රමයයි. ඊට ප්‍රථමව පැවති සාම්ප්‍රදායික ආරක්ෂිතව පන්දුවට පහර දීමේ ක්‍රමය වෙනුවට හදුන්වා දුන් නව පිතිකරණ රටාව නිසා එක්දින පිටිය උඩුයටිකුරු වු අතර ලන්කාවට 1996 ලෝක කුසලානය ලබාගැනීමට ඉවහල් වූ තරග උපක්‍රමයක් ද විය. වසර 22 ක්‍රිකට් පිටිය වර්ණවත් කල සනත් ටෙරාන් ජයසූරිය අද දින සිය අවසන් එකදින ඉනිම ක්‍රීඩා කරනු ඇත. මින් මතුවට මාස්ටර් බ්ලාස්ටර් හෙවත් වමත් කසකරු ජගත් පිටියෙ දක්නට නොලැබෙනු ඇත....... සනත් , මව්බිම වෙනුවෙන් ඔබට ස්තූතියි ! නිව්යොර්ක් නගරයේ සුරතල් නාමය වනුයේ Big Apple......! චන්ද්‍රයා , ගෝබි කාන්තාරය මෙන් 1000 ගුණයක් වියලිය...........! තත්පර 03 ක් ඇතුලත පැයට කි.මි 70 ක වේගයක් ලබගැනීමට චීටා හට හැකිය.........! එකවර එක් අතකින් ලියමින් අනෙක් අතින් සිතුවම් ඇදීමට තරම් ලියනාඩො ඩාවින්චි හට විශේෂ හැකියාවක් තිබිනි ................! නිල් දෑස් හිමි පුද්ගලයින් හට අදුරෙ වඩා හොදින් පෙනේ..................! ලොව පලමු ඊ මේල් පණිවුඩය රේ තොම්ලින්සන් විසින් 1971 යවන ලද අතර එය DADDY !! විය තවද එහි සියලු අකුරු CAPITAL විනි විදුලි බුබුල සොයාගත් තෝමස් අල්වා එඩිසන් අදුරට බියක් දැක්වු අයෙකි................! හිරුගෙ ආලෝකය පෘථිවිය වෙත ලගා වීමට ගතවන්නෙ විනාඩි 8 කුත් තත්පර 17 කි.................... විශ්වයේ මණ්දාකිනි බිලියන 1000 කට වඩා ඇත....................! [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"]වැදගත් කියල හිතෙනව නම් අනිත් අයටත් බලන්න comment එකක් දාල කැමති නම් rep++ දීලා ගියාට අකමැත්තක් නැ....![/COLOR][/SIZE] :yes::yes::P:P:rofl::rofl::):) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom